2008 ආසියානු කුසලානය (ස්ටාර් ක්‍රිකට් ආසියානු කුසලානය ලෙසද හැඳින්වේ) යනු එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි, එය 2008 ජූනි 24 සිට ජූලි 6 දක්වා පකිස්ථානයේ ස්ථාන දෙකකදී පැවැත්විණි. මෙම තරඟාවලියට සහභාගී වූ කණ්ඩායම් හය වූයේ ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආසියානු ආශ්රිත සාමාජික රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං ය. මෙය පාකිස්තානයේ සත්කාරකත්වය දරන පළමු ආසියානු කුසලානය විය. මීට පෙර ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති දේශපාලන ආතතීන් 1993 දී තරගාවලිය පැවැත්වීමට පකිස්ථානයට අවසර දුන්නේ නැත. එය ඉන්දියාවේ Star Cricket සහ ESPN සහ පකිස්ථානයේ Geo Super මගින් විකාශනය කරන ලදී. අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 100කින් පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
2008 ස්ටාර් ක්‍රිකට් ආසියා කුසලානය | |
---|---|
කාලය | ජුනි 24 – ජූලි 6 |
පරිපාලක(යෝ) | |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | පකිස්තානය |
ශූරයන් | ශ්‍රී ලංකාව (4 වන වරට) |
අනුශූරයන් | ඉන්දියාව |
සහභාගීත්වය | 6 |
තරඟ | 13 |
තරඟාවලියේ වීරයා | අජන්ත මෙන්ඩිස් |
වැඩිම ලකුණු | සනත් ජයසූරිය (378) |
වැඩිම කඩුලු | අජන්ත මෙන්ඩිස් (17) |
← 2004 2010 → |
ආකෘතිය
මුලින්, කුසලානයේ නවවැනි අනුවාදය 2006 දී පැවැත්වීමට නියමිතව තිබුණද, ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන් අනුව තරඟාවලිය පැවැත්වීමට ඉඩ තිබුනේ නැත.
A කාණ්ඩයට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් විය.
B කාණ්ඩය ඉන්දියාව, පකිස්ථානය සහ හොංකොං යන කණ්ඩායම් වලින් සමන්විත විය.
කාණ්ඩ දෙකට මුලින්ම තිබුණේ වෙන වෙනම රවුන්ඩ් රොබින් තරගාවලියකි. සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගත් කණ්ඩායම් දෙක සුපිරි හතර වටයට පිවිසියේය. සුපිරි හතරේ කණ්ඩායම් අතර නැවතත් රවුන්ඩ් රොබින් තරගාවලියක් පැවැති අතර ඉන් පළමු ස්ථාන දෙක අවසන් මහා තරගයට පිවිසියේය.
ක්‍රීඩාංගණ
2008 ආසියානු කුසලානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ සහ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී තරග 13ක් පැවැත්විණි.
පකිස්තානය | |
---|---|
කරච්චි | ලාහෝර් |
ජාතික ක්‍රීඩාංගණය | ගඩාෆි ක්‍රීඩාංගනය |
ධාරිතාව: 34,000 | ධාරිතාව: 27,000 |
තරඟ: 10 | තරඟ: 3 |
සංචිත
බංග්ලාදේශය | හොංකොං | ඉන්දියාව | පකිස්තානය | ශ්‍රී ලංකාව | |
---|---|---|---|---|---|
|
|
|
|
|
|
කණ්ඩායම් අදියර
ඒ කාණ්ඩය
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | ස | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව | 2 | 2 | 0 | 0 | 0 | 4 | 2.730 |
2 | බංග්ලාදේශය | 2 | 1 | 1 | 0 | 0 | 2 | -0.350 |
3 | 2 | 0 | 2 | 0 | 0 | 0 | -2.380 |
2008 ජූනි 24 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | 204 (ඕවර 45.4) | |
109 (126) 3/49 (ඕවර 10) | 78 (81) 3/20 (ඕවර 10) |
2008 ජූනි 26 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | 148 (ඕවර 36.3) | |
67 (74) 3/49 (ඕවර 10) | 77 (79) අජන්ත මෙන්ඩිස් 5/22 (ඕවර 6.3) |
බී කාණ්ඩය
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | ස | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ඉන්දියාව | 2 | 2 | 0 | 0 | 0 | 4 | 3.154 |
2 | පකිස්තානය | 2 | 1 | 1 | 0 | 0 | 2 | 1.161 |
3 | හොංකොං | 2 | 0 | 2 | 0 | 0 | 0 | -4.110 |
2008 ජූනි 24 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
67 (65) 4/51 (ඕවර 9) | 26 (r/hurt) (54) 2/18 (ඕවර 6) |
2008 ජූනි 25 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
109 (96) 2/40 (ඕවර 10) | 25 (43) 4/23 (ඕවර 10) |
සුපිරි හතර
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | ස | විනැ | ඉගෙප්ර | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව | 3 | 2 | 1 | 0 | 0 | 2 | 6 | 1.363 |
2 | ඉන්දියාව | 3 | 2 | 1 | 0 | 0 | 2 | 6 | 0.250 |
3 | පකිස්තානය | 3 | 2 | 1 | 0 | 0 | 0 | 4 | 0.924 |
4 | බංග්ලාදේශය | 3 | 0 | 3 | 0 | 0 | 0 | 0 | -2.665 |
2008 ජූනි 28 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
115 (96) 2/43 (ඕවර 10) | 116* (107) 2/60 (ඕවර 9) |
2008 ජූනි 29 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 112 (110) 5/48 (ඕවර 10) | 76 (70) අජන්ත මෙන්ඩිස් 4/47 (ඕවර 10) |
2008 ජූනි 30 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 130 (88) 2/40 (ඕවර 6) | 52 (63) මුත්තයියා මුරලිදරන් 5/31 (ඕවර 10) |
2008 ජූලි 2 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
76 (96) 3/51 (ඕවර 10) | 123* (117) 1/53 (ඕවර 8) |
2008 ජූලි 3 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
75 (78) 2/55 (ඕවර 10) | 68 (61) මුත්තයියා මුරලිදරන් 2/44 (ඕවර 10) |
2008 ජූලි 4 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
26 (41) 3/24 (ඕවර 8) | 56* (52) |
අවසාන
2008 ජූලි 6 16:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 125 (114) 3/52 (ඕවර 10) | 60 (36) අජන්ත මෙන්ඩිස් 6/13 (ඕවර 8) |
සංඛ්‍යා ලේඛන
වැඩිම ලකුණු
ක්‍රීඩකයා | ඉනිම | නොදැවීම් | ලකුණු | සාමාන්‍ය | ප්‍ර.වේ | වැඩිම | 100 | 50 | 4 | 4 |
---|---|---|---|---|---|---|---|---|---|---|
සනත් ජයසූරිය | 5 | 0 | 378 | 75.60 | 126.00 | 130 | 2 | 1 | 44 | 16 |
6 | 1 | 372 | 74.40 | 110.38 | 116 * | 2 | 2 | 34 | 11 | |
5 | 0 | 348 | 69.60 | 143.80 | 119 | 1 | 2 | 49 | 10 | |
කුමාර සංගක්කාර | 6 | 0 | 345 | 57.50 | 99.13 | 121 | 3 | 0 | 44 | 2 |
මහේන්ද්‍ර දෝනි | 5 | 2 | 327 | 109.00 | 91.34 | 109 * | 1 | 2 | 19 | 8 |
යාවත්කාලීන: 7 ඔක්තෝබර් 2022 |
වැඩිම කඩුලු
ක්‍රීඩකයා | ඉනිම | කඩුලු | ලකුණු | ඕවර | හොදම | ඉකෝන් | සාමාන්‍ය | කඩුළු 5 |
---|---|---|---|---|---|---|---|---|
අජන්ත මෙන්ඩිස් | 5 | 17 | 145 | 42.0 | 6/13 | 3.45 | 8.52 | 2 |
මුත්තයියා මුරලිදරන් | 5 | 11 | 184 | 48.0 | 5/31 | 3.83 | 16.72 | 1 |
5 | 10 | 241 | 42.0 | 5/48 | 5.73 | 24.10 | 1 | |
5 | 9 | 210 | 43.4 | 3/51 | 4.80 | 23.33 | 0 | |
5 | 7 | 239 | 43.0 | 3/67 | 5.55 | 34.14 | 0 | |
5 | 7 | 247 | 46.2 | 3/20 | 5.33 | 35.28 | 0 | |
යාවත්කාලීන: 7 ඔක්තෝබර් 2022 |
යොමු කිරීම්
- "Asia Cup 2008". cricketwa. සම්ප්‍රවේශය 2015-12-22.
- "Pakistan to host Asia Cup in 2008". . 22 May 2006. සම්ප්‍රවේශය 31 December 2012.
- . Geo TV. 27 May 2006. 8 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 December 2012.
- Premachandran, Dileep (6 July 2008). "Mendis spins Sri Lanka to title triumph". ESPNcricinfo. සම්ප්‍රවේශය 31 December 2012.
- Pakistan to host 2006 Asia Cup
- "Bangladesh Squad - Bangladesh Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "Hong Kong Squad - Hong Kong Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "India Squad - India Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "Sreesanth ruled out of Asia Cup". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-09-01.
- "Pakistan Squad - Pakistan Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "Sri Lanka Squad - Sri Lanka Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "United Arab Emirates Squad - U.A.E. Squad - Asia Cup, 2008 Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-23.
- "India thrash sorry Hong Kong". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 May 2019.
- "Asia Cup, 2008 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2022-10-07.
- "Asia Cup, 2008 Cricket Team Records & Stats | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2022-10-07.
බාහිර සබැඳි
- "Asia Cup tournament review". .
- "Asia Cup 2008". ESPNcricinfo.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2008 ආස ය න ක සල නය ස ට ර ක ර කට ආස ය න ක සල නය ල සද හ ඳ න ව යන එක ද න ජ ත යන තර එද ජ ක ර කට තරඟ වල යක එය 2008 ජ න 24 ස ට ජ ල 6 දක ව පක ස ථ නය ස ථ න ද කකද ප ව ත ව ණ ම ම තරඟ වල යට සහභ ග ව කණ ඩ යම හය ව ය ඉන ද ය ව පක ස ථ නය ශ ර ල ක ව බ ග ල ද ශය සහ ආස ය න ආශ ර ත ස ම ජ ක රටවල වන එක සත අර බ එම ර ර ජ යය සහ හ ක ය ම ය ප ක ස ත නය සත ක රකත වය දරන පළම ආස ය න ක සල නය ව ය ම ට ප ර ඉන ද ය ව සහ පක ස ථ නය අතර ප වත ද ශප ලන ආතත න 1993 ද තරග වල ය ප ව ත ව මට පක ස ථ නයට අවසර ද න න න ත එය ඉන ද ය ව Star Cricket සහ ESPN සහ පක ස ථ නය Geo Super මග න ව ක ශනය කරන ලද අවසන මහ තරගය ද ඉන ද ය ව ලක ණ 100ක න පර ජය කළ ශ ර ල ක ව තරග වල ය ශ රත ව ද න ගත ත ය 2008 ස ට ර ක ර කට ආස ය ක සල නයක ලයජ න 24 ජ ල 6පර ප ලක ය ක ර කට තරඟ ආක ත යතරඟ වල ආක ත යසහසත ක රකත වය පක ස ත නයශ රයන ශ ර ල ක ව 4 වන වරට අන ශ රයන ඉන ද ය වසහභ ග ත වය6තරඟ13තරඟ වල ය ව රය අජන ත ම න ඩ ස ව ඩ ම ලක ණ සනත ජයස ර ය 378 ව ඩ ම කඩ ල අජන ත ම න ඩ ස 17 20042010 ආක ත යම ල න ක සල නය නවව න අන ව දය 2006 ද ප ව ත ව මට න යම තව ත බ ණද ජ ත යන තර ක ර කට ක ලසටහන අන ව තරඟ වල ය ප ව ත ව මට ඉඩ ත බ න න ත A ක ණ ඩයට බ ග ල ද ශය ශ ර ල ක ව සහ එක සත අර බ එම ර ර ජ යය ඇත ළත ව ය B ක ණ ඩය ඉන ද ය ව පක ස ථ නය සහ හ ක යන කණ ඩ යම වල න සමන ව ත ව ය ක ණ ඩ ද කට ම ල න ම ත බ ණ ව න ව නම රව න ඩ ර බ න තරග වල යක ස ම ක ණ ඩයක න ම ප රම ණ ගත කණ ඩ යම ද ක ස ප ර හතර වටයට ප ව ස ය ය ස ප ර හතර කණ ඩ යම අතර න වතත රව න ඩ ර බ න තරග වල යක ප ව ත අතර ඉන පළම ස ථ න ද ක අවසන මහ තරගයට ප ව ස ය ය ක ර ඩ ගණ2008 ආස ය න ක සල නය කරච ච ජ ත ක ක ර ඩ ගණය සහ ල හ ර හ ගඩ ෆ ක ර ඩ ගණය ද තරග 13ක ප ව ත ව ණ පක ස ත නයකරච ච ල හ ර ජ ත ක ක ර ඩ ගණය ගඩ ෆ ක ර ඩ ගනයධ ර ත ව 34 000 ධ ර ත ව 27 000තරඟ 10 තරඟ 3ජ ත ක ක ර ඩ ගනය කරච ච ගඩ ෆ ක ර ඩ ගනය ල හ ර class notpageimage ප ක ස ත නය ක ර ඩ ගණස ච ත බ ග ල ද ශය හ ක ඉන ද ය ව පක ස ත නය ශ ර ල ක ව ම හ මඩ අෂ රෆ ල න ආල ක කප ල මෂ රෆ ම ර ට ස අබ ද ර රස ක ආල ක කප ල ඩ ලර මහම ද ෆර හ ඩ ර ස මහම ද ල ල හ ම හ ර බ හ ස න ජ න යර ම ෂ රෆ හ ස න ම ෂ ෆ කර රහ ම කර නස ම ද න රක බ ල හසන ෂහ දත හ ස න ෂ ර ය ර නෆ ස තම ම ඉක බ ල ටබරක ඩ ර න අෆ ස ල හය ඩර අශ ෂ ග ධ ය ජ ම ඇට ක න සන කර ට බ බ රව න හ ස න බට ඉර ෆ න අහමඩ ක ට න ක ගර ර ය ල ම සම ම න ර ද ර නද ම අහමඩ නජ බ අමර ස ක වත අල වක ස බර කට සය න අබ බ ස එම එස ද න න කර ය වර ජ ස උප ර බ න උතප ප ග තම ග ම භ ර ව ර න ද ර ෂ ව ග ර හ ත ෂර ම ස ර ෂ රය න ව ර ත ක ල ය ස ෆ පත න ඉර ෆ න පත න ඉෂ න ත ෂර ම ප රව න ක ම ර ආර ප ස ප ය ෂ ච ව ල ප රග ය න ඕජ මන ප ර ත ග න එස ශ ර ස න ත ෂ ය බ මල ක න ම ස බ උල හක උප අබ ද ර රව ෆ ෆව ඩ අල ම ඉෆ ත ක ර අන ජ ම මන ස ර අම ජ ඩ ම හ මඩ ය ස ෆ නස ර ජම ෂ ඩ සය ඩ අජ ම ල සල මන බට සර ෆ ර ස අහමඩ කර ෂ හ ඩ අෆ ර ඩ ස හය ල තන ව ර වහ බ ර ය ස ය න ස ඛ න උමර ග ල මහ ල ජයවර ධන න ත ලකරත න ඩ ල ෂ න ද ල හ ර ප රන න ද සනත ජයස ර ය ච මර කප ග දර න වන ක ලස කර අජන ත ම න ඩ ස ජ හ න ම බ රක ම ත තය ය ම රල දරන ක ම ර ස ගක ක ර කර ච මර ස ල ව ත ල න ත ෂ ර මහ ල උඩවත ත චම න ද ව ස ක ශල ය ව රරත න ෆර ව ස මහර ෆ සක බ අල න අලව ශ ක ර අමන අල අම ජ ඩ අල කර අම ජ ඩ ජ ව ඩ අර ෂ ඩ අල ඉන ද ක බට ව ටආරච ච ෆහ ඩ අල හ ෂ ම නය සල ෆර න න ඩස ක ර ම ඛ න ම හ මඩ තව ක ර සල මන ෆ ර ක ව ක ර න ත ෂ ට ට ශද ප ස ල ව සහ ඩ ෂ කණ ඩ යම අද යරඒ ක ණ ඩය ස ථ කණ ඩ යම ත ජ ප ස ව න ප රස ද ශ ලව 1 ශ ර ල ක ව 2 2 0 0 0 4 2 7302 බ ග ල ද ශය 2 1 1 0 0 2 0 3503 2 0 2 0 0 0 2 380ම ල ශ රය ESPNCricinfo2008 ජ න 24 16 00 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 300 8 ඕවර 50 එ 204 ඕවර 45 4 109 126 3 49 ඕවර 10 78 81 3 20 ඕවර 10 බ ග ල ද ශයට ලක ණ 96 ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp 2008 ජ න 25 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 357 9 ඕවර 50 එ බ ග ල ද ශය 226 7 ඕවර 50 ක ම ර ස ගක ක ර 101 91 3 55 ඕවර 10 ම ෂ ෆ කර රහ ම 44 53 ම ත තය ය ම රල දරන 2 37 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 131 ක ජයක පක ස ථ නය තරගය ව රය ක ම ර ස ගක ක ර ව න ස ර වන amp 2008 ජ න 26 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 290 9 ඕවර 50 එ 148 ඕවර 36 3 67 74 3 49 ඕවර 10 77 79 අජන ත ම න ඩ ස 5 22 ඕවර 6 3 ශ ර ල ක වට ලක ණ 142 ක ජයක පක ස ථ නය තරගය ව රය අජන ත ම න ඩ ස ව න ස ර වන amp බ ක ණ ඩය ස ථ කණ ඩ යම ත ජ ප ස ව න ප රස ද ශ ලව 1 ඉන ද ය ව 2 2 0 0 0 4 3 1542 පක ස ත නය 2 1 1 0 0 2 1 1613 හ ක 2 0 2 0 0 0 4 110ම ල ශ රය ESPNCricinfo2008 ජ න 24 16 00 ද ව ර ත ර ලක ණ ප වර වපක ස ත නය 288 9 ඕවර 50 එ හ ක 133 ඕවර 37 2 67 65 4 51 ඕවර 9 26 r hurt 54 2 18 ඕවර 6 පක ස ථ නයට ලක ණ 155ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp 2008 ජ න 25 16 00 ද ව ර ත ර ලක ණ ප වර වඉන ද ය ව 374 4 ඕවර 50 එ හ ක 118 ඕවර 36 5 109 96 2 40 ඕවර 10 25 43 4 23 ඕවර 10 ඉන ද ය වට ලක ණ 256ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහරද මට ත රණය කළ ය ම ය හ ක ප ලට එර හ ව ඉන ද ය ව සහභ ග ව පළම ක ර කට තරගය ව ය ඔහ ග පළම එක ද න ශතකය ව ර ත කළ ය 2008 ජ න 26 16 00 ද ව ර ත ර ලක ණ ප වර වපක ස ත නය 299 4 ඕවර 50 එ ඉන ද ය ව 301 4 ඕවර 42 1 125 119 1 44 ඕවර 10 119 95 2 61 ඕවර 9 4 ඉන ද ය වට කඩ ල 6ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp ස ප ර හතරස ථ කණ ඩ යම ත ජ ප ස ව න ඉග ප ර ප රස ද ශ ලව 1 ශ ර ල ක ව 3 2 1 0 0 2 6 1 3632 ඉන ද ය ව 3 2 1 0 0 2 6 0 2503 පක ස ත නය 3 2 1 0 0 0 4 0 9244 බ ග ල ද ශය 3 0 3 0 0 0 0 2 665ම ල ශ රය ESPNCricinfo2008 ජ න 28 16 00 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 283 6 ඕවර 50 එ ඉන ද ය ව 284 3 ඕවර 43 2 115 96 2 43 ඕවර 10 116 107 2 60 ඕවර 9 ඉන ද ය වට කඩ ල 7ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp 2008 ජ න 29 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 302 7 ඕවර 50 එ පක ස ත නය 238 9 ඕවර 50 ක ම ර ස ගක ක ර 112 110 5 48 ඕවර 10 76 70 අජන ත ම න ඩ ස 4 47 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 64ක ජයක පක ස ථ නය තරගය ව රය ක ම ර ස ගක ක ර ව න ස ර වන amp 2008 ජ න 30 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 332 8 ඕවර 50 එ බ ග ල ද ශය 174 ඕවර 38 3 සනත ජයස ර ය 130 88 2 40 ඕවර 6 52 63 ම ත තය ය ම රල දරන 5 31 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 158ක ජයක පක ස ථ නය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන amp 2008 ජ ල 2 16 00 ද ව ර ත ර ලක ණ ප වර වඉන ද ය ව 308 7 ඕවර 50 එ පක ස ත නය 309 2 ඕවර 45 3 76 96 3 51 ඕවර 10 123 117 1 53 ඕවර 8 ප ක ස ත නයට කඩ ල 8ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය එද ජ තරගවල ප ක ස ථ නය ව න ව න ප රථම වත වට න යකය ල ස ප න ස ට ය ය 2008 ජ ල 3 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 308 8 ඕවර 50 එ ඉන ද ය ව 310 4 ඕවර 46 5 75 78 2 55 ඕවර 10 68 61 ම ත තය ය ම රල දරන 2 44 ඕවර 10 ඉන ද ය වට කඩ ල 6ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp 2008 ජ ල 4 16 00 ද ව ර ත ර ලක ණ ප වර වබ ග ල ද ශය 115 ඕවර 38 2 එ පක ස ත නය 116 0 ඕවර 19 4 26 41 3 24 ඕවර 8 56 52 ප ක ස ත නයට කඩ ල 10ක ජයක පක ස ථ නය තරගය ව රය ව න ස ර වන amp අවස න2008 ජ ල 6 16 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 273 ඕවර 49 5 එ ඉන ද ය ව 173 ඕවර 39 3 සනත ජයස ර ය 125 114 3 52 ඕවර 10 60 36 අජන ත ම න ඩ ස 6 13 ඕවර 8 ශ ර ල ක වට ලක ණ 100ක ජයක පක ස ථ නය තරගය ව රය අජන ත ම න ඩ ස ව න ස ර වන amp ස ඛ ය ල ඛනව ඩ ම ලක ණ ක ර ඩකය ඉන ම න ද ව ම ලක ණ ස ම න ය ප ර ව ව ඩ ම 100 50 4 4සනත ජයස ර ය 5 0 378 75 60 126 00 130 2 1 44 166 1 372 74 40 110 38 116 2 2 34 115 0 348 69 60 143 80 119 1 2 49 10ක ම ර ස ගක ක ර 6 0 345 57 50 99 13 121 3 0 44 2මහ න ද ර ද න 5 2 327 109 00 91 34 109 1 2 19 8ය වත ක ල න 7 ඔක ත බර 2022ව ඩ ම කඩ ල ක ර ඩකය ඉන ම කඩ ල ලක ණ ඕවර හ දම ඉක න ස ම න ය කඩ ළ 5අජන ත ම න ඩ ස 5 17 145 42 0 6 13 3 45 8 52 2ම ත තය ය ම රල දරන 5 11 184 48 0 5 31 3 83 16 72 15 10 241 42 0 5 48 5 73 24 10 15 9 210 43 4 3 51 4 80 23 33 05 7 239 43 0 3 67 5 55 34 14 05 7 247 46 2 3 20 5 33 35 28 0ය වත ක ල න 7 ඔක ත බර 2022ය ම ක ර ම Asia Cup 2008 cricketwa සම ප රව ශය 2015 12 22 Pakistan to host Asia Cup in 2008 22 May 2006 සම ප රව ශය 31 December 2012 Geo TV 27 May 2006 8 February 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 31 December 2012 Premachandran Dileep 6 July 2008 Mendis spins Sri Lanka to title triumph ESPNcricinfo සම ප රව ශය 31 December 2012 Pakistan to host 2006 Asia Cup Bangladesh Squad Bangladesh Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 Hong Kong Squad Hong Kong Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 India Squad India Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 Sreesanth ruled out of Asia Cup ESPNcricinfo සම ප රව ශය 2022 09 01 Pakistan Squad Pakistan Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 Sri Lanka Squad Sri Lanka Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 United Arab Emirates Squad U A E Squad Asia Cup 2008 Squad ESPNcricinfo සම ප රව ශය 2022 08 23 India thrash sorry Hong Kong ESPN Cricinfo සම ප රව ශය 18 May 2019 Asia Cup 2008 Cricket Team Records amp Stats ESPNcricinfo com Cricinfo සම ප රව ශය 2022 10 07 Asia Cup 2008 Cricket Team Records amp Stats ESPNcricinfo com Cricinfo සම ප රව ශය 2022 10 07 බ හ ර සබ ඳ Asia Cup tournament review Asia Cup 2008 ESPNcricinfo ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග