1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ඔක්තෝම්බර් 15 වන දින, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අසල, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැවැන්ත බෝම්බ ප්රහාරයකි.
1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය 1997 Colombo World Trade Centre bombing | |
---|---|
ස්ථානය | කොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
දිනය | 1997 ඔක්තෝම්බර් 15 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | බෝම්බ ප්‍රහාර |
මරණ | 15 |
තුවාලකරුවන් | 105 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
සිදුවීම
1997 ඔක්තෝම්බර් 15 වන දිනදී, එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් ට අයත් වාහන අංගණය වෙත ධාවනය කරවා, එහි වූ පුපුරණ ද්‍රව්‍ය තොගයට RPG ප්‍රහාරයක් එල්ල කොට රථය පුපුරුවා හරින ලදී. එම වසරේ ඔක්තෝම්බර් 12 දින විවෘත කෙරුණු කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට පිටුපසින්, මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වූ ගලදාරි හෝටලයේ වාහන අංගණය පිහිටුවා තිබුණි. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දින තුනකට පසු එනම් ඔක්තෝම්බර් 15 වන දින එල්ල කල මෙම ප්‍රහාරයේ මූලිකම ඉලක්කය වන්නට ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බවට සැක කෙරේ.
ප්‍රහාරය නිසා පුද්ගලයෝ 15 දෙනෙකුට සිය ජීවිත අහිමිව ගිය අතර, තවත් 105 දෙනෙකුට තුවාල සිදුවිය. තුවාල ලැබූ අය අතර බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෝ කිහිපදෙනෙක්ද වූහ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- බ්‍රිටිෂ් ටුවරිස්ට්ස් වූන්ඩෙඩ් ඉන් ටමිල් ටයිගර් බෝම්බ් බ්ලාස්ට්
- ගලදාරි හොටෙල් බෝම්බ්
භාහිර සබැදි
- ගලදාරි අ කම්මෙමොරේෂන් 2012-03-27 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1997 ක ළඹ ල ක ව ළ ඳ මධ යස ථ න බ ම බ ප රහ රය යන එම වසර ඔක ත ම බර 15 වන ද න ක ළඹ ල ක ව ළ ඳ මධ යස ථ න ග ඩන ග ල ල අසල ද මළ ඊළ ම ව ම ක ත ක ට ව ස න ක ර ය ත මක කරන ල බ ද ව න ත බ ම බ ප රහ රයක 1997 ක ළඹ ල ක ව ළ ඳ මධ යස ථ න බ ම බ ප රහ රය 1997 Colombo World Trade Centre bombingස ථ නයක ට ව ක ළඹ ශ ර ල ක වද නය1997 ඔක ත ම බර 15 UTC 5 30 ප රහ ර ම ද ල යබ ම බ ප රහ රමරණ15ත ව ලකර වන 105ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ද ව ම1997 ඔක ත ම බර 15 වන ද නද එල ට ට ඊ ය ව ස න ප ප රණ ද රව ය ත ගයක ප ටව ට රක රථයක ට අයත ව හන අ ගණය ව ත ධ වනය කරව එහ ව ප ප රණ ද රව ය ත ගයට RPG ප රහ රයක එල ල ක ට රථය ප ප ර ව හර න ලද එම වසර ඔක ත ම බර 12 ද න ව ව ත ක ර ණ ක ළඹ ල ක ව ළ ඳ මධ යස ථ න ග ඩන ග ල ද ව ත වයට ප ට පස න ම ම බ ම බ ප රහ රයට ලක ව ගලද ර හ ටලය ව හන අ ගණය ප හ ට ව ත බ ණ ග ඩන ග ල ල ව ව ත ක ර ම න ද න ත නකට පස එනම ඔක ත ම බර 15 වන ද න එල ල කල ම ම ප රහ රය ම ල කම ඉලක කය වන නට ඇත ත ල ක ව ළ ඳ මධ යස ථ නය බවට ස ක ක ර ප රහ රය න ස ප ද ගලය 15 ද න ක ට ස ය ජ ව ත අහ ම ව ග ය අතර තවත 105 ද න ක ට ත ව ල ස ද ව ය ත ව ල ල බ අය අතර බ ර ත න ය ජ ත ක ස ච රකය ක හ පද න ක ද ව හ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රබ ර ට ෂ ට වර ස ට ස ව න ඩ ඩ ඉන ටම ල ටය ගර බ ම බ බ ල ස ට ගලද ර හ ට ල බ ම බ භ හ ර සබ ද ගලද ර අ කම ම ම ර ෂන 2012 03 27 at the Wayback Machine