දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1996 වසරේ ජුලි 24 වැනි දිනදී, දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් දියත් කරන ලද්දකි.
දෙහිවල දුම්රිය බෝම්බය | |
---|---|
ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයෙහී කොටසකි | |
ස්ථානය | දෙහිවල දුම්රියාපොලේදී අංක 764 දරණ කාර්යාල මගී දුම්රිය තුල |
දිනය | 1996 ජූලි 24 |
ඉලක්කය | රැකියාව අවසන්කර නිවෙස් වලට යන සිංහල ජාතික සිවිල් ජනයා |
ප්‍රහාර මාදිලිය | සැඟවූ බෝම්බය |
ආයුධය(න්) | |
ගොදුරුවූවේ | මරණ: 58 - 64 බරපතල තුවාල ලැබූවන්: 274 |
සැකකෙරෙන අපරාධකරුවෝ |
සිදුවීම
දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින්, බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා ප්‍රහාරයක් දියත් කල මුල්ම අවස්ථාව ලෙසද මෙය සැලකේ. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ.
හෙළාදැකීම්
මෙම නින්දිත ප්‍රහාරය එම වසරේම ජුලි 25 වන දිනදී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් හෙළා දුටු අතර, නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ 1967 පනතේ 3න් වන වගන්තිය අනූව යමින් ඉන්දියාවද එම මසදී, එල්ටීටීඊ ය වෙත පනවා තිබූ තහනම තව දුරටත් දීර්ඝ කරන ලදී.
මේවාද බලන්න
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). ශ්‍රී ලංකා'ස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සිකියුරිටි, කොළඹ: සවුත් ඒෂියන් නෙට්වර්ක් ඔන් කන්ෆ්ලික්ට් රිසර්ච්.
- රොහාන් ගුණරත්න. (ඔක්තෝම්බර් 1, 1987). වෝර් ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් පෝස්ට්-අකෝඩ් රිපෝර්ට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩීස්.
- ගුණසේකර, S.L. (නොවැම්බර් 4, 2003). ද වේජස් ඔෆ් සින්,
මූලාශ්‍ර
- "ටමිල් ඇරෙස්ටඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේන් බෝම්බිං". ද නිව් යොර්ක් ටයිම්ස්. 1996-09-04. http://query.nytimes.com/gst/fullpage.html?res=9A02E7D71038F937A3575AC0A960958260.
- "ද රෝල් ඔෆ් ඉන්ටර්නැෂනල් කමියුනිටි-ශ්‍රී ලංකා". හියුමන් රයිට්ස් වොච්. http://www.hrw.org/reports/1997/WR97/ASIA-06.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-05-26.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද හ වල ද ම ර ය බ ම බ ප රහ රය 1996 වසර ජ ල 24 ව න ද නද ද මළ ක ට ත රස තව ද න ව ස න ද යත කරන ලද දක ද හ වල ද ම ර ය බ ම බයශ ර ල ක ව ත රස තව දය හ ක ටසක ස ථ නයද හ වල ද ම ර ය ප ල ද අ ක 764 දරණ ක ර ය ල මග ද ම ර ය ත ලද නය1996 ජ ල 24ඉලක කයර ක ය ව අවසන කර න ව ස වලට යන ස හල ජ ත ක ස ව ල ජනය ප රහ ර ම ද ල යස ඟව බ ම බයආය ධය න බ ම බයග ද ර ව ව මරණ 58 64 බරපතල ත ව ල ල බ වන 274ස කක ර න අපර ධකර ව ඇන තන ප ල ල ර බට ට ර ක ස ලන න හ ත බ ලස හම න හ ත ත වන සවර ම ත ත ල ගන දන න හ ත ආනන දන ස ද ව මද මළ ක ට ත රස තව ද න ව ස න එද න අ ක 764 දරණ ක ර ය ල මග ද ම ර ය හ ඉහල ර ක කය ස ථ න හතරක ගමන මළ ත ල ඇටව බ ම බ 4 ක තබ ප ප ර ව හ ර ම ස ද කරන ලද එක න කට සමග ම ව බ ම බ හතරම ප ප ර ය ම න ස ප රහ රය න ස ද ව හ න ප රම ණය ව ඩ ව ත බ ණ ක ට ත රස ථව ද න ව ස න බ ම බ ක පයක එක ආසන නය ප හ ට ව ප රහ රයක ද යත කල ම ල ම අවස ථ ව ල සද ම ය ස ලක ම ම බ ම බ ප රහ රය න ස ස ව ල ව ස යන 64 ද න ක ම ය ග ස තවත 400 අධ ක ප ර සක ත ව ල ල බ හ හ ළ ද ක ම ම ම න න ද ත ප රහ රය එම වසර ම ජ ල 25 වන ද නද එක සත ජනපදය සහ ය ර ප ස ගමය ව ස න හ ළ ද ට අතර න ත ව ර ධ ක ර ය ව ල ක ව ම 1967 පනත 3න වන වගන ත ය අන ව යම න ඉන ද ය වද එම මසද එල ට ට ඊ ය ව ත පනව ත බ තහනම තව ද රටත ද ර ඝ කරන ලද ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වව ඩ ද ර ක යව ම ර හ න ග ණරත න 1998 ශ ර ල ක ස එත න ක ක රය ස ස ඇන ඩ න ෂනල ස ක ය ර ට ක ළඹ සව ත ඒෂ යන න ට වර ක ඔන කන ෆ ල ක ට ර සර ච ISBN 955 8093 00 9 ර හ න ග ණරත න ඔක ත ම බර 1 1987 ව ර ඇන ඩ ප ස ඉන ශ ර ල ක ව ත ප ස ට අක ඩ ර ප ර ට ෆ ර ම ජ ෆ න ශ ර ල ක ව ඉන ස ට ට ය ට ඔෆ ෆන ඩම න ටල ස ටඩ ස ISBN 955 8093 00 9 ග ණස කර S L න ව ම බර 4 2003 ද ව ජස ඔෆ ස න ISBN 955 8552 01 1ම ල ශ ර ටම ල ඇර ස ටඩ ඉන ශ ර ල ක ට ර න බ ම බ ද න ව ය ර ක ටය ම ස 1996 09 04 http query nytimes com gst fullpage html res 9A02E7D71038F937A3575AC0A960958260 ද ර ල ඔෆ ඉන ටර න ෂනල කම ය න ට ශ ර ල ක හ ය මන රය ට ස ව ච http www hrw org reports 1997 WR97 ASIA 06 htm සම ප රව ශය ක ර ණ ද නය 2008 05 26 බ හ ර සබ ඳ ටය ම ලය න ඔෆ ද ටම ල කන ෆ ල ක ට බ බ ස න ව ස 2000 09 04 ෆ ර ම අන ර ධප ර ට අන ර ධප ර ද හ න ද 2006 01 17 ම න ස ට ර ඔෆ ඩ ෆ න ස පබ ල ක ස ක ය ර ට ල ඇන ඩ ඕඩර ශ ර ල ක janes com 1 2 3 4