මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර ඇති බව පෙනීයයි. |
හෙළයේ සටන් රහස අංගංපොර යනු අජන්ත මහන්තආරච්චි විසින් රචිත ලංකාවේ සිංහලයන්ගේ ඉපැරණි සටන් කලාව වන අංගම් ශාස්ත්‍රය හෙවත් අංගම්පොර සම්බන්ධව ලියැවුණ ශාස්ත්‍රීය ග්රන්ථයකි. 2013 09 07 වන දින එලිදක්වන්නට යෙදුණි.
පිටකවරය | |
කර්තෘ | අජන්ත මහන්තආරච්චි |
---|---|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ප්‍රකාශකයා | Serenity Publishing House |
ප්‍රකාශිත දිනය | 2013 09 07 |
මාධ්‍ය වර්ගය | මුද්‍රිත |
අයිඑස්බීඑන් |
මෙම ග්‍රන්ථය රචනා කිරීම පිළිබඳව කතුවරාගේ අදහස් මෙසේ ය. “සිංහලයේ අංගං සටන් ශිල්පයට මා අතිශයින්ම භක්තිමතෙකි. එය මට ප්‍රාණ සමානය. මම අංගං සටනට හා සිංහලයේ ඉතිහාසයට දැඩිව ආදරය කරන්නෙක්මි. ඒ පිළිබඳව කකියන ලේ කැක්කුමක් ඇත්තෙක්මි. ඒ නිසාම මේ උත්තරීතර කලාවට ගරහන්නන්, කෙලෙසන්නන් නිරායාසයෙන්ම මාගේ සතුරන් බවට මා පත්කර ගනිමි. එනිසාම මේ ‘හෙළයේ සටන් රහස අංගම්පොර‘ කෘතියද එයට හිමි සැබෑ අයිතිය වෙනුවෙන් නැගූ හඩක් ලෙසට හඳුන්වන්නට හැකි ය. අපට අහිමිව යන අපේ උරුමය සුරකිනුවස් ශිල්පය ප්‍රායෝගිකව හැදෑරීමෙන් නොනැවතී ඒ පිළිබඳව ගවේෂණයේ යෙදෙන්නටත් ඒ දැනුම ලේඛනගත කරන්නටත් අවැසි වූ විට ඒවා සිතුවම් කරන්නටත් මා පෙළඹිණ. හෙළයේ සටන් රහස අංගංපොර නම් වූ මෙම කෘතිය එලෙස සිදුකළ ගවේෂණයේ ප්රතිඵලයයි.“
මෙම ග්‍රන්ථය අවසන් වන්නේද අපූරු මෙරට හෙළ ශාස්ත්‍රයන් හා හෙළ භාෂාව සම්බන්ධයෙන් මහඟු පිටුවහලක් හෙබවූ අරීසෙන් අහුබුදු මහතා විසින් රචිත පසුවදනෙනි.
- “පැතිර යන තෙදට දිනපති සකල රූ වැනි
- පවර විස්නු සුරිඳුනි සිරි අත දෙමිනි
- මෙවර අජන්තට බලවී ඇවිසෙමිනි
- ඇමර ජය යසස දුන යෙහෙ දිව බෙලෙනි“
බාහිර සබැඳුම්
- Helaye Satan Rahasa Angampora 2014-03-31 at the Wayback Machine, A book written by Ajantha Mahanthaarachchi about Angampora
- හෙළයේ සටන් රහස අංගංපොර, දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි - පූරිවිකාව
- හෙළයේ සටන් රහස අංගංපොර, දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි - පසුවදන (අරීසෙන් අහුබුදු)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සඳහ ප රධ න ද යකත වය ස පය පර ශ ලක සහ ම ම ව ශය අතර ද ඩ සබඳත වයක ඇත බව ප න යය ව ක ප ඩ ය ව අන තර ගතයන සම බන ධ ප රත පත ත ප රධ න වශය න මධ යස ථ රචනය ව න ක රණ සමග අන ක ල ව ම ප ණ ස ම ම ල ප යට යම ශ ද ධ පව ත ර ක ර මක අව ස ව ය හ ක කර ණ කර ම සම බන ධ ව ඩ ද ර ස ව ද සඳහන කරන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර හ ළය සටන රහස අ ග ප රයන අජන ත මහන තආරච ච ව ස න රච ත ල ක ව ස හලයන ග ඉප රණ සටන කල ව වන අ ගම ශ ස ත රය හ වත අ ගම ප ර සම බන ධව ල ය ව ණ ශ ස ත ර ය ග රන ථයක 2013 09 07 වන ද න එල දක වන නට ය ද ණ හ ළය සටන රහස අ ග ප රප ටකවරයකර ත අජන ත මහන තආරච ච රටශ ර ල ක භ ෂ වස හලප රක ශකය Serenity Publishing Houseප රක ශ ත ද නය2013 09 07ම ධ ය වර ගයම ද ර තඅය එස බ එන 9789550722068 ම ම ග රන ථය රචන ක ර ම ප ළ බඳව කත වර ග අදහස ම ස ය ස හලය අ ග සටන ශ ල පයට ම අත ශය න ම භක ත මත ක එය මට ප ර ණ සම නය මම අ ග සටනට හ ස හලය ඉත හ සයට ද ඩ ව ආදරය කරන න ක ම ඒ ප ළ බඳව කක යන ල ක ක ක මක ඇත ත ක ම ඒ න ස ම ම උත තර තර කල වට ගරහන නන ක ල සන නන න ර ය සය න ම ම ග සත රන බවට ම පත කර ගන ම එන ස ම ම හ ළය සටන රහස අ ගම ප ර ක ත යද එයට හ ම ස බ අය ත ය ව න ව න න ග හඩක ල සට හඳ න වන නට හ ක ය අපට අහ ම ව යන අප උර මය ස රක න වස ශ ල පය ප ර ය ග කව හ ද ර ම න න න වත ඒ ප ළ බඳව ගව ෂණය ය ද න නටත ඒ ද න ම ල ඛනගත කරන නටත අව ස ව ව ට ඒව ස ත වම කරන නටත ම ප ළඹ ණ හ ළය සටන රහස අ ග ප ර නම ව ම ම ක ත ය එල ස ස ද කළ ගව ෂණය ප රත ඵලයය ම ම ග රන ථය අවසන වන න ද අප ර ම රට හ ළ ශ ස ත රයන හ හ ළ භ ෂ ව සම බන ධය න මහඟ ප ට වහලක හ බව අර ස න අහ බ ද මහත ව ස න රච ත පස වදන න ප ත ර යන ත දට ද නපත සකල ර ව න පවර ව ස න ස ර ඳ න ස ර අත ද ම න ම වර අජන තට බලව ඇව ස ම න ඇමර ජය යසස ද න ය හ ද ව බ ල න dd බ හ ර සබ ඳ ම Helaye Satan Rahasa Angampora 2014 03 31 at the Wayback Machine A book written by Ajantha Mahanthaarachchi about Angampora හ ළය සටන රහස අ ග ප ර ද ශම න ය අජන ත මහන තආරච ච ප ර ව ක ව හ ළය සටන රහස අ ග ප ර ද ශම න ය අජන ත මහන තආරච ච පස වදන අර ස න අහ බ ද