සම්බන්ධක පටකය (ඉංග්‍රීසි: Connective tissue, CT) යනු මූලික ජෛව විද්‍යාත්මක ආකාර හතරෙන් එකකි. එය දේහයේ විවිධ අවයව හා පටක එකිනෙක සම්බන්ධ කරමින් හෝ වෙන් කරමින් ආධාරවන පටක විශේෂයකි. මෙය සම්භවය වන්නේ . සෙසු මූලික පටක ආකාර තුන නම් , පේශී සහ ස්නායු පටකයයි. ස්නායු පද්ධතිය ඇතුළුව සිරුරේ සෑම ස්ථානයකම පාහේ සම්බන්ධක පටක දක්නට ලැබෙයි. මොළය සහ සුෂුම්නාව ආවරණය කරමින් පිහිටන බාහිර පටල ත්‍රිත්වය () ද සම්බන්ධක පටකවලින් සමන්විත ය.
සම්බන්ධක පටක | |
---|---|
කඩක්. සම්බන්ධක පටකය (නිල්) (දම්) ආධාරවෙමින් පවතිනු දැකගත හැක | |
හඳුන්වනයන් | |
96404 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
සෑම සම්බන්ධක පටකයක්ම ප්‍රධාන සංරචක තුනකින් සමන්විත ය: එනම් තන්තු ( සහ ), සහ සෛල වේ. (රුධිරය හෝ වසා සම්බන්ධ පටකවල මෙම සියලු සංරචක දක්නට නොලැබේ) රුධිරය සහ වසා පටකයේ තන්තු සංරචකය දක්නට නැත. එහි සංරචක සියල්ල ගිලී ඇත.
සම්බන්ධක පටකවල ඇති සෛල වර්ග අතර, , , , සහ යන සෛල වර්ග දැකගත හැක.
ව්‍යූහය
ප්‍රධානව සම්බන්ධක පටක ආකාර දෙකකට වර්ග කර දැක්විය හැක. එනම් සහ විශේෂ සම්බන්ධක පටක යනුවෙනි. ප්‍රධාන වශයෙන් සහ ලෙස ආකාර දෙකකි. (මින් ඝන සම්බන්ධක පටක නැවත සහ සම්බන්ධක පටක ලෙස ආකාර දෙකකට වර්ග කෙරේ.) විශේෂ සම්බන්ධක පටක යටතට, , , , , සහ රුධිරය යන පටක අයත් වේ. වෙනත් වර්ගවල සම්බන්ධක පටක අතරට, තන්තුමය සම්බන්ධක පටකය, ප්‍රත්‍යාස්ථ සම්බන්ධක පටකය සහ (වසා) සම්බන්ධක පටකය අයත් වේ. තුවාල සුවවීමට ආධාර වන නව වාහිනික සම්බන්ධක පටකය ලෙස නම්කොට ඇත. ඇතැම් සම්බන්ධක පටක නිපදවීමට උපකාරී වන සෛල විශේෂයකි.
බොහෝ සම්බන්ධක පටක ආකාරවල දක්නට ලැබෙන ක්ෂීරපායී දේහයේ සම්පූර්ණ ප්‍රෝටීන අන්තර්ගතයෙන් 25%ක් පමණ ඇතිකිරීමට ආයක වේ.
ලාක්ෂණික
සම්බන්ධක පටකවල ලාක්ෂණික නම්:
- බහිඃසෛලීය තරලය තුළ සෛල ව්‍යාප්ත වී ඇත.
- පූරක ද්‍රව්‍යය - පැහැදිළි, නිර්වර්ණ සහ දුස්ස්රාවී තරලයකි. සහ එක් වී දේහ තරලය (body water) සවිමත් වී ඇති අතර අන්තර්සෛලීය අවකාශවල ඇති කොලැජන් තන්තු ද මීට දායක වේ. මෙම පූරක ද්‍රව්‍යය මගින් ව්‍යාධිජනකයන් ව්‍යාප්ත වීම ප්‍රමාද කරයි.
- - සියලුම සම්බන්ධක පටක තන්තුමය නොවේතෙන්තුමය නොවන සම්බන්ධක පටක සඳහා උදාහරණ ලෙස මේද පටකය සහ රුධිරය දක්වා ඇත. මේද පටකය "යාන්ත්‍රික කුෂනයක්" ලෙස ක්‍රියාකරමින් කම්පන අවශෝෂණය කරයි. මේද පටකය තුළ, ඝනකම් කොලැජන් ජාලයක් නොතිබුණත්, මේද පටකය සම්පීඩනය කර තබාගත යුතු ස්ථානවල (උදාහරණ ලෙස, පාදයේ යටිපතුල්) මේද සෛල ගොනු එකිනෙක බැඳ තබාගන්නේ කොලැජන් තන්තු සහ කොලැජන් පත් ආධාරයෙනි. රුධිරයේ පූරකය රුධිර ප්ලාස්මයයි.
- පූරක ද්‍රව්‍යය සහ ප්‍රෝටීන (තන්තු) එක් වී සම්බන්ධක පටකවල පූරකය තනයි.
පටකය | කෘත්‍යය | සංරචකය | පිහිටීම |
---|---|---|---|
තන්තු | අස්ථි සහ වෙනත් පටක එකිනෙක බැඳ තබා ගනියි | ඇල්ෆා පොලිපෙප්ටයිඩ දාම | කණ්ඩරා, බන්ධනි, සම, ස්වච්ඡය, කාටිලේජ, අස්ථි, රුධිර වාහිනී, අන්ත්රය, සහ අන්තර්කශේරුක මඬල. |
ධමනි සහ පෙනහැලි වැනි ඉන්ද්රියයන් සංකෝචනයට උපකාරී වේ | ප්‍රත්‍යාස්ථ ක්ෂුද්‍ර තන්තු සහ ඉලාස්ටින් | බහිඃසෛලීය පූරකය | |
වෙනත් සෛල සඳහා දැලක් ලෙස ක්‍රියා කරයි | IIIවන වර්ගයේ කොලැජන් | අක්මාව, අස්ථි මිදුළු, සහ වසා අවයව |
කෘත්‍යය
අන්තර්ගත සෛල වර්ගය සහ තන්තු වර්ගය අනුව සම්බන්ධක පටක කෘත්‍යයෙන් විවිධත්වයක් පෙන්වයි. සහ ප්‍රධාන වශයෙන් සහ නිර්මාණය වී ඇති අතර, එය ඔක්සිජන් සහ පෝෂකවලට වල සිට සෛල වෙත විසරණය වීමට මාධ්‍යය සලසයි. එසේම කාබන්ඩයොක්සයිඩ් සහ අපද්‍රව්‍ය සෛලවල සිට රුධිර සංසරණය වෙත විසරණය වීමට අවකාශය සලසයි. එසේම එය අවයව ඇදීම් සහ ඉරීම්වලට ප්රතිරෝධීතාවයක් දක්වයි. සංවිධානාත්මක ව්‍යූහ ඇති කිරීමට උපකාරී වන , ආදියෙහි ප්‍රධාන සංඝටකය ලෙස ක්‍රියාකරන අතර, වැනි විශේෂිත අවයවවල ද දක්නට ලැබෙයි. සහ වලින් සැදි , ආතතිවලට ප්‍රතිරෝධීතාව ලබා දෙයි. මෙම තන්තු විශාල රුධිර වාහිනී බිත්ති සහ ඇතැම් බන්ධනිවල දක්නට ලැබේ.
රුධිර සහ වසා පටකවල, ඇතිවන සඳහා පංජරය සෑදීම හෝ අවයවයේ කෘත්‍යයන්ට ආධාර වීම සිදු කරයි.:171
වර්ධනය වන අවයවවල දක්නට ලැබෙන සම්බන්ධක පටක විශේෂයක් වන සතුව ඕනෑම පරිණත සම්බන්ධක පටකයක් බවට වීමේ හැකියාව පවතී. ඇතුළත පිහිටි ද සාපේක්ෂව විභේදනය නොවූ තවත් සම්බන්ධක පටකයක් ලෙස සැලකේ.
ඇතැම් විශේෂණය වූ පටක සහ සෛල ද සම්බන්ෂක පටක යටතේ වර්ගීකරණය කොට ඇත. මේ අතර සහ , රුධිරය, සහ වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති, , , සහ වැනි සෛල ලිහිල් සම්බන්ධක පටකවල ද තැනින් තැන දක්නට ලැබෙයි. මේවා කෙරෙහි සහ ප්‍රතිචාර ඇති කිරීමට උපකාරී වේ.
සම්බන්ධක පටක වර්ණ ගැන්වීම
සඳහා බොහෝ සම්බන්ධ පටක වර්ණ ගැන්වීමේ දී සිදුවන්නේ පටකයේ තන්තු අඳුරු කිරීමයි. පහත දැක්වෙන වර්ණක මගින් කොලැජන් පහසුවෙන් වර්ණ ගැන්විය හැක:
- වර්ණකය
- වර්ණකය
මේවාත් බලන්න
සටහන් සහ මූලාශ්‍ර
- "කනෙක්ටිව් ටිෂූ ස්ටඩි ගයිඩ්". 2 ජනවාරි 2013. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2014.
- ඩෝර්ලන්ඩ්, ඩබ්. ඒ. නිව්මන් (2012). ඩෝර්ලන්ඩ්’ස් ඉලස්ට්‍රේටඩ් මෙඩිකල් ඩික්ෂනරි (32වන ed.). එල්සිවියර්. p. 1931. ISBN .
- ෂොස්ටැක්, ස්ටැන්ලි. "කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.
- පොටර්, හියු. "ද කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.
- කැසෙසි, තෝමස්. "කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.
- කිං, ඩේවිඩ්. "හිස්ටොලොජි ඉන්ට්‍රො". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.
- "ග්රැන්යුලේෂන් ටිෂූ ඩිෆිනිෂන්". මෙමිඩෙක්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2016.
- ඩි ලුලෝ; ජී. ඒ. (2002). . ජර්නල් ඔෆ් බයොපොජිකල් කෙමිස්ට්‍රි. 277 (6): 4223–31. doi:10.1074/jbc.M110709200. PMID 11704682. 2009-06-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-11-05.
- ෂු, එච්. (2008). "මොනිටරිං ටිෂූ ඉංජිනියරිං යූසිං මැග්නටික් රිසොනන්ස් ඉමේජිං". ජර්නල් ඔෆ් බයෝසයන්ස් ඇන්ඩ් බයෝ ඉංජිනියරිං. 106 (6): 515–527. doi:10.1263/jbb.106.515. PMID 19134545.
{{}}
: Invalid|display-authors=ඇතුළු පිරිස
() - ලැක්ලෝස්ට්රා, එම්. (2007). "මෙටබොලික් සින්ඩ්‍රෝම් පැතෝෆිසියොලොජි: ද රෝල් ඔෆ් ඇඩිපෝස් ටිෂූ". නියුට්‍රිෂන්, මෙටබොලිස්ම් ඇන්ඩ් කාඩියෝවැස්කියුලර් ඩිෂීසස්. 17 (2): 125–139. doi:10.1016/j.numecd.2006.10.005. PMID 17270403.
{{}}
: Invalid|display-authors=ඇතුළු පිරිස
() - රොස් එම්., පෝව්ලිනා ඩබ්. (2011). හිස්ටොලොජි: අ ටෙක්ස්ට් ඇන්ඩ් ඇට්ලස් (6වන ed.). ලිපින්කොට් විලියම්ස් ඇන්ඩ් විල්කින්ස්. pp. 158–197. ISBN .
{{}}
: Vancouver style error: punctuation in name 1 () - යන්ග් බී., වූඩ්ෆෝර්ඩ් පී., ඕ’ඩොව්ඩ් ජී. (2013). වීටර්'ස් ෆන්ක්ෂනල් හිස්ටොලොජි: අ ටෙක්ස්ට් ඇන්ඩ් කලර් ඇට්ලස් (6වන ed.). එල්සිවියර්. p. 65. ISBN .
{{}}
: Vancouver style error: punctuation in name 1 ()
බාහිර සබැඳි
- බ්‍රිටනිකා විශ්වකෝෂය, සම්බන්ධක පටක
- kumc.eduහි දළ විශ්ලේෂණය 2010-12-26 at the Wayback Machine
- UIUC Histology තේමාව 230 2019-06-09 at the Wayback Machine
- සම්බන්ධක පටකවල ප්‍රවේණික අසාමාන්‍යතා පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු 2015-02-16 at the Wayback Machine - එක්සත් ජනපදයේ පර්වදාහය සහ පේශිසැකිලි සහ චර්ම රෝග පිළිබඳ ජාතික ආයතනය
- සම්බන්ධක පටකය ප්රකාශඅන්වීක්ෂරේඛය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම බන ධක පටකය ඉ ග ර ස Connective tissue CT යන ම ල ක ජ ව ව ද ය ත මක ආක ර හතර න එකක එය ද හය ව ව ධ අවයව හ පටක එක න ක සම බන ධ කරම න හ ව න කරම න ආධ රවන පටක ව ශ ෂයක ම ය සම භවය වන න ස ස ම ල ක පටක ආක ර ත න නම ප ශ සහ ස න ය පටකයය ස න ය පද ධත ය ඇත ළ ව ස ර ර ස ම ස ථ නයකම ප හ සම බන ධක පටක දක නට ල බ ය ම ළය සහ ස ෂ ම න ව ආවරණය කරම න ප හ ටන බ හ ර පටල ත ර ත වය ද සම බන ධක පටකවල න සමන ව ත ය සම බන ධක පටකකඩක සම බන ධක පටකය න ල දම ආධ රව ම න පවත න ද කගත හ කහඳ න වනයන 96404ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ස ම සම බන ධක පටකයක ම ප රධ න ස රචක ත නක න සමන ව ත ය එනම තන ත සහ සහ ස ල ව ර ධ රය හ වස සම බන ධ පටකවල ම ම ස යල ස රචක දක නට න ල බ ර ධ රය සහ වස පටකය තන ත ස රචකය දක නට න ත එහ ස රචක ස යල ල ග ල ඇත සම බන ධක පටකවල ඇත ස ල වර ග අතර සහ යන ස ල වර ග ද කගත හ ක ව ය හයප රධ නව සම බන ධක පටක ආක ර ද කකට වර ග කර ද ක ව ය හ ක එනම සහ ව ශ ෂ සම බන ධක පටක යන ව න ප රධ න වශය න සහ ල ස ආක ර ද කක ම න ඝන සම බන ධක පටක න වත සහ සම බන ධක පටක ල ස ආක ර ද කකට වර ග ක ර ව ශ ෂ සම බන ධක පටක යටතට සහ ර ධ රය යන පටක අයත ව ව නත වර ගවල සම බන ධක පටක අතරට තන ත මය සම බන ධක පටකය ප රත ය ස ථ සම බන ධක පටකය සහ වස සම බන ධක පටකය අයත ව ත ව ල ස වව මට ආධ ර වන නව ව හ න ක සම බන ධක පටකය ල ස නම ක ට ඇත ඇත ම සම බන ධක පටක න පදව මට උපක ර වන ස ල ව ශ ෂයක බ හ සම බන ධක පටක ආක රවල දක නට ල බ න ක ෂ රප ය ද හය සම ප ර ණ ප ර ට න අන තර ගතය න 25 ක පමණ ඇත ක ර මට ආයක ව ල ක ෂණ ක සම බන ධක පටකවල ල ක ෂණ ක නම බහ ස ල ය තරලය ත ළ ස ල ව ය ප ත ව ඇත ප රක ද රව යය ප හ ද ළ න ර වර ණ සහ ද ස ස ර ව තරලයක සහ එක ව ද හ තරලය body water සව මත ව ඇත අතර අන තර ස ල ය අවක ශවල ඇත ක ල ජන තන ත ද ම ට ද යක ව ම ම ප රක ද රව යය මග න ව ය ධ ජනකයන ව ය ප ත ව ම ප රම ද කරය ස යල ම සම බන ධක පටක තන ත මය න ව ත න ත මය න වන සම බන ධක පටක සඳහ උද හරණ ල ස ම ද පටකය සහ ර ධ රය දක ව ඇත ම ද පටකය ය න ත ර ක ක ෂනයක ල ස ක ර ය කරම න කම පන අවශ ෂණය කරය ම ද පටකය ත ළ ඝනකම ක ල ජන ජ ලයක න ත බ ණත ම ද පටකය සම ප ඩනය කර තබ ගත ය ත ස ථ නවල උද හරණ ල ස ප දය යට පත ල ම ද ස ල ග න එක න ක බ ඳ තබ ගන න ක ල ජන තන ත සහ ක ල ජන පත ආධ රය න ර ධ රය ප රකය ර ධ ර ප ල ස මයය ප රක ද රව යය සහ ප ර ට න තන ත එක ව සම බන ධක පටකවල ප රකය තනය තන ත වර ග පටකය ක ත යය ස රචකය ප හ ට මතන ත අස ථ සහ ව නත පටක එක න ක බ ඳ තබ ගන ය ඇල ෆ ප ල ප ප ටය ඩ ද ම කණ ඩර බන ධන සම ස වච ඡය ක ට ල ජ අස ථ ර ධ ර ව හ න අන ත රය සහ අන තර කශ ර ක මඬල ධමන සහ ප නහ ල ව න ඉන ද ර යයන ස ක චනයට උපක ර ව ප රත ය ස ථ ක ෂ ද ර තන ත සහ ඉල ස ට න බහ ස ල ය ප රකයව නත ස ල සඳහ ද ලක ල ස ක ර ය කරය IIIවන වර ගය ක ල ජන අක ම ව අස ථ ම ද ළ සහ වස අවයවක ත යයඅන තර ගත ස ල වර ගය සහ තන ත වර ගය අන ව සම බන ධක පටක ක ත යය න ව ව ධත වයක ප න වය සහ ප රධ න වශය න සහ න ර ම ණය ව ඇත අතර එය ඔක ස ජන සහ ප ෂකවලට වල ස ට ස ල ව ත ව සරණය ව මට ම ධ යය සලසය එස ම ක බන ඩය ක සය ඩ සහ අපද රව ය ස ලවල ස ට ර ධ ර ස සරණය ව ත ව සරණය ව මට අවක ශය සලසය එස ම එය අවයව ඇද ම සහ ඉර ම වලට ප රත ර ධ ත වයක දක වය ස ව ධ න ත මක ව ය හ ඇත ක ර මට උපක ර වන ආද ය හ ප රධ න ස ඝටකය ල ස ක ර ය කරන අතර ව න ව ශ ෂ ත අවයවවල ද දක නට ල බ ය සහ වල න ස ද ආතත වලට ප රත ර ධ ත ව ලබ ද ය ම ම තන ත ව ශ ල ර ධ ර ව හ න බ ත ත සහ ඇත ම බන ධන වල දක නට ල බ ර ධ ර සහ වස පටකවල ඇත වන සඳහ ප ජරය ස ද ම හ අවයවය ක ත යයන ට ආධ ර ව ම ස ද කරය 171 වර ධනය වන අවයවවල දක නට ල බ න සම බන ධක පටක ව ශ ෂයක වන සත ව ඕන ම පර ණත සම බන ධක පටකයක බවට ව ම හ ක ය ව පවත ඇත ළත ප හ ට ද ස ප ක ෂව ව භ දනය න ව තවත සම බන ධක පටකයක ල ස ස ලක ඇත ම ව ශ ෂණය ව පටක සහ ස ල ද සම බන ෂක පටක යටත වර ග කරණය ක ට ඇත ම අතර සහ ර ධ රය සහ ව ප රත ශක ත කරණ පද ධත ය ඇත සහ ව න ස ල ල හ ල සම බන ධක පටකවල ද ත න න ත න දක නට ල බ ය ම ව ක ර හ සහ ප රත ච ර ඇත ක ර මට උපක ර ව සම බන ධක පටක වර ණ ග න ව මසඳහ බ හ සම බන ධ පටක වර ණ ග න ව ම ද ස ද වන න පටකය තන ත අඳ ර ක ර මය පහත ද ක ව න වර ණක මග න ක ල ජන පහස ව න වර ණ ග න ව ය හ ක වර ණකය වර ණකයම ව ත බලන නසටහන සහ ම ල ශ ර කන ක ට ව ට ෂ ස ටඩ ගය ඩ 2 ජනව ර 2013 සම ප රව ශය 26 ඔක ත බර 2014 ඩ ර ලන ඩ ඩබ ඒ න ව මන 2012 ඩ ර ලන ඩ ස ඉලස ට ර ටඩ ම ඩ කල ඩ ක ෂනර 32වන ed එල ස ව යර p 1931 ISBN 978 1 4160 6257 8 ෂ ස ට ක ස ට න ල කන ක ට ව ට ෂ ස සම ප රව ශය 9 ද ස ම බර 2012 ප ටර හ ය ද කන ක ට ව ට ෂ ස සම ප රව ශය 9 ද ස ම බර 2012 ක ස ස ත මස කන ක ට ව ට ෂ ස සම ප රව ශය 9 ද ස ම බර 2012 ක ඩ ව ඩ හ ස ට ල ජ ඉන ට ර සම ප රව ශය 9 ද ස ම බර 2012 ග ර න ය ල ෂන ට ෂ ඩ ෆ න ෂන ම ම ඩ ක ස සම ප රව ශය 7 ම ය 2016 ඩ ල ල ජ ඒ 2002 ජර නල ඔෆ බය ප ජ කල ක ම ස ට ර 277 6 4223 31 doi 10 1074 jbc M110709200 PMID 11704682 2009 06 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 11 05 ෂ එච 2008 ම න ටර ට ෂ ඉ ජ න යර ය ස ම ග නට ක ර ස නන ස ඉම ජ ජර නල ඔෆ බය සයන ස ඇන ඩ බය ඉ ජ න යර 106 6 515 527 doi 10 1263 jbb 106 515 PMID 19134545 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid display authors ඇත ළ ප ර ස help ල ක ල ස ට ර එම 2007 ම ටබ ල ක ස න ඩ ර ම ප ත ෆ ස ය ල ජ ද ර ල ඔෆ ඇඩ ප ස ට ෂ න ය ට ර ෂන ම ටබ ල ස ම ඇන ඩ ක ඩ ය ව ස ක ය ලර ඩ ෂ සස 17 2 125 139 doi 10 1016 j numecd 2006 10 005 PMID 17270403 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid display authors ඇත ළ ප ර ස help ර ස එම ප ව ල න ඩබ 2011 හ ස ට ල ජ අ ට ක ස ට ඇන ඩ ඇට ලස 6වන ed ල ප න ක ට ව ල යම ස ඇන ඩ ව ල ක න ස pp 158 197 ISBN 978 0 7817 7200 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Vancouver style error punctuation in name 1 help යන ග බ ව ඩ ෆ ර ඩ ප ඕ ඩ ව ඩ ජ 2013 ව ටර ස ෆන ක ෂනල හ ස ට ල ජ අ ට ක ස ට ඇන ඩ කලර ඇට ලස 6වන ed එල ස ව යර p 65 ISBN 978 0702047473 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Vancouver style error punctuation in name 1 help බ හ ර සබ ඳ සම බන ධක පටකය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත බ ර ටන ක ව ශ වක ෂය සම බන ධක පටක kumc eduහ දළ ව ශ ල ෂණය 2010 12 26 at the Wayback Machine UIUC Histology ත ම ව 230 2019 06 09 at the Wayback Machine සම බන ධක පටකවල ප රව ණ ක අස ම න යත ප ළ බඳ ප රශ න සහ ප ළ ත ර 2015 02 16 at the Wayback Machine එක සත ජනපදය පර වද හය සහ ප ශ ස ක ල සහ චර ම ර ග ප ළ බඳ ජ ත ක ආයතනය සම බන ධක පටකය ප රක ශඅන ව ක ෂර ඛය