වසා පද්ධතිය යනු, සංසරණ පද්ධතියෙහි කොටසක් වන අතර, වසා නමැති පැහැදිලි දියරයක් හෘදය දෙසට දිශාගත ලෙසින් රැගෙන යන්නාවූ ජාලයකින් සමන්විත වන්නාවූ අත්‍යවශ්‍ය කොටසකි. වසා පද්ධතිය පළමුවෙන් විස්තර කිරීම සහ විසින් දහහත්වන සියවසෙහිදී ස්වාධීනව සිදු කෙරිණි. හෘද්වාහිනී පද්ධතිය මෙන් නොවන වසා පද්ධතිය සංවෘත පද්ධතියක් නොවේ.
වසා පද්ධතිය | |
---|---|
මිනිස් වසා පද්ධතිය | |
විස්තර | |
ලතින් | සිස්ටෙමා ලිම්ෆයිඩෙයුම් |
හඳුන්වන | |
TA | A13.0.00.000 |
7162 FMA:74594, 7162 | |
Anatomical terminology |
මෙහි එකකට එකක් බැඳුණු ක්‍රියාකාරීත්ව 3කි.
- ශරීර පටකවලින් වැඩිපුර තරල ඉවත් කිරීම.
- මේද අම්ල උරා ගැනීම හා කයිල් chyle - සුබාල ලෙස මේදය රුධිර වාහිනී පද්ධතියට පරිවහනය කිරීම.
- ප්‍රතිශක්තිකරණ ලිබ්කෝසයිට් (වසා සෛල) ප්‍රතිදේහ තනන ප්ලාස්මා සෛල හා මොනසයිට නිෂ්පාදනය කිරීම.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වස පද ධත ය යන ස සරණ පද ධත ය හ ක ටසක වන අතර වස නම ත ප හ ද ල ද යරයක හ දය ද සට ද ශ ගත ල ස න ර ග න යන න ව ජ ලයක න සමන ව ත වන න ව අත යවශ ය ක ටසක වස පද ධත ය පළම ව න ව ස තර ක ර ම සහ ව ස න දහහත වන ස යවස හ ද ස ව ධ නව ස ද ක ර ණ හ ද ව හ න පද ධත ය ම න න වන වස පද ධත ය ස ව ත පද ධත යක න ව වස පද ධත යම න ස වස පද ධත යව ස තරලත න ස ස ට ම ල ම ෆය ඩ ය ම හඳ න වනTAA13 0 00 0007162 FMA 74594 7162Anatomical terminology ම හ එකකට එකක බ ඳ ණ ක ර ය ක ර ත ව 3ක ශර ර පටකවල න ව ඩ ප ර තරල ඉවත ක ර ම ම ද අම ල උර ග න ම හ කය ල chyle ස බ ල ල ස ම දය ර ධ ර ව හ න පද ධත යට පර වහනය ක ර ම ප රත ශක ත කරණ ල බ ක සය ට වස ස ල ප රත ද හ තනන ප ල ස ම ස ල හ ම නසය ට න ෂ ප දනය ක ර ම