සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි (1982.04.08) යනු ශ්‍රී ලාංකික නිළියක සහ නිරූපිකාවක වෙයි. 2003 වසරේ ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි.
සචිනි අයේන්ද්‍රා | |
---|---|
උපත | සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි අප්‍රේල් 8, 1982 |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2003–වර්ථමානය තෙක් |
කලත්‍රයා(යන්) | ඉෂාංග මහීපාල (2009) |
මුල් අවධිය
1982 වසරේ අප්‍රියෙල් 8 දින ශ්‍රී ලංකාවේ මහනුවරදී උපන් අයේන්ද්‍රා, සිය අධ්‍යාපන කටයුතු හිල්වුඩ් විද්‍යාලයෙන් හදාරණ ලදී.
වෘත්තීය දිවිය
2002 වසරේ මහනුවර පැවැති නිරූපණ තරඟයකින් ජය ගත් අයේන්ද්‍රා, එම වසරේම එළිෆන්ට් හවුස් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිර්මාණය කරන ලද රූපවාහිනී ප්‍රචාරණ දැන්වීම් ද්විත්වයක පෙනී සිටියාය. 2003 වසරේදී ඇය ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළඳිමින් එම වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කලාය.
පසුව 2004 වසරේදී ශ්‍රී ලංකා රිදී තිරයට පිය නැගූ අයේන්ද්‍රා, සිය කුළුඳුල් රංගනයෙන් දායක වූ ආදරණීය වස්සානය චිත්‍රපටය එකල වාණිජ වශයෙන් සාර්ථක චිත්‍රපටියක් බවට පත් විය. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහය නිළිය සම්මානය හිමිවූ අතර, සරසවිය හා සම්මාන උළෙලවල්හීද, හොඳම සහය නිළිය සිනමා සම්මානය වෙනුවෙන් ඇයව නිර්දේශ වූ බව සඳහන් වෙයි.
රිදී තිරය
රංගන ශිල්පිනියක ලෙස
වසර | චිත්‍රපටය | චරිතය | වෙනත් කරුණු |
---|---|---|---|
2003 | ආදරණීය වස්සානය | හොඳම සහය නිළිය සම්මානය - සචිනි අයේන්ද්‍රා සරසවිය සම්මාන හොඳම සහය නිළිය සම්මානය - නිර්දේශිත හොඳම සහය නිළිය සම්මානය - නිර්දේශිත | |
2007 | සංඛාරා | ගැමි තරුණිය | |
2008 | හාර්ට් එෆ්එම් | ශාක්‍යා | |
2010 | ලිවින්ග් විත් හෝප් | ||
2010 | අඟර දඟර | නදී |
නිෂ්පාදකවරියක ලෙස
- 2010 - අඟර දඟර
ආශ්රිත
- SaNDun (19 දෙසැම්බර් 2007). "'සචිනි අයේන්ද්‍රා බයෝ'".
- "'www.sachiniayendra.webs.com'".
බාහිර සබැඳි
- සචිනි අයේන්ද්‍රා සඳහා IMDb හි ඇති තොරතුරු
- සචිනි අයේන්ද්‍රා at the ශ්‍රී ලංකා සිනමා ඩේටාබේස්
- සචිනි අයේන්ද්‍රා ෆෝටො ගැලරි 2014-05-09 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සච න අය න ද ර ස ට න ල 1982 04 08 යන ශ ර ල ක ක න ළ යක සහ න ර ප ක වක ව ය 2003 වසර ශ ර ල ක ර ර ජ න ක ර ළ හ ම කරගත ත ද ඇයය සච න අය න ද ර උපතසච න අය න ද ර ස ට න ල අප ර ල 8 1982 1982 04 08 වයස 42 මහන වර ශ ර ල ක වර ක ය වන ළ යක න ර ප ක වකසක ර ය වසර2003 වර ථම නය ත ක කලත රය යන ඉෂ ග මහ ප ල 2009 ම ල අවධ ය1982 වසර අප ර ය ල 8 ද න ශ ර ල ක ව මහන වරද උපන අය න ද ර ස ය අධ ය පන කටය ත හ ල ව ඩ ව ද ය ලය න හද රණ ලද ව ත ත ය ද ව ය2002 වසර මහන වර ප ව ත න ර පණ තරඟයක න ජය ගත අය න ද ර එම වසර ම එළ ෆන ට හව ස හ ජ ත ක ඉත ර ක ර ම බ ක ව ව ස න න ර ම ණය කරන ලද ර පව හ න ප රච රණ ද න ව ම ද ව ත වයක ප න ස ට ය ය 2003 වසර ද ඇය ශ ර ල ක ර ර ජ න ල ස ක ර ළ පළඳ ම න එම වසර ල ක ර ර ජ න තරඟය සඳහ ශ ර ල ක ව න ය ජනය කල ය පස ව 2004 වසර ද ශ ර ල ක ර ද ත රයට ප ය න ග අය න ද ර ස ය ක ළ ඳ ල ර ගනය න ද යක ව ආදරණ ය වස ස නය ච ත රපටය එකල ව ණ ජ වශය න ස ර ථක ච ත රපට යක බවට පත ව ය එම ච ත රපටය ර ගනය ව න ව න ඇයට හ ඳම සහය න ළ ය සම ම නය හ ම ව අතර සරසව ය හ සම ම න උළ ලවල හ ද හ ඳම සහය න ළ ය ස නම සම ම නය ව න ව න ඇයව න ර ද ශ ව බව සඳහන ව ය ර ද ත රයර ගන ශ ල ප න යක ල ස වසර ච ත රපටය චර තය ව නත කර ණ 2003 ආදරණ ය වස ස නය හ ඳම සහය න ළ ය සම ම නය සච න අය න ද ර සරසව ය සම ම න හ ඳම සහය න ළ ය සම ම නය න ර ද ශ ත හ ඳම සහය න ළ ය සම ම නය න ර ද ශ ත2007 ස ඛ ර ග ම තර ණ ය2008 හ ර ට එෆ එම ශ ක ය 2010 ල ව න ග ව ත හ ප 2010 අඟර දඟර නද න ෂ ප දකවර යක ල ස 2010 අඟර දඟරආශ ර තSaNDun 19 ද ස ම බර 2007 සච න අය න ද ර බය www sachiniayendra webs com බ හ ර සබ ඳ සච න අය න ද ර සඳහ IMDb හ ඇත ත රත ර සච න අය න ද ර at the ශ ර ල ක ස නම ඩ ට බ ස සච න අය න ද ර ෆ ට ග ලර 2014 05 09 at the Wayback Machine