ලයන්එයාර් පියාසැරි 602 යනු ලයන්එයාර් ගුවන් සමාගමට අයත් ඇන්ටනොව් ඒඑන්-24ආර්වී (Antonov An-24RV) වර්ගයේ ගුවන් යානාවකි. එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා එය 1998 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයට කඩා වැටුණු බව සඳහන්ය. ඒ වනවිට ගුවන් යානය කන්කසන්තුරේ ගුවන්තොටුපළ සිට විනාඩි දහයක පමණ කාලයක් කොළඹ රත්මලාන ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් තිබී ඇත. යානය ගුවන් රේඩාර් තිර මතින් මැකී යාමට මොහොතකට පෙර එහි සිටි නියමුවා විසින් යානයට යම් අනතුරුදායක තත්වයක් ඇතිවී ඇතැයි වාර්ථා කොට තිබිණි. වාර්ථාවන්ට අනූව දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් එල්ල කල MANPADS ප්‍රහාරයක් නිසා යානය දිවයිනේ වයඹදිග මුහුදට කඩා වැටී තිබෙයි. ප්‍රහාරය හේතුවෙන් යානයේ ගමන් ගත් මගීන් 48 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු ඇතුළු සියළුම දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේදී කඩාවැටුනු ඇන්ටනොව් AN-24RV වර්ගයේම වෙනත් ගුවන් යානාවක්. | |
කඩා වැටුනු ගුවන් යානය පිළිබඳව | |
---|---|
දිනය | 1998 සැප්තැම්බර් 29 |
කෙටි විස්තරය | කඩා වැටුනු ගුවන් යානය |
ස්ථානය | off the cost of මන්නාරම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව |
මගීන් ප්‍රමාණය | 48 |
කාර්ය මණ්ඩලය | 7 |
මරණ ප්‍රමාණය | 55 (යානයේ ගමන් ගත් සියල්ලෝම) |
දිවි බේරාගත් ප්‍රමාණය | 0 |
ගුවන්යානා වර්ගය | Antonov An-24RV |
ක්‍රියාකරු | |
ලියාපදිංචිය | EW-46465 |
පටන් ගැන්ම | කන්කසන්තුරේ ගුවන්තොටුපළ, යාපනය, ශ්‍රී ලංකාව |
ගමනාන්තය | රත්මලාන ගුවන්තොටුපළ, කොළඹ, ශ්‍රී ලංකාව |
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, මාස කිහිපයක් යනතුරු කොළඹ සහ යාපනය අතර ගුවන් ගමන් අත්හිටුවීමට, සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගන්නා ලදී.
ගුවන් යානාව සහ කාර්ය මණ්ඩලය
පියාසැරි අංක 602 සඳහා Gomelavia වෙතින් ඇන්ටනොව් ඒඑන්-24 (Antonov AN-24) යානාව කල් බදු වශයෙන් ලබාගෙන තුබූ අතර, එහි නියමුවා වූවේ හොඳ පළපුරුද්දක් සහිත ජාතික Matochko Anatoli යි. අනෙකුත් බෙලරුසියානු කාර්ය මණ්ඩලය වූවේ Lysaivanov Siarhei (සහය නියමු), Kozlov Sergei (යාත්‍රිකයා) සහ Anapryienka Siarhei (යානා ඉංජිනේරු) වේ. මීට අමතරව ලයන්එයාර් යානාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය වූවේ දර්ෂණී ගුණසේකර (ප්‍රධාන ස්ටුවර්ඩ්වරිය), ක්‍රිෂාන් නෙල්සන් (ස්ටුවර්ඩ්) සහ විජිතා (ශ්‍රමික) යන අයයි.
අනතුරු හැඟවීම්
එකල කොළඹ-යාපනය අතර ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කල එක් ප්‍රධාන ගුවන් මෙහෙයුම්කරුවෙකු වූවේ ලයන්එයාර් සේවාවයි. මෙම ප්‍රහාරය එල්ල වීමට මසකට පමණ පෙර යාපනය ස්ටැන්ලි පාරේ පිහිටි ලයන්එයාර් කාර්යාලය වෙත, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය වෙතින් යැයි හැඟවෙන ලිපියක් ලැබී තිබුණු අතර, එහි 'දෙමළ ඊළාම් පරිපාලන සේවාව' නම් කතෘ කෙනකු විසින් දන්වන ලද අනතුරු හැඟවීමක් පිළිබඳව සටහන්ව තිබුණි. ලයන්එයාර් සේවාව තුල හමුදා නිළදාරීන් ප්‍රවාහනය කිරීම ගැන මීට පෙර ඔවුන් (දෙමළ ඊළාම් පර්පාලන සේවාව) අනතුරු හඟවා තිබෙන බවත්, මෙම අනතුරු හැඟවීම් නොසලකා හැර තවදුරටත් හමුදා නිළදාරීන් ප්‍රවාහනය කරන්නේනම්, සැප්තැම්බර් 14 වන දිනට පසු ප්‍රහාරයක් එල්ල කරන බවටත්, ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි. යම් කිසි ව්‍යාපාරික ප්‍රතිවාදියෙක්, සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි ලිපියක් එවන්නට ඇතැයි පවසමින්, ලයන්එයාර් සේවාව එම අනතුරු හැඟවීම නොසළකා හැරි බවට සඳහන් වෙයි. නමුත් ලයන්එයාර් විසින් එම ලිපියේ සත්‍යතාව හෙළිකර ගැනීමේ උත්සාහයක නිරත වූවද එය අසාර්ථක වූ බව, 'ද සන්ඩේ ටයිම්ස්' වාර්ථා කොට තිබිණි. මෙම ප්‍රහාරය සිදුවීමට දින හතරකට පෙර, තවත් එල්ටීටීඊ අනතුරු හැඟවීමක් ලැබී තිබූ නිසා, යාපනය ලයන්එයාර් කාර්යාලය වසාදැමීමට නිළදාරීන් විසින් පියවර ගෙන තුබුණි.
යානයේ සුන්බුන් පිළිබඳ හෝඩුවාවන්
අවාසනාවන්ත ලෙස ත්‍රස්ත ප්‍රහාරයක් නිසා කඩා වැටුණු ලයන්එයාර් ඇන්ටනොව් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන ගුවන් යානා කොටස් තොගයක් ඉරණතිව් දූවට ආසන්න මුහුදු පත්ලේ තිබී, 2012 ඔක්තෝම්බර් මසදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- Criminal Occurrence description at the . Retrieved on 2006-11-23.
- මෝර් දෑන් එවර්, ඊළාම් සීම්ස් අ රියැලිටි නව්, බයි මේජර් ජෙනරල් අශෝක් කේ මෙහෙතා
- "ශ්‍රී ලංකා නේවි සැල්වේජ් ව්රෙකේජ් ඔෆ් ලයන් එයාර්". මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් ඇන්ඩ් එර්බන් ඩිවෙලොප්මන්ට්. සම්ප්‍රවේශය 15 ඔක්තෝම්බර් 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලයන එය ර ප ය ස ර 602 යන ලයන එය ර ග වන සම ගමට අයත ඇන ටන ව ඒඑන 24ආර ව Antonov An 24RV වර ගය ග වන ය න වක එල ට ට ඊ ත රස ත ප රහ රයක න ස එය 1998 වර ෂය ද ශ ර ල ක ව වයඹද ග ම හ ද ත රයට කඩ ව ට ණ බව සඳහන ය ඒ වනව ට ග වන ය නය කන කසන ත ර ග වන ත ට පළ ස ට ව න ඩ දහයක පමණ ක ලයක ක ළඹ රත මල න ග වන ත ට පළ දක ව ප ය සර කරම න ත බ ඇත ය නය ග වන ර ඩ ර ත ර මත න ම ක ය මට ම හ තකට ප ර එහ ස ට න යම ව ව ස න ය නයට යම අනත ර ද යක තත වයක ඇත ව ඇත ය ව ර ථ ක ට ත බ ණ ව ර ථ වන ට අන ව ද මළ ක ට ත රස තව ද න ව ස න එල ල කල MANPADS ප රහ රයක න ස ය නය ද වය න වයඹද ග ම හ දට කඩ ව ට ත බ ය ප රහ රය හ ත ව න ය නය ගමන ගත මග න 48 ද න ක හ ක ර ය මණ ඩලය 7 ද න ක ඇත ළ ස යළ ම ද න ජ ව තක ෂයට පත ව ත බ ලයන එය ර 602 ප ය ස ර ය Lionair Flight 602ශ ර ල ක ව ද කඩ ව ට න ඇන ටන ව AN 24RV වර ගය ම ව නත ග වන ය න වක කඩ ව ට න ග වන ය නය ප ළ බඳවද නය1998 ස ප ත ම බර 29ක ට ව ස තරයකඩ ව ට න ග වන ය නයස ථ නයoff the cost of මන න රම ද ස ත ර ක කය ශ ර ල ක වමග න ප රම ණය48ක ර ය මණ ඩලය7මරණ ප රම ණය55 ය නය ගමන ගත ස යල ල ම ද ව බ ර ගත ප රම ණය0ග වන ය න වර ගයAntonov An 24RVක ර ය කර ල ය පද ච යEW 46465පටන ග න මකන කසන ත ර ග වන ත ට පළ ය පනය ශ ර ල ක වගමන න තයරත මල න ග වන ත ට පළ ක ළඹ ශ ර ල ක ව ම ම ත රස ත ප රහ රය න අනත ර ව ම ස ක හ පයක යනත ර ක ළඹ සහ ය පනය අතර ග වන ගමන අත හ ට ව මට ස ව ල ග වන ස ව අධ ක ර ය ප යවර ගන න ලද ග වන ය න ව සහ ක ර ය මණ ඩලයප ය ස ර අ ක 602 සඳහ Gomelavia ව ත න ඇන ටන ව ඒඑන 24 Antonov AN 24 ය න ව කල බද වශය න ලබ ග න ත බ අතර එහ න යම ව ව ව හ ඳ පළප ර ද දක සහ ත ජ ත ක Matochko Anatoli ය අන ක ත බ ලර ස ය න ක ර ය මණ ඩලය ව ව Lysaivanov Siarhei සහය න යම Kozlov Sergei ය ත ර කය සහ Anapryienka Siarhei ය න ඉ ජ න ර ව ම ට අමතරව ලයන එය ර ය න ව ස ට ශ ර ල ක ක ක ර ය මණ ඩලය ව ව දර ෂණ ග ණස කර ප රධ න ස ට වර ඩ වර ය ක ර ෂ න න ල සන ස ට වර ඩ සහ ව ජ ත ශ රම ක යන අයය අනත ර හ ඟව ම එකල ක ළඹ ය පනය අතර ග වන ගමන ව ර ක ර ය ත මක කල එක ප රධ න ග වන ම හ ය ම කර ව ක ව ව ලයන එය ර ස ව වය ම ම ප රහ රය එල ල ව මට මසකට පමණ ප ර ය පනය ස ට න ල ප ර ප හ ට ලයන එය ර ක ර ය ලය ව ත එල ට ට ඊ ත රස ත ස ව ධ නය ව ත න ය ය හ ඟව න ල ප යක ල බ ත බ ණ අතර එහ ද මළ ඊළ ම පර ප ලන ස ව ව නම කත ක නක ව ස න දන වන ලද අනත ර හ ඟව මක ප ළ බඳව සටහන ව ත බ ණ ලයන එය ර ස ව ව ත ල හම ද න ළද ර න ප රව හනය ක ර ම ග න ම ට ප ර ඔව න ද මළ ඊළ ම පර ප ලන ස ව ව අනත ර හඟව ත බ න බවත ම ම අනත ර හ ඟව ම න සලක හ ර තවද රටත හම ද න ළද ර න ප රව හනය කරන න නම ස ප ත ම බර 14 වන ද නට පස ප රහ රයක එල ල කරන බවටත ල ප ය ව ඩ ද රටත සඳහන ව ත බ ණ යම ක ස ව ය ප ර ක ප රත ව ද ය ක ස ය අරම ණ ඉට කර ග න ම සඳහ ම ව න ල ප යක එවන නට ඇත ය පවසම න ලයන එය ර ස ව ව එම අනත ර හ ඟව ම න සළක හ ර බවට සඳහන ව ය නම ත ලයන එය ර ව ස න එම ල ප ය සත යත ව හ ළ කර ග න ම උත ස හයක න රත ව වද එය අස ර ථක ව බව ද සන ඩ ටය ම ස ව ර ථ ක ට ත බ ණ ම ම ප රහ රය ස ද ව මට ද න හතරකට ප ර තවත එල ට ට ඊ අනත ර හ ඟව මක ල බ ත බ න ස ය පනය ලයන එය ර ක ර ය ලය වස ද ම මට න ළද ර න ව ස න ප යවර ග න ත බ ණ ය නය ස න බ න ප ළ බඳ හ ඩ ව වන අව සන වන ත ල ස ත රස ත ප රහ රයක න ස කඩ ව ට ණ ලයන එය ර ඇන ටන ව ග වන ය නයට අයත ය ය ස ක ක ර න ග වන ය න ක ටස ත ගයක ඉරණත ව ද වට ආසන න ම හ ද පත ල ත බ 2012 ඔක ත ම බර මසද ශ ර ල ක න ව ක හම ද ව ව ස න ස ය ගන න ලද ම ව ද බලන නඑය ර ල ක ය එල 512 ප ය ස ර ය ම ල ස ය එය ර ලය න ස 370 ප ය ස ර ය ද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වආශ ර තCriminal Occurrence description at the Retrieved on 2006 11 23 ම ර ද න එවර ඊළ ම ස ම ස අ ර ය ල ට නව බය ම ජර ජ නරල අශ ක ක ම හ ත ශ ර ල ක න ව ස ල ව ජ ව ර ක ජ ඔෆ ලයන එය ර ම න ස ට ර ඔෆ ඩ ෆ න ස ඇන ඩ එර බන ඩ ව ල ප මන ට සම ප රව ශය 15 ඔක ත ම බර 2013 ඛණ ඩ ක 8 58 N 79 53 E 8 967 N 79 883 E 8 967 79 883