ශ්‍රී ලංකාව සහ රුසියාව අතර, ඉතා දිගු කලක පටන් පැවතෙන යහපත් සහ ශක්තිමත් සබඳතාවයක් පවතියි.
රුසියාව | ශ්‍රී ලංකාව |
---|
පසුබිම
සෝවියට් යුගයේ සබඳතා
1956 දෙසැම්බරයේදී සෝවියට් දේශය, ශ්‍රී ලංකාව සමග සබඳතා පිහිටුවා ගන්නා ලදී. 1958 වර්ෂයේදී දෙපාර්ශවය ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවයකටද එළඹුණි. 1967 වර්ෂයේදී, සෝවියට් සංගමයේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුල යකඩ කම්හලක් (ධාරිතාවය - වසරකට ටොන් 50,000), ටයර් කම්හලක් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිශ්පාදනාගාරයක් පිහිටුවන ලදී.
රුසියානු සමූහාණ්ඩුව සමග සබඳතා
දේශපාලනික සබඳතා
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රුසියාව, ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ආධාර ලබා දෙමින් සහය දැක්වීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී, සමහර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ විට ඒවා ව්‍යර්ථ කිරීමට රුසියාව ක්‍රියා කරයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී (2009) ඊට එරෙහිව යුරෝපියානු සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව ගෙන ආ යුධ විරාම යෝජනාව, රුසියාව සහ චීනය එක්ව නිශ්ප්‍රභ කර දැමීමයි. පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදීද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ අතර ඒ සෑම අවස්ථාවකදීම රුසියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙයි.
ආරක්ෂක සබඳතා
ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේ, රජයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය යුධෝපකරන ලබා දීම ඇතුළු අනෙකුත් යුධ ආධාර සැපයීමට සෑම විටම පාහේ රුසියාව පියවර ගන්නා ලදී.
ආර්ථික සබඳතා
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්ථමානයේ ප්‍රශස්ථ ආර්ථික සම්බන්දතා ගොඩ නැගී පවතී. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% ක පමණ වෙළෙඳපොල දායකත්වයක් සපයන්නේ රුසියාවයි. රුසියානු වෙළෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තේ සඳහා 30% ක පමණ ඉල්ලුමක් පවතියි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Russia pledges support to Lanka in its crackdown on LTTE Zee News - May 07, 2009
- Sri Lanka targets Russia with specialty teas 2012-05-06 at the Wayback Machine Lanka Business Online - December 19, 2011
භාහිර සබැදි
- (ඉංග්‍රීසි) Sri Lanka Renews 51 Year Old Diplomatic Relationship with Russia
- (රුසියානු) Documents on the Russia – Sri Lanka relationship at the Russian Ministry of Foreign Affairs
- Sri Lanka president met his Russian counterpart Dimitry Medvedev and Chinese President Hu Jintao
- Sri Lanka – A Rajapaksa Factor
- Sri Lanka President warmly welcomed in Russia
- Rajapaksa visits Russia to bolster ties
- Russian envoy calls for stronger SL-Russia ties
රාජ්‍ය තාන්ත්‍රික මෙහෙය
- (ඉංග්‍රීසි) Embassy of Russia in Colombo 2009-05-16 at the Wayback Machine
- (ඉංග්‍රීසි) (රුසියානු) Embassy of Sri Lanka in Moscow 2014-01-03 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ර ස ය ව අතර ඉත ද ග කලක පටන ප වත න යහපත සහ ශක ත මත සබඳත වයක පවත ය ර ස ය න ශ ර ල ක ක සබඳත ර ස ය ව ශ ර ල ක වම ස කව හ ශ ර ල ක ත න පත ක ර ය ලයපස බ මස ව යට ය ගය සබඳත 1956 ද ස ම බරය ද ස ව යට ද ශය ශ ර ල ක ව සමග සබඳත ප හ ට ව ගන න ලද 1958 වර ෂය ද ද ප ර ශවය ආර ථ ක සහ ත ක ෂණ ක සහය ග ත වයකටද එළඹ ණ 1967 වර ෂය ද ස ව යට ස ගමය සහය සහ තව ශ ර ල ක ව ක ළඹ නගරය ත ල යකඩ කම හලක ධ ර ත වය වසරකට ට න 50 000 ටයර කම හලක සහ ඉද ක ර ම ද රව ය න ශ ප දන ග රයක ප හ ට වන ලද ර ස ය න සම හ ණ ඩ ව සමග සබඳත ද ශප ලන ක සබඳත ශ ර ල ක ජනපත සහ හ ටප ර ස ය න ජනපත 2011 වර ෂය ද ශ ර ල ක ව ස ව ල ය ද ධය ප ව ත සමය ර ස ය ව ශ ර ල ක ව හම ද වන ට ආධ ර ලබ ද ම න සහය ද ක ව ය එක සත ජ ත න ග ස ව ධ නය ත ලද සමහර රටවල ශ ර ල ක වට එර හ ව ය ජන ග න ආ ව ට ඒව ව යර ථ ක ර මට ර ස ය ව ක ර ය කරය ඊට හ ඳම උද හරණයක වන න ශ ර ල ක ව ස ව ල ය ද ධය අවසන සමය ද 2009 ඊට එර හ ව ය ර ප ය න ස ගමය ක නඩ ව සහ ම ක ස ක ව ග න ආ ය ධ ව ර ම ය ජන ව ර ස ය ව සහ ච නය එක ව න ශ ප රභ කර ද ම මය පස ව එක සත ජ ත න ග ම නව හ ම කම සම ළ ව ද ද ශ ර ල ක වට එර හ ව ය ජන ග න ආ අතර ඒ ස ම අවස ථ වකද ම ර ස ය ව ස ය ව ර ද ධත වය ප රක ශ ක ට ත බ ය ආරක ෂක සබඳත ශ ර ල ක ව ය ද ධය ප ව ත සමය රජය ආරක ෂක අ ශ සඳහ අවශ ය ය ධ පකරන ලබ ද ම ඇත ළ අන ක ත ය ධ ආධ ර ස පය මට ස ම ව ටම ප හ ර ස ය ව ප යවර ගන න ලද ආර ථ ක සබඳත ශ ර ල ක ව සහ ර ස ය ව අතර වර ථම නය ප රශස ථ ආර ථ ක සම බන දත ග ඩ න ග පවත ශ ර ල ක ව ත අපනයනය න 17 ක පමණ ව ළ ඳප ල ද යකත වයක සපයන න ර ස ය වය ර ස ය න ව ළ ඳප ල ත ල ශ ර ල ක ව ත සඳහ 30 ක පමණ ඉල ල මක පවත ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රRussia pledges support to Lanka in its crackdown on LTTE Zee News May 07 2009 Sri Lanka targets Russia with specialty teas 2012 05 06 at the Wayback Machine Lanka Business Online December 19 2011භ හ ර සබ ද ඉ ග ර ස Sri Lanka Renews 51 Year Old Diplomatic Relationship with Russia ර ස ය න Documents on the Russia Sri Lanka relationship at the Russian Ministry of Foreign Affairs Sri Lanka president met his Russian counterpart Dimitry Medvedev and Chinese President Hu Jintao Sri Lanka A Rajapaksa Factor Sri Lanka President warmly welcomed in Russia Rajapaksa visits Russia to bolster ties Russian envoy calls for stronger SL Russia tiesර ජ ය ත න ත ර ක ම හ ය ඉ ග ර ස Embassy of Russia in Colombo 2009 05 16 at the Wayback Machine ඉ ග ර ස ර ස ය න Embassy of Sri Lanka in Moscow 2014 01 03 at the Wayback Machine