රමේෂ් පතිරණ, (දෙමළ: ரமேஷ் பத்திரண, ඉංග්‍රීසි: Ramesh Pathirana; උපත 12 මැයි 1969), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර වත්මන් වැවිලි අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වේ. පතිරණ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු අධ්‍යාපනය ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය.ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වන අතර හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණගේ පුත්‍රයෙකි.
රමේෂ් පතිරණ | |
---|---|
ரமேஷ் பத்திரண Ramesh Pathirana | |
වැවිලි අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
කර්මාන්ත අමාත්‍ය | |
තනතුර දරමින් 20 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
අධ්‍යාපන අමාත්‍ය | |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | නවීන් දිසානායක |
අනුප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත් |
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අපේ‍්‍රල් 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 12 මැයි 1969 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
වෘත්තිය | වෛද්‍යවරයා |
මැතිවරණ
රමේෂ් පතිරණ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2010 මහ මැතිවරණයේදීය.
2020 අගෝස්තු 5 වන දින පැවති 2020 මහ මැතිවරණයේදී ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප 205,814 ලබා ගත්තේය.
සටහන්
- ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය ලෙස
මූලාශ්‍ර
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- "14th Parliament of Sri Lanka" (in en), Wikipedia, 2020-06-15, https://en.wikipedia.org/w/index.php?title=14th_Parliament_of_Sri_Lanka&oldid=962746686, ප්‍රතිෂ්ඨාපනය 2020-08-07
- පතිරණ, රමේෂ් (7 අගෝස්තු 2020). "Preferential votes of Galle District released". www.adaderana.lk. සම්ප්‍රවේශය 2020-08-07.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රම ෂ පත රණ ද මළ ரம ஷ பத த ரண ඉ ග ර ස Ramesh Pathirana උපත 12 ම ය 1969 යන ශ ර ල ක ක ද ශප ලඥය ක වන අතර වත මන ව ව ල අම ත ය සහ කර ම න ත අම ත ය ව පත රණ ග ල ල ද ස ත ර ක කය සඳහ ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වරය ක ඔහ අධ ය පනය ල බ ව ර ච මන ඩ ව ද ය ලය ග ල ල සහ ප ර ද ණ ය ව ශ වව ද ය ලය ඔහ ව ත ත ය න ව ද යවරයක වන අතර හ ටප අධ ය පන හ උසස අධ ය පන අම ත ය ර චඩ පත රණග ප ත රය ක ගර ප ම රම ෂ පත රණரம ஷ பத த ரண Ramesh Pathiranaව ව ල අම ත යතනත ර දරම න 22 න ව ම බර 2019ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂ රන ල ව ක රමස හඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂ රන ල ව ක රමස හ ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය නව න ද ස න යකකර ම න ත අම ත යතනත ර දරම න 20 ම ය 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂ රන ල ව ක රමස හඅග ර ම ත යවරය රන ල ව ක රමස හ ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය ද ල ම අම ණ ගමඅධ ය පන අම ත යතනත ර දරම න 18 අප ර ල 2022 9 ම ය 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය නව න ද ස න යකඅන ප ර ප ත කය ස ස ල ප ර මජයන ත ග ල ල ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 22 අප රල 2010ප ද ගල ක ත රත ර උපත12 ම ය 1969 1969 05 12 වයස 55 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක ප ද ජන ප රම ණව නත ද ශප ලන සබ ඳ ය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නයර ච මන ඩ ව ද ය ලය ග ල ල ප ර ද ණ ය ව ශ වව ද ය ලයව ත ත යව ද යවරය ම ත වරණරම ෂ පත රණ ප රථම වරට ශ ර ල ක ප ර ල ම න ත වට ත ර පත ව ය 2010 මහ ම ත වරණය ද ය 2020 අග ස ත 5 වන ද න ප වත 2020 මහ ම ත වරණය ද ඔහ ග ල ල ද ස ත ර ක කය න ව ඩ ම මන ප 205 814 ලබ ගත ත ය සටහන ප රව හන හ කර ම න ත අම ත ය ල සම ල ශ ර නව ක බ නට මණ ඩලය ම න න අද ද රණ 22 ජ ල 2022 සම ප රව ශය 18 අග ස ත 2022 ස යල මන ප ප රත ඵල ග ස ප ල ක න ව ස 7 අග ස ත 2020 සම ප රව ශය 14 අග ස ත 2022 14th Parliament of Sri Lanka in en Wikipedia 2020 06 15 https en wikipedia org w index php title 14th Parliament of Sri Lanka amp oldid 962746686 ප රත ෂ ඨ පනය 2020 08 07 පත රණ රම ෂ 7 අග ස ත 2020 Preferential votes of Galle District released www adaderana lk සම ප රව ශය 2020 08 07