ආරූඨ නාමයක් යනු, යම් අයෙකු, හෝ සමහරවිටෙක යම් කණ්ඩායමක් හෝ විසින් භාවිතා කෙරෙන කි.
ලේඛකයන්ගේ , කුරුටු චිත්රශිල්පීන්ගේ හැඳුනුම් සංකේත, හෝ ත්රස්තවාදීන්ගේ රණ නාමයන්, සහ පරිගණක හිදී ආදී වශයෙන්, යමෙකුගේ සත්‍ය අනන්‍යතාවය සැඟවීමට මෙම ආරූඨ නාම බොහෝවිට භාවිතා වෙයි.
රණ නාමය
රණ නාමය (Noms de guerre නොම් ඩෙ ගෙය යන ප්‍රංශ පදයෙහි අර්ථය වන්නේ "යුද්ධයෙහි නම්" හෝ "යුද්ධ නම්") බහුල ලෙසින් වැහැරුනේ, ඔවුන්ගේ පැරැණි දිවිය සිහිගන්වමින් බඳවා ගත් භටයන් වෙනුවෙනි.
ශ්‍රී ලංකාවේ රණ නාම
ශ්‍රී ලංකාවේ ඊලම් යුද්ධයේ දී එල් ටී ටී ඊ සංවිධානය තම සාමාජිකයන් හට මෙවන් රණ නාම ලබා දී තිබුණි. උදා. (, කරුණා අම්මාන් , නෙදියවන් , , චාර්ල්ස් ඇන්තනි, වික්ටර්). ශ්‍රී ලංකාවේ දෙවතාවක් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ ද තම සාමාජිකයන්ට රණ නාම ලබා දී තිබුණි උදා (පොඩි අතුල, කිර්ති විජයබාහු, ලොකු අතුල).
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ඨ න මයක යන යම අය ක හ සමහරව ට ක යම කණ ඩ යමක හ ව ස න භ ව ත ක ර න ක ල ඛකයන ග ක ර ට ච ත රශ ල ප න ග හ ඳ න ම ස ක ත හ ත රස තව ද න ග රණ න මයන සහ පර ගණක හ ද ආද වශය න යම ක ග සත ය අනන යත වය ස ඟව මට ම ම ආර ඨ න ම බ හ ව ට භ ව ත ව ය රණ න මය රණ න මය Noms de guerre න ම ඩ ග ය යන ප ර ශ පදය හ අර ථය වන න ය ද ධය හ නම හ ය ද ධ නම බහ ල ල ස න ව හ ර න ඔව න ග ප ර ණ ද ව ය ස හ ගන වම න බඳව ගත භටයන ව න ව න ශ ර ල ක ව රණ න මශ ර ල ක ව ඊලම ය ද ධය ද එල ට ට ඊ ස ව ධ නය තම ස ම ජ කයන හට ම වන රණ න ම ලබ ද ත බ ණ උද කර ණ අම ම න න ද යවන ච ර ල ස ඇන තන ව ක ටර ශ ර ල ක ව ද වත වක ක ර ය ත මක ව ජනත ව ම ක ත ප රම ණ ද තම ස ම ජ කයන ට රණ න ම ලබ ද ත බ ණ උද ප ඩ අත ල ක ර ත ව ජයබ හ ල ක අත ල