විනයාගමුර්ති මුරලිදරන් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මංත්රීවරයෙකි.
පාර්ලිමේන්තු මන්ත්රී විනයාගමුර්ති මුරලිදරන් | |
---|---|
පුද්ගලික තොරතුරු | |
උපත | 1966 |
ජාතිය | ශ්රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්රී ලංකා නිදහස් පක්ෂය, (පෙරදී: |
කලත්රයා | නීරා |
දරුවන් | තිදෙනෙකි |
අතීතිය
(රණ නාමය: කර්නල් කරුණා අම්මාන්; දෙමළ: விநாயகமூர்த்தி முரளிதரன், උපත1966) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉවත්වූ කරුණා ප්රධාන දේශපාලන ප්රවාහයට එක් විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන්වුනු කණ්ඩායමක් වන දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු කරළියට පැමිණියේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව නය ගම ර ත ම රල දරන ශ ර ල ක ව ප ර ල ම න ත ම ත ර වරය ක ගර ප ර ල ම න ත මන ත ර ව නය ගම ර ත ම රල දරන ප ද ගල ක ත රත ර උපත1966ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂය ප රද කලත රය න ර දර වන ත ද න ක අත ත ය රණ න මය කර නල කර ණ අම ම න ද මළ வ ந யகம ர த த ம ரள தரன උපත1966 ද ශප ලන න යකය ක හ හ ටප එල ට ට ඊ ත රස තව ද න යකය ක පස ක ල නව එම ස ව ධ නය න ඉවත ව කර ණ ප රධ න ද ශප ලන ප රව හයට එක ව ය ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ව ධ නය ව න ව න වසර 20 කට ව ඩ ක ලයක සටන ක ර ම න අනත ර ව ව ම ක ත ක ට න ග න ක ඩ ව න ව න කණ ඩ යමක වන ද මළ මහජන ව ම ක ත ක ට පක ෂය ට එම ව ප හ න යකය වශය න ඔහ කරළ යට ප ම ණ ය ය