යෝනි මුඛය (vulva) හෝ භගය/බහිර්භගය යනුවෙන් හැදින්වෙන්නේ ස්ත්‍රී ලිංගගේන්ද්රියේ බාහිර කොටස් ය. එනම් යුනික මාංශිකය (mons pubis/mons veneris), බාහිර යෝනි තොල් (labia majora), අභ්‍යන්තර යෝනි තොල් (labia minora), භගමණිය (clitoris), යුනික බල්බ (vestibular bulbs), යුනික පිවිසුම් කලාපය (vulval vestibule), මුත්‍ර විවරය, යෝනි විවරය, කන්‍යා පටලය, බාතොලින් ග්‍රන්ථි සහ ස්කීන් ග්‍රන්ථි යන කොටස් ය. යුනික බෙදුම (pudendal cleft), මේද ග්‍රන්ථි සහ මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (urogenital triangle) හෙවත් අධෝභගයේ (perineum) ඉදිරි කොටස සහ යුනික කේශ (pubic hair) එහි අවශේෂ අංග වේ. යෝනි මුවහි ඇති යෝනි කුහරය ට දිවෙන අතර බාහිර හා අභ්‍යන්තර යෝනි තොල් මගින් මෙයට ද්විත්ව ආරක්ෂණයක් සපයයි. ශ්‍රෝණි පාද පේශි (Pelvic floor muscles) යෝනි මුව හි ව්‍යුහයට ආධාරය සපයන අතර මෞත්‍රලිංගික ත්රිකෝණිකයේ අනෙකුත් පේශි ද ආධාරය සපයයි.
මිනිස් යෝනි මුඛය | |
---|---|
විවිධ ස්ත්රීන්ගේ යෝනි මුඛයන් (සමහරකදී ඉවත් කර ඇත) () | |
විස්තර | |
ලතින් | පුඩෙන්ඩම් ෆේමිනීනුම් |
, | |
හඳුන්වන | |
p.1264 | |
05.360.319.887 | |
TA | A09.2.01.001 |
FMA:20462 | |
Anatomical terminology |
ව්‍යුහය
යුනික මාංශිකය
යුනික මාංශිකය යනු යෝනි මුව ඉදිරියේ යුනික අස්ථිය ආවරණය කරමින් ඒ මත පිහිටා ඇති මෘදු මහත පටක කොටස යි. ස්ත්‍රී පුරුෂ දෙපිරිසේ ම පවතින මෙය ලිංගික සංසර්ගය පහසු කරවන කොට්ටයක් මෙන් ක්‍රියා කරන අතර ස්ත්රීන්ගේ වඩා පැහැදිලි ව හදුනාගත හැකි ය. යුනික මාංශිකයේ පහත කොටස එය බාහිර යෝනි තොල් ලෙසින් වෙන් කෙරෙන යුනික බෙදුම නමැති පැල්මෙන් දෙකට බෙදී ඇත. පසු භගමණියේ වැස්ම (clitoral hood) සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික බෙදුම තුළට විවිධ ප්‍රමාණවලින් නෙරා යා හැකි ය. යුනික මාංශිකය සහ බාහිර යෝනි තොල් යෞවනෝදයේ දී යුනික පෙදෙසේ හටගන්නා කෙස්වලින් වැසී යයි.
යෝනි තොල්
බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික පිවිසුම් කලාපය (vulval vestibule) ආවරණය කරමින් ඒ වටා පිහිටයි. යුනික බෙදුම විසින් බෙදී තිබෙන පිටතින් ම පිහිටා තිබෙන යෝනි තොල් යුගල බාහිර යෝනි තොල් හෙවත් ගරීය අධරය ලෙස හැදින් වේ. මේවා යෝනි මුඛයේ සෙසු ව්‍යූහයන් අඩංගු කරගන්නා අතර ඒවා ආරක්ෂා කරයි. බාහිර යෝනි තොල් ඉදිරිපසින් යුනික මාංශිකය ඉදිරියේදීත් පසුපසින් යුනික බෙදුම සහ ගුදය අතර දී, එනම් මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (අධෝභගයේ ඉදිරි කොටස) අසලිනුත් මුණ ගැසේ.
බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් බෙදමින් පිහිටන ඇලි අන්තර්-අධරීය ඇලි (interlabial sulci) හෙවත් අන්තර්-අධරීය නැමුම් (interlabial folds) ලෙස හැදින් වේ. අභ්‍යන්තර යෝනි තොල් යනු බාහිර යෝනි තොල්වලට ඇතුළතින් පිහිටන මෘදු මාංශ දාර දෙකයි. මේවා පිටත තොල්වලට වඩා තද පැහැ වන අතර විවිධ මේද ග්‍රන්ථි අඩංගු කරගනී. මේ ඇතුල් තොල් පහතින් එහි වාගීකාව (frenulum of the labia minora) අසල දී සම්බන්ධ වේ. මේවා යලිත් වරක් හමු වන්නේ භගමණියේ පෙරසම (prepuce of clitoris/clitoral hood) සාදමින් යෝනි මුවේ ඉහළ දී ය.
භගමණිය
භගමණියේ පිටතට පෙනෙන කොටස එහි මුණ්ඩ (glans) නම් වෙයි. මේවා සාමාන්‍යයෙන් මෑ ඇටයක් තරම් වන අතර හැඩයෙන් ද එවැනි වේ. ප්‍රමාණය මිලිමීටර් 6 සිට මිලිමීටර් 25 දක්වා අගයක් ගත හැකි ය. එමෙන් ම එය සෘජු වූ විට ද ප්‍රමාණයෙන් විශාල වේ. ප්‍රමාණයෙන් විශාල එහි සමප්‍රභවය වන ශිශ්න මුණ්ඩවල තරම් ම ස්නායු අග්‍ර ප්‍රමාණයක් සංයුක්ත කරගන්නා බැවින් එය බෙහෙවින් සංවේදී වේ. දැනට දන්නා පරිදි භගමණියේ එක ම කෘත්‍යය වන්නේ ලිංගික හැගීම් අවදි කිරීම යි. භගමණියේ වැස්ම/පෙරසම යනු භගමණිය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් ආවරණය කරගනිමින් පිහිටන ආරක්ෂිත චර්ම කොටසක් වේ. භගමණිය ශිශ්නයේ සමප්‍රභවය වන අතර භගමණියේ වැස්ම පිරිමින්ගේ ශිශ්න පෙරසමේ අනුරූප ස්ත්‍රී අවයවය වෙයි. මෙය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් යුනික මාංශිකයෙන් සැගවී තිබිය හැකි ය.
යුනික පිවිසුම් කලාපය
අභ්‍යන්තර යෝනි තොල් අතර පිහිටි යෝනි විවරය සහ මුත්‍ර විවරය පිහිටා ඇති ප්‍රදේශය යුනික පිවිසුම් කලාපය නම් වේ. මුත්‍ර විවරය භගමණියට පහතින් යෝනි විවරයට වහාම ඉහළින් පිහිටා ඇත. යෝනි විවරය අධෝභගයට (perineum) ආසන්නව පිහිටා ඇත. විවරය යනුවෙන් හැදින්වුවත් යෝනි ද්වාරය (introitus) සාමාන්‍යයෙන් පවතින්නේ විවර වී නොව හැකිලී ය. යෝනි මග ඇතැම්විට කන්‍යා පටලය නම් පටලයෙන් අඩ වශයෙන් ආවරණය වී පවතී. දෘඪ සංසර්ගයක යෙදෙන පළමු මොහොතේ දී කුමරිච්ඡදය සාමාන්‍යයෙන් කැඩී යන අතර මේ හේතුවෙන් නිකුත් වන රුධිරය කන්‍යාභාවයේ සංකේතයක් ලෙස දකිනු ලැබේ. කෙසේනමුත් කන්‍යා පටලය ව්‍යායාමවලදී ද එක්වර ම බිදී යාමට හැකි අතර ටැම්පන (tampon) සහ ඔසප් රුධිර රදවන (menstrual cups) භාවිතය නිසා විදාරණය වී තිබීමට හෝ උපතින් ම නොපෙනෙන තරම් කුඩාවට තිබීමට හෝ නැතිනම් නොපිහිටා ම තිබීමට හෝ පුලුවන.
ඇතැම් අවස්ථාවල කන්‍යා පටලය යෝනි විවරය මුලුමනින් ම ආවරණය කරමින් පිහිටා තිබිය හැකි අතර එවිට එය කන්‍යා පටලය ඉවත් කිරීමේ සැත්කම (hymenctomy) මගින් නිවැරදි කළ යුතු ය. යෝනි විවරයේ අපර කොටසේ දෙපස ම විශාල යුනික ග්‍රන්ථි යුගල වන බාතොලින් ග්‍රන්ථි පිහිටා ඇත. මේ ග්‍රන්ථි ශ්ලේෂ්මලය සහ යෝනික හා ලිහිසි ස්රාවයන් නිකුත් කරයි. ඒවා පිරිමින්ගේ බල්බමය මෞත්‍ර ග්‍රන්ථිවල (bulbourethral glands) සමප්‍රභවය වේ. කුඩා යුනික ග්‍රන්ථි යුගල ස්කින් ග්‍රන්ථි ලෙස හැදින්වෙන අතර යෝනියේ ඉදිරි බිත්තියහි පිහිටා ඇත. ඒවා පිරිමින්ගේ සමප්‍රභවය වන අතර ස්ත්‍රී පුරස්ථි ග්‍රන්ථි ලෙස ද හැදින් වේ.
සමාජය සහ සංස්කෘතිය
කලාව
ආශ්රිත නාමාවලිය
- "Anatomy and Physiology of the Female Reproductive System · Anatomy and Physiology url=http://philschatz.com/anatomy-book/contents/m46392.html" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). Phil Schatz.com.
{{}}
: Missing or empty|url=
(); Missing pipe in:|title=
() - Stevenson, Angus; Lindberg, Christine A., eds. (2010). (3rd ed.). Oxford University Press. ISBN . 2019-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-03-27.
The rounded mass of fatty tissue lying over the joint of the pubic bones, in women typically more prominent and also called the mons Veneris.
- Hennekam, RC; Allanson, JE; Biesecker, LG; Carey, JC; Opitz, JM; Vilain, E (June 2013). "Elements of morphology: standard terminology for the external genitalia". American Journal of Medical Genetics. Part A. 161A (6): 1238–63. doi:10.1002/ajmg.a.35934. PMC 4440541. PMID 23650202.
- Marshall, WA; Tanner, JM (June 1969). "Variations in pattern of pubertal changes in girls". Archives of Disease in Childhood. 44 (235): 291–303. doi:10.1136/adc.44.235.291. PMC 2020314. PMID 5785179.
- Pocock, Gillian; Richards, Christopher D. (2006). Human physiology : the basis of medicine (3rd. ed.). Oxford: Oxford University Press. p. 438. ISBN .
- Tortora, Gerard J; Derrickson, Bryan (2008). Principles of anatomy and physiology (12th ed.). Hoboken, N.J.: Wiley. pp. 235–236. ISBN .
- Neill, Sallie; Lewis, Fiona (6 July 2009). Ridley's The Vulva (ඉංග්‍රීසි බසින්). John Wiley & Sons. ISBN . සම්ප්‍රවේශය 14 March 2018.
- Young, Barbra; Lowe, James S; Stevens, Alan; Heath, John W; Deakin, Philip J (March 2006). Wheater's Functional Histology (5th ed.). Elsevier Health Sciences. pp. 175–178. ISBN .
- King, Bruce M. (1996). Human sexuality today (2nd ed.). Upper Saddle River, N.J.: Prentice Hall. pp. 24–28. ISBN .
- Fahmy, Mohamed (27 November 2014). Rare Congenital Genitourinary Anomalies: An Illustrated Reference Guide (ඉංග්‍රීසි බසින්). Springer. ISBN . සම්ප්‍රවේශය 18 March 2018.
- O'Connell, HE; Sanjeevan, KV; Hutson, JM (October 2005). "Anatomy of the clitoris". The Journal of Urology. 174 (4 Pt 1): 1189–95. doi:10.1097/01.ju.0000173639.38898.cd. PMID 16145367. 26109805.
- Wilkinson, Edward J. (2012). Wilkinson and Stone Atlas of Vulvar Disease (3rd ed.). . pp. 187–188. ISBN .
- Lee, MY; Dalpiaz, A; Schwamb, R; Miao, Y; Waltzer, W; Khan, A (May 2015). "Clinical Pathology of Bartholin's Glands: A Review of the Literature". Current Urology. 8 (1): 22–5. doi:10.1159/000365683. PMC 4483306. PMID 26195958.
- Tortora, Gerard J; Anagnostakos, Nicholas P (1987). Principles of anatomy and physiology (5th ed.). New York: Harper & Row. pp. 727–728. ISBN .
- Zaviacic M, Ablin RJ (January 2000). "The female prostate and prostate-specific antigen. Immunohistochemical localization, implications of this prostate marker in women and reasons for using the term "prostate" in the human female". Histol. Histopathol. 15 (1): 131–42. PMID 10668204.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න ම ඛය vulva හ භගය බහ ර භගය යන ව න හ ද න ව න න ස ත ර ල ගග න ද ර ය බ හ ර ක ටස ය එනම ය න ක ම ශ කය mons pubis mons veneris බ හ ර ය න ත ල labia majora අභ යන තර ය න ත ල labia minora භගමණ ය clitoris ය න ක බල බ vestibular bulbs ය න ක ප ව ස ම කල පය vulval vestibule ම ත ර ව වරය ය න ව වරය කන ය පටලය බ ත ල න ග රන ථ සහ ස ක න ග රන ථ යන ක ටස ය ය න ක බ ද ම pudendal cleft ම ද ග රන ථ සහ ම ත රල ග ක ත ර ක ණ කය urogenital triangle හ වත අධ භගය perineum ඉද ර ක ටස සහ ය න ක ක ශ pubic hair එහ අවශ ෂ අ ග ව ය න ම වහ ඇත ය න ක හරය ට ද ව න අතර බ හ ර හ අභ යන තර ය න ත ල මග න ම යට ද ව ත ව ආරක ෂණයක සපයය ශ ර ණ ප ද ප ශ Pelvic floor muscles ය න ම ව හ ව ය හයට ආධ රය සපයන අතර ම ත රල ග ක ත ර ක ණ කය අන ක ත ප ශ ද ආධ රය සපයය ම න ස ය න ම ඛයව ව ධ ස ත ර න ග ය න ම ඛයන සමහරකද ඉවත කර ඇත ව ස තරලත න ප ඩ න ඩම ෆ ම න න ම හඳ න වනp 126405 360 319 887TAA09 2 01 001FMA 20462Anatomical terminologyව ය හයය න ක ම ශ කය ය න ක ම ශ කය යන ය න ම ව ඉද ර ය ය න ක අස ථ ය ආවරණය කරම න ඒ මත ප හ ට ඇත ම ද මහත පටක ක ටස ය ස ත ර ප ර ෂ ද ප ර ස ම පවත න ම ය ල ග ක ස සර ගය පහස කරවන ක ට ටයක ම න ක ර ය කරන අතර ස ත ර න ග වඩ ප හ ද ල ව හද න ගත හ ක ය ය න ක ම ශ කය පහත ක ටස එය බ හ ර ය න ත ල ල ස න ව න ක ර න ය න ක බ ද ම නම ත ප ල ම න ද කට බ ද ඇත පස භගමණ ය ව ස ම clitoral hood සහ අභ යන තර ය න ත ල ය න ක බ ද ම ත ළට ව ව ධ ප රම ණවල න න ර ය හ ක ය ය න ක ම ශ කය සහ බ හ ර ය න ත ල ය වන දය ද ය න ක ප ද ස හටගන න ක ස වල න ව ස යය ය න ත ල බ හ ර ය න ත ල සහ අභ යන තර ය න ත ල ය න ක ප ව ස ම කල පය vulval vestibule ආවරණය කරම න ඒ වට ප හ ටය ය න ක බ ද ම ව ස න බ ද ත බ න ප ටත න ම ප හ ට ත බ න ය න ත ල ය ගල බ හ ර ය න ත ල හ වත ගර ය අධරය ල ස හ ද න ව ම ව ය න ම ඛය ස ස ව ය හයන අඩ ග කරගන න අතර ඒව ආරක ෂ කරය බ හ ර ය න ත ල ඉද ර පස න ය න ක ම ශ කය ඉද ර ය ද ත පස පස න ය න ක බ ද ම සහ ග දය අතර ද එනම ම ත රල ග ක ත ර ක ණ කය අධ භගය ඉද ර ක ටස අසල න ත ම ණ ග ස බ හ ර ය න ත ල සහ අභ යන තර ය න ත ල බ දම න ප හ ටන ඇල අන තර අධර ය ඇල interlabial sulci හ වත අන තර අධර ය න ම ම interlabial folds ල ස හ ද න ව අභ යන තර ය න ත ල යන බ හ ර ය න ත ල වලට ඇත ළත න ප හ ටන ම ද ම ශ ද ර ද කය ම ව ප ටත ත ල වලට වඩ තද ප හ වන අතර ව ව ධ ම ද ග රන ථ අඩ ග කරගන ම ඇත ල ත ල පහත න එහ ව ග ක ව frenulum of the labia minora අසල ද සම බන ධ ව ම ව යල ත වරක හම වන න භගමණ ය ප රසම prepuce of clitoris clitoral hood ස දම න ය න ම ව ඉහළ ද ය භගමණ ය භගමණ ය ප ටතට ප න න ක ටස එහ ම ණ ඩ glans නම ව ය ම ව ස ම න යය න ම ඇටයක තරම වන අතර හ ඩය න ද එව න ව ප රම ණය ම ල ම ටර 6 ස ට ම ල ම ටර 25 දක ව අගයක ගත හ ක ය එම න ම එය ස ජ ව ව ට ද ප රම ණය න ව ශ ල ව ප රම ණය න ව ශ ල එහ සමප රභවය වන ශ ශ න ම ණ ඩවල තරම ම ස න ය අග ර ප රම ණයක ස ය ක ත කරගන න බ ව න එය බ හ ව න ස ව ද ව ද නට දන න පර ද භගමණ ය එක ම ක ත යය වන න ල ග ක හ ග ම අවද ක ර ම ය භගමණ ය ව ස ම ප රසම යන භගමණ ය සම ප ර ණය න ම හ අඩ වශය න ආවරණය කරගන ම න ප හ ටන ආරක ෂ ත චර ම ක ටසක ව භගමණ ය ශ ශ නය සමප රභවය වන අතර භගමණ ය ව ස ම ප ර ම න ග ශ ශ න ප රසම අන ර ප ස ත ර අවයවය ව ය ම ය සම ප ර ණය න ම හ අඩ වශය න ය න ක ම ශ කය න ස ගව ත බ ය හ ක ය ය න ක ප ව ස ම කල පය අභ යන තර ය න ත ල අතර ප හ ට ය න ව වරය සහ ම ත ර ව වරය ප හ ට ඇත ප රද ශය ය න ක ප ව ස ම කල පය නම ව ම ත ර ව වරය භගමණ යට පහත න ය න ව වරයට වහ ම ඉහළ න ප හ ට ඇත ය න ව වරය අධ භගයට perineum ආසන නව ප හ ට ඇත ව වරය යන ව න හ ද න ව වත ය න ද ව රය introitus ස ම න යය න පවත න න ව වර ව න ව හ ක ල ය ය න මග ඇත ම ව ට කන ය පටලය නම පටලය න අඩ වශය න ආවරණය ව පවත ද ඪ ස සර ගයක ය ද න පළම ම හ ත ද ක මර ච ඡදය ස ම න යය න ක ඩ යන අතර ම හ ත ව න න ක ත වන ර ධ රය කන ය භ වය ස ක තයක ල ස දක න ල බ ක ස නම ත කන ය පටලය ව ය ය මවලද ද එක වර ම බ ද ය මට හ ක අතර ට ම පන tampon සහ ඔසප ර ධ ර රදවන menstrual cups භ ව තය න ස ව ද රණය ව ත බ මට හ උපත න ම න ප න න තරම ක ඩ වට ත බ මට හ න ත නම න ප හ ට ම ත බ මට හ ප ල වන ඇත ම අවස ථ වල කන ය පටලය ය න ව වරය ම ල මන න ම ආවරණය කරම න ප හ ට ත බ ය හ ක අතර එව ට එය කන ය පටලය ඉවත ක ර ම ස ත කම hymenctomy මග න න ව රද කළ ය ත ය ය න ව වරය අපර ක ටස ද පස ම ව ශ ල ය න ක ග රන ථ ය ගල වන බ ත ල න ග රන ථ ප හ ට ඇත ම ග රන ථ ශ ල ෂ මලය සහ ය න ක හ ල හ ස ස ර වයන න ක ත කරය ඒව ප ර ම න ග බල බමය ම ත ර ග රන ථ වල bulbourethral glands සමප රභවය ව ක ඩ ය න ක ග රන ථ ය ගල ස ක න ග රන ථ ල ස හ ද න ව න අතර ය න ය ඉද ර බ ත ත යහ ප හ ට ඇත ඒව ප ර ම න ග සමප රභවය වන අතර ස ත ර ප රස ථ ග රන ථ ල ස ද හ ද න ව සම ජය සහ ස ස ක ත යකල ව ප රධ න ල ප ය ඔර ජ න ඩ ම න ඩ ල කය ම ලය ව ස න අද න ලද ත ල ද ස යම ස ත වමක ආශ ර ත න ම වල ය Anatomy and Physiology of the Female Reproductive System Anatomy and Physiology url http philschatz com anatomy book contents m46392 html ඇම ර ක න ඉ ග ර ස බස න Phil Schatz com a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty url help Missing pipe in title help Stevenson Angus Lindberg Christine A eds 2010 3rd ed Oxford University Press ISBN 978 0195392883 2019 11 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2021 03 27 The rounded mass of fatty tissue lying over the joint of the pubic bones in women typically more prominent and also called the mons Veneris Hennekam RC Allanson JE Biesecker LG Carey JC Opitz JM Vilain E June 2013 Elements of morphology standard terminology for the external genitalia American Journal of Medical Genetics Part A 161A 6 1238 63 doi 10 1002 ajmg a 35934 PMC 4440541 PMID 23650202 Marshall WA Tanner JM June 1969 Variations in pattern of pubertal changes in girls Archives of Disease in Childhood 44 235 291 303 doi 10 1136 adc 44 235 291 PMC 2020314 PMID 5785179 Pocock Gillian Richards Christopher D 2006 Human physiology the basis of medicine 3rd ed Oxford Oxford University Press p 438 ISBN 9780198568780 Tortora Gerard J Derrickson Bryan 2008 Principles of anatomy and physiology 12th ed Hoboken N J Wiley pp 235 236 ISBN 9780470233474 Neill Sallie Lewis Fiona 6 July 2009 Ridley s The Vulva ඉ ග ර ස බස න John Wiley amp Sons ISBN 9781444316698 සම ප රව ශය 14 March 2018 Young Barbra Lowe James S Stevens Alan Heath John W Deakin Philip J March 2006 Wheater s Functional Histology 5th ed Elsevier Health Sciences pp 175 178 ISBN 978 0 443 06850 8 King Bruce M 1996 Human sexuality today 2nd ed Upper Saddle River N J Prentice Hall pp 24 28 ISBN 978 0130149947 Fahmy Mohamed 27 November 2014 Rare Congenital Genitourinary Anomalies An Illustrated Reference Guide ඉ ග ර ස බස න Springer ISBN 9783662436806 සම ප රව ශය 18 March 2018 O Connell HE Sanjeevan KV Hutson JM October 2005 Anatomy of the clitoris The Journal of Urology 174 4 Pt 1 1189 95 doi 10 1097 01 ju 0000173639 38898 cd PMID 16145367 26109805 Wilkinson Edward J 2012 Wilkinson and Stone Atlas of Vulvar Disease 3rd ed pp 187 188 ISBN 9781451132182 Lee MY Dalpiaz A Schwamb R Miao Y Waltzer W Khan A May 2015 Clinical Pathology of Bartholin s Glands A Review of the Literature Current Urology 8 1 22 5 doi 10 1159 000365683 PMC 4483306 PMID 26195958 Tortora Gerard J Anagnostakos Nicholas P 1987 Principles of anatomy and physiology 5th ed New York Harper amp Row pp 727 728 ISBN 978 0060466695 Zaviacic M Ablin RJ January 2000 The female prostate and prostate specific antigen Immunohistochemical localization implications of this prostate marker in women and reasons for using the term prostate in the human female Histol Histopathol 15 1 131 42 PMID 10668204