මේරි දුර්ගා යනු ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වන නිෂ්පාදකවරයකු බවට පත් අධ්‍යක්ෂක සහ නිෂ්පාදක විසින් සිය “පේපර්බැක් ෆිල්ම්ස්” සන්නාමය යටතේ නිර්මාණය කරන ලද ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව විකාශය ඇරඹූයේ 2017 ජනවාරි 26 දින ය.
මේරි දුර්ගා | |
---|---|
මේරි දුර්ගා තේමා පාඨය | |
ප්‍රභේදය | සෝප් ඔපෙරා නාට්‍ය |
තැනුවේ | පේපර්බැක් ෆිල්ම්ස් |
රචනය කලේ | පංඛූරි ජයින් ලක්ෂ්මී ජයකුමාර් රඝුවීර් ශෙඛාවත් |
අධ්‍යක්ෂණය කලේ | භූපේෂ් කුමාර් |
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 203 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
ස්ථානය(න්) | හර්යානා මුම්බායි |
නිෂ්පාදන සමාගම | පේපර්බැක් ෆිල්ම්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
මුල් ධාවනය | 26 ජනවාරි 2017 | – වර්තමානය
බාහිර සබැඳි | |
[1] |
කථාපුවත
මෙම කථාව ගලායන්නේ ධාවන ශිල්පිනියක වීමට සිහින මවන දැරියකගේ (දුර්ගා) අත්දැකීම් ඔස්සේ ය. මෙමගින් පියකු සහ දියණියකගේ අලංකාර සහ සංවේදී සම්බන්ධතාව නිරූපණය වේ. ජීවිතයේ සැබෑ අත්දැකීම් ඉස්මතු කරමින් යෂ්පාල් චෞධරි (පියා) හර්යානාහි පාසලක ලිපිකරුවකු ලෙස සේවය කරයි. ඔහුගේ එකම සිහිනය වන්නේ සිය දියණිය වන දුර්ගාගේ අනාගතය උදෙසා ඇයට අධ්‍යාපනය ලබා දීමයි. කැපවී ඉගෙනුම ලැබුව ද, දුර්ගාට යෂ්පාල්ගේ අරමුණු වෙත ළඟා විය නොහැකි වේ. සිය අනෙකුත් ඥාතීන් මෙන් නොව පාසල් ලිපිකරුවකු වන යෂ්පාල් පිරිමි දරුවකු වුව ද, ගැහැනු දරුවකු වුව ද අධ්‍යාපනයෙන් ඉදිරියට යා යුතු බවට ප්රගතීශීලී මත දරන්නෙකි. අනෙක් අතින්, 12 වියැති ක්‍රියාශීලී දැරියක වන දුර්ගා හර්යානාවේ සැමතැනම සැරිසරයි. සරුංගල් පසුපස දිවීම, අඹ ගස් මතට නැගීම සහ ගංගාවේ පිහිනීමට ඇය ප්‍රිය කරයි. ළමාවියේ සොඳුරු බව අත්වින්ද ද, දුර්ගාට සිය පියාගේ අපේක්ෂා සැබෑ කළ නොහැකි වේ. ඇයට ගණනය කිරීම් නොවැටහෙන අතර, අකුරු සහ ඉලක්කම් අතර ඇය අතරමං වේ. අනතුරුව කථාව වසර කිහිපයක් ඉදිරියට දිව යයි.
වසර 5ක ඉදිරිය
වසර 5කට පසු, දුර්ගා වැඩී සිටින අතර, සිය පවුල රැක බලාගැනීම මෙන්ම සිය සිහින ඉටු කරගැනීමේ ද වගකීම ඇයට පැවරී ඇත. ඇයට සිය සිහින ඉටු කරගැනීමට අවැසි ය. පසුව ඇයට සංජේ ප්‍රින්ස් හෙවත් එස්පී නම් ඇගේ පාසල් වියේ මිතුරාව හමුවේ.
චරිත නිරූපණය
ප්‍රධාන
- , යෂ්පාල් චෞධරි ලෙස
- , දුර්ගා ලෙස
- , නංජේ ප්‍රින්ස් හෙවත් එස්පී ලෙස
- , විද්‍යාල සභාපති සෑම් ලෙස
ප්රතිවර්තී චරිත
- , දාදි ලෙස
- , බ්රීජ්පාල් ලෙස
- , ආර්තී ලෙස
- , අන්නපූර්ණා ලෙස
- , ශීලා චාචි ලෙස
- / , අම්රිතා ලෙස
- / , රාජ්වීර් රාණා පුහුණුකරු ලෙස
- , මනෝහර් ලෙස
- , 2/2 භග්වත් ලෙස
- , ශිල්පා ලෙස
- , SRK ලෙස
- , බන්සි ලෙස
- , බන්ටු ලෙස
- , එස්පීගේ මව ලෙස
- , එස්පීගේ සොහොයුරා ලෙස
- , එස්පීගේ සොයුරිය ලෙස
හිටපු චරිත
- , ලාබාල දුර්ගා ලෙස
- , ලාබාල ආර්තී ලෙස
- , ලාබාල සංජේ ප්‍රින්ස් ලෙස
- , මාධව් ලෙස
- , ලාබාල මනෝහර් ලෙස
- , රිෂි ලෙස
- , සුභද්‍රා ලෙස
- , ශ්‍රීජිතා ලෙස
- , ලාබාල භග්වත් ලෙස
අන්තර්ජාතික විකාශය
- ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව ටීවී දෙරණ නාළිකාව ඔස්සේ දුවන ළමයා යන තේමාව යටතේ විකාශය වේ.
ආශ්‍රේයයන්
- http://timesofindia.indiatimes.com/tv/news/hindi/ravindra-gauta-meri-durga-is-a-tale-of-a-fathers-mind-and-heart/articleshow/56624104.cms
- http://www.tellychakkar.com/tv/tv-news/star-plus-meri-durga-launch-26-january-170107
- සංරක්ෂිත පිටපත, http://tc02.tellychakkar.com/tv/tv-news/vicky-ahuja-spends-time-real-life-school-peons-170109, ප්‍රතිෂ්ඨාපනය 2017-09-01
බාහිර සබැඳි
- මේරි දුර්ගා 2017-08-30 at the Wayback Machine සඳහා හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ර ද ර ග යන ස ට ර ප ලස න ළ ක ව ඔස ස ව ක ශය වන න ෂ ප දකවරයක බවට පත අධ යක ෂක සහ න ෂ ප දක ව ස න ස ය ප පර බ ක ෆ ල ම ස සන න මය යටත න ර ම ණය කරන ලද ඉන ද ය න ර පව හ න කත ම ල වක ම ම කත ම ල ව ව ක ශය ඇරඹ ය 2017 ජනව ර 26 ද න ය ම ර ද ර ග ම ර ද ර ග ත ම ප ඨයප රභ දයස ප ඔප ර න ට යත න ව ප පර බ ක ෆ ල ම ස රචනය කල ප ඛ ර ජය න ලක ෂ ම ජයක ම ර රඝ ව ර ශ ඛ වත අධ යක ෂණය කල භ ප ෂ ක ම ර රඟප මසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන203න ෂ ප දනයන ෂ ප දක ය ස ථ නය න හර ය න ම ම බ ය න ෂ ප දන සම ගමප පර බ ක ෆ ල ම ස ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ම ල ධ වනය26 ජනව ර 2017 2017 01 26 වර තම නයබ හ ර සබ ඳ 1 කථ ප වතම ම කථ ව ගල යන න ධ වන ශ ල ප න යක ව මට ස හ න මවන ද ර යකග ද ර ග අත ද ක ම ඔස ස ය ම මග න ප යක සහ ද යණ යකග අල ක ර සහ ස ව ද සම බන ධත ව න ර පණය ව ජ ව තය ස බ අත ද ක ම ඉස මත කරම න යෂ ප ල ච ධර ප ය හර ය න හ ප සලක ල ප කර වක ල ස ස වය කරය ඔහ ග එකම ස හ නය වන න ස ය ද යණ ය වන ද ර ග ග අන ගතය උද ස ඇයට අධ ය පනය ලබ ද මය ක පව ඉග න ම ල බ ව ද ද ර ග ට යෂ ප ල ග අරම ණ ව ත ළඟ ව ය න හ ක ව ස ය අන ක ත ඥ ත න ම න න ව ප සල ල ප කර වක වන යෂ ප ල ප ර ම දර වක ව ව ද ග හ න දර වක ව ව ද අධ ය පනය න ඉද ර යට ය ය ත බවට ප රගත ශ ල මත දරන න ක අන ක අත න 12 ව ය ත ක ර ය ශ ල ද ර යක වන ද ර ග හර ය න ව ස මත නම ස ර සරය සර ගල පස පස ද ව ම අඹ ගස මතට න ග ම සහ ග ග ව ප හ න මට ඇය ප ර ය කරය ළම ව ය ස ඳ ර බව අත ව න ද ද ද ර ග ට ස ය ප ය ග අප ක ෂ ස බ කළ න හ ක ව ඇයට ගණනය ක ර ම න ව ටහ න අතර අක ර සහ ඉලක කම අතර ඇය අතරම ව අනත ර ව කථ ව වසර ක හ පයක ඉද ර යට ද ව යය වසර 5ක ඉද ර ය වසර 5කට පස ද ර ග ව ඩ ස ට න අතර ස ය පව ල ර ක බල ග න ම ම න ම ස ය ස හ න ඉට කරග න ම ද වගක ම ඇයට ප වර ඇත ඇයට ස ය ස හ න ඉට කරග න මට අව ස ය පස ව ඇයට ස ජ ප ර න ස හ වත එස ප නම ඇග ප සල ව ය ම ත ර ව හම ව චර ත න ර පණයප රධ න යෂ ප ල ච ධර ල ස ද ර ග ල ස න ජ ප ර න ස හ වත එස ප ල ස ව ද ය ල සභ පත ස ම ල සප රත වර ත චර ත ද ද ල ස බ ර ජ ප ල ල ස ආර ත ල ස අන නප ර ණ ල ස ශ ල ච ච ල ස අම ර ත ල ස ර ජ ව ර ර ණ ප හ ණ කර ල ස මන හර ල ස 2 2 භග වත ල ස ශ ල ප ල ස SRK ල ස බන ස ල ස බන ට ල ස එස ප ග මව ල ස එස ප ග ස හ ය ර ල ස එස ප ග ස ය ර ය ල සහ ටප චර ත ල බ ල ද ර ග ල ස ල බ ල ආර ත ල ස ල බ ල ස ජ ප ර න ස ල ස ම ධව ල ස ල බ ල මන හර ල ස ර ෂ ල ස ස භද ර ල ස ශ ර ජ ත ල ස ල බ ල භග වත ල සඅන තර ජ ත ක ව ක ශය ශ ර ල ක ව ත ළ ස හල න හඬකවන ලද ම ම කත ම ල ව ට ව ද රණ න ළ ක ව ඔස ස ද වන ළමය යන ත ම ව යටත ව ක ශය ව ආශ ර යයන http timesofindia indiatimes com tv news hindi ravindra gauta meri durga is a tale of a fathers mind and heart articleshow 56624104 cms http www tellychakkar com tv tv news star plus meri durga launch 26 january 170107 ස රක ෂ ත ප ටපත http tc02 tellychakkar com tv tv news vicky ahuja spends time real life school peons 170109 ප රත ෂ ඨ පනය 2017 09 01 බ හ ර සබ ඳ ම ර ද ර ග 2017 08 30 at the Wayback Machine සඳහ හ ඇත ග ණ ම