මාත්‍රිකාවෝ (ඒක වචන මාත්‍රිකා, සංස්කෘත: मातृका, : mātṝkā, සාහි. "දිව්‍යමය මාතාව") හෙවත් මාතාර් හෝ මාත්රී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ සැමවිටම එක්ව නිරූපණය කරනු ලබන මාතෘ දෙවඟනන් සමූහයකි.
මාත්‍රිකාවෝ | |
---|---|
යුද්ධයට, දරුවන්ට සහ නිදහසට අධිපති දෙවඟනෝ | |
සප්ත මාතෘ දේවතාවියන් (මාත්‍රිකාවන්) ශිව (වමේ) සහ ගනේෂ (දකුණේ) පිරිවරා සිටින අයුරු | |
දේවනාගරී | मातृका |
සංස්කෘත පරිවර්තනය | mātṝkā |
අනුබැඳිය | පාර්වතී, දේවී, ශක්ති |
මාත්‍රිකාවෝ විවිධ පුද්ගලීකෘත ශක්තීන් (ශක්ති) වෙත්. බ්‍රහ්මණී බ්‍රහ්මගෙන් පැනනැඟුණකි. වෛෂ්ණවී විෂ්ණුගෙන් ද, මහේශ්වරී ශිවගෙන් ද, ඉන්ද්‍රාණි ඉන්ද්‍රගෙන් ද, කෞමාරී ස්කන්දගෙන් ද, වරාහී ගෙන් සහ චාමුණ්ඩා දේවීගෙන් ද පැනනැඟුණි. මීට අමතරව නරසිංහී/ නම් අතිරේක සාමාජිකාවක ද සිටිය හැක.
මේවාත් බලන්න
සටහන්
- Wangu p.99
- Monier, Williams (1872). Sanskrit-English Dictionary. Clarendon. p. 765.
- Leeming, David; Fee, Christopher (2016). The Goddess: Myths of the Great Mother. Reaktion Books.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ර ක ව ඒක වචන ම ත ර ක ස ස ක ත म त क matṝka ස හ ද ව යමය ම ත ව හ වත ම ත ර හ ම ත ර යන ව න හ ඳ න ව න න හ න ද ආගම ස මව ටම එක ව න ර පණය කරන ලබන ම ත ද වඟනන සම හයක ම ත ර ක ව ය ද ධයට දර වන ට සහ න දහසට අධ පත ද වඟන සප ත ම ත ද වත ව යන ම ත ර ක වන ශ ව වම සහ ගන ෂ දක ණ ප ර වර ස ට න අය ර ද වන ගර म त क ස ස ක ත පර වර තනයmatṝkaඅන බ ඳ යප ර වත ද ව ශක ත ම ත ර ක ව ව ව ධ ප ද ගල ක ත ශක ත න ශක ත ව ත බ රහ මණ බ රහ මග න ප නන ඟ ණක ව ෂ ණව ව ෂ ණ ග න ද මහ ශ වර ශ වග න ද ඉන ද ර ණ ඉන ද රග න ද ක ම ර ස කන දග න ද වර හ ග න සහ ච ම ණ ඩ ද ව ග න ද ප නන ඟ ණ ම ට අමතරව නරස හ නම අත ර ක ස ම ජ ක වක ද ස ට ය හ ක ම ව ත බලන නක ම ර සටහන Wangu p 99 Monier Williams 1872 Sanskrit English Dictionary Clarendon p 765 Leeming David Fee Christopher 2016 The Goddess Myths of the Great Mother Reaktion Books බ හ ර සබ ඳ ම ත ර ක හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත