මහාස්ථාමප්‍රාප්ත යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවේ මහිමය සංකේතවත් කෙරෙන බෝධිසත්ත්ව වරයෙකි. බොහෝ අවස්ථාවන්හි, විශේෂයෙන්ම සුඛාවතී බුදු දහමේ දී මෙම බෝධිසත්ත්වයන් අවලෝකිතේශ්වර () බෝසතුන් සමගින් අමිතාභ බුදුන් වහන්සේ දෙපස අගසව් දෙනම සේ නිරූපණය කෙරේ. මෙම බෝසතුන්ගේ නාමයෙහි අර්ථය "මහා ශක්තියේ ආගමනය" යන්නයි.
මහාස්ථාමප්‍රාප්ත | |||||||||
Mahāsthāmaprāpta | |||||||||
චීන නාමය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සම්ප්‍රදායික චීන | 大勢至 | ||||||||
සරලීකෘත චීන අක්ෂර | 大势至 | ||||||||
| |||||||||
| |||||||||
වියට්නාම නාමය | |||||||||
Đại Thế Chí Bồ tát | |||||||||
ජපන් නාමය | |||||||||
කන්ජි | 勢至 | ||||||||
|
මහාස්ථාමප්‍රාප්ත මහායාන බුද්ධාගමේ එන අෂ්ට මහා බෝධිසත්ත්වවරුන්ගෙන් අයෙකි. එම සෙසු බෝධිසත්ත්වවරුන් වන්නේ,
- මංජුශ්‍රී
- අවලෝකිතේශ්වර
- ,
- ,
- මෛත්‍රෙය
- මහාස්ථාමප්‍රාප්ත, යන 8 දෙනාය.
ආශ්‍රේයයන්
ග්‍රන්ථාවලිය
- Getty, Alice (1914). The gods of northern Buddhism, their history, iconography, and progressive evolution through the northern Buddhist countries, Oxford: The Clarendon press, p.100.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ස ථ මප ර ප ත යන ව න හ ඳ න ව න න ප රඥ ව මහ මය ස ක තවත ක ර න බ ධ සත ත ව වරය ක බ හ අවස ථ වන හ ව ශ ෂය න ම ස ඛ වත බ ද දහම ද ම ම බ ධ සත ත වයන අවල ක ත ශ වර බ සත න සමග න අම ත භ බ ද න වහන ස ද පස අගසව ද නම ස න ර පණය ක ර ම ම බ සත න ග න මය හ අර ථය මහ ශක ත ය ආගමනය යන නය මහ ස ථ මප ර ප තMahasthamapraptaච න න මයසම ප රද ය ක ච න大勢至සරල ක ත ච න අක ෂර大势至ප ටපත ක ර ම හන ය ප න ය න DashizhiTa shih chiප ටපත ක ර ම Thu ch en Thobව යට න ම න මයĐại Thế Chi Bồ tatජපන න මයකන ජ 勢至ප ටපත ක ර ම Seishi මහ ස ථ මප ර ප ත මහ ය න බ ද ධ ගම එන අෂ ට මහ බ ධ සත ත වවර න ග න අය ක එම ස ස බ ධ සත ත වවර න වන න ම ජ ශ ර අවල ක ත ශ වර ම ත ර ය මහ ස ථ මප ර ප ත යන 8 ද න ය ආශ ර යයන ග රන ථ වල යGetty Alice 1914 The gods of northern Buddhism their history iconography and progressive evolution through the northern Buddhist countries Oxford The Clarendon press p 100 බ ද ධ ගම හ සම බන ධ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve