බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005 | |||||
ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | ||||
දින වකවානුව | 2005 ජුලි 9 – 2005 අගෝස්තු 9 | ||||
නායකයන් | මාවන් අතපත්තු | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (197) | (154) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (17) | (11) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
තරගමාලාවේ ක්‍රීඩකයා | අයි.ඕ.සී කුසලානය 2005 බලන්න |
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම 2005 ජූලි සහ අගෝස්තු මාසවලදී ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තුන්කොන් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. කොන්ත්‍රාත් ආරවුලක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගී වීම දැඩි ලෙස ප්රශ්නකාරී වූ අතර එය බ්‍රයන් ලාරා, ක්‍රිස් ගේල් සහ කෝරි කොලිමෝර් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේය. මේ අනුව, ශ්‍රී ලංකාව ඔවුන්ගේ මව්බිමේදී ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස සහ බටහිර ඉන්දීය කොදෙව් පිල දුර්වල කණ්ඩයමක් ලෙස තරගමාලාවට එක් විය. ශ්‍රී ලංකාව මෙම තරගමාලාවේ පැවති තරග 2 ම ජය ගත්තද දුර්වල කොදෙව් කණ්ඩායම ඉදිරියේ දුර්වල පිතිහරඹය විලාශයක් පෙන්නුම් කරන ලදී.
ක්‍රීඩාංගණ
|
තරඟ විස්තර
පුහුණු තරගය
2005 ජූලි 09 - 10 (දෙදින තරගය) ලකුණු පුවරුව |
එ | ||
110 (ඕවර 51) 18 (52) 3/15 (ඕවර 11) | ||
109/4 (ඕවර 32) 43 (67) 2/34 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
බටහිර ඉන්දීය කොදෙව්වන් ඔවුන්ගේ පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් නමුත් තරුණ, දක්ෂ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ ජාතික කණ්ඩායමට ආසන්නව සිටි ක්‍රීඩකයන්ගේ සම්මිශ්‍රණයකින් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම ඉදිරියේ ලකුණු 110කට දැවී ගිය අතර, මාවන් අතපත්තු සහ කුමාර් සංගක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම ලකුණු 382 දක්වා ඔසවා තැබූහ. කෙසේ වෙතත්, ඉනිමක පරාජයෙන් බේරීමට සටන් කල බටහිර ඉන්දීය කොදෙව් පිලට තරගය අවසන් වන විට දෙවනි ඉනිමට කඩුළු 4 ක් දැවී ලකුණු 109 ලබා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
1 වන ටෙස්ට් තරගය
2005 ජූලි 13-16 ලකුණු පුවරුව |
එ | ||
172/4 (ඕවර් 38.3) 51 (67) 4/43 (ඕවර 12) |
නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු තරගයේදී ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව හොඳ උත්සාහයක් ගත් අතර, ඇත්ත වශයෙන්ම සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පළමු ඉනිමේ වාසියක් ඔවුන් ලබා ගත්තේය. සාමාන්‍ය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් වූයේ ශිවනාරීන් චන්ද්‍රපෝල් සහ ඩැරන් පවෙල් පමණි. චන්දර්පෝල් කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට තීරණය කළේය. බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 113 කට දැවී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක් ලැබුනි. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 41ක් සහ තිලාන් සමරවීර ලකුණු 51ක් ලබා ගනිමින් ලකුණු 86ක සබඳතාවයක් සමඟින් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයග්‍රහණයක් අත්කර ගත්හ.
2 වන ටෙස්ට් තරගය
2005 ජූලි 22-25 ලකුණු පුවරුව |
එ | ||
150 (ඕවර 46.1) 37 (77) 5/25 (ඕවර 13.1) | ||
සත්කාරක ශ්‍රී ලංකාව නැවතත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේග පන්දු යැවීම හමුවේ මවිතයට පත් වූ අතර ශ්‍රී ලංකාව ලකුණු 150කට දැවී ගියේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අසාර්ථකත්වය පිරිමැසීමට චමින්ද වාස් ප්රමුඛ පන්දු යවන්නන් බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 148 කට සීමා කරමින් පළමු ඉනිම ශ්‍රී ලංකාවට ලකුණු 2ක වාසියක් සහිතව අවසන් විය. තරගයේ දෙවනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් පාලනයක් පෙන්නුම් කළහ. තරගයේ දෙවනි ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 375ක් ලබා සිටියා. ජයග්‍රහණය සඳහා ලකුණු 378ක් නියම කළ කොදෙව්වන්ට ස්ථාවර වීමට නොදුන් මුරලිදරන්ගේ පන්දු හමුවේ බටහිර ඉන්දීය පිතිකරුවන් සියළු දෙනා 137 දැවී ගොස් ශ්‍රී ලංකාවට ලකුණු 240 ක ජයක් හිමිවිය.
එදිජා තරගාවලිය
අයි.ඕ.සී කුසලානය 2005 බලන්න
බාහිර මූලාශ්‍ර
ක්‍රිකට් ලේඛනාගාරය
යොමු කිරීම්
- "Win vs Sl Tour Match". cricketarchive.com.
- "Win vs Sl 1st Test Match". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
- "Win vs Sl 2nd Test Match". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටහ ර ඉන ද ය ක ද ව ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2005 ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව ද න වකව න ව 2005 ජ ල 9 2005 අග ස ත 9 න යකයන ම වන අතපත ත ශ වන ර න චන ද රප ල ට ස ට තරගම ල ව ප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ ය ව ඩ ම ලක ණ ක ම ර ස ගක ක ර 197 ශ වන ර න චන ද රප ල 154 ව ඩ ම කඩ ළ ම ත තය ය ම රල දරන 17 ජර මය න ල සන 11 එක ද න ජ ත යන තර තරගම ල ව තරගම ල ව ක ර ඩකය අය ඕ ස ක සල නය 2005 බලන න බටහ ර ඉන ද ය ක ද ව ක ර කට කණ ඩ යම 2005 ජ ල සහ අග ස ත ම සවලද ට ස ට තරග ද කක සහ එක ද න ත න ක න තරග වල යක සඳහ ශ ර ල ක ව ස ච රය කළ ය ක න ත ර ත ආරව ලක හ ත ව න බටහ ර ඉන ද ය ක ද ව වන සහභ ග ව ම ද ඩ ල ස ප රශ නක ර ව අතර එය බ රයන ල ර ක ර ස ග ල සහ ක ර ක ල ම ර ව න ක ර ඩකය න ක ර ඩ ක ර ම ප රත ක ෂ ප කළ ය ම අන ව ශ ර ල ක ව ඔව න ග මව බ ම ද ඉත ප රබල කණ ඩ යමක ල ස සහ බටහ ර ඉන ද ය ක ද ව ප ල ද ර වල කණ ඩයමක ල ස තරගම ල වට එක ව ය ශ ර ල ක ව ම ම තරගම ල ව ප වත තරග 2 ම ජය ගත තද ද ර වල ක ද ව කණ ඩ යම ඉද ර ය ද ර වල ප ත හරඹය ව ල ශයක ප න න ම කරන ලද තරගම ල ව ව ඩ ම ලක ණ ල භ ය ක ම ර ස ගක ක ර තරගම ල ව ව ඩ ම කඩ ළ ල භ ය ම ත තය ය ම රල දරන පට න 1 ක ර ඩ ගණ 2 තරඟ ව ස තර 2 1 ප හ ණ තරගය 2 2 1 වන ට ස ට තරගය 2 3 2 වන ට ස ට තරගය 3 එද ජ තරග වල ය 4 බ හ ර ම ල ශ ර 5 ය ම ක ර ම ක ර ඩ ගණස ස කරණය nbsp nbsp ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය nbsp අස ග ර ය ක ර ඩ ගණයclass notpageimage ක ර ඩ ගණ ස ත යම ක ළඹ මහන වර ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගනය අස ග ර ය ක ර ඩ ගණය ධ ර ත වය 10 000 ධ ර ත වය 10 000 nbsp nbsp තරඟ ව ස තරස ස කරණයප හ ණ තරගයස ස කරණය 2005 ජ ල 09 10 ද ද න තරගය ලක ණ ප වර ව බටහ ර ඉන ද ය ක ද ව වන nbsp එ nbsp ශ ර ල ක ක ර කට XI 110 ඕවර 51 ඔම ර බ න ක 18 52 ක ෂ ල ල ක ආරච ච 3 15 ඕවර 11 382 ඕවර 94 3 ක ම ර ස ගක ක ර 109 147 ඔම ර බ න ක ස 6 146 ඕවර 37 109 4 ඕවර 32 ස ව යර ම ෂල 43 67 චර ත ජයව ර 2 34 ඕවර 6 ජය පර ජය න ත රය NCC ක ර ඩ ගණය ක ළඹ ව න ස ර වන nbsp ජගත නන දක ම ර සහ nbsp ස න නන ද ව ර ක ස ය ව ස ය ද න ශ ර ල ක ක ර කට XI ප රථමය න පන ද ර ක මට ත රණය කළ ය බටහ ර ඉන ද ය ක ද ව වන ඔව න ග ප හ ණ තරගය ජය පර ජය න ත රව අවසන කර ගත නම ත තර ණ දක ෂ ශ ර ල ක පන ද යවන නන සහ ජ ත ක කණ ඩ යමට ආසන නව ස ට ක ර ඩකයන ග සම ම ශ රණයක න සමන ව ත ශ ර ල ක ක ර කට XI කණ ඩ යම ඉද ර ය ලක ණ 110කට ද ව ග ය අතර ම වන අතපත ත සහ ක ම ර ස ගක ක ර ව ස න ශ ර ල ක ක ර කට XI කණ ඩ යම ලක ණ 382 දක ව ඔසව ත බ හ ක ස ව තත ඉන මක පර ජය න බ ර මට සටන කල බටහ ර ඉන ද ය ක ද ව ප ලට තරගය අවසන වන ව ට ද වන ඉන මට කඩ ළ 4 ක ද ව ලක ණ 109 ලබ තරගය ජය පර ජය න ත රව අවසන ව ය 1 1 වන ට ස ට තරගයස ස කරණය 2005 ජ ල 13 16 ලක ණ ප වර ව බටහ ර ඉන ද ය ක ද ව nbsp එ nbsp ශ ර ල ක ව 285 ඕවර 88 4 ශ වන ර න චන ද රප ල 69 158 ලස ත ම ල ග 4 71 ඕවර 14 227 ඕවර 57 3 චම න ද ව ස 49 99 ජර මය න ල සන 4 59 ඕවර 14 3 113 ඕවර 60 ශ වන ර න චන ද රප ල 48 158 ම ත තය ය ම රල දරන 6 36 ඕවර 21 172 4 ඕවර 38 3 ත ල න සමරව ර 51 67 ජර මය න ල සන 4 43 ඕවර 12 ශ ර ල ක වට කඩ ල 6ක ජයක හ ම ව ය ස හල ක ර ඩ සම ජ ප ට ය ක ළඹ තරගය ව රය nbsp චම න ද ව ස ව න ස ර වන nbsp නද ම ග ර සහ nbsp සය මන ටව ෆ ල තරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය තරගය ද න පහකට ප ව ත ව මට න යම තව ත බ ණත එය අවසන කළ ද න හතරක න nbsp ගය න ව ජ ක න nbsp ස ව යර ම ෂල nbsp ර නක ම ර ටන සහ nbsp ද න ෂ ර ම ඩ න ඔව න ග ම ගල ට ස ට ක ර කට ක ර ඩ කළහ නවක ක ර ඩකයන ග න සමන ව ත බටහ ර ඉන ද ය ක ද ව වන පළම තරගය ද ප රබල ල ස ශ ර ල ක වට එර හ ව හ ඳ උත ස හයක ගත අතර ඇත ත වශය න ම ස හල ක ර ඩ සම ජ ප ට ය ද පළම ඉන ම ව ස යක ඔව න ලබ ගත ත ය ස ම න ය ට ස ට කණ ඩ යම න ත ය ක ර ඩකයන ව ය ශ වන ර න චන ද රප ල සහ ඩ රන පව ල පමණ චන දර ප ල ක ස ය ව ස ය ද න ග න පන ද වට පහරද මට ත රණය කළ ය බටහ ර ඉන ද ය ක ද ව ද ව න ඉන ම ලක ණ 113 කට ද ව ග ය අතර ශ ර ල ක වට ලක ණ 172ක ඉලක කයක ල බ න මහ ල ජයවර ධන න ද ව ලක ණ 41ක සහ ත ල න සමරව ර ලක ණ 51ක ලබ ගන ම න ලක ණ 86ක සබඳත වයක සමඟ න ශ ර ල ක ව කඩ ල 6ක ජයග රහණයක අත කර ගත හ 2 2 වන ට ස ට තරගයස ස කරණය 2005 ජ ල 22 25 ලක ණ ප වර ව ශ ර ල ක ව nbsp එ nbsp බටහ ර ඉන ද ය ක ද ව 150 ඕවර 46 1 ත ල න සමරව ර 37 77 ඩ රන පව ල 5 25 ඕවර 13 1 148 ඕවර 58 1 නර ස ඩ ය නර න 40 94 චම න ද ව ස 6 22 ඕවර 15 375 7d ඕවර 107 ක ම ර ස ගක ක ර 157 284 ජර මය න ල සන 3 104 ඕවර 29 137 ඕවර 41 2 නර ස ඩ ය නර න 29 45 ම ත තය ය ම රල දරන 8 46 ඕවර 16 2 ශ ර ල ක වට ලක ණ 240ක ජයක හ ම ව ය අස ග ර ය ක ර ඩ ගණය මහන වර තරගය ව රය nbsp ක ම ර ස ගක ක ර ව න ස ර වන nbsp ට න හ ල සහ nbsp සය මන ටව ෆ ල තරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව ප ල පළම ව පන ද ර ක මට ත රණය කළ ය තරගය ද න පහකට ප ව ත ව මට න යම තව ත බ ණත එය අවසන කළ ද න හතරක න nbsp රයන ර ම ද ස ඔහ ග ම ගල ට ස ට තරගයට සහභ ග ව ය සත ක රක ශ ර ල ක ව න වතත බටහ ර ඉන ද ය ක ද ව ප ල ව ග පන ද ය ව ම හම ව මව තයට පත ව අතර ශ ර ල ක ව ලක ණ 150කට ද ව ග ය ය ක ස ව තත ශ ර ල ක කණ ඩ යම ප ත කරණ අස ර ථකත වය ප ර ම ස මට චම න ද ව ස ප රම ඛ පන ද යවන නන බටහ ර ඉන ද ය ක ද ව පළම ඉන ම ලක ණ 148 කට ස ම කරම න පළම ඉන ම ශ ර ල ක වට ලක ණ 2ක ව ස යක සහ තව අවසන ව ය තරගය ද වන ඉන ම ද ශ ර ල ක ප ත කර වන න වතත ප ලනයක ප න න ම කළහ තරගය ද වන ඉන ම අත හ ට වන ව ට ශ ර ල ක ව කඩ ල 7ක ද ව ලක ණ 375ක ලබ ස ට ය ජයග රහණය සඳහ ලක ණ 378ක න යම කළ ක ද ව වන ට ස ථ වර ව මට න ද න ම රල දරන ග පන ද හම ව බටහ ර ඉන ද ය ප ත කර වන ස යළ ද න 137 ද ව ග ස ශ ර ල ක වට ලක ණ 240 ක ජයක හ ම ව ය 3 එද ජ තරග වල යස ස කරණයඅය ඕ ස ක සල නය 2005 බලන නබ හ ර ම ල ශ රස ස කරණයක ර කට ල ඛන ග රයය ම ක ර ම ස ස කරණය Win vs Sl Tour Match cricketarchive com Win vs Sl 1st Test Match ESPN Cricinfo සම ප රව ශය 23 June 2022 Win vs Sl 2nd Test Match ESPN Cricinfo සම ප රව ශය 23 June 2022 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග https si wikipedia org w index php title බටහ ර ඉන ද ය ක ද ව ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2005 amp oldid 588027 ව ත න සම ප රව ශනය ක ර ණ