පග් යනු රැලි වැටුන කෙටි හොම්බකින් යුත් මූණක් සහ වටකුරු වූ වලිගයක් සහිත කුඩා ශරීරයක් ඇති සුනඛයෙකි. විවිධ වර්ණ වලින් එන කදිමට ඔප වැටුන ලොම් පග්ලට හිමිව තිබේ. නමුත් බොහෝවිට එය පඩුවන් හෝ කලුපාට දරයි. තවද හොදින් වැඩුණු මාංශ සහිත හතරස් දේහයක් මොවුන් දරයි. පග්ස්ලා ගෙනවිත් ඇත්තේ චීනයෙන් යුරොපයට 16 වෙනි සියවසෙහිය.එහිදි අපරදිග යුරෝපයේ උන් වඩා ප්‍රසිද්ධ විනි. විශේෂයෙන්ම ‘ඔරේන්ජ් නිවසෙන්’ සහ ‘ස්ටුචර්ටිගේ නිවස’ මගින් මොවුන් වඩා ප්‍රචලිත විනි. පග්ස්ල 21 වෙනි සියවස දක්වා සමහර කීර්තිමත් අයිතිකරුවන් හේතුවෙන් ප්‍රසිද්ධව පවති. 2004 ලෝක සුනඛ ප්‍රදර්ශනයේදී හොදම සුනඛයා ලෙස පග් සුනඛයෙකු තේරී පත් වුණි.
උපත් ලද රට | ජර්මනිය | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
(Canis lupus familiaris) |
විස්තර කිරීම
කායික ලක්ෂණ
18වන සියවසහි මුද්රණයන්හි විස්තර කිරීම් වලට අනුව පග්ස්ලා දිගැති හා කෙට්ටු වුවත්; නව උපදින ප්‍රජාව මහත හතරස් හැඩයක් ගන්නා අතර හොදින් ඇසිරුණු ශරීරයක්, ගැඹුරු පපු පෙදෙස සහ හොදින් වැඩුණු මාංශ පේශි සහිත වේ. මොවුන්ගේ සුමුදු සහ මට සිලුටු ආවරණය පඩුවන් පැහැයක් ගන්නා අතර අප්රිකොට් පඩුවන් පැහැය, රිදි පඩුවන් පැහැය හෝ කලු පැහැය විය හෑකිය. කලු පැහැති ඉරක සලකුණක් හිසෙහි පිටුපස සිට වලිගය දක්වා දිව යනවා හොදින්ම දැකිය හැකිය. වලිගය සාමාන්‍යයෙන් ඉනට උඩින් වකුටු වී තිබෙන අකාරය දැකිය හැකිය.
පග් සුනඛයන්ට එකිනෙකට වෙනස් වූ හැඩයෙන් යුත් කන් වර්ග 2ක් පවතී. එනම් "රෝස්" සහ "බට්න්ස්" ය. "රෝස්" කන් "බට්න්ස්" කන් වලට වඩා කුඩා වන අතර ඒවායෙහි ඉහල කොන හිසට එරෙහිව පිහිටන පරිදි නැමී පවතී. අභිජනනය සඳහා "බට්න්ස්" කන් ඇති සුනඛයන් යොදා ගැනීම බහුලව සිදුවේ.
පග් සුනඛයන්ට ඉතා ශක්තිමත් ඍජුව පිහිටන, මධ්‍යම ප්‍රමාණයේ දිගක් සහිත සහ හොඳින් ස්ථාන ගත වූ පාද හිමිවී ඇත. මොවුන්ගේ උරහිස් මඳක් පිටුපසට නැඹුරු වී ඇත. මොවුන්ගේ වළලුකර ශක්තිමත්ය, පා අඩි කුඩාය, පා ඇඟිලි හොඳින් වෙන්වී ඇති අතර නිය කළු පැහැ වේ. මොවුන්ගේ යටි ඇන්දේ පිහිටි දත් උඩු ඇන්දේ දත් වලට වඩා ඉදිරියට නෙරා පවතී.
හැසිරීම් ස්වභාවය
මෙම වර්ගය 'මල්ටම් ඉන් ප්රාඉවො' එනම් ‘කුඩා දෙයක් තුල විශාල යමක්’ ලෙස විස්තර කෙරේ. පග්ස්ලාට ඇඟට සාපේක්ශව විශාල පෞරුශයක් තිබෙන බව එමගින් කියවේ. මොවුන් ශක්තිමත් කලාතුරකින් ආක්‍රමණශීලි එමෙන්ම කුඩා ළමුන් සහිත පවුල් වලට වඩාත් සුදුසු වර්ගයකි. බහුතරයක් මොවුන් කුඩා ළමුන් සමග ඉතා හිතවත් වන අතර ඔවුන් සමග ක්‍රීඩා කිරීමට තරම් ශක්තිමත්ය. අයිතිකරුගේ ස්වභාවය අනුව මොවුන් නිශ්ශබ්දව සන්සුන්ව සිටීම හෝ ක්‍රියාශීලීව සිටීම සිදුවේ.
- ශක්තිමත් ඍජුව පිහිටන පාද ඇති අතර කරකැවී ගොස් ඇති වලිගයක් පිහිටයි.
- තියුණු කළු පැහැති විශාල ඇස් යුගලක් ඇත.
- නළල ප්‍රදේශය රැළි ගැසුන ස්වභාවයක් පැහැදිලිව දක්නට ඇත.
ඉතිහාසය
චීන සම්භවය
විස්තරාත්මකව ඔප්පු කිරීමට නොහැකි වුවත් මෙම සුනඛ විශේෂය 16 වන සතවර්ෂයේදී චීනයෙන් යුරෝපයට ආනයනය කරන ලද සුනඛ විශේෂයෙන් පැවත එන බවට විශ්වාසයක් පවතී. මෙම වර්ගයට බොහෝ සමාන සුනඛ විශේෂයක් සෝන්ග් දිනස්ටි වකවානුවේදී ප්‍රසිද්ධව සිටි බවට සාක්ෂි පවතී.
16 සහ 17 වන ශතවර්ෂ
මෙම සුනඛ විශේෂය යුරෝපීය අධිකරණ වලද ප්‍රසිද්ධියක් උසුලන ලද අතර, වාර්තාගතව පවතින පොම්පෙය් නැමති සුනඛයා ඔරේන්ජ් හි කුමාරයාගේ ඝාතකයා පිලිබඳ දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් සමඟ මෙම සුනඛ විශේෂය ඔරේන්ජ් වාසලෙහි නිළ සුනඛ විශේෂය ලෙස පත්කරන ලදී.1688 දී 3වන විලියම් කුමරා සහ 2වෙනි මේරි කුමරිය නෙදර්ලන්තය අතහැර එංගලන්තයේ සිහසුන භාර ගැනීම සඳහා යන විට මෙම විශේෂයට අයත් සුනඛයෙකු ඔවුන් සමඟ ගිය බව වාර්තා වේ. මෙම කාලවකවානුව තුලදී පැරණි චාල්ස් ස්පනියල් රජු සමඟ මෙම සුනඛ විශේෂය අභිජනනය කරවා ඇති බවට විශ්වාසයක් ඇති අතර වත්මන් චාල්ස් ස්පනියල් රජු මෙම සුනඛ ලක්ෂණ පෙන්නුම් කරන බවට මතයක් පවතී..
මෙම අභිජනනය කාලයත් සමඟ අනෙකුත් යුරෝපීය රටවලද ප්‍රසිද්ධියක් උසුලන ලදී. ස්පාඤ්ඤයේ ගෝයා නැමති කලාකරුවා විසින් මෙම සුනඛ විශේෂය චිත්‍රයට නගන ලද අතර,ඉතාලියෙහි මෙම සුනඛයන් පැන්ටලූන්ස් නමැති කලිසම් වර්ගයෙන් සහ ජැකට්ටුවකින් තම පුහුණුකරුට ගැලපෙන අයුරින් හැඩ ගන්වා පුද්ගලික වාහන වල ගෙනයන ලදී.තවද මෙම සුනඛ විශේෂය සතුන් සහ මිනිසුන් හඳුනාගැනීම සඳහා හමුදා කටයුතු වලදී යොදාගෙන ඇති අතර ආරක්ෂාව සඳහාද මොවුන් යොදා ගන්නා ලදී.
18 වන ශතවර්ෂයේ සිට වත්මන් කාලය දක්වා
ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියකු වූ විලියම් හොර්ගන්, පග් සුනඛ පරම්පරාවට ඉතා ලෙන්ගතුව සිටි අයිතිකරුවා විය.1945 දී නෙලන ලද දැනට ලන්ඩනයේ "ටේට්" ගැලරියේ පවතින ඔහුගේ ස්වයන් ප්‍රතිමාවේද "ට්‍රම්ප්" නමැති පග් සුනඛයා ඇතුලත් වී ඇත. පග් සුනඛයා ඉතාලියේද ඉතා ප්‍රසිද්ධව සිටි සුනඛයෙකි. පියෝසි මහත්මිය ඇයගේ ජර්නලයේ, "කුඩා පග් සුනඛයන් ලන්ඩනයේ සිට පැඩෝව නගරය දක්වා පැමිණ ඇතැයි මට සිතේ. මෙහි මට හමුවන සෑම කුලිරථයක් තුලම පග් සුනඛයෙකු දැකීමට පුළුවන." "යැයි සඳහන් කර තිබුණි. 18 සියවස තුලදී පග් සුනඛයාගේ ප්‍රසිද්ධිය ප්‍රංශය දක්වා පැතිරී ගියේය. ජොසපින් මහත්මිය නැපෝලියන් බොනපාට් විවාහ කර ගැනීමට පෙර "ලෙස් කාර්ම්ස් " සිරකුටියෙහි රඳවා සිටින සමයේ තම පවුල වෙත "ෆොර්චුන් " නම් පග් සුනඛයා මාර්ගයෙන් රහස් පණිවිඩයක් යවා ඇති බව සඳහන් වේ..
වික්ටොරියා රැජිනගෙ අනුග්‍රහය යටතේ 19 වන සියවසේදී එන්ගලන්තය තුල මෙම වර්ගය වැජඹුනේය. ඇය විසින්ම ඇති කරන ලද පග්ස්ලා ඇයට සිටි අතර ඔලිගා, පෙඩ්රෝ්, මින්ක්, ෆෑටිමා, සහ වෙනුස් ද ඒ අතර වේ. 1873 දී "ඇමරිකන් කෙනල් සංගමය" ඇති වීමට ඇයගේ සම්බන්ධය උපකාර විය. වික්ටෝරියා රැජිනගේ ප්‍රසාදය වැඩිපුරම හිමි වුයේ "අප්රිකෝට්" සහ "පඩු" පැහැති සුනඛයන්ටය. වික්ටෝරියා රැජිනගේ පග්ස් කෙරෙහි තිබුන ඇල්ම පසුව රජ පවුලේ අනෙක් සාමජිකයන් වෙතටද යොමු විය. ඇයගේ මුනුබුරු පස්වෙනි ජෝජ් රජු සහ ඔහුගේ පුතු අටවෙනි එඩ්වඩ් රජුද ඒ අතර විය.18 සහ 19 වෙනි සියවස් වල චිත්‍ර හා කැටයම් වල පග්ස්ලාගේ පාද සහ නාසය දැනට වඩා දිගු පෙනුමක් දරයි.නවීන පග්ස්ලගේ පෙනුම වෙනස් වන්නට ඇත්තේ 1860දි චීනෙන් ගෙනා පග්ස්ල හේතුවෙන්ය. ඔවුන්ට තිබුනේ කෙටි පාද සහ නව-පන්නයේ පග්ස්ලට ඇති නාසයන්ය. 1886 දි ඇය විසින් චීනෙන් කලු පැහති පග්ස්ලා ගෙනවිත් උන්ව විලාසිතාවක් බවට පත්කල නිසාවෙන් ඉංග්‍රීසි කුල කාන්තාවක් වූ බ්රේ සි ආර්යාව ඉංග්‍රීසි සම්මානයට පත්‍ර වේ. ඇය පග්ස්ලගෙ කන් විදීම නිති විරෝධී බව 1895 දි ප්‍රකාශයට පත් කළාය.
19වන සියවසේදී පග් සුනඛයන් එක්සත් රාජධානියට ආගමනය වූ අතර ගෘහාශ්‍රිත හා ප්‍රදර්ශන සත්වයෙකු ලෙස ප්‍රචලිත විය. 1885 දී "ඇමරිකන් කෙනල්" සංගමය මඟින් මෙම විශේෂය හඳුනාගන්නා ලදී. ඇමරිකාවේ පවතින පග් සුනඛ සමාජ ශාලාව 1931දී පිහිටුවන ලද අතර එම වර්ෂයේදීම "ඇමරිකන් කෙනල්" සංගමය මඟින් එය හඳුන්වා දෙන ලදී. 2004 දී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවති ලෝක සුනඛ ප්‍රදර්ශනයේදී හොඳම සුනඛයා ලෙස තේරී පත් වුයේ "ඩබල් ඩී සිනෝබ්ලුස් මස්ටර්ජිස්" නමැති පග් සුනඛයාය.
සෞඛ්‍ය ගැටළු
මෙම බල්ලන්ට දිග හොම්බක් නැති වීම නිසා සහ අස්ථිමය නළල කෙළවරක් නැති වීම නිසා ඇසි පිය ඉදිරියට නෙරා ඒම , සුදු ඉංගිරියාව සීරීම සහ ඇසි පිය ඇතුලට නැමීම යන තත්ව වලට නැඹුරු වීමේ අවදානම වැඩිය. එමෙන්ම ඔවුන්ට කෙටි ශ්වසන මාර්ග පිහිටීම නිසා ශ්වසන අපහසුතා ඇති වීම හෝ දිවේ හති දැමීම මගින් දහඩිය වශ්පීකරණයෙන් කෙරෙන උෂ්ණත්ව යාමනය අකාර්යක්ෂම වීම සිදුවේ. ඔවුන්ගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය 101 °F (38 °C) සහ 102 °F (39 °C) අතර වේ. මෙම උෂ්ණත්වය 105 °F (41 °C) දක්වා වැඩි වුව හොත් ඔක්සිජන් අවශ්‍යතාව අධික ලෙස වැඩි වීම සහ ක්ෂණික සිසිලනය අවශ්‍යවේ. ශරීර උෂ්ණත්වය 108 °F (42 °C) ට වඩා අඩු වීමෙන් ඉන්ද්‍රියන් ක්‍රියාකාරිත්වය අඩපන වීම සිදු විය හැකිය.
ඔවුන් ව්‍යායාම වලින් තොර ජීවිතයක් ගෙවීම නිසා ස්ථුල බවට පත් වීමට හැකිය. එය නිරතුරු කෙරෙන ව්‍යායාම හා සෞඛ්‍ය ආරක්ෂිත අහාර පාන මගින් වලක්වා ගත හැකිය. සාමාන්‍ය ආයු කාලය වසර 11ක් පමණ වේ.
සාමාන්‍ය තත්වයන්
පග් වර්ගයේ සුනඛයින් කෙටි හොම්බක් සහිත අනෙකුත් සුනඛයින් මෙන් දිග් වූ තල්ලක් සහිත සත්ව කොට්ඨාශයකි. උද්වේගකර අවස්ථා වලදී ඔවුන් ආපිට කිවිසුම් යැවීමට නැඹුරුතාවයක් දක්වන අතර එවිට අපහසුවෙන් හෝ වේගයෙන් ප්‍රශ්වාස ආශ්වාස කිරීම සිදුකරයි. පශු වෛද්‍ය විද්‍යාත්මකව මෙය ෆරන්ජියල් ගැග් රෙෆ්ලෙක්ස් ලෙස අතර එය සුනඛයින්ගේ උඩු තල්ල ප්‍රදේශයේ දියරමය දේ හෝ ඝනමය කැබලි සිරවීමෙන් ශ්වසනය සීමාවීම නිසා උද්ගත වන තත්වයකි. මෙය සාමාන්‍යයෙන් හානිකර තත්වයක් නොවන අතර උගුර ප්‍රදේශය සම්භාහනය කිරීම හෝ නාසය ආවරණය කිරීමෙන් මුඛයෙන් ස්වසනය සිදු කිරීමට සැලැස්වීම මඟින් මඟ හරවා ගත හැකි තත්වයකි.
අක්ෂි ප්රපතනය පග් සුනඛයින් අතර සහ අනෙකුත් මෙම ඛණ්ඩයට අයත් සුනඛ වර්ග අතර දැකිය හැකි රෝග ලක්ෂණයකි. මෙය හිසෙහි නැතිනම් ගෙලෙහි ඇතිවන කම්පන තත්වයක් නිසා හෝ සුනඛයාගේ ගෙල වටා පළඳවන යදමක් හෝ රැහැනක් නිසා උද්ගත විය හැක. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී සුනඛයාගේ ඇස නැවත කෙවෙනි තුලට යැවීම පශු වෛද්‍ය වරයෙකුගේ අනුදැනුම යටතේ සිදුකල හැකිවන අතර මෙම තත්වය දරුණු වූ අවස්ථා වලදී සුනඛයා ශල්‍යකර්මයකට භාජනය කිරීමට හෝ ඇස සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවේ.
පග් සුනඛයින්ගේ මුහුණ බෙහෙවින් රැලි සහිත වන අතර එම රැලි අතර සම නිතර පිරිසිදුව තබා ගැනීම සිදුකල යුතු වේ. මක්නිසාද යත් එතුල විෂබීජ,රෝගකාරක රැඳීමෙන් අසාධන ඇතිවිය හැකි වන බැවිනි.
නමින් හැඳින්වෙන සුනඛයාගේ ජගණ කෙවෙනියේ ඇතිවන අසාමාන්‍යතාවය මෙම සුනඛයින්ගෙන් 67%ක පවතින බව "ඕතොපෙඩික් ෆවුන්ඩේශන් ෆොර් ඇනිමල්ස්" ආයතනය මඟින් කරන ලද සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. මෙහිදී සමීක්ෂණයට බඳුන් වූ 157ක් වූ සුනඛ වර්ග අතරින් පග් වර්ගය මෙම තත්වයට ගොදුරු වීමේ සුලභතාවය දෙවන තැන හිමිකර ගනී.
පග් සුනඛයින් ඩිමොඩෙක්ටික් මැනේජ් තත්වයට වැඩිපුරම ගොදුරුවන සුනඛ වර්ග කිහිපය අතරින් එකක් වන අතර ඩිමොඩෙක්ස් නමින්ද මෙම තත්වය හැඳින්වේ. මෙම තත්වය ඇතිවන්නේ සම මතුපිට සිටින පරපෝෂිත මකුණන් සුනඛයාගේ ප්‍රතිශක්තිය දුර්වල වූ අවස්ථා වලදී හානිදායක වීම මඟිනි. මුලදී රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර බරපතල හානිදායක තත්වයක් ඇති නොකරයි. පහසුවෙන් සුවකළ හැකිවේ.නමුත් ඇතැම් අවස්ථාවලදී වැඩි නැඹුරු තාවයක් දක්වන සුනඛයින්ට අවයව,පද්ධති වලට සම්බන්ධ ක්රියාකාරීත්වයන් හට බලපාන හානිදායක තත්ත්ව පවා ඇතිවිය හැක. මෙම අහිතකර තත්වයට ගොදුරු වීමට ඇති නැඹුරුතාව ප්‍රවේණිකව සම්ප්‍රේෂණය වන ලක්ෂණයක් බව විශ්වාස කෙරේ. එනිසා මෙම රෝග ලක්ෂණය සහිත සුහුඹුල් සුනඛයන් ප්රජනිතයින් ලෙස භාවිත කිරීමෙන් වැලකි සිටී.බී.බී.සී. මඟින් පවත්වාගෙන යනු ලැබූ පරික්ෂණාත්මක වාර්තාමය අධ්‍යනයකට අනුව පෙළපත් සුනඛයින් අතර වෙසෙසි අන්තර් අභිජනනයෙන් ලැබූ 10000ක් පග් සුනඛයින්ගේ ජාන කීටුව එම සුනඛයින් අතර සිටින ඒකෛකික සුනඛයින් 50ස දෙනෙකුගේ ජාන කීටුවට සමාන වන ලෙස අභිජනනය සිදුකොට ඇති බව තහවුරු වී ඇත.
බරපතල තත්වයන්
අස්ථි ක්ෂයවිමේ මෙනින්ජෝඑන්සෙපලයිටිස් රෝගය (එන්.එම්.ඊ.)පග් සුනඛයාට වැළදීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතී. එමෙන්ම පග් සුනඛ එන්සෙපලයිටිස් (පී.ඩී.ඊ. ) ලෙස හඳුන්වන එම රෝගය මඟින් මොලයේ සහ මෙනින්ජිය පටල වල ප්‍රදාහය ඇති කරයි. යෝක්ෂිර් ටියර්, මැල්ටිස් සහ චිහොහෝ වැනි වෙනත් කුඩා සුනඛ වර්ග වලද එන්.එම්.ඊ. රෝගී තත්වය දැකිය හැකිය. ප්‍රවේණිගත රෝගයක් ලෙස සැලකෙන මෙම රෝගය සඳහා තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැත. මෙම රෝගී තත්වය හේතුවෙන් බොහෝවිට සුනඛයා මිය යාම හෝ මාස කිහිපයක දිගු නින්දකට වැටීම සිදුවන අතර වයස මස 6 සිට අවුරුදු 7 දක්වා වන සුනඛයන් මේ සඳහා ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවයක් පෙන්වයි.
මොවුන් බ්රකිසේෆලික් සුනඛයන් සමඟ අභිජනනය සිදුකරවීම මඟින්ද හෙමිවර්ටිබ්රය් (hemivertebrae) සඳහා නැඹුරුතාවක් ඇති කරයි. බ්‍රිටිෂ් බුල් සුනඛයන්ගේ වකුටු වූ වලිගය හෙමිවර්ටිබ්රය් (hemivertebrae) සඳහා උදාහරණයක් වේ. නමුත් එය කෝකක (coccygeal) කශේරු ප්‍රදේශයේ හැර කශේරුවේ වෙනත් ප්‍රදේශයක ඇති වූ විට අංශබාගය තත්වය ඇතිවිය හැක. කුඩා පග් සුනඛයා වර්ධනය වන කාලය අතරතුර කශේරුවෙහි කශේරුකා නිසි පරිදි පෑස්සී නොමැති අවස්ථාවන්හිදී මෙම තත්වය හටගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස කශේරුව පවතින අවකාශය අවිධිමත් ස්වභාවයක් ගන්නා අතර, ඒ හේතුවෙන් සුෂුම්නාව මත පීඩනයක් ඇතිවිය හැක.
හාස්‍යය
2007 මැයි 23 වන දින 'ද අනියන්' නැමති ඇමරිකානු මුද්රමණ සමාගම විසින් අන්තර්ජාලයට එක්කර තිබූ වැරදි ලිපියක් මගින් '07 පග්ස්' නැමති ශීර්ෂය යටතේ පහර ගසා තිබුණි. මෙහිදි පග්ස්ලා හා ඔවුන්ගේ ගතිගුණ වැරදි නිශ්පාදනයක් ලෙස සුනඛ පාලකයන් උපහාසයට ලක් කර තිබුණි.සාක්ෂි වශයෙන් ඔවුන් ගෙනහැර පෑවේ අමැරිකානු පග් සත්ත්ව පලකයන්ගෙ සංගමයෙහි අධ්‍යක්ෂකගේ ප්‍රබන්ධ කවියකි. සුනඛයන් නිසි ක්රියාකාරීත්වයක් නොදැක් වීම සම්බන්දයෙන් පග්ස් පාලකයන්ට චෝදනා එල්ල වන අතරම අලුත් පග්ස් සතුන් සන්ධි ඇනහිටීම , අධික ශරිරය රත්වීම, පරිග්‍රහණය, නිධන්ගත ස්වසන මාර්ගික දුබලතා සහ උදවු උපකාර නොමැතිව ලිංගික සංසරණයේ නොහැකියාව යන තත්වයන්ට වඩා වැඩි ගැටලු වලට මුහුන පා සිටී. කෙටියෙන්ම සදහන් කළහොත් නවතම පග්ස් සුනඛයන් කෙසේවත් ජීවී අනුරුවක් ලෙස සැලකිය නොහැකිය."
පග් සුනඛයාගේ ඓතිහාසික සන්වර්ණනයන්
- 1859 දී රචිත "ද ඩෝග් ඉන් හෙල්ත් ඇන්ඩ් ඩිසිස් " නමැති කෘතියෙහි සඳහන් වූ පන්ච් සහ ටෙටි නමැති පග් සුනඛයාගේ සිතුවමක්"
- මේරියා බාබරා දි බ්‍රගන්සා (1711-1758)
- මාරකිවුස් දි බෙතුන් හි ළමයින් පග් සුනඛයෙකු සමඟ 1761
- මකිවුසා දි පොන්ටෙජෝස් පග් සුනඛයෙකු සමඟ 1786
- සිල්වි දි ලා රු සර්සාගේ පිළිරුවක් 1810
- කාල් රිචර්ඩ් විසින් අඳින ලද පග් සුනඛයෙක් (1836-1918)
- පිරිමි පග් සුනඛයෙක් 1802
- පග් සුනඛයෙකු සමඟ සිටින හෙන්රි මේරිගේ පිළිරුවක් 1747
මේවාත් බලන්න
සටහන්
- Farr, Kendall (1999). Pugs in Public. New York: Stewart, Tabori & Chang, a division of U.S. Media Holdings. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "American Kennel Club - Pug". AKC.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Ears". Pugs.org. Pug Dog Club of America. සම්ප්‍රවේශය 14 October 2008.
- "American Kennel Club - Pug History". AKC.org. . සම්ප්‍රවේශය 19 August 2006.
- "Pug Temperament and Personality". PugInformation.org. සම්ප්‍රවේශය 26 December 2009.
- Collier, V. W. F. (1921). Dogs of China & Japan, in nature and art. W. Heinemann, London. p. 147.
The Lo-chiang dog was a " pai " dog and consequently small, "short-headed," and "short-legged" before A.D. 1000. It was very possibly the Chinese pug and appears to have been fashionable at the Chinese court from the beginning of the eighth century to the middle of the eleventh century possibly even to the removal of the capital from Hsianfu to Peking, about A.D. 1153.
- Moffat, Norma. Cavalier King Charles Spaniel: Your Happy Healthy Pet (2nd ed.). Howell Book House. p. 19. ISBN .
{{}}
:|access-date=
requires|url=
(); Cite has empty unknown parameter:|coauthors=
() - William Hogarth. The Painter and his Pug, 1745. Tate Gallery, London, England. www.tate.org.uk. Retrieved 9 April 2013.
- Maggitti, Phil (2000). Pugs: Everything about Purchase, Care, Nutrition, Behavior, and Training. Barron's Educational Series. p. 10. ISBN . සම්ප්‍රවේශය 17 January 2010.
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - Katharine Macdonogh (August). "Prison Pets in the French Revolution". History Today. 46.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|month=
ignored () - Royal Collection - The Duke of York holding a pug
- "Pugs in Art". The Bulldog Information Library. සම්ප්‍රවේශය 17 January 2010.
- Cunliffe, Juliette. "History of the Pug". DogChannel.com. සම්ප්‍රවේශය 26 December 2009.
- "Pug Wins World Championship Show". PugNews.com. 20 April 2004. සම්ප්‍රවේශය 26 December 2009.
- "Keeping your pug cool during the dog days of summer". OwnedByPugs.com. 18 July 2005. සම්ප්‍රවේශය 26 December 2009.
- "Obesity in Pugs". PugInformation.org. සම්ප්‍රවේශය 26 December 2009.
- "2004 KC/BSAVA Purebred Dog Health Survey" (PDF). සම්ප්‍රවේශය 4 August 2010.
- Lundgrun, Becky (26 June 2006). "Reverse Sneezing (Pharyngeal Gag Reflex)". VeterinaryPartner.com. සම්ප්‍රවේශය 26 December 2009.
- Dogs 101 Pug Video
- Traumatic eye prolapse 2012-10-09 at the Wayback Machine by Jeff Grognet, D.V.M., B.Sc.(Agr.)
- "Pug Health Guide". Pugs.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Hip Dysplasia Statistics: Hip Dysplasia by Breed". OFFA.org. Ortheopedic Foundation for Animals. සම්ප්‍රවේශය 14 October 2010.
- "Demodex Mange in Pugs". PugVillage.com. සම්ප්‍රවේශය 26 December 2009.
- Demodectic Mange in Dogs PetMD Article by T. J. Dunn, Jr., DVM. Retrieved 9 April 2013.
- "Pedigree dogs plagued by disease". BBC News. 19 August 2008. සම්ප්‍රවේශය 26 December 2009.
- Cynthia M. Kahn, BA, MA, ed. (2010). The Merck Veterinary Manual (10th ed ed.). Kendallville, Indiana: Courier Kendallville, Inc. pp. 1119, 1158. ISBN .
{{}}
:|access-date=
requires|url=
();|edition=
has extra text ()CS1 maint: multiple names: editors list () - "Slide 1". Pugs.org. op. cit. සම්ප්‍රවේශය 14 October 2008.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Pug Dog Encephalitis". PugPlace.com. සම්ප්‍රවේශය 26 December 2009.
- "Hemivertebrae". barkbytes.com. සම්ප්‍රවේශය 14 October 2008.
- "Pug Health Management". MyDogBreed.com. සම්ප්‍රවේශය 26 December 2009.
- "Dog Breeders Issue Massive Recall Of '07 Pugs". . 23 May 2007. සම්ප්‍රවේශය 14 October 2008. Issue 43•21.
බාහිර සබැඳුම්
- Pugs at the
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පග යන ර ල ව ට න ක ට හ ම බක න ය ත ම ණක සහ වටක ර ව වල ගයක සහ ත ක ඩ ශර රයක ඇත ස නඛය ක ව ව ධ වර ණ වල න එන කද මට ඔප ව ට න ල ම පග ලට හ ම ව ත බ නම ත බ හ ව ට එය පඩ වන හ කල ප ට දරය තවද හ ද න ව ඩ ණ ම ශ සහ ත හතරස ද හයක ම ව න දරය පග ස ල ග නව ත ඇත ත ච නය න ය ර පයට 16 ව න ස යවස හ ය එහ ද අපරද ග ය ර පය උන වඩ ප රස ද ධ ව න ව ශ ෂය න ම ඔර න ජ න වස න සහ ස ට චර ට ග න වස මග න ම ව න වඩ ප රචල ත ව න පග ස ල 21 ව න ස යවස දක ව සමහර ක ර ත මත අය ත කර වන හ ත ව න ප රස ද ධව පවත 2004 ල ක ස නඛ ප රදර ශනය ද හ දම ස නඛය ල ස පග ස නඛය ක ත ර පත ව ණ පග උපත ලද රට ජර මන යව ශ ෂ ලක ෂණවර ග කරණ සහ සම ම ත න Group Group 2 Section 2 147 සම ම ත ය බල ප ව ත ව සම ම ත ය Group 6 Utility සම ම ත ය Group 3 බල ප ව ත ව සම ම ත ය බල ප ව ත ව සම ම ත ය Utility සම ම ත ය Guardian Dog සම ම ත ය Canis lupus familiaris ව ස තර ක ර මකළ ප හ ත ක ඩ පග ස නඛය ද ඹ ර ප හ ත ක ඩ පග ස නඛය ක ය ක ලක ෂණ 18වන ස යවසහ ම ද රණයන හ ව ස තර ක ර ම වලට අන ව පග ස ල ද ග ත හ ක ට ට ව වත නව උපද න ප රජ ව මහත හතරස හ ඩයක ගන න අතර හ ද න ඇස ර ණ ශර රයක ග ඹ ර පප ප ද ස සහ හ ද න ව ඩ ණ ම ශ ප ශ සහ ත ව ම ව න ග ස ම ද සහ මට ස ල ට ආවරණය පඩ වන ප හ යක ගන න අතර අප ර ක ට පඩ වන ප හ ය ර ද පඩ වන ප හ ය හ කල ප හ ය ව ය හ ක ය කල ප හ ත ඉරක සලක ණක හ ස හ ප ට පස ස ට වල ගය දක ව ද ව යනව හ ද න ම ද ක ය හ ක ය වල ගය ස ම න යය න ඉනට උඩ න වක ට ව ත බ න අක රය ද ක ය හ ක ය පග ස නඛයන ට එක න කට ව නස ව හ ඩය න ය ත කන වර ග 2ක පවත එනම ර ස සහ බට න ස ය ර ස කන බට න ස කන වලට වඩ ක ඩ වන අතර ඒව ය හ ඉහල ක න හ සට එර හ ව ප හ ටන පර ද න ම පවත අභ ජනනය සඳහ බට න ස කන ඇත ස නඛයන ය ද ග න ම බහ ලව ස ද ව පග ස නඛයන ට ඉත ශක ත මත ඍජ ව ප හ ටන මධ යම ප රම ණය ද ගක සහ ත සහ හ ඳ න ස ථ න ගත ව ප ද හ ම ව ඇත ම ව න ග උරහ ස මඳක ප ට පසට න ඹ ර ව ඇත ම ව න ග වළල කර ශක ත මත ය ප අඩ ක ඩ ය ප ඇඟ ල හ ඳ න ව න ව ඇත අතර න ය කළ ප හ ව ම ව න ග යට ඇන ද ප හ ට දත උඩ ඇන ද දත වලට වඩ ඉද ර යට න ර පවත හ ස ර ම ස වභ වය ම ම වර ගය මල ටම ඉන ප ර ඉව එනම ක ඩ ද යක ත ල ව ශ ල යමක ල ස ව ස තර ක ර පග ස ල ට ඇඟට ස ප ක ශව ව ශ ල ප ර ශයක ත බ න බව එමග න ක යව ම ව න ශක ත මත කල ත රක න ආක රමණශ ල එම න ම ක ඩ ළම න සහ ත පව ල වලට වඩ ත ස ද ස වර ගයක බහ තරයක ම ව න ක ඩ ළම න සමග ඉත හ තවත වන අතර ඔව න සමග ක ර ඩ ක ර මට තරම ශක ත මත ය අය ත කර ග ස වභ වය අන ව ම ව න න ශ ශබ දව සන ස න ව ස ට ම හ ක ර ය ශ ල ව ස ට ම ස ද ව ශක ත මත ඍජ ව ප හ ටන ප ද ඇත අතර කරක ව ග ස ඇත වල ගයක ප හ ටය ත ය ණ කළ ප හ ත ව ශ ල ඇස ය ගලක ඇත නළල ප රද ශය ර ළ ග ස න ස වභ වයක ප හ ද ල ව දක නට ඇත ඉත හ සයපග ස නඛය ක සමඟ 1745 එකටර න ම ට ර ව න ග ල ස න ක මර යග ප ළ ර වක 1759 පග බල ලකග ස ත වමක 1802 ච න සම භවය ව ස තර ත මකව ඔප ප ක ර මට න හ ක ව වත ම ම ස නඛ ව ශ ෂය 16 වන සතවර ෂය ද ච නය න ය ර පයට ආනයනය කරන ලද ස නඛ ව ශ ෂය න ප වත එන බවට ව ශ ව සයක පවත ම ම වර ගයට බ හ සම න ස නඛ ව ශ ෂයක ස න ග ද නස ට වකව න ව ද ප රස ද ධව ස ට බවට ස ක ෂ පවත 16 සහ 17 වන ශතවර ෂ ම ම ස නඛ ව ශ ෂය ය ර ප ය අධ කරණ වලද ප රස ද ධ යක උස ලන ලද අතර ව ර ත ගතව පවත න ප ම ප ය න මත ස නඛය ඔර න ජ හ ක ම රය ග ඝ තකය ප ල බඳ ද න වත ක ර ම න පස ඔහ ග ජ ව තය බ ර ග න මත සමඟ ම ම ස නඛ ව ශ ෂය ඔර න ජ ව සල හ න ළ ස නඛ ව ශ ෂය ල ස පත කරන ලද 1688 ද 3වන ව ල යම ක මර සහ 2ව න ම ර ක මර ය න දර ලන තය අතහ ර එ ගලන තය ස හස න භ ර ග න ම සඳහ යන ව ට ම ම ව ශ ෂයට අයත ස නඛය ක ඔව න සමඟ ග ය බව ව ර ත ව ම ම ක ලවකව න ව ත ලද ප රණ ච ල ස ස පන යල රජ සමඟ ම ම ස නඛ ව ශ ෂය අභ ජනනය කරව ඇත බවට ව ශ ව සයක ඇත අතර වත මන ච ල ස ස පන යල රජ ම ම ස නඛ ලක ෂණ ප න න ම කරන බවට මතයක පවත ම ම අභ ජනනය ක ලයත සමඟ අන ක ත ය ර ප ය රටවලද ප රස ද ධ යක උස ලන ලද ස ප ඤ ඤය ග ය න මත කල කර ව ව ස න ම ම ස නඛ ව ශ ෂය ච ත රයට නගන ලද අතර ඉත ල ය හ ම ම ස නඛයන ප න ටල න ස නම ත කල සම වර ගය න සහ ජ කට ට වක න තම ප හ ණ කර ට ග ලප න අය ර න හ ඩ ගන ව ප ද ගල ක ව හන වල ග නයන ලද තවද ම ම ස නඛ ව ශ ෂය සත න සහ ම න ස න හඳ න ග න ම සඳහ හම ද කටය ත වලද ය ද ග න ඇත අතර ආරක ෂ ව සඳහ ද ම ව න ය ද ගන න ලද 18 වන ශතවර ෂය ස ට වත මන ක ලය දක ව ඉ ග ර ස ජ ත ක ච ත ර ශ ල ප යක ව ව ල යම හ ර ගන පග ස නඛ පරම පර වට ඉත ල න ගත ව ස ට අය ත කර ව ව ය 1945 ද න ලන ලද ද නට ලන ඩනය ට ට ග ලර ය පවත න ඔහ ග ස වයන ප රත ම ව ද ට රම ප නම ත පග ස නඛය ඇත ලත ව ඇත පග ස නඛය ඉත ල ය ද ඉත ප රස ද ධව ස ට ස නඛය ක ප ය ස මහත ම ය ඇයග ජර නලය ක ඩ පග ස නඛයන ලන ඩනය ස ට ප ඩ ව නගරය දක ව ප ම ණ ඇත ය මට ස ත ම හ මට හම වන ස ම ක ල රථයක ත ලම පග ස නඛය ක ද ක මට ප ළ වන ය ය සඳහන කර ත බ ණ 18 ස යවස ත ලද පග ස නඛය ග ප රස ද ධ ය ප ර ශය දක ව ප ත ර ග ය ය ජ සප න මහත ම ය න ප ල යන බ නප ට ව ව හ කර ග න මට ප ර ල ස ක ර ම ස ස රක ට ය හ රඳව ස ට න සමය තම පව ල ව ත ෆ ර ච න නම පග ස නඛය ම ර ගය න රහස පණ ව ඩයක යව ඇත බව සඳහන ව ව ක ට ර ය ර ජ නග අන ග රහය යටත 19 වන ස යවස ද එන ගලන තය ත ල ම ම වර ගය ව ජඹ න ය ඇය ව ස න ම ඇත කරන ලද පග ස ල ඇයට ස ට අතර ඔල ග ප ඩ ර ම න ක ෆ ට ම සහ ව න ස ද ඒ අතර ව 1873 ද ඇමර කන ක නල ස ගමය ඇත ව මට ඇයග සම බන ධය උපක ර ව ය ව ක ට ර ය ර ජ නග ප රස දය ව ඩ ප රම හ ම ව ය අප ර ක ට සහ පඩ ප හ ත ස නඛයන ටය ව ක ට ර ය ර ජ නග පග ස ක ර හ ත බ න ඇල ම පස ව රජ පව ල අන ක ස මජ කයන ව තටද ය ම ව ය ඇයග ම න බ ර පස ව න ජ ජ රජ සහ ඔහ ග ප ත අටව න එඩ වඩ රජ ද ඒ අතර ව ය 18 සහ 19 ව න ස යවස වල ච ත ර හ ක ටයම වල පග ස ල ග ප ද සහ න සය ද නට වඩ ද ග ප න මක දරය නව න පග ස ලග ප න ම ව නස වන නට ඇත ත 1860ද ච න න ග න පග ස ල හ ත ව න ය ඔව න ට ත බ න ක ට ප ද සහ නව පන නය පග ස ලට ඇත න සයන ය 1886 ද ඇය ව ස න ච න න කල ප හත පග ස ල ග නව ත උන ව ව ල ස ත වක බවට පත කල න ස ව න ඉ ග ර ස ක ල ක න ත වක ව බ ර ස ආර ය ව ඉ ග ර ස සම ම නයට පත ර ව ඇය පග ස ලග කන ව ද ම න ත ව ර ධ බව 1895 ද ප රක ශයට පත කළ ය වත මන ක ලය පග ස නඛයන 19වන ස යවස ද පග ස නඛයන එක සත ර ජධ න යට ආගමනය ව අතර ග හ ශ ර ත හ ප රදර ශන සත වය ක ල ස ප රචල ත ව ය 1885 ද ඇමර කන ක නල ස ගමය මඟ න ම ම ව ශ ෂය හඳ න ගන න ලද ඇමර ක ව පවත න පග ස නඛ සම ජ ශ ල ව 1931ද ප හ ට වන ලද අතර එම වර ෂය ද ම ඇමර කන ක නල ස ගමය මඟ න එය හඳ න ව ද න ලද 2004 ද බ රස ලය ර ය ද ජ නය ර න වර ප වත ල ක ස නඛ ප රදර ශනය ද හ ඳම ස නඛය ල ස ත ර පත ව ය ඩබල ඩ ස න බ ල ස මස ටර ජ ස නම ත පග ස නඛය ය ස ඛ ය ග ටළ ම ම බල ලන ට ද ග හ ම බක න ත ව ම න ස සහ අස ථ මය නළල ක ළවරක න ත ව ම න ස ඇස ප ය ඉද ර යට න ර ඒම ස ද ඉ ග ර ය ව ස ර ම සහ ඇස ප ය ඇත ලට න ම ම යන තත ව වලට න ඹ ර ව ම අවද නම ව ඩ ය එම න ම ඔව න ට ක ට ශ වසන ම ර ග ප හ ට ම න ස ශ වසන අපහස ත ඇත ව ම හ ද ව හත ද ම ම මග න දහඩ ය වශ ප කරණය න ක ර න උෂ ණත ව ය මනය අක ර යක ෂම ව ම ස ද ව ඔව න ග ස ම න ය ශර ර උෂ ණත වය 101 F 38 C සහ 102 F 39 C අතර ව ම ම උෂ ණත වය 105 F 41 C දක ව ව ඩ ව ව හ ත ඔක ස ජන අවශ යත ව අධ ක ල ස ව ඩ ව ම සහ ක ෂණ ක ස ස ලනය අවශ යව ශර ර උෂ ණත වය 108 F 42 C ට වඩ අඩ ව ම න ඉන ද ර යන ක ර ය ක ර ත වය අඩපන ව ම ස ද ව ය හ ක ය ඔව න ව ය ය ම වල න ත ර ජ ව තයක ග ව ම න ස ස ථ ල බවට පත ව මට හ ක ය එය න රත ර ක ර න ව ය ය ම හ ස ඛ ය ආරක ෂ ත අහ ර ප න මග න වලක ව ගත හ ක ය ස ම න ය ආය ක ලය වසර 11ක පමණ ව ස ම න ය තත වයන ර ල ව ට න ක ට හ ම බක න ය ත ම නක පග ස නඛයන ට පවත පග වර ගය ස නඛය න ක ට හ ම බක සහ ත අන ක ත ස නඛය න ම න ද ග ව තල ලක සහ ත සත ව ක ට ඨ ශයක උද ව ගකර අවස ථ වලද ඔව න ආප ට ක ව ස ම ය ව මට න ඹ ර ත වයක දක වන අතර එව ට අපහස ව න හ ව ගය න ප රශ ව ස ආශ ව ස ක ර ම ස ද කරය පශ ව ද ය ව ද ය ත මකව ම ය ෆරන ජ යල ග ග ර ෆ ල ක ස ල ස අතර එය ස නඛය න ග උඩ තල ල ප රද ශය ද යරමය ද හ ඝනමය ක බල ස රව ම න ශ වසනය ස ම ව ම න ස උද ගත වන තත වයක ම ය ස ම න යය න හ න කර තත වයක න වන අතර උග ර ප රද ශය සම භ හනය ක ර ම හ න සය ආවරණය ක ර ම න ම ඛය න ස වසනය ස ද ක ර මට ස ල ස ව ම මඟ න මඟ හරව ගත හ ක තත වයක අක ෂ ප රපතනය පග ස නඛය න අතර සහ අන ක ත ම ම ඛණ ඩයට අයත ස නඛ වර ග අතර ද ක ය හ ක ර ග ලක ෂණයක ම ය හ ස හ න ත නම ග ල හ ඇත වන කම පන තත වයක න ස හ ස නඛය ග ග ල වට පළඳවන යදමක හ ර හ නක න ස උද ගත ව ය හ ක ස ම න යය න ම ව න අවස ථ වල ද ස නඛය ග ඇස න වත ක ව න ත ලට ය ව ම පශ ව ද ය වරය ක ග අන ද න ම යටත ස ද කල හ ක වන අතර ම ම තත වය දර ණ ව අවස ථ වලද ස නඛය ශල යකර මයකට භ ජනය ක ර මට හ ඇස සම ප ර ණය න ඉවත ක ර මට ස ද ව පග ස නඛය න ග ම හ ණ බ හ ව න ර ල සහ ත වන අතර එම ර ල අතර සම න තර ප ර ස ද ව තබ ග න ම ස ද කල ය ත ව මක න ස ද යත එත ල ව ෂබ ජ ර ගක රක ර ඳ ම න අස ධන ඇත ව ය හ ක වන බ ව න නම න හ ඳ න ව න ස නඛය ග ජගණ ක ව න ය ඇත වන අස ම න යත වය ම ම ස නඛය න ග න 67 ක පවත න බව ඕත ප ඩ ක ෆව න ඩ ශන ෆ ර ඇන මල ස ආයතනය මඟ න කරන ලද සම ක ෂණ වල න තහව ර ව ඇත ම හ ද සම ක ෂණයට බඳ න ව 157ක ව ස නඛ වර ග අතර න පග වර ගය ම ම තත වයට ග ද ර ව ම ස ලභත වය ද වන ත න හ ම කර ගන පග ස නඛය න ඩ ම ඩ ක ට ක ම න ජ තත වයට ව ඩ ප රම ග ද ර වන ස නඛ වර ග ක හ පය අතර න එකක වන අතර ඩ ම ඩ ක ස නම න ද ම ම තත වය හ ඳ න ව ම ම තත වය ඇත වන න සම මත ප ට ස ට න පරප ෂ ත මක ණන ස නඛය ග ප රත ශක ත ය ද ර වල ව අවස ථ වලද හ න ද යක ව ම මඟ න ම ලද ර ග ලක ෂණ ප න න ම න කරන අතර බරපතල හ න ද යක තත වයක ඇත න කරය පහස ව න ස වකළ හ ක ව නම ත ඇත ම අවස ථ වලද ව ඩ න ඹ ර ත වයක දක වන ස නඛය න ට අවයව පද ධත වලට සම බන ධ ක ර ය ක ර ත වයන හට බලප න හ න ද යක තත ත ව පව ඇත ව ය හ ක ම ම අහ තකර තත වයට ග ද ර ව මට ඇත න ඹ ර ත ව ප රව ණ කව සම ප ර ෂණය වන ලක ෂණයක බව ව ශ ව ස ක ර එන ස ම ම ර ග ලක ෂණය සහ ත ස හ ඹ ල ස නඛයන ප රජන තය න ල ස භ ව ත ක ර ම න ව ලක ස ට බ බ ස මඟ න පවත ව ග න යන ල බ පර ක ෂණ ත මක ව ර ත මය අධ යනයකට අන ව ප ළපත ස නඛය න අතර ව ස ස අන තර අභ ජනනය න ල බ 10000ක පග ස නඛය න ග ජ න ක ට ව එම ස නඛය න අතර ස ට න ඒක ක ක ස නඛය න 50ස ද න ක ග ජ න ක ට වට සම න වන ල ස අභ ජනනය ස ද ක ට ඇත බව තහව ර ව ඇත බරපතල තත වයන අධ ක බර සහ ත පග ස නඛය ක ව ය ය ම න ම ත ව ම න ම ව න ස ථ ල ව ම න ඹ ර ත වක ඇත අස ථ ක ෂයව ම ම න න ජ එන ස පලය ට ස ර ගය එන එම ඊ පග ස නඛය ට ව ළද ම ව ඩ ඉඩ ප රස ථ වක පවත එම න ම පග ස නඛ එන ස පලය ට ස ප ඩ ඊ ල ස හඳ න වන එම ර ගය මඟ න ම ලය සහ ම න න ජ ය පටල වල ප රද හය ඇත කරය ය ක ෂ ර ට යර ම ල ට ස සහ ච හ හ ව න ව නත ක ඩ ස නඛ වර ග වලද එන එම ඊ ර ග තත වය ද ක ය හ ක ය ප රව ණ ගත ර ගයක ල ස ස ලක න ම ම ර ගය සඳහ තවමත ප රත කර මයක ස ය ග න න ම ත ම ම ර ග තත වය හ ත ව න බ හ ව ට ස නඛය ම ය ය ම හ ම ස ක හ පයක ද ග න න දකට ව ට ම ස ද වන අතර වයස මස 6 ස ට අව ර ද 7 දක ව වන ස නඛයන ම සඳහ ග ද ර ව ම ව ඩ න ඹ ර ත වයක ප න වය ම ව න බ රක ස ෆල ක ස නඛයන සමඟ අභ ජනනය ස ද කරව ම මඟ න ද හ ම වර ට බ රය hemivertebrae සඳහ න ඹ ර ත වක ඇත කරය බ ර ට ෂ බ ල ස නඛයන ග වක ට ව වල ගය හ ම වර ට බ රය hemivertebrae සඳහ උද හරණයක ව නම ත එය ක කක coccygeal කශ ර ප රද ශය හ ර කශ ර ව ව නත ප රද ශයක ඇත ව ව ට අ ශබ ගය තත වය ඇත ව ය හ ක ක ඩ පග ස නඛය වර ධනය වන ක ලය අතරත ර කශ ර ව හ කශ ර ක න ස පර ද ප ස ස න ම ත අවස ථ වන හ ද ම ම තත වය හටගන ම හ ප රත ඵලයක ල ස කශ ර ව පවත න අවක ශය අව ධ මත ස වභ වයක ගන න අතර ඒ හ ත ව න ස ෂ ම න ව මත ප ඩනයක ඇත ව ය හ ක හ ස යය2007 ම ය 23 වන ද න ද අන යන න මත ඇමර ක න ම ද රමණ සම ගම ව ස න අන තර ජ ලයට එක කර ත බ ව රද ල ප යක මග න 07 පග ස න මත ශ ර ෂය යටත පහර ගස ත බ ණ ම හ ද පග ස ල හ ඔව න ග ගත ග ණ ව රද න ශ ප දනයක ල ස ස නඛ ප ලකයන උපහ සයට ලක කර ත බ ණ ස ක ෂ වශය න ඔව න ග නහ ර ප ව අම ර ක න පග සත ත ව පලකයන ග ස ගමය හ අධ යක ෂකග ප රබන ධ කව යක ස නඛයන න ස ක ර ය ක ර ත වයක න ද ක ව ම සම බන දය න පග ස ප ලකයන ට ච දන එල ල වන අතරම අල ත පග ස සත න සන ධ ඇනහ ට ම අධ ක ශර රය රත ව ම පර ග රහණය න ධන ගත ස වසන ම ර ග ක ද බලත සහ උදව උපක ර න ම ත ව ල ග ක ස සරණය න හ ක ය ව යන තත වයන ට වඩ ව ඩ ග ටල වලට ම හ න ප ස ට ක ට ය න ම සදහන කළහ ත නවතම පග ස ස නඛයන ක ස වත ජ ව අන ර වක ල ස ස ලක ය න හ ක ය පග ස නඛය ග ඓත හ ස ක සන වර ණනයන 1859 ද රච ත ද ඩ ග ඉන හ ල ත ඇන ඩ ඩ ස ස නම ත ක ත ය හ සඳහන ව පන ච සහ ට ට නම ත පග ස නඛය ග ස ත වමක ම ර ය බ බර ද බ රගන ස 1711 1758 ම රක ව ස ද බ ත න හ ළමය න පග ස නඛය ක සමඟ 1761 මක ව ස ද ප න ට ජ ස පග ස නඛය ක සමඟ 1786 ස ල ව ද ල ර සර ස ග ප ළ ර වක 1810 ක ල ර චර ඩ ව ස න අඳ න ලද පග ස නඛය ක 1836 1918 ප ර ම පග ස නඛය ක 1802 පග ස නඛය ක සමඟ ස ට න හ න ර ම ර ග ප ළ ර වක 1747ම ව ත බලන නසටහන Farr Kendall 1999 Pugs in Public New York Stewart Tabori amp Chang a division of U S Media Holdings ISBN 1 55670 939 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help American Kennel Club Pug AKC org op cit සම ප රව ශය 14 October 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Ears Pugs org Pug Dog Club of America සම ප රව ශය 14 October 2008 American Kennel Club Pug History AKC org සම ප රව ශය 19 August 2006 Pug Temperament and Personality PugInformation org සම ප රව ශය 26 December 2009 Collier V W F 1921 Dogs of China amp Japan in nature and art W Heinemann London p 147 The Lo chiang dog was a pai dog and consequently small short headed and short legged before A D 1000 It was very possibly the Chinese pug and appears to have been fashionable at the Chinese court from the beginning of the eighth century to the middle of the eleventh century possibly even to the removal of the capital from Hsianfu to Peking about A D 1153 Moffat Norma Cavalier King Charles Spaniel Your Happy Healthy Pet 2nd ed Howell Book House p 19 ISBN 0 471 74823 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help Cite has empty unknown parameter coauthors help William Hogarth The Painter and his Pug 1745 Tate Gallery London England www tate org uk Retrieved 9 April 2013 Maggitti Phil 2000 Pugs Everything about Purchase Care Nutrition Behavior and Training Barron s Educational Series p 10 ISBN 978 0 7641 1045 0 සම ප රව ශය 17 January 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help Katharine Macdonogh August Prison Pets in the French Revolution History Today 46 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Check date values in date help Unknown parameter month ignored help Royal Collection The Duke of York holding a pug Pugs in Art The Bulldog Information Library සම ප රව ශය 17 January 2010 Cunliffe Juliette History of the Pug DogChannel com සම ප රව ශය 26 December 2009 Pug Wins World Championship Show PugNews com 20 April 2004 සම ප රව ශය 26 December 2009 Keeping your pug cool during the dog days of summer OwnedByPugs com 18 July 2005 සම ප රව ශය 26 December 2009 Obesity in Pugs PugInformation org සම ප රව ශය 26 December 2009 2004 KC BSAVA Purebred Dog Health Survey PDF සම ප රව ශය 4 August 2010 Lundgrun Becky 26 June 2006 Reverse Sneezing Pharyngeal Gag Reflex VeterinaryPartner com සම ප රව ශය 26 December 2009 Dogs 101 Pug Video Traumatic eye prolapse 2012 10 09 at the Wayback Machine by Jeff Grognet D V M B Sc Agr Pug Health Guide Pugs org op cit සම ප රව ශය 14 October 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Hip Dysplasia Statistics Hip Dysplasia by Breed OFFA org Ortheopedic Foundation for Animals සම ප රව ශය 14 October 2010 Demodex Mange in Pugs PugVillage com සම ප රව ශය 26 December 2009 Demodectic Mange in Dogs PetMD Article by T J Dunn Jr DVM Retrieved 9 April 2013 Pedigree dogs plagued by disease BBC News 19 August 2008 සම ප රව ශය 26 December 2009 Cynthia M Kahn BA MA ed 2010 The Merck Veterinary Manual 10th ed ed Kendallville Indiana Courier Kendallville Inc pp 1119 1158 ISBN 0 911910 93 X a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help edition has extra text help CS1 maint multiple names editors list link Slide 1 Pugs org op cit සම ප රව ශය 14 October 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Pug Dog Encephalitis PugPlace com සම ප රව ශය 26 December 2009 Hemivertebrae barkbytes com සම ප රව ශය 14 October 2008 Pug Health Management MyDogBreed com සම ප රව ශය 26 December 2009 Dog Breeders Issue Massive Recall Of 07 Pugs 23 May 2007 සම ප රව ශය 14 October 2008 Issue 43 21 බ හ ර සබ ඳ ම Pug හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Wikisource has the text of the 1905 New International Encyclopedia article Pug Pugs at the