The New International Encyclopedia යනු මගින් 1902 දී මුල්වරට ප්‍රකාශයට පත් කළ ඇමෙරිකානු විශ්වකෝෂයකි. එය International Cyclopaedia (1884) පාදක කොටගෙන ලියැවුණ අතර 1906, 1914 සහ 1926 වර්ෂ වලදී යාවත්කාලින වීමට ලක්විය.
ඉතිහාසය
The New International Encyclopedia, International Cyclopaedia (1884) හි අනුප්‍රාප්තිකයා වේ. එය ප්‍රධාන කොටම British නැවත මුද්‍රණයක් වූ Alden's Library of Universal Knowledge හි නැවත මුද්‍රණයක් විය. 1902 දී ග්රන්ථ නාමය The New International Encyclopedia ලෙස වෙනස් වූ අතර , , සහ සංස්කාරකවරු වූහ.
මෙම විශ්වකෝෂය ජනප්‍රිය වූ අතර 1904, 1905, 1907 (නිවැරදි කිරීම් වලට ලක්කොට වෙලුම් 20 ක් දක්වා පුළුල් විය), 1909 සහ 1911 වර්ෂ වලදී නැවත මුද්‍රණය සිදුවිය. දෙවන (2) සංස්කරණය 1914 සිට 1917 දක්වා ප්‍රකාශයට පත්වූ අතර එය වෙළුම් 24 කින් සමන්විත විය. Peck සහ Gilman ගේ වියෝවෙන් පසු සංස්කාරකවරයෙක් ලෙස Colby හා එක්විය.
1923 දී තෙවන සංස්කරණය ප්‍රකාශයට පත් වූ නමුත් මෙම සංස්කරණය ප්‍රධාන වශයෙන්ම නැවත මුද්‍රණයක් විය.
1935 දී ලේබලය යටතේ අවසාන සංස්කරණය ප්‍රකාශයට පත්විය. මෙම සංස්කරණය සතුව Herbert Treadwell Wade විසින් රචිත යාවත්කාලීන වන අතිරේකයක් පැවතිණ. The New International වෙතින් ගත් සමහර දේ Funk සහ Wagnall ගේ වැනි අනාගත පොත් වල අන්තර්ගත විය.
මූලාශ්‍ර
උපුටා දැක්වීම්
- Walsh 1968, පිටු අංකය: 120.
- Walsh 1968, පිටු අංකය: 121.
ප්‍රබව
- Walsh, S. P. (1968). Anglo-American general encyclopedias: a historical bibliography, 1703–1967. New York, : . 577541.
භාහිර සබැඳි
- විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: The New International Encyclopedia
වෙළුම්
වෙළුම | සංස්කරණය | Internet Archive | විකිමූලාශ්‍ර (අසම්පූර්ණ) | වසර | සිට | – | දක්වා | සටහන් |
---|---|---|---|---|---|---|---|---|
1 | 1st | IA 1 | WS 1 | 1905 | A | – | Aristogoras | |
2 | 1st | IA 2 | WS 2 | 1905 | Aristarchus | – | Bessières | |
3 | 1st | IA 3 | WS 3 | 1905 | Bessus | – | Cairns | |
4 | 1st | IA 4 | WS 4 | 1905 | Cairo | – | Classification of Ships | |
5 | 1st | IA 5 | WS 5 | 1905 | Classis | – | Da Vinci | |
6 | 1st | IA 6 | WS 6 | 1905 | Davioud | – | Ellery | |
7 | 1st | IA 7 | WS 7 | 1905 | Ellesmere | – | Fontanel | |
8 | 1st | Not available | WS 8 | 1903 | Fontanes | – | Goethe | Alternatives :
1903 edition, from the Ontario Council of University Libraries digitized in 2009, in the Internet Archive:
|
9 | 1st | IA 9 | WS 9 | 1905 | Goethite | – | Heritable Jurisdictions | |
10 | 1st | IA 10 | WS 10 | 1905 | Herjulfson | – | Ishpeming | |
11 | 1st | IA 11 | WS 11 | 1905 | Ishtar | – | Latitudinarians | |
12 | 1st | IA 12 | WS 12 | 1905 | Latium | – | Manna | |
13 | 1st | IA 13 | WS 13 | 1905 | Manna-Croup | – | Morganitic Marriage | |
14 | 1st | IA 14 | WS 14 | 1905 | Morgan City | – | Omul | |
15 | 1st | IA 15 | WS 15 | 1905 | Ona | – | Pickering | The Internet Archive edition is missing pp. 6-7, but see the 1906 volume for the first edition at , which appears to be about the same thing, and does have these pages. |
16 | 1st | IA 16 | WS 16 | 1905 | Pickersgill | – | Reid | |
17 | 1st | IA 17 | WS 17 | 1905 | Reifferscheid | – | Servian Wall | |
18 | 1st | IA 18 | WS 18 | 1905 | Service-berry | – | Tagus | |
19 | 1st | IA 19 | WS 19 | 1905 | Taharka | – | Vampire | |
20 | 1st | IA 20 | WS 20 | 1905 | Van | – | Zyrians |
- 2nd ed. at Princeton (1914-16; complete) on the HathiTrust website
වෙළුම | සංස්කරණය | වසර | copyright last | සිට | – | දක්වා |
---|---|---|---|---|---|---|
Volume 3 | 2nd | 1928 | [1924] | Bazaine | – | Brock |
Volume 4 | 2nd | 1928 | [1924] | Brockelmann | – | Chaeremon |
Volume 5 | 2nd | 1914 | Chæronia | – | Consuelo | |
Volume 6 | 2nd | 1928 | Consul | – | Didymograptus | |
Volume 8 | 2nd | [1922] | Enteritis | – | Foraker | |
Volume 10 | 2nd | 1928 | [1922] | Glacial | – | Havre de Grace |
Volume 12 | 2nd | 1915 | Imaginary | – | Jouy | |
Volume 13 | 2nd | 1915 | [1915] | Jovanovich | – | Leprohon |
Volume 17 | 2nd | 1916 | Newfoundland | – | Panjab | |
Volume 18 | 2nd | 1916 | Panjabi | – | Poliziano | |
Volume 19 | 2nd | 1916 | [1916] | Polk | – | Rigging |
Volume 20 | 2nd | 1916 | [1916] | Riggs | – | Shilluck |
Volume 21 | 2nd | 1916 | Shiloh | – | Tarsus | |
Volume 22 | 2nd | 1916 | Tartaglia | – | Valiant | |
Volume 24 | Sup | 1930 | 1930 | Abbe | – | Lyons |
Volume 25 | Sup | 1930 | [1930] | Municipal | – | Zweig |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
The New International Encyclopedia යන මග න 1902 ද ම ල වරට ප රක ශයට පත කළ ඇම ර ක න ව ශ වක ෂයක එය International Cyclopaedia 1884 ප දක ක ටග න ල ය ව ණ අතර 1906 1914 සහ 1926 වර ෂ වලද ය වත ක ල න ව මට ලක ව ය ප රථම ස ස කරණය අටවන ව ල මඉත හ සයThe New International Encyclopedia International Cyclopaedia 1884 හ අන ප ර ප ත කය ව එය ප රධ න ක ටම British න වත ම ද රණයක ව Alden s Library of Universal Knowledge හ න වත ම ද රණයක ව ය 1902 ද ග රන ථ න මය The New International Encyclopedia ල ස ව නස ව අතර සහ ස ස ක රකවර ව හ ම ම ව ශ වක ෂය ජනප ර ය ව අතර 1904 1905 1907 න ව රද ක ර ම වලට ලක ක ට ව ල ම 20 ක දක ව ප ළ ල ව ය 1909 සහ 1911 වර ෂ වලද න වත ම ද රණය ස ද ව ය ද වන 2 ස ස කරණය 1914 ස ට 1917 දක ව ප රක ශයට පත ව අතර එය ව ළ ම 24 ක න සමන ව ත ව ය Peck සහ Gilman ග ව ය ව න පස ස ස ක රකවරය ක ල ස Colby හ එක ව ය 1923 ද ත වන ස ස කරණය ප රක ශයට පත ව නම ත ම ම ස ස කරණය ප රධ න වශය න ම න වත ම ද රණයක ව ය 1935 ද ල බලය යටත අවස න ස ස කරණය ප රක ශයට පත ව ය ම ම ස ස කරණය සත ව Herbert Treadwell Wade ව ස න රච ත ය වත ක ල න වන අත ර කයක ප වත ණ The New International ව ත න ගත සමහර ද Funk සහ Wagnall ග ව න අන ගත ප ත වල අන තර ගත ව ය ම ල ශ රඋප ට ද ක ව ම Walsh 1968 ප ට අ කය 120 Walsh 1968 ප ට අ කය 121 ප රබව Walsh S P 1968 Anglo American general encyclopedias a historical bibliography 1703 1967 New York 577541 භ හ ර සබ ඳ ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත The New International Encyclopediaව ළ ම Gilman Daniel Coit Peck Harry Thurston Colby Frank Moore eds 1905 The New International Encyclopaedia New York Dodd Mead and Co ව ළ ම ස ස කරණය Internet Archive ව ක ම ල ශ ර අසම ප ර ණ වසර ස ට දක ව සටහන 1 1st IA 1 WS 1 1905 A Aristogoras2 1st IA 2 WS 2 1905 Aristarchus Bessieres3 1st IA 3 WS 3 1905 Bessus Cairns4 1st IA 4 WS 4 1905 Cairo Classification of Ships5 1st IA 5 WS 5 1905 Classis Da Vinci6 1st IA 6 WS 6 1905 Davioud Ellery7 1st IA 7 WS 7 1905 Ellesmere Fontanel8 1st Not available WS 8 1903 Fontanes Goethe Alternatives GB 8 this volume is not universally accessible 1903 edition from the Ontario Council of University Libraries digitized in 2009 in the Internet Archive IA 7 1903 Ethics Fuller Maitland IA 8 1903 Fullers Earth Halithrum9 1st IA 9 WS 9 1905 Goethite Heritable Jurisdictions10 1st IA 10 WS 10 1905 Herjulfson Ishpeming11 1st IA 11 WS 11 1905 Ishtar Latitudinarians12 1st IA 12 WS 12 1905 Latium Manna13 1st IA 13 WS 13 1905 Manna Croup Morganitic Marriage14 1st IA 14 WS 14 1905 Morgan City Omul15 1st IA 15 WS 15 1905 Ona Pickering The Internet Archive edition is missing pp 6 7 but see the 1906 volume for the first edition at which appears to be about the same thing and does have these pages 16 1st IA 16 WS 16 1905 Pickersgill Reid17 1st IA 17 WS 17 1905 Reifferscheid Servian Wall18 1st IA 18 WS 18 1905 Service berry Tagus19 1st IA 19 WS 19 1905 Taharka Vampire20 1st IA 20 WS 20 1905 Van Zyrians2nd ed at Princeton 1914 16 complete on the HathiTrust websiteNew International Encyclopedia අසම ප ර ණ ව ළ ම ස ස කරණය වසර copyright last ස ට දක ව Volume 3 2nd 1928 1924 Bazaine BrockVolume 4 2nd 1928 1924 Brockelmann ChaeremonVolume 5 2nd 1914 Chaeronia ConsueloVolume 6 2nd 1928 Consul DidymograptusVolume 8 2nd 1922 Enteritis ForakerVolume 10 2nd 1928 1922 Glacial Havre de GraceVolume 12 2nd 1915 Imaginary JouyVolume 13 2nd 1915 1915 Jovanovich LeprohonVolume 17 2nd 1916 Newfoundland PanjabVolume 18 2nd 1916 Panjabi PolizianoVolume 19 2nd 1916 1916 Polk RiggingVolume 20 2nd 1916 1916 Riggs ShilluckVolume 21 2nd 1916 Shiloh TarsusVolume 22 2nd 1916 Tartaglia ValiantVolume 24 Sup 1930 1930 Abbe LyonsVolume 25 Sup 1930 1930 Municipal Zweig