නූර්බානු සුල්තාන් (ඕටමන් තුර්කි: نور بانو سلطان; "ආලෝකයේ රැජින", ආ. 1525 – 7 දෙසැම්බර් 1583) යනුවෙන් හැඳින්වෙන්නේ ඕටමන් අධිරාජ්‍යයේ දෙවන සෙලීම් සුල්තාන්වරයාගේ (රාජ්‍ය සමය 1566-1574) අගබිසව ලෙසින් හසේකි සුල්තාන් ධුරය හෙබවූ තැනැත්තියකි. ඇය (රාජ්‍ය සමය 1574-1583) සුල්තාන් රජ සමයේ දී වාලිදේ සුල්තාන් (මව් අධිරාජිනිය) ලෙස ද කටයුතු කළා ය. ස්ත්රීන්ගේ සුල්තානය ලෙස හඳුන්වන කාලසීමාවේ විසූ ප්රමුඛ චරිතයක් සේ සැළකේ. විවිධ මූලාශ්‍ර අනුව ඇය , යුදෙව් හෝ ග්‍රීක සම්භවයක් ඇතිබවට යෝජනා වී ඇත. ඇගේ උපන් නාමය සිසිලියා වෙනියර්-බෆෝ, රේචල් හෝ කලේ කාර්තනූ ලෙස සඳහන් වේ.
නූර්බානු සුල්තාන් | |||||
---|---|---|---|---|---|
නූර්බානු සුල්තාන් නිරූපිත 17වන සියවසේ කල්පිත සිතුවමක් | |||||
ඕටමන් අධිරාජ්‍යයේ වාලිදේ සුල්තාන් | |||||
නිල කාලය | 15 දෙසැම්බර් 1574 – 7 දෙසැම්බර් 1583 | ||||
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
ඕටමන් අධිරාජ්‍යයේ හසේකි සුල්තාන් (අධිරාජකීය බිසව) | |||||
නිල කාලය | 7 සැප්තැම්බර් 1566 – 15 දෙසැම්බර් 1574 | ||||
පූර්වප්‍රාප්තිකයා | හුරෙම් සුල්තාන් | ||||
අනුප්‍රාප්තිකයා | සෆියේ සුල්තාන් | ||||
උපත | සිසිලියා වෙනියර්-බෆෝ හෝ රේචල් හෝ කලේ කර්තනූ ආ. 1525–1530 , , හෝ , ? | ||||
මරණය | 7 දෙසැම්බර් 1583 (වයස 52–58) බාහ්චි මාලිගය, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය | ||||
භූමදානය | හායා සෝෆියා මස්ජිදය, ඉස්තාන්බුල් | ||||
වල්ලභයා | සෙලීම් II (වි. 1545; මරණය 1574) | ||||
දරුවන් | |||||
| |||||
ආගම | ඉස්ලාම්, මුලින් රෝමානු කතෝලික හෝ යුදෙව් හෝ |
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;EI
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Stanford J. Shaw, History of the Ottoman Empire and modern Turkey, Volume 1, පි. 178, සඳහා
- Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?
- Godfrey Goodwin, The Private World of Ottoman Women, Saqi Book, ISBN , ISBN , 2001. page 128,
- Valeria Heuberger, Geneviève Humbert, Geneviève Humbert-Knitel, Elisabeth Vyslonzil, Cultures in Colors, page 68. ISBN , 2001
- Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?, Turcica, 24 (1992), pp. 241-259.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ර බ න ස ල ත න ඕටමන ත ර ක نور بانو سلطان ආල කය ර ජ න ආ 1525 7 ද ස ම බර 1583 යන ව න හ ඳ න ව න න ඕටමන අධ ර ජ යය ද වන ස ල ම ස ල ත න වරය ග ර ජ ය සමය 1566 1574 අගබ සව ල ස න හස ක ස ල ත න ධ රය හ බව ත න ත ත යක ඇය ර ජ ය සමය 1574 1583 ස ල ත න රජ සමය ද ව ල ද ස ල ත න මව අධ ර ජ න ය ල ස ද කටය ත කළ ය ස ත ර න ග ස ල ත නය ල ස හඳ න වන ක ලස ම ව ව ස ප රම ඛ චර තයක ස ස ළක ව ව ධ ම ල ශ ර අන ව ඇය ය ද ව හ ග ර ක සම භවයක ඇත බවට ය ජන ව ඇත ඇග උපන න මය ස ස ල ය ව න යර බෆ ර චල හ කල ක ර තන ල ස සඳහන ව න ර බ න ස ල ත න න ර බ න ස ල ත න න ර ප ත 17වන ස යවස කල ප ත ස ත වමක ඕටමන අධ ර ජ යය ව ල ද ස ල ත න න ල ක ලය15 ද ස ම බර 1574 7 ද ස ම බර 1583ප ර වප ර ප ත කය අන ප ර ප ත කය සෆ ය ස ල ත න ඕටමන අධ ර ජ යය හස ක ස ල ත න අධ ර ජක ය බ සව න ල ක ලය7 ස ප ත ම බර 1566 15 ද ස ම බර 1574ප ර වප ර ප ත කය හ ර ම ස ල ත න අන ප ර ප ත කය සෆ ය ස ල ත න උපතස ස ල ය ව න යර බෆ හ ර චල හ කල කර තන ආ 1525 1530 හ මරණය7 ද ස ම බර 1583 වයස 52 58 බ හ ච ම ල ගය ඉස ත න බ ල ඕටමන අධ ර ජ යයභ මද නයහ ය ස ෆ ය මස ජ දය ඉස ත න බ ල වල ලභය ස ල ම II ව 1545 මරණය 1574 දර වන සම ප ර ණ න මයත ර ක න ර බ න ස ල ත න ඕටමන ත ර ක نوربانو سلطانආගමඉස ල ම ම ල න ර ම න කත ල ක හ ය ද ව හ ආශ ර යයන උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය EI නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Stanford J Shaw History of the Ottoman Empire and modern Turkey Volume 1 ප 178 සඳහ Arbel Benjamin Nur Banu c 1530 1583 A Venetian Sultana Godfrey Goodwin The Private World of Ottoman Women Saqi Book ISBN 0 86356 745 2 ISBN 3 631 36808 9 2001 page 128 Valeria Heuberger Genevieve Humbert Genevieve Humbert Knitel Elisabeth Vyslonzil Cultures in Colors page 68 ISBN 3 631 36808 9 2001 Arbel Benjamin Nur Banu c 1530 1583 A Venetian Sultana Turcica 24 1992 pp 241 259