නිවුටන් (සංකේතය: N) යනු, සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව වෙනුවෙන් ඔහු සිදු කල කාර්යභාරය අගයමින් අයිසෙක් නිවුටන් අනුව යමින් නම් කෙරුනු බලය සඳහා SI වේ.
අර්ථදැක්වීම
නිවුටනය යනු SI ක්‍රමය තුල බලය සඳහා ව්‍යුත්පන්න ඒකකය වේ; එය තුල්‍ය වන්නේ, එකක ස්කන්ධයක් එකක සීඝ්‍රතාවකින් ත්වරණය කිරීමට අවශ්‍ය බලයටය. , F=ma, m (කිග්රෑ) යන්න a (මී/තත්2) වෙතින් ගුණකිරීමට භාජනය වෙන බැවින්, නිවුටන්1 ඒකකයක මාන:
නිදසුන්
- 1 N යනු, 102 ග්රෑ (1⁄ කිග්රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, ඇති කරන බලයයි.
- පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්රෑ 1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8 N [පහළට] (හෝ 1.0 ; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්රෑ 1 ක් 10 N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
- කිග්රෑ 70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686 N පමණ වේ.
- බලයෙහි සහ විස්ථාපනයෙහි නිපැයන්නේ යාන්ත්‍රික කාර්යය වේ. එබැවින්, SI ඒකක වලදී, 1 N බලයක් 1 මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. දක්වන්නේ යම් වස්තුවක් මත සිදුකෙරෙන කාර්යය එම වස්තුවෙහි ශක්තිය වෙනස් වීමට සමාන බවයි. 1 N•m = 1 J (ජූල්), එනම් ශක්තිය සඳහා SI ඒකකය.
- බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1 kN = 1,000 N වේ.
ආශ්රිත
- "Table 3. Coherent derived units in the SI with special names and symbols". The International System of Units (SI). . 2006.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ව ටන ස ක තය N යන සම භ ව ය ය න ත ර ව ද ය ව ව න ව න ඔහ ස ද කල ක ර යභ රය අගයම න අය ස ක න ව ටන අන ව යම න නම ක ර න බලය සඳහ SI ව අර ථද ක ව මන ව ටනය යන SI ක රමය ත ල බලය සඳහ ව ය ත පන න ඒකකය ව එය ත ල ය වන න එකක ස කන ධයක එකක ස ඝ රත වක න ත වරණය ක ර මට අවශ ය බලයටය F ma m ක ග ර යන න a ම තත 2 ව ත න ග ණක ර මට භ ජනය ව න බ ව න න ව ටන 1 ඒකකයක ම න 1 N 1 kg ms2 displaystyle rm 1 N 1 frac kg cdot m s 2 න දස න 1 N යන 102 ග ර 1 ක ග ර ක ඩ ඇපල ග ඩ යක පමණ ස කන ධයක ඇත වස ත වක ක ර හ ඇත කරන බලයය ප ථ ව ප ෂ ඨය හ ද ක ග ර 1 ක ස කන ධයක දළ වශය න 9 8 N පහළට හ 1 0 1 ක ග ර බ 9 80665 N අර ථද ක ව ම ප රක ර බලයක ඇත කරය ක ග ර 1 ක 10 N ව තට ස ගත ව න බවට සන න කර ෂණය ක ර ම එද න ද ජ ව තය හ සහ ඉ ජ න ර ව ද ය ව හ ද ආන භ ත ක ර ත යක ල ස න භ ව ත ක ර ක ග ර 70 ස කන ධයක ඇත ම නවය ක මත ප ථ ව ය හ ග ර ත වය ඇත කරන බලය දළ වශය න 686 N පමණ ව බලය හ සහ ව ස ථ පනය හ න ප යන න ය න ත ර ක ක ර යය ව එබ ව න SI ඒකක වලද 1 N බලයක 1 ම ද රක ය දව කල 1 N m ක ර යයක ස ද ක ර දක වන න යම වස ත වක මත ස ද ක ර න ක ර යය එම වස ත ව හ ශක ත ය ව නස ව මට සම න බවය 1 N m 1 J ජ ල එනම ශක ත ය සඳහ SI ඒකකය බලය ක ල න ව ටන හ kN වල න ද ක ව ම ස ලභ වන අතර 1 kN 1 000 N ව ආශ ර ත Table 3 Coherent derived units in the SI with special names and symbols The International System of Units SI 2006