නිරය හෙවත් නරකය සඳහා පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්රියා නිසා නැවත උපදින අපාය භූමිවලින් එකක් වන්නේ නිරය යි.
ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද පව්කම්වල ප්රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද, ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳ උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්රකාශ කොට ඇත.
මහා නරක
නරකය තුල මහා නරක 8කි. මේ මහා නිරය අට නම්:
ඔසුපත් නරක
මහා නරකයක් හතරෑස් ස්වරුපයක් ගන්නා අතර එක් නරකයට ඔසුපත් නරක නම් කුඩා නරකයෝ 16කි. ඒ අනුව අට මහා නරකයන් හැරුණු කොට තවත් ඔසුපත් නරක 128ක් පවතී. ඔසුපත් නරක 128 නම්:
- අබ්බුද
- නිරබ්බුද
- අබබ
- අටට
- අහහ
- කුමුදු
- සෞගන්ධික
- උප්පල
- පුණ්ඩරික
- පදුම
- ඛාරෝදිකා
- සෝණඛාදක
- ගිප්ඣකාක
- සත්තිසුල
- බග්ගසීරු
- පහාස
- සිත්
- අඟුරුමැල
- දළකොහොල්මැළ
- පොකුරුපත්
- සාකුණික
- ඕරම්භීත
- අසීලෝම
- සත්තිලෝම
- උසුලෝම
- රථාවාරික
- සුවක
- ගාමකූට
- ගූථකූප
- මිල්හගබ්භ
- පාණහිංස
- කාකෝල
- වේලුනද
- සඤ්විච්චි
- මහාජාල
- ඒකකල්ප
- ද්විකල්ප
- තයෝකල්ප
- චතුකල්ප
- පඤ්ජකල්ප
- බාරසකල්ප
- තේරසකල්ප
- චුද්දකල්ප
- පඤ්වදසකල්ප
- සෝළසකල්ප
- අචිවන්ත වන්තර
- උච්චාරුල්හ
- ආරාමදුසක
- හිදග්ගි
- ගොමුත්තග්ගි
- තසිතග්ගි
- සයනග්ගි
- තෙලග්ගි
- නූට්ඨූභග්ගි
- පරභණ්ඩාහර
- විරහිතග්ගි
- කෝධග්ගි
- එරුසග්ගි
- විලසග්ගි
- උභතග්ගි
- තෙලහත
- ඝටිතග්ගි
- යක්ඛග්ගි
- මූසග්ගි
- නිවාරිතග්ගි
- උරචක්රමාලා
- සුමතාප
- නපුජග්ගි
- තිප්පා කටුකග්ගි
- කූක්කූටග්ගි
- ලාභූපක්කම
- කිලෙසග්ගි
- ඉන්ද්රිය අගුත්තද්වාර
- කුසග්ගි
- මංසපේශී
- සුනඛ
- කාලහත්ථි
- මහායන්ත
- සජෝති
- සංසවක
- අංගාර පබ්බත
- ථූසනදි
- කූටකාරි
- සීතනදි
- ගූථ
- කුක්කුල
- කුළුහිඹුල්වන
- අසිපත්රවන
- වේතරණි
- ලෝකුඹු
- අලුකුඹු
- කිහිරඟුරු
- රෝරුව
- ගොපාන
- පසුඝාත
- සීතතරච්ජි
- නිච්ජවි
- මංකුලිත්ථාකා
- ශකිලිනී
- අසීසක
- පරලාභ
- නච්චවාදක
- ඡකල්ප
- සප්ත කල්ප
- අට්ඨ කල්ප
- නව කල්ප
- දශ කල්ප
- ඒකාදශ කල්ප
- මුත්තකරිසග්ගි
- දුසමාලග්ගි
- අනුපට්ටිතග්ගි
- භූතග්ගි
- විපරිතග්ගි
- කුම්භග්ගි
- මහඟුලෝම
- දිට්ඨානුගතග්ගි
- හස්සාධිප්පාය
- පතිතාන දේහග්ගි
- උදුන්ජාරිකා
- මුප්පමුසලග්ගි
- පත්තග්ගි
- එලමූලග්ගි
- ජඩ්ඩිතග්ගි
- ඔසක්කතාප
- අපච්චවෙක්ඛිතග්ගි
- කුලදූසනග්ගි
- වෙරළ
- අයෝගුල
නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම න රය හ වත නරකය සඳහ පරමත ථජ ත ක ව නම ව නය අට ව ව ව ස තර කර ඇත ත සත ට හ ස පත ම ළ මන න ම ත ර ව ස ථ නය යන ව න ව ර ද කරන නව න මරණය න පස ඔව න ග ප පක ර ක ර ය න ස න වත උපද න අප ය භ ම වල න එකක වන න න රය ය නරකය දඩ වම ව දහ ද ක ව න බ ර ම ච ත රයක ඒ ඒ ප ද ගලය ව ස න කරන ලද පව කම වල ප රම ණය හ ඒව ය ව ප ක ද ම ශක ත ය අන ව න රයට ව ට න ඇත ම හ ඉත ස ළ ක ලයක ද ඇත ම හ ගණනය කළ න හ ක තරම ද ග ක ලයක ද න රය හ ද ක ව ඳ ත ම සඳහ හ ඳ උද හරණයක ල ස ද ව දත ත රණ වන ප න ව ද ය හ ක ය උන වහන ස බ ද රජ ණන වහන ස ට ද ස ඝ සම ජයට ද එර හ ව ය ම හ ත ව න මරණ න මත ඉත දර ණ ද ක ලබ ද න අව ච මහ නරකය හ උපන ස ට ත ප ව ද ව ස ට ර ක ස ල ද ග ණධර මයන ග යහපත ව ප ක වශය න ඉත ද ර ඝ ක ලයකට පස අව ච මහ නරකය න ම ද අව ත අන ගතය ද සට ඨ ස සර නම පස බ ද වරයක වන බවත සම බ ද ම ව න ම ප රක ශ ක ට ඇත මහ නරකනරකය ත ල මහ නරක 8ක ම මහ න රය අට නම ස ජ වය ක ළස ත තය ස ඝ තය ර රවය මහ ර රවය ත පය ප රත පය අව ච යඔස පත නරකමහ නරකයක හතර ස ස වර පයක ගන න අතර එක නරකයට ඔස පත නරක නම ක ඩ නරකය 16ක ඒ අන ව අට මහ නරකයන හ ර ණ ක ට තවත ඔස පත නරක 128ක පවත ඔස පත නරක 128 නම අබ බ ද න රබ බ ද අබබ අටට අහහ ක ම ද ස ගන ධ ක උප පල ප ණ ඩර ක පද ම ඛ ර ද ක ස ණඛ දක ග ප ඣක ක සත ත ස ල බග ගස ර පහ ස ස ත අඟ ර ම ල දළක හ ල ම ළ ප ක ර පත ස ක ණ ක ඕරම භ ත අස ල ම සත ත ල ම උස ල ම රථ ව ර ක ස වක ග මක ට ග ථක ප ම ල හගබ භ ප ණහ ස ක ක ල ව ල නද සඤ ව ච ච මහ ජ ල ඒකකල ප ද ව කල ප තය කල ප චත කල ප පඤ ජකල ප බ රසකල ප ත රසකල ප ච ද දකල ප පඤ වදසකල ප ස ළසකල ප අච වන ත වන තර උච ච ර ල හ ආර මද සක හ දග ග ග ම ත තග ග තස තග ග සයනග ග ත ලග ග න ට ඨ භග ග පරභණ ඩ හර ව රහ තග ග ක ධග ග එර සග ග ව ලසග ග උභතග ග ත ලහත ඝට තග ග යක ඛග ග ම සග ග න ව ර තග ග උරචක රම ල ස මත ප නප ජග ග ත ප ප කට කග ග ක ක ක ටග ග ල භ පක කම ක ල සග ග ඉන ද ර ය අග ත තද ව ර ක සග ග ම සප ශ ස නඛ ක ලහත ථ මහ යන ත සජ ත ස සවක අ ග ර පබ බත ථ සනද ක ටක ර ස තනද ග ථ ක ක ක ල ක ළ හ ඹ ල වන අස පත රවන ව තරණ ල ක ඹ අල ක ඹ ක හ රඟ ර ර ර ව ග ප න පස ඝ ත ස තතරච ජ න ච ජව ම ක ල ත ථ ක ශක ල න අස සක පරල භ නච චව දක ඡකල ප සප ත කල ප අට ඨ කල ප නව කල ප දශ කල ප ඒක දශ කල ප ම ත තකර සග ග ද සම ලග ග අන පට ට තග ග භ තග ග ව පර තග ග ක ම භග ග මහඟ ල ම ද ට ඨ න ගතග ග හස ස ධ ප ප ය පත ත න ද හග ග උද න ජ ර ක ම ප පම සලග ග පත තග ග එලම ලග ග ජඩ ඩ තග ග ඔසක කත ප අපච චව ක ඛ තග ග ක ලද සනග ග ව රළ අය ග ල න රය ද ක ව ඳ න න සද ක ල කවම එහ ස රව න ස ට ත ස ය අක සල කර ම ස යල ලම ද ක ව ඳ ග ව අවස න ව පස ඔව හ ව නත භවයක උපත ලබත