ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි දසවන කථාවාරය 2016 ජනවාරි 24 දින සිට එක්සත් ජනපදය තුළ ෆොක්ස් නාළිකාව ඔස්සේ විකාශය අරඹන ලදී. කථාංග හයකින් සමන්විත මෙම කථාවාරය 2016 පෙබරවාරි 22 දින අවසන් විය. මෙම කථාවාරය නවවන වාරය (2001 – 02) විකාශය වී වසර දාහතරකට පසුව සහ ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් (2008) චිත්‍රපටයෙන් වසර හතකට පසුව විකාශය වූවකි. මෙහි නැවත ස්ථාපිත (FBI) නියෝජිතයන් වන ෆොක්ස් මෝල්ඩර් () සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) විසින් පාරභෞමික ජීවීන්ගේ පැවැත්ම සහ ඔවුන් රජය සමග දක්වන සම්බන්ධතාව අනාවරණය කරගන්නා අයුරු නිරූපණය වේ.
ද එක්ස්-ෆයිල්ස් (වාරය 10) | |
---|---|
ඩීවීඩී සහ බ්ලූ-රේ කවරය | |
ප්‍රධාන රංගනය | ගිලියන් ඇන්ඩර්සන් |
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 6 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | ජනවාරි 24, 2016 පෙබරවාරි 22, 2016 | –
වාරය කාලානුක්‍රමය | |
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
- ද එක්ස්-ෆයිල්ස් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇමර ක න ව ද ය ප රබන ධ ර පව හ න කත ම ල වක වන ද එක ස ෆය ල ස හ දසවන කථ ව රය 2016 ජනව ර 24 ද න ස ට එක සත ජනපදය ත ළ ෆ ක ස න ළ ක ව ඔස ස ව ක ශය අරඹන ලද කථ ග හයක න සමන ව ත ම ම කථ ව රය 2016 ප බරව ර 22 ද න අවසන ව ය ම ම කථ ව රය නවවන ව රය 2001 02 ව ක ශය ව වසර ද හතරකට පස ව සහ ද එක ස ෆය ල ස අය ව න ට ට බ ල ව 2008 ච ත රපටය න වසර හතකට පස ව ව ක ශය ව වක ම හ න වත ස ථ ප ත FBI න ය ජ තයන වන ෆ ක ස ම ල ඩර සහ ඩ න ස කල ග ල යන ඇන ඩර සන ව ස න ප රභ ම ක ජ ව න ග ප ව ත ම සහ ඔව න රජය සමග දක වන සම බන ධත ව අන වරණය කරගන න අය ර න ර පණය ව ද එක ස ෆය ල ස ව රය 10 ඩ ව ඩ සහ බ ල ර කවරයප රධ න ර ගනයග ල යන ඇන ඩර සන සම භව රටඑක සත ජනපදයකථ ග ස 6න ක ත වම ල ජ ලයෆ ක ස ම ල න ක ත වජනව ර 24 2016 2016 01 24 ප බරව ර 22 2016 2016 02 22 ව රය ක ල න ක රමය ප ර ව රය 9පස ව රය 11බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ද එක ස ෆය ල ස හ සබ ඳ අය එම ඩ බ ය ම ව