වර්තමාන ඊජිප්තුවේදය අනුව ඩ්ජෙර් යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශයේ තෙවන පරාවෝවරයා යැයි සැලකේ. ඔහු ජීවත් වූයේ මැදි- වන අතර, වර්ෂ 40ක් පමණ රාජ්‍ය පාලනය කොට තිබේ. ඩ්ජෙර්ගේ හෝ ඔහුගේ බිසවට අයත් මමීකරණය කළ උඩු බාහුවක් විසින් සොයාගෙන ඇත. නමුත් විසින් එය ප්‍රතික්ෂේප කරයි.
ඩ්ජෙර් | |
---|---|
පාරාවෝ | |
වර්ෂ 41, ක්‍රි.පූ. 3000 පමණ | |
පූර්වප්‍රාප්තිකයා | හොර්-අහා |
අනුප්‍රාප්තිකයා | ඩ්ජෙට් |
වල්ලභ | , , , |
දරුවන් | මෙර්නෙයිත්, ඩ්ජෙට් ? |
පියා | හොර්-අහා |
මව | |
භූමදානය | O සොහොන්ගැබ, |
නම
තෙවන පාරාවෝවරයා ඉටි ලෙස දක්වා ඇත. හානි වූ නාමයක් සඳහන් වන අතර එය ඉට්... ලෙස ඇරඹේ. එසේවුව ද මැනතෝ සඳහන් කරන්නේ වෙනෙෆස් නම් නාමයකි.
රාජ්‍ය සමයේ දිග
ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ඊජිප්තු පූජක මැනතෝ සඳහන් කොට ඇත්තේ ඩ්ජෙර් වර්ෂ 57ක් රාජ්‍ය පාලනය කළ බව ය. ටෝබි විල්කින්සන් විසින් Royal Annals of Ancient Egypt තුළ වර්තමාන පර්යේෂණ අනුව දක්වා ඇත්තේ ආසන්න වශයෙන් සමකාලීන වඩාත් නිරවද්‍ය පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්හට "සම්පූර්ණ වර්ෂ 41ක් සහ භාගික වර්ෂයක" රාජ්‍ය සමයයක් දක්වා ඇති බවයි. විල්කින්සන් සඳහන් කරන්නේ පැලර්මෝ පාෂාණයේ ඩ්ජෙර්ගේ රාජ්‍ය සමයේ වර්ෂ 1-10 දක්වා කාලය පැලර්මෝ පාෂාණයේ IIවන පේළියේ සංරක්ෂණය වී ඇති බවයි. පාරාවෝවරයාගේ රාජ්‍ය සමයේ මධ්‍ය වර්ෂ කයිරෝ පාෂාණ කොටස C1හි IIවන පේළියේ ආරක්ෂා වී ඇත.
රාජ්‍ය සමය
ඩ්ජෙර්ගේ දිවිය සහ රාජ්‍ය සමය සඳහා සාක්ෂ්‍ය වන්නේ:
- සොහොන්ගැබ, ඇබයිඩොස්
- සකාරාහි 2185 සහ 3471 සොහොන් වළවල්වලින් හමුවූ මුද්‍රා කැටයම්
- සකාරාහි 3503, 3506 සහ 3035 සොහොන්වලින් හමුවූ අභිලේඛන
- වලින් හමුවූ මුද්‍රා සහ අභිලේඛන
- ඩ්ජෙර්ගේ නාමය සඳහන් ටුරාවලින් හමුවූ බුජම
- UC 16182 ඇබයිඩොස්වලින් හමුවූ ඇත්දත් ඵලකය, ඩ්ජෙර්ගේ කුටියෙහි 612 අතිරේක සොහොන්ගැබ
- ඩ්ජෙර්ගේ නාමය සඳහන් UC 16172 තඹ වෑය
- වලින් හමුවූ ඔහුගේ නාමය සඳහන් ශිලාලේඛනය (නමුත් මෙහි සත්‍යභාවය මතභේදයට ලක්ව ඇත)
සහ දැව මත වූ අභිලේඛන ආදිතම රූපාක්ෂර ස්වරූපයෙන් යුතු ය. එහි සම්පූර්ණ පරිවර්තනය අපහසු වුව ද, සකාරාවලින් හමුවූ නම් පතක් මගින් ඇතැම්විට පළමු රාජවංශයේ නිරූපණය වනවා වන්නට හැක.වලින් හමුවූ ඇත්දත් ඵලකයක සඳහන් වන්නේ ඩ්ජෙර් සහ ප්‍රදේශ නැරඹූ බවයි. කයිරෝ පාෂාණයේ ඔහුගේ එක් රාජ්‍ය වර්ෂයක් "සෙට්ජෙට් දේශයට පහර දීමේ වර්ෂය" ලෙස දක්වා ඇත. මෙමගින් සිනායි දේශය හෝ ඉන් එහා ස්ථානයක් හැඟවේ යැයි අනුමාන කෙරේ.
මැනතෝ සඳහන් කරන්නේ ඇතැම්විට ඩ්ජෙර් යැයි විශ්වාස කෙරෙන ඇතොතෙස් පිළිබඳ නිබන්ධනයක් රචනා කළ බවත්, සහස්ර දෙකකට පසු ඔහුගේ කාලයේ ද එම ග්‍රන්ථය පැවති බවත් ය.
පවුල
ඩ්ජෙර් යනු පාරාවෝ හොර්-අහාට දාව ඔහුගේ භාර්යාව වූ ට උපන් පුත්‍රයායි. ඔහුගේ මුත්තණුවන් බොහෝවිට නාමර් විය හැක. ඩ්ජෙර්ගේ දියණිය වූ මෙර්නෙයිත්, ඩ්ජෙට්ගේ භාර්යාව වූ අතර ඩෙන්ගේ මෑණියන් විය. පසුකාලීනව රැජිනියන් හා සම්බන්ධ හෙටෙස්-ස්කෙප්ට්රේගේ මහා තැනැත්තිය සහ හොරස් රැක බලාගන්නා තැනැත්තිය වැනි පදවි නාම දරන ස්ත්රීන්ගේ දේහ හි ඩ්ජෙර්ගේ සොහොන්ගැබට යාබද අතිරේක සොහොන්වල හෝ සකාරාහි භූමදානය කොට ඇත. ඩ්ජෙර්ගේ භාර්යාවන් යැයි සැලකෙන මෙම කාන්තාවන් අතරට පහත අය ඇතුළත් වේ:
- (හෙවත් නෙඛෙට්නෙයිත්); හි භූමදානය කළ මැය පිළිබඳ ශිලාවක සඳහන් වේ.
- ; ඩ්ජෙර්ගේ භාර්යාවක් විය හැක. සකාරාහි භුමදානය කොට ඇත.
- ; හි රජුට යාබදව භූමදානය කොට ඇත. ඩොඩ්සන් සහ හිල්ටන් සඳහන් කරන්නේ ඇය ඩෙන්ගේ භාර්යාවක යැයි පැවසෙන බවයි.
- ; මැයගේ නාමය සහ පදවි සකාරාහි ඇත්දත් නම්පතකින් හමු විය.
- බ්සු; සකාරාහි නම්පතකින් සහ ශිලා භාජන කිහිපයකින් හඳුනාගෙන ඇත (නමේ කියැවීම ද අවිනිශ්චිත ය. නාමයෙහි මත්ස්‍ය රූපාක්ෂර තුන්ක ඇතුළත් ය).
සොහොන්ගැබ
සිය පියාණන් වූ හොර්-අහාට සමාන අයුරින් ඩ්ජෙර්ව භූමදානය කෙරුණේ හි හි ය. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ පෙට්‍රීගේ O සොහොන්ගැබයි. ඔහුගේ සෙහොන්ගැබෙහි ඔහු සමග භූමදානය කෙරුණේ සේවකයින් 318කගේ ශේෂයන් ඇතුළත් ය. පසුකාලීනව, ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඔසිරිස්ගේ සොහොන්ගැබ යැයි සලකා ගෞරව කොට ඇත. ඩ්ජෙර්ගේ සොහොන්ගැබ ඇතුළු පළමු රාජවංශයේ භූමදාන සංකීර්ණයට ඊජිප්තු ආගමික සම්ප්රදායේ ඉතා වැදගත් ස්ථානයක් හිමි විය.
ඩ්ජෙර්ගේ සොහොන්ගැබ තුළින් සහ අවටින් භාණ්ඩ කිහිපයක් හමුවී ඇත:
- ඩ්ජෙර්ගේ ශිලා ස්තම්භයක්, වර්තමානයේ කයිරෝ කෞතුකාගාරයේ තබා ඇති මෙය වලින් හමුවූවක් විය හැක.
- මාලිගයක නාමයක් සහ ගේ නාමය සඳහන් නම් පත්.
- රැජිනගේ නම අභිලේඛනය කළ භාජන දෙකක කැබලි.
- සොහොන්ගැබේ බිත්තියෙන් රැජිනකගේ අත් පළඳනා හමු විය.
අතිරේක සොහොන්ගැබ්වල කැනීම්වලින් පහත දෑ සොයාගෙන තිබේ:
- පුද්ගලයන් කිහිප දෙනකුගේ ශිලා ස්තම්භ
- ගේ නාමය ඇතුළත් ඇත්දත් භාණ්ඩ.
- ඇත්දත් ඵලක.
මැනතෝ දක්වන්නේ පළමු රාජවංශය රාජ්‍ය පාලනය කළේ හි සිට කියා ය. සැබැවින්ම ඩ්ජෙර්ගේ භාර්යාවක වූ ගේ දේහය යාබද සකාරාහි භූමදානය කොට ඇත.
ගැලරිය
- "හොර්-ඩ්ජෙර්-ඉබ්" නම් රජුගේ බල ප්‍රදේශයක් හෝ බලකොටුවක් පිළිබඳ සඳහන් ඩ්ජෙර්ගේ කුඩා ඇත්දත් නම්පතක්.
- බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ඇබයිඩොස්වලින් හමුවූ ඩ්ජෙර්ගේ සංකේතය සහිත මුද්‍රාවක්.
- ප්‍රදර්ශනයට තබා ඇති උත්සව ගිනිගල් පිහියක්; මෙහි රන් මිටෙහි ඩ්ජෙර්ගේ හොරස් නාමය කැටයම් කොට ඇත.
- තබා ඇති උත්සව ගිනිගල් පිහියේ ඩ්ජෙර්ගේ සෙරෙඛ්හි සමීප දසුනක්.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Grimal, Nicolas (1994). A History of Ancient Egypt. Wiley-Blackwell. p. 528. ISBN .
- W. M. Flinders Petrie: The Royal Tombs of the Earliest Dynasties, 1901, Part II, London 1901, p.16-17
- Salima Ikram and Aidan Dodson, The Mummy in Ancient Egypt: Equipping the Dead for Eternity, Thames & Hudson, 1998, p. 109
- Toby Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000. p.79
- Wilkinson, Royal Annals of Ancient Egypt, p.258
- King Djer page from digitalegypt.
- Saad 1947: 165; Saad 1969: 82, pl. 94
- Kaiser 1964: 103, fig.3
- Petrie 1925: pl. II.8; XII.1
- ඇබයිඩොස්හි 461 සොහොන්ගැබ, Petrie 1925: pl. III.1, IV.8
- Rice, Michael The Power of the Bull Routledge; 1 edition (4 Dec 1997) p123 [1]
- W. Grajetzki: Ancient Egyptian Queens: a hieroglyphic dictionary
- Dodson and Hilton: The Complete Royal Families of Ancient Egypt, 2004
- W. M. Flinders Petrie: The Royal Tombs of the Earliest Dynasties, 1901, Part II, London 1901, pl. XXVII, 96
- Thomas Kühn: Die Königsgräber der 1. & 2. Dynastie in Abydos. In: Kemet. Issue 1, 2008.
- B. Porter and R.L.B. Moss. Topographical Bibliography of Ancient Egyptian Hieroglyphic Texts, Reliefs, and Paintings, V. Upper Egypt: Sites. Oxford, 1937
ග්‍රන්ථාවලිය
- Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, , 71-73
- Toby Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000.
බාහිර සබැඳි
පූර්වප්‍රාප්තිකයා හොර්-අහා | ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික ඩ්ජෙට් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර තම න ඊජ ප ත ව දය අන ව ඩ ජ ර යන ප ර තන ඊජ ප ත ව පළම ර ජව ශය ත වන පර ව වරය ය ය ස ලක ඔහ ජ වත ව ය ම ද වන අතර වර ෂ 40ක පමණ ර ජ ය ප ලනය ක ට ත බ ඩ ජ ර ග හ ඔහ ග බ සවට අයත මම කරණය කළ උඩ බ හ වක ව ස න ස ය ග න ඇත නම ත ව ස න එය ප රත ක ෂ ප කරය ඩ ජ ර ප ර ව වර ෂ 41 ක ර ප 3000 පමණප ර වප ර ප ත කය හ ර අහ අන ප ර ප ත කය ඩ ජ ට ර ජක ය න මයවල ලභ දර වන ම ර න ය ත ඩ ජ ට ප ය හ ර අහ මවභ මද නයO ස හ න ග බ නමඉට ඩ ජ ර ග ක ර ට ෂ න මයය ත වන ප ර ව වරය ඉට ල ස දක ව ඇත හ න ව න මයක සඳහන වන අතර එය ඉට ල ස ඇරඹ එස ව ව ද ම නත සඳහන කරන න ව න ෆස නම න මයක ර ජ ය සමය ද ගක ර ප ත න වන ස යවස ද ඊජ ප ත ප ජක ම නත සඳහන ක ට ඇත ත ඩ ජ ර වර ෂ 57ක ර ජ ය ප ලනය කළ බව ය ට බ ව ල ක න සන ව ස න Royal Annals of Ancient Egypt ත ළ වර තම න පර ය ෂණ අන ව දක ව ඇත ත ආසන න වශය න සමක ල න වඩ ත න රවද ය ප ලර ම ප ෂ ණය ඩ ජ ර හට සම ප ර ණ වර ෂ 41ක සහ භ ග ක වර ෂයක ර ජ ය සමයයක දක ව ඇත බවය ව ල ක න සන සඳහන කරන න ප ලර ම ප ෂ ණය ඩ ජ ර ග ර ජ ය සමය වර ෂ 1 10 දක ව ක ලය ප ලර ම ප ෂ ණය IIවන ප ළ ය ස රක ෂණය ව ඇත බවය ප ර ව වරය ග ර ජ ය සමය මධ ය වර ෂ කය ර ප ෂ ණ ක ටස C1හ IIවන ප ළ ය ආරක ෂ ව ඇත ර ජ ය සමයඩ ජ ර ග ද ව ය සහ ර ජ ය සමය සඳහ ස ක ෂ ය වන න ස හ න ග බ ඇබය ඩ ස සක ර හ 2185 සහ 3471 ස හ න වළවල වල න හම ව ම ද ර ක ටයම සක ර හ 3503 3506 සහ 3035 ස හ න වල න හම ව අභ ල ඛන වල න හම ව ම ද ර සහ අභ ල ඛන ඩ ජ ර ග න මය සඳහන ට ර වල න හම ව බ ජම UC 16182 ඇබය ඩ ස වල න හම ව ඇත දත ඵලකය ඩ ජ ර ග ක ට ය හ 612 අත ර ක ස හ න ග බ ඩ ජ ර ග න මය සඳහන UC 16172 තඹ ව ය වල න හම ව ඔහ ග න මය සඳහන ශ ල ල ඛනය නම ත ම හ සත යභ වය මතභ දයට ලක ව ඇත සහ ද ව මත ව අභ ල ඛන ආද තම ර ප ක ෂර ස වර පය න ය ත ය එහ සම ප ර ණ පර වර තනය අපහස ව ව ද සක ර වල න හම ව නම පතක මග න ඇත ම ව ට පළම ර ජව ශය න ර පණය වනව වන නට හ ක වල න හම ව ඇත දත ඵලකයක සඳහන වන න ඩ ජ ර සහ ප රද ශ න රඹ බවය කය ර ප ෂ ණය ඔහ ග එක ර ජ ය වර ෂයක ස ට ජ ට ද ශයට පහර ද ම වර ෂය ල ස දක ව ඇත ම මග න ස න ය ද ශය හ ඉන එහ ස ථ නයක හ ඟව ය ය අන ම න ක ර ම නත සඳහන කරන න ඇත ම ව ට ඩ ජ ර ය ය ව ශ ව ස ක ර න ඇත ත ස ප ළ බඳ න බන ධනයක රචන කළ බවත සහස ර ද කකට පස ඔහ ග ක ලය ද එම ග රන ථය ප වත බවත ය පව ලඩ ජ ර ග ස ර ඛ අන තර ගත ශ ල භ ජනයක ඩ ජ ර යන ප ර ව හ ර අහ ට ද ව ඔහ ග භ ර ය ව ව ට උපන ප ත රය ය ඔහ ග ම ත තණ වන බ හ ව ට න මර ව ය හ ක ඩ ජ ර ග ද යණ ය ව ම ර න ය ත ඩ ජ ට ග භ ර ය ව ව අතර ඩ න ග ම ණ යන ව ය පස ක ල නව ර ජ න යන හ සම බන ධ හ ට ස ස ක ප ට ර ග මහ ත න ත ත ය සහ හ රස ර ක බල ගන න ත න ත ත ය ව න පදව න ම දරන ස ත ර න ග ද හ හ ඩ ජ ර ග ස හ න ග බට ය බද අත ර ක ස හ න වල හ සක ර හ භ මද නය ක ට ඇත ඩ ජ ර ග භ ර ය වන ය ය ස ලක න ම ම ක න ත වන අතරට පහත අය ඇත ළත ව හ වත න ඛ ට න ය ත හ භ මද නය කළ ම ය ප ළ බඳ ශ ල වක සඳහන ව ඩ ජ ර ග භ ර ය වක ව ය හ ක සක ර හ භ මද නය ක ට ඇත හ රජ ට ය බදව භ මද නය ක ට ඇත ඩ ඩ සන සහ හ ල ටන සඳහන කරන න ඇය ඩ න ග භ ර ය වක ය ය ප වස න බවය ම යග න මය සහ පදව සක ර හ ඇත දත නම පතක න හම ව ය බ ස සක ර හ නම පතක න සහ ශ ල භ ජන ක හ පයක න හඳ න ග න ඇත නම ක ය ව ම ද අව න ශ ච ත ය න මය හ මත ස ය ර ප ක ෂර ත න ක ඇත ළත ය ස හ න ග බස ය ප ය ණන ව හ ර අහ ට සම න අය ර න ඩ ජ ර ව භ මද නය ක ර ණ හ හ ය ඩ ජ ර ග ස හ න ග බ ප ට ර ග O ස හ න ග බය ඔහ ග ස හ න ග බ හ ඔහ සමග භ මද නය ක ර ණ ස වකය න 318කග ශ ෂයන ඇත ළත ය පස ක ල නව ඩ ජ ර ග ස හ න ග බ ඔස ර ස ග ස හ න ග බ ය ය සලක ග රව ක ට ඇත ඩ ජ ර ග ස හ න ග බ ඇත ළ පළම ර ජව ශය භ මද න ස ක ර ණයට ඊජ ප ත ආගම ක සම ප රද ය ඉත ව දගත ස ථ නයක හ ම ව ය ඩ ජ ර ග ස හ න ග බ ත ළ න සහ අවට න භ ණ ඩ ක හ පයක හම ව ඇත ඩ ජ ර ග ශ ල ස තම භයක වර තම නය කය ර ක ත ක ග රය තබ ඇත ම ය වල න හම ව වක ව ය හ ක ම ල ගයක න මයක සහ ග න මය සඳහන නම පත ර ජ නග නම අභ ල ඛනය කළ භ ජන ද කක ක බල ස හ න ග බ බ ත ත ය න ර ජ නකග අත පළඳන හම ව ය අත ර ක ස හ න ග බ වල ක න ම වල න පහත ද ස ය ග න ත බ ප ද ගලයන ක හ ප ද නක ග ශ ල ස තම භ ග න මය ඇත ළත ඇත දත භ ණ ඩ ඇත දත ඵලක ම නත දක වන න පළම ර ජව ශය ර ජ ය ප ලනය කළ හ ස ට ක ය ය ස බ ව න ම ඩ ජ ර ග භ ර ය වක ව ග ද හය ය බද සක ර හ භ මද නය ක ට ඇත ග ලර ය හ ර ඩ ජ ර ඉබ නම රජ ග බල ප රද ශයක හ බලක ට වක ප ළ බඳ සඳහන ඩ ජ ර ග ක ඩ ඇත දත නම පතක බ ර ත න ය ක ත ක ග රය ප රදර ශනයට තබ ඇත ඇබය ඩ ස වල න හම ව ඩ ජ ර ග ස ක තය සහ ත ම ද ර වක ප රදර ශනයට තබ ඇත උත සව ග න ගල ප හ යක ම හ රන ම ට හ ඩ ජ ර ග හ රස න මය ක ටයම ක ට ඇත තබ ඇත උත සව ග න ගල ප හ ය ඩ ජ ර ග ස ර ඛ හ සම ප දස නක ම ව ත බලන නප ර ව ප ර ව වර න ග ල ය ස ත ව ඊජ ප ත ව පළම ර ජව ශයආශ ර යයන Grimal Nicolas 1994 A History of Ancient Egypt Wiley Blackwell p 528 ISBN 0 631 19396 0 W M Flinders Petrie The Royal Tombs of the Earliest Dynasties 1901 Part II London 1901 p 16 17 Salima Ikram and Aidan Dodson The Mummy in Ancient Egypt Equipping the Dead for Eternity Thames amp Hudson 1998 p 109 Toby Wilkinson Royal Annals of Ancient Egypt The Palermo Stone and Its Associated Fragments Kegan Paul International 2000 p 79 Wilkinson Royal Annals of Ancient Egypt p 258 King Djer page from digitalegypt Saad 1947 165 Saad 1969 82 pl 94 Kaiser 1964 103 fig 3 Petrie 1925 pl II 8 XII 1 ඇබය ඩ ස හ 461 ස හ න ග බ Petrie 1925 pl III 1 IV 8 Rice Michael The Power of the Bull Routledge 1 edition 4 Dec 1997 ISBN 978 0 415 09032 2 p123 1 W Grajetzki Ancient Egyptian Queens a hieroglyphic dictionary Dodson and Hilton The Complete Royal Families of Ancient Egypt 2004 W M Flinders Petrie The Royal Tombs of the Earliest Dynasties 1901 Part II London 1901 pl XXVII 96 Thomas Kuhn Die Konigsgraber der 1 amp 2 Dynastie in Abydos In Kemet Issue 1 2008 B Porter and R L B Moss Topographical Bibliography of Ancient Egyptian Hieroglyphic Texts Reliefs and Paintings V Upper Egypt Sites Oxford 1937ග රන ථ වල යToby A H Wilkinson Early Dynastic Egypt Routledge London New York 1999 ISBN 0 415 18633 1 71 73 Toby Wilkinson Royal Annals of Ancient Egypt The Palermo Stone and Its Associated Fragments Kegan Paul International 2000 බ හ ර සබ ඳ ඩ ජ ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත http www phouka com pharaoh pharaoh dynasties dyn01 02djer htmlප ර වප ර ප ත කය හ ර අහ ඊජ ප ත ව ප ර ව අන ප ර ප ත ක ඩ ජ ට