පලෑර්මෝ ශිලාව යනු, පුරාතන ඊජිප්තුවෙහි රාජකීය විස්තර ලෙසින් හැඳින්වෙන දැනට නිරුප්‍රදිතව ඇති කොටස් හත අතුරින් එකකි. පළමුවන රාජවංශයෙහි සිට මුල් කොටස දක්වා ඊජිප්තුවේ රජවරුන්ගේ ලැයිස්තුවක්ද ඔවුන්ගේ රාජ්‍ය කාලයෙහි එක් එක් අවුරුදු වල වැදගත් සිදුවීම්ද මෙම ලිපි ටැඹෙහි සඳහන් කර තිබිණි. එය බොහෝවිට (දළවශයෙන් ක්‍රියුපෙ 2392–2283) තැනෙන්නට ඇත. පලෑර්මෝ ශිලාව තැන්පත් කර ඇත්තේ, ඉතාලියෙහි, නගරයෙහි, අන්තෝනියෝ සලීනාස් ප්‍රාදේශීය පුරාවිද්‍යාත්මක කෞතුකාගාරයෙහි වන අතර, එම කරුණු අනුසාරයෙන් එහි නම ව්‍යුත්පන්න වී ඇත.
කයිරෝ සහ ලන්ඩන යන කෞතුකාගාර වල තැන්පත් කර ඇති කැබලි ඇතුළු, රාජකීය විස්තර වල නිරුපද්‍රිතව ඇති සමස්ත කැබලි හතටමද සමහරවිට "පලෑර්මෝ ශිලාව" යන පදය යෙදෙයි. මෙම කැබලි සඳහා සමස්තයක් වශයෙන් "කයිරෝ විස්තර ශිලාව" යන පදය සමහරවිට යෙදෙන මුත්,කයිරෝවෙහි දැනට ඇති රාජකීය විස්තර කැබලි වලට පමණක් "කයිරෝ ශිලාව" යන පදය යෙදීමද සිදු වෙයි.
පලෑර්මෝ ශිලාව සහ රාජකීය විස්තර ටැඹෙහි අනෙකුත් කැබලි තුලින්, පුරාතන ඊජිප්තුව පිළිබඳ බොහෝ විට පැරණිතම ඓතිහාසික ලේඛය නිරුපද්‍රිතව ආරක්ෂණය වී ඇති අතර, ඊජිප්තියානු ඉතිහාසය සඳහා එය ප්‍රධාන මූලාශ්‍රයක් වෙයි.
විස්තරය
පලෑර්මෝ ශිලාව කොටසක් වූ රාජකීය විස්තරය ලිපි ටැඹ, මූලාරම්භයෙහිදී 60 සෙමී උස සහ 2.1මී පමණ පළල වන්නට ඇත. කැබලි සැදී ඇත්තේ ඝන දැඩි කාල වර්ණ ශිලා වර්ගයකින් වන අතර, එය බොහෝ විට නම් කළු ආග්නේය පාෂාණ වර්ගයක් විය හැක.
පලෑර්මෝ ශිලාව අවිධිමත් පළිහ-හැඩැති කැබැල්ලක් වන අතර, 43.5 සෙමී උස, 25 සෙමී පළල සහ 6.5 සෙමී ඝනකම (උපරිම මාන) සහිත වෙයි.
- ඩොඩ්සන්, එයිඩ්න් (2004) ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ ඒන්ෂන්ට් ඊජිප්ට්, පි.62. තේම්ස් හා හඩ්සන්, .
- ඩොඩ්සන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පල ර ම ශ ල ව යන ප ර තන ඊජ ප ත ව හ ර ජක ය ව ස තර ල ස න හ ඳ න ව න ද නට න ර ප රද තව ඇත ක ටස හත අත ර න එකක පළම වන ර ජව ශය හ ස ට ම ල ක ටස දක ව ඊජ ප ත ව රජවර න ග ල ය ස ත වක ද ඔව න ග ර ජ ය ක ලය හ එක එක අව ර ද වල ව දගත ස ද ව ම ද ම ම ල ප ට ඹ හ සඳහන කර ත බ ණ එය බ හ ව ට දළවශය න ක ර ය ප 2392 2283 ත න න නට ඇත පල ර ම ශ ල ව ත න පත කර ඇත ත ඉත ල ය හ නගරය හ අන ත න ය සල න ස ප ර ද ශ ය ප ර ව ද ය ත මක ක ත ක ග රය හ වන අතර එම කර ණ අන ස රය න එහ නම ව ය ත පන න ව ඇත ඉත ල ය පල ර ම නගරය ත න පත කර ඇත ඊජ ප ත ය න ර ජක ය ව ස තර වල ක ටසක වන පල ර ම ශ ල ව කය ර සහ ලන ඩන යන ක ත ක ග ර වල ත න පත කර ඇත ක බල ඇත ළ ර ජක ය ව ස තර වල න ර පද ර තව ඇත සමස ත ක බල හතටමද සමහරව ට පල ර ම ශ ල ව යන පදය ය ද ය ම ම ක බල සඳහ සමස තයක වශය න කය ර ව ස තර ශ ල ව යන පදය සමහරව ට ය ද න ම ත කය ර ව හ ද නට ඇත ර ජක ය ව ස තර ක බල වලට පමණක කය ර ශ ල ව යන පදය ය ද මද ස ද ව ය පල ර ම ශ ල ව සහ ර ජක ය ව ස තර ට ඹ හ අන ක ත ක බල ත ල න ප ර තන ඊජ ප ත ව ප ළ බඳ බ හ ව ට ප රණ තම ඓත හ ස ක ල ඛය න ර පද ර තව ආරක ෂණය ව ඇත අතර ඊජ ප ත ය න ඉත හ සය සඳහ එය ප රධ න ම ල ශ රයක ව ය ව ස තරයපල ර ම ශ ල ව ක ටසක ව ර ජක ය ව ස තරය ල ප ට ඹ ම ල රම භය හ ද 60 ස ම උස සහ 2 1ම පමණ පළල වන නට ඇත ක බල ස ද ඇත ත ඝන ද ඩ ක ල වර ණ ශ ල වර ගයක න වන අතර එය බ හ ව ට නම කළ ආග න ය ප ෂ ණ වර ගයක ව ය හ ක පල ර ම ශ ල ව අව ධ මත පළ හ හ ඩ ත ක බ ල ලක වන අතර 43 5 ස ම උස 25 ස ම පළල සහ 6 5 ස ම ඝනකම උපර ම ම න සහ ත ව ය ඩ ඩ සන එය ඩ න 2004 ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ප 62 ත ම ස හ හඩ සන ISBN 0 500 05128 3 ඩ ඩ සන