ඛණ්ඩාංක: 35°50′11″N 129°13′18.4″E / 35.83639°N 129.221778°E
චොම්සොංදේ යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ හි පිහිටි කි. චොම්සොංදේ යන්නෙහි අර්ථය කොරියානු බසින් තාරකා-නිරීක්ෂණ කුළුණ යන්නයි. ආසියාවේ ශේෂව පවත්නා පැරණිතම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය ද චොම්සොංදේ ය. එය ලෝකයේ පවත්වා නිරුපද්‍රිතව ඇති පැරණිතම තාරකා විදයා නිරීක්ෂණාගාරය වීමට ද ඉඩ ඇත. මෙය ඉදි වූයේ ක්‍රි.ව. 7වන සියවසේ සිල්ලා රාජධානි යුගයේ ය. සිල්ලාවේ අගනුවර වූයේ සොරබොල් හෙවත් වර්තමාන ග්යොංජු ප්රදේශයයි. 1962 දෙසැම්බර් 20 දින චොම්සොංදේ නිරීක්ෂණාගාරය කොරියාවේ 31වන ජාතික වස්තුව ලෙස නම්කෙරිණි. වර්තමානයේ දක්නට නොලැබෙන, ඓතිහාසික මූලාශ්‍රයන්හි පමණක් හමුවන බෙක්ජේහි ජොම්සොංදේ ආදර්ශයට ගනිමින් චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිකොට ඇත. චොම්සොංදේහි ආභාසය ලබා 675දී ජපන් නිරීක්ෂණාගාරයක් සහ 723දී චීනයේ චෞ ආදිපාදවරයාගේ නිරීක්ෂණාගාරය ඉදි විය.
චොම්සොංදේ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 첨성대 |
හන්ජා | 瞻星臺 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Cheomseongdae |
මැකූන්–රයිෂවර් | Ch'ŏmsŏngdae |
දළ විශ්ලේෂණය
සම්ගුක් යුසා මූලාශ්‍රය අනුව, චොම්සොංදේ නිරීක්ෂණාගාරය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ (ක්‍රි.ව. 632-647) රාජ්‍ය සමයේ රාජධානියේ අගනුවර ආසන්නයේ ය. චොම්සොංදේ යන්නෙහි අර්ථය "තරාකා නිරීක්ෂණ මණ්ඩපය" යන්නයි. මෙම කුළුණ ඉදිකොට ඇත්තේ කපන ලද කුට්ටි 362ක් භාවතයට ගෙන ය. මේ නිසා ඇතැමුන් යෝජනා කරන්නේ එමගින් චන්ද්‍ර වර්ෂයේ අන්තර්ගත දින 362 නිරූපණය වන බවයි. මෙහි සමචතුරස්‍රාකාර හැඩැති ව්‍යූහයක් මත පාෂාණ කුට්ටි වෘත්තාකාර ස්තර 27ක් ලෙස සකස් කොට ඇත. (ඇතැම්හු මෙය හා සම්බන්ධ කොට සොන්දොක් රැජින සිල්ලාවේ 27වන පාලකයා බවට වූ කරුණ හෝ තාරකා රාහියක් සම්බන්ධ මතයක් ගෙන හැර දක්වති) කවුළුවේ මට්ටමට පහළින් ස්තර 12ක් ඇති අතර, එයට ඉහළින් තවත් ස්තර 12ක් වේ. පාදමේ සමචතුරස්‍රයක ආකාරයට එක් පැත්තක ගල් කුට්ටි 3 බැගින් පිහිටන සේ සැකසූ විශාල අත්තිවාරම් ගල් 12කින් යුත් සමචතුරස්‍රාකාර ව්‍යූහයක් ඇත. මෙම ගල් කුට්ටි 12 මගින් වර්ෂයේ වූ මාස දොළහ නිරූපණය වනවා වන්නට හැක.
කුළුණෙහි පත්ළෙහි පළල මීටර 5.7කි. එය මීටර 9.4ක් උසැති ය. කවුළුව තෙක් අවකාශය පස්වලින් පුරවා ඇත. මෙහි ඉදිකිරීම් ශෛලිය ග්යොංජුහි ශෛලියට අනුරූප ය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
2009 වර්ෂයේ සුප්‍රකට කොරියානු නාට්‍යයක් වන ක්වීන් සොන්දොක් කතාමාලාව තුළ චොම්සොංදේ පිළිබඳ වේ. මෙම නාට්‍යයේ චොම්සොංදේ ඉදිවන්නේ සොන්දොක් රැජින කුමරියකව සිටි කාලයේ ය. මෙය කුමරිය ලෙස ඇගේ පළමු ආඥාව අනුව ඉදිවන්නකි. මෙය අනුව චොම්සොංදේ ඉදිවන්නේ තාරකා විද්‍යා දැනුම තනි පුද්ගලයකුගේ ග්රහණයෙන් ( ආර්යාවගේ) අවභාවිතයට පත්වීම වළක්වනු සඳහා සෑමදෙනාටම එම ඥානය බෙදාහැරීමේ අරමුණ ඇතිව ය. එසේ සිදු කිරීමෙන් ඇය විසින් මිෂිල් ආර්යාවගේ දිව්‍යමය අයිතිය ද අහෝසි කරයි. මෙය එකල සාමාන්‍ය දෙයක් නොවූ හෙයින් බොහෝ ගතානුගතික පුද්ගලයින් මීට සහාය දක්වන්නේ නැත. මේ නිසා කතාමාලාව අනුව චොම්සොංදේ විවෘත කිරීමට වංශවතුන් කිසිවකු සහභාගී වන්නේ නැත.
ගැලරිය
- වැසිබර දසුනක්
- රාත්‍රී දසුනක්
සටහන්
- Storey, Glenn. Urbanism in the Preindustrial World: Cross-Cultural Approaches (ඉංග්‍රීසි බසින්). University of Alabama Press. p. 201. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Dicati, Renato. Stamping Through Astronomy (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 30. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Bernardi, Gabriella. The Unforgotten Sisters: Female Astronomers and Scientists before Caroline Herschel (ඉංග්‍රීසි බසින්). Springer. p. 40. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Kelley, David H.; Milone, Eugene F. Exploring Ancient Skies: A Survey of Ancient and Cultural Astronomy (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 79. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Pak, Ch?ang-b?m. Astronomy: Traditional Korean Science (ඉංග්‍රීසි බසින්). Ewha Womans University Press. p. 63. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Selin, Helaine. Encyclopaedia of the History of Science, Technology, and Medicine in Non-Westen Cultures (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 503. ISBN . සම්ප්‍රවේශය 16 November 2016.
- Indiana University Resources [1] 2007-07-06 at the Wayback Machine. Retrieved February 13th, 2006.
- Park, Changbom. Astronomy: Traditional Korean Science (ඉංග්‍රීසි බසින්). Ewha Womans University Press. p. 65. ISBN . සම්ප්‍රවේශය 24 March 2017.
- සොං (1983, පි.17) පවසන්නේ ග්යොංජු ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක හොං සා-ජුන් විසින් සිදුකරන ලද 1962 මුල් සමීක්ෂණය අනුව ගල් කුට්ටි 366ක් හමුවූ බවයි.
ආශ්‍රේයයන්
- Jeon, Sang-woon. (1998). A history of science in Korea. Seoul:Jimoondang.
- Nha, Il-seong. Silla's Cheomseongdae. (2001) Korea Journal 41(4), 269-281 (2001)
- Song, Sang-Yong. A brief history of the study of the Ch'ŏmsŏng-dae in Kyongju; Korea Journal 23(8), 16-21 (1983)
බාහිර සබැඳි
- ආසියානු ඓතිහාසික ගෘහිකර්මාණ ශිල්පය: චොම්සොංදේ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 35 50 11 N 129 13 18 4 E 35 83639 N 129 221778 E 35 83639 129 221778 ච ම ස ද යන ව න හ ඳ න ව න න දක ණ ක ර ය ව හ ප හ ට ක ච ම ස ද යන න හ අර ථය ක ර ය න බස න ත රක න ර ක ෂණ ක ළ ණ යන නය ආස ය ව ශ ෂව පවත න ප රණ තම ත රක ව ද ය න ර ක ෂණ ග රය ද ච ම ස ද ය එය ල කය පවත ව න ර පද ර තව ඇත ප රණ තම ත රක ව දය න ර ක ෂණ ග රය ව මට ද ඉඩ ඇත ම ය ඉද ව ය ක ර ව 7වන ස යවස ස ල ල ර ජධ න ය ගය ය ස ල ල ව අගන වර ව ය ස රබ ල හ වත වර තම න ග ය ජ ප රද ශයය 1962 ද ස ම බර 20 ද න ච ම ස ද න ර ක ෂණ ග රය ක ර ය ව 31වන ජ ත ක වස ත ව ල ස නම ක ර ණ වර තම නය දක නට න ල බ න ඓත හ ස ක ම ල ශ රයන හ පමණක හම වන බ ක ජ හ ජ ම ස ද ආදර ශයට ගන ම න ච ම ස ද න ර ක ෂණ ග රය ඉද ක ට ඇත ච ම ස ද හ ආභ සය ලබ 675ද ජපන න ර ක ෂණ ග රයක සහ 723ද ච නය ච ආද ප දවරය ග න ර ක ෂණ ග රය ඉද ව ය ච ම ස ද ක ර ය න නමහ ග ල 첨성대හන ජ 瞻星臺ප රත ශ ධ ත ර ම න කරණයCheomseongdaeම ක න රය ෂවර Ch ŏmsŏngdaeදළ ව ශ ල ෂණයසම ග ක ය ස ම ල ශ රය අන ව ච ම ස ද න ර ක ෂණ ග රය ඉද ව ය ස න ද ක ර ජ නග ක ර ව 632 647 ර ජ ය සමය ර ජධ න ය අගන වර ආසන නය ය ච ම ස ද යන න හ අර ථය තර ක න ර ක ෂණ මණ ඩපය යන නය ම ම ක ළ ණ ඉද ක ට ඇත ත කපන ලද ක ට ට 362ක භ වතයට ග න ය ම න ස ඇත ම න ය ජන කරන න එමග න චන ද ර වර ෂය අන තර ගත ද න 362 න ර පණය වන බවය ම හ සමචත රස ර ක ර හ ඩ ත ව ය හයක මත ප ෂ ණ ක ට ට ව ත ත ක ර ස තර 27ක ල ස සකස ක ට ඇත ඇත ම හ ම ය හ සම බන ධ ක ට ස න ද ක ර ජ න ස ල ල ව 27වන ප ලකය බවට ව කර ණ හ ත රක ර හ යක සම බන ධ මතයක ග න හ ර දක වත කව ළ ව මට ටමට පහළ න ස තර 12ක ඇත අතර එයට ඉහළ න තවත ස තර 12ක ව ප දම සමචත රස රයක ආක රයට එක ප ත තක ගල ක ට ට 3 බ ග න ප හ ටන ස ස කස ව ශ ල අත ත ව රම ගල 12ක න ය ත සමචත රස ර ක ර ව ය හයක ඇත ම ම ගල ක ට ට 12 මග න වර ෂය ව ම ස ද ළහ න ර පණය වනව වන නට හ ක ක ළ ණ හ පත ළ හ පළල ම ටර 5 7ක එය ම ටර 9 4ක උස ත ය කව ළ ව ත ක අවක ශය පස වල න ප රව ඇත ම හ ඉද ක ර ම ශ ල ය ග ය ජ හ ශ ල යට අන ර ප ය න ර ක ෂණ ග රයක ල ස ච ම ස ද භ ව ත ව අය ර න ර පණය ක ර න එහ ප රම ණය න ක ඩ අන ර වක ජනප ර ය ස ස ක ත ය ත ළ2009 වර ෂය ස ප රකට ක ර ය න න ට යයක වන ක ව න ස න ද ක කත ම ල ව ත ළ ච ම ස ද ප ළ බඳ ව ම ම න ට යය ච ම ස ද ඉද වන න ස න ද ක ර ජ න ක මර යකව ස ට ක ලය ය ම ය ක මර ය ල ස ඇග පළම ආඥ ව අන ව ඉද වන නක ම ය අන ව ච ම ස ද ඉද වන න ත රක ව ද ය ද න ම තන ප ද ගලයක ග ග රහණය න ආර ය වග අවභ ව තයට පත ව ම වළක වන සඳහ ස මද න ටම එම ඥ නය බ ද හ ර ම අරම ණ ඇත ව ය එස ස ද ක ර ම න ඇය ව ස න ම ෂ ල ආර ය වග ද ව යමය අය ත ය ද අහ ස කරය ම ය එකල ස ම න ය ද යක න ව හ ය න බ හ ගත න ගත ක ප ද ගලය න ම ට සහ ය දක වන න න ත ම න ස කත ම ල ව අන ව ච ම ස ද ව ව ත ක ර මට ව ශවත න ක ස වක සහභ ග වන න න ත ග ලර යව ස බර දස නක ර ත ර දස නක සටහන Storey Glenn Urbanism in the Preindustrial World Cross Cultural Approaches ඉ ග ර ස බස න University of Alabama Press p 201 ISBN 9780817352462 සම ප රව ශය 16 November 2016 Dicati Renato Stamping Through Astronomy ඉ ග ර ස බස න Springer Science amp Business Media p 30 ISBN 9788847028296 සම ප රව ශය 16 November 2016 Bernardi Gabriella The Unforgotten Sisters Female Astronomers and Scientists before Caroline Herschel ඉ ග ර ස බස න Springer p 40 ISBN 9783319261270 සම ප රව ශය 16 November 2016 Kelley David H Milone Eugene F Exploring Ancient Skies A Survey of Ancient and Cultural Astronomy ඉ ග ර ස බස න Springer Science amp Business Media p 79 ISBN 9781441976246 සම ප රව ශය 16 November 2016 Pak Ch ang b m Astronomy Traditional Korean Science ඉ ග ර ස බස න Ewha Womans University Press p 63 ISBN 9788973007790 සම ප රව ශය 16 November 2016 Selin Helaine Encyclopaedia of the History of Science Technology and Medicine in Non Westen Cultures ඉ ග ර ස බස න Springer Science amp Business Media p 503 ISBN 9789401714167 සම ප රව ශය 16 November 2016 Indiana University Resources 1 2007 07 06 at the Wayback Machine Retrieved February 13th 2006 Park Changbom Astronomy Traditional Korean Science ඉ ග ර ස බස න Ewha Womans University Press p 65 ISBN 9788973007790 සම ප රව ශය 24 March 2017 ස 1983 ප 17 පවසන න ග ය ජ ජ ත ක ක ත ක ග රය අධ යක ෂක හ ස ජ න ව ස න ස ද කරන ලද 1962 ම ල සම ක ෂණය අන ව ගල ක ට ට 366ක හම ව බවය ආශ ර යයන Jeon Sang woon 1998 A history of science in Korea Seoul Jimoondang ISBN 89 88095 11 1 Nha Il seong Silla s Cheomseongdae 2001 Korea Journal 41 4 269 281 2001 Song Sang Yong A brief history of the study of the Ch ŏmsŏng dae in Kyongju Korea Journal 23 8 16 21 1983 බ හ ර සබ ඳ ආස ය න ඓත හ ස ක ග හ කර ම ණ ශ ල පය ච ම ස ද