ගල්සියඹලා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | D. cochinchinense |
Dialium cochinchinense Pierre |
ගල්සියඹලා (විද්‍යාත්මක නාමය - Dialium cochinchinense) (ඉංග්‍රීසි - velvet tamarind) යනු පලතුරු ශාකයකි. මෙම ශාක බහුල වශයෙන් ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය යන ආසියානු රටවලද අප්රිකාවේද ව්‍යාප්ත වී තිබේ. දැනට වදවීමේ තර්ජනයකට පාත්‍ර වී ඇති මෙම ශාකය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මනරම් ශාකයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
මෙහි ඵලය ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සියඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගල ස යඹල ස රක ෂණ තත ත වය IUCN 2 3 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked unranked ග ත රය ක ලය ගණය ව ශ ෂය D cochinchinenseDialium cochinchinense Pierre ගල ස යඹල ව ද ය ත මක න මය Dialium cochinchinense ඉ ග ර ස velvet tamarind යන පලත ර ශ කයක ම ම ශ ක බහ ල වශය න ශ ර ල ක ව ක ම බ ජය ල ඕසය ම ල ස ය ව ම යන ම රය ත ය ලන තය හ ව යට න මය යන ආස ය න රටවලද අප ර ක ව ද ව ය ප ත ව ත බ ද නට වදව ම තර ජනයකට ප ත ර ව ඇත ම ම ශ කය අත තය ස ටම ශ ර ල ක ව මනරම ශ කයක ල ස ප ළ ග න මට ලක ව ඇත ම හ ඵලය ඇඹ ල රස ම ශ ර ප ණ රසක න ය ක තය ස යඹල වලට ස ප ක ෂව ප ණ රස න ව ඩ අතර මදය ව යළ බව න ව ඩ ප ට ක ඩ ස වර පයක ගන ප ට බ ව ව ල ල ද Velvet ස වර පයක ගන න ස යඹල Tamarind ව න බ ව න Velvet Tamarind ල ස ඉ ග ර ස බස න හ ඳ න ව ගල ස යඹල ග ඩ න ළ ග න ම න පස