උදාගම් ව්‍යාපාරය සහ එවකට රණසිංහ ප්‍රේමදාස උපන්දිනය සමරනු වස් වාර්ශිකව ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනද සංවිධානය කෙරුණි. මිලියන ගණනක රට වටා ජනතාවක් එකල එම ප්‍රදර්ශන නැරඹූ බවද සඳහන් වේ. ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ඌන සංවර්ධිත හා දුෂ්කර නොදියුණු ප්‍රදේශ තෝරා ගැණුනු අතර මෙමගින් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවුණි.
ගම් උදාව ප්‍රදර්ශනය | |
---|---|
දළ විස්තරය | |
වර්ගය | මහජන ප්‍රදර්ශනය |
නම | ගම් උදාව |
ස්ථානය | |
රට | ශ්‍රී ලංකාව |
දින
සෑම වසරකම රණසිංහ ප්‍රේමදාස උපන්දිනය වන ජූනි 23 දින සවස සිට ජූලි 3 මධ්‍යම රාත්‍රිය දක්වා ගම් උදාව පැවැත්වුනි.
ගම් උදාව ප්‍රදේශ
යාපහුව
1979 ගම් උදාව යාපහුව ප්‍රදේශයේ පැවැත්විණි.
අම්පාර
1980 ගම් උදාව අම්පාරදී පැවැත්විණි.
තිස්සමහාරාමය
1981 වසරේ තිස්සමහාරාමය ප්‍රදේශයේ ගම් උදාව පැවැත්විණි.
දඹුල්ල
1982 වසරේ දඹුල්ලේදී ගම් උදාව පැවැත්විණි.
නිකවැරටිය
1983 ගම් උදාව නිකවැරටියේ පැවැත්විණි.
අනුරාධපුරය
1984 වසරේ අනුරාධපුරය ප්‍රදේශයේ ගම් උදාව පැවැත්විණි.
හිඟුරක්ගොඩ
1985 වර්ෂයේදී ගම් උදාව පැවැත්විණි.
ඇඹිලිපිටිය
1986 ඇඹිලිපිටිය ගම් උදා ප්‍රදේශය, වර්ථමානයේදී ප්‍රජා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, ප්‍රධාන ගොඩනැගිලි පොදු කටයුතු ආදිය සඳහාත් භාවිතා කරනු ලැබේ. ව්‍යාපෘතිය හේතුවෙන් ඇඹිලිපිටිය නගරය සංවර්ධනයට ලක්විය.
කතරගම
1987 වර්ෂයේදී කතරගම, ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය. පිවිසුම් මාර්ග, පූජා නගරය ආශ්රිත ප්‍රදේශය හා පරිසරය සංවර්ධනය කෙරුණි.
ආණමඩුව
1988 වසරේ ගම් උදාව වැඩසටහනට පළමුව ආණමඩුවේ බොහොමයක් කඩ දැව ලෑලි වලින් සාදා තිබුණු අතර, ගම් උදාව හේතුවෙන් ඒවා ගඩොලින් හා බදාමෙන් නිමවීමටත් විදුලිය ලබා දීමටත් හැකිවිය.
මහියංගනය
1989 වර්ෂයේදී ගම් උදාව මහියංගනයේ පැවැත්විණි.
පල්ලෙකැලේ
1990 වර්ෂයේදී මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයද ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය.
කඹුරුපිටිය
1991 කඹුරුපිටිය ප්‍රදේශයද ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය.
බුත්තල
1992 වසරේදී බුත්තල ප්‍රදේශය ගම් උදාව යටතේ සංවර්ධනයට ලක්විය. විශාල ඇඟලුම් කම්හලක් හා ක්‍රීඩාංගනයක් ඉදිවීම ඒ අතරින් ප්‍රධාන වේ. මොණරාගල දිස්ත්‍රික්කයේ බොහොමයක් ගම්මාන සංවර්ධනයටද එය හේතුවිය.
මිහින්තලය
1993 වසරේ ජුනි මසදී ගම් උදාව ප්‍රදර්ශනය මිහින්තලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. එමගින් අනුරාධපුර පූජා නගරය ඇතුළු ප්‍රදේශ සංවර්ධනය අපේක්ෂාව විය. නමුත් එම වසරේ මැයි 1 වන දා කොටි ත්‍රස්ථවාදීන් විසින් ඒ වන විට ජනපතිධූරයට පත්ව සිටි ප්‍රේමදාස මහතාව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගින් ඝාතනයට ලක් කෙරුණු අතර ගම් උදා ප්‍රදර්ශන ප්‍රදේශය, ඊලඟට පත්වූ රජය විසින් රජරට විශ්වවිද්‍යාලය පිහිටුවීමට යොදා ගන්නා ලදී.
දිවුලපිටිය
1994 වසරේ ගම් උදාව සඳහා තෝරාගෙන සංවර්ධන කටයුතු අරඹා තිබූ ප්රදේශයයි.
ආශ්රිත ලිපි
ආශ්රිත
- "ගැංග්ස් එක්හෝටිං මනී". ceylontoday. 2013. සම්ප්‍රවේශය 19 ජනවාරි 2015.
- "ප්‍රසිඩන්ට් කුමාරතුංග ඇන්ඩ් ගම් උදාව". island.lk. සම්ප්‍රවේශය 11 ජනවාරි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උද ගම ව ය ප රය සහ එවකට රණස හ ප ර මද ස උපන ද නය සමරන වස ව ර ශ කව ගම උද ව ස නක ල ය සහ ව ළඳ ප රදර ශනද ස ව ධ නය ක ර ණ ම ල යන ගණනක රට වට ජනත වක එකල එම ප රදර ශන න රඹ බවද සඳහන ව ප රදර ශනය ප ව ත ව ම සඳහ ඌන ස වර ධ ත හ ද ෂ කර න ද ය ණ ප රද ශ ත ර ග ණ න අතර ම මග න ස වර ධන කටය ත ක ර ය වට න ව ණ ගම උද ව ප රදර ශනයදළ ව ස තරයවර ගයමහජන ප රදර ශනයනමගම උද වස ථ නයරටශ ර ල ක වද නස ම වසරකම රණස හ ප ර මද ස උපන ද නය වන ජ න 23 ද න සවස ස ට ජ ල 3 මධ යම ර ත ර ය දක ව ගම උද ව ප ව ත ව න ගම උද ව ප රද ශය පහ ව 1979 ගම උද ව ය පහ ව ප රද ශය ප ව ත ව ණ අම ප ර 1980 ගම උද ව අම ප රද ප ව ත ව ණ ත ස සමහ ර මය 1981 වසර ත ස සමහ ර මය ප රද ශය ගම උද ව ප ව ත ව ණ දඹ ල ල 1982 වසර දඹ ල ල ද ගම උද ව ප ව ත ව ණ න කව රට ය 1983 ගම උද ව න කව රට ය ප ව ත ව ණ අන ර ධප රය 1984 වසර අන ර ධප රය ප රද ශය ගම උද ව ප ව ත ව ණ හ ඟ රක ග ඩ 1985 වර ෂය ද ගම උද ව ප ව ත ව ණ ඇඹ ල ප ට ය 1986 ඇඹ ල ප ට ය ගම උද ප රද ශය වර ථම නය ද ප රජ ස වර ධන ව ඩසටහන ප ව ත ව මටත ප රධ න ග ඩන ග ල ප ද කටය ත ආද ය සඳහ ත භ ව ත කරන ල බ ව ය ප ත ය හ ත ව න ඇඹ ල ප ට ය නගරය ස වර ධනයට ලක ව ය කතරගම 1987 වර ෂය ද කතරගම ගම උද ව යටත ස වර ධනයට ලක ව ය ප ව ස ම ම ර ග ප ජ නගරය ආශ ර ත ප රද ශය හ පර සරය ස වර ධනය ක ර ණ ආණමඩ ව 1988 වසර ගම උද ව ව ඩසටහනට පළම ව ආණමඩ ව බ හ මයක කඩ ද ව ල ල වල න ස ද ත බ ණ අතර ගම උද ව හ ත ව න ඒව ගඩ ල න හ බද ම න න මව මටත ව ද ල ය ලබ ද මටත හ ක ව ය මහ ය ගනය 1989 වර ෂය ද ගම උද ව මහ ය ගනය ප ව ත ව ණ පල ල ක ල 1990 වර ෂය ද මහන වර පල ල ක ල ප රද ශයද ගම උද ව යටත ස වර ධනයට ලක ව ය කඹ ර ප ට ය 1991 කඹ ර ප ට ය ප රද ශයද ගම උද ව යටත ස වර ධනයට ලක ව ය බ ත තල 1992 වසර ද බ ත තල ප රද ශය ගම උද ව යටත ස වර ධනයට ලක ව ය ව ශ ල ඇඟල ම කම හලක හ ක ර ඩ ගනයක ඉද ව ම ඒ අතර න ප රධ න ව ම ණර ගල ද ස ත ර ක කය බ හ මයක ගම ම න ස වර ධනයටද එය හ ත ව ය ම හ න තලය 1993 වසර ජ න මසද ගම උද ව ප රදර ශනය ම හ න තලය ප ව ත ව මට කටය ත ය ද ත බ ණ එමග න අන ර ධප ර ප ජ නගරය ඇත ළ ප රද ශ ස වර ධනය අප ක ෂ ව ව ය නම ත එම වසර ම ය 1 වන ද ක ට ත රස ථව ද න ව ස න ඒ වන ව ට ජනපත ධ රයට පත ව ස ට ප ර මද ස මහත ව මර ග න ම ර න බ ම බ ප රහ රයක මග න ඝ තනයට ලක ක ර ණ අතර ගම උද ප රදර ශන ප රද ශය ඊලඟට පත ව රජය ව ස න රජරට ව ශ වව ද ය ලය ප හ ට ව මට ය ද ගන න ලද ද ව ලප ට ය 1994 වසර ගම උද ව සඳහ ත ර ග න ස වර ධන කටය ත අරඹ ත බ ප රද ශයය ආශ ර ත ල ප ද යට ක ර ළආශ ර ත ග ග ස එක හ ට මන ceylontoday 2013 සම ප රව ශය 19 ජනව ර 2015 ප රස ඩන ට ක ම රත ග ඇන ඩ ගම උද ව island lk සම ප රව ශය 11 ජනව ර 2015