නෙළුම් කුළුණ (නැතහොත් කොළඹ නෙළුම් කුළුණ) , ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කර ඇති 2019/09/16 දින නිළ වශයෙන් විවෘත කරන ලද මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ.
කොළඹ බේරෙ වැව අසල ඉදිකරමින් පවතින මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ. මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී. කුළුණ දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.
19 th tallest tower in the world-ලොව 19 වන උසම සම්ප්‍රේශණ කුලුන
Basic Processor(මූලික සැකසුම්කරු)-Processor Nimal Silva
ස්ථානය
කොළඹ උප නගරයක කුළුණ ස්ථාපිත කිරීමට මුලින් තීරණය කෙරුනත්, පසුව ශ්‍රී ලංකා රජය විසින් කුළුණ කොළඹ නගරයේ හදවත බඳු වූ බේරෙ වැව ආශ්රිත කලාපයකට ගෙන එන ලදී.
ඉදි කිරීම් කටයුතු
කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී. පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ. කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
ආකෘතිය
ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
කුළුණ
කුළුණ මීටර 356 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.
ගොඩනැගිල්ලේ අංග
කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තන් සඳහා වෙන් වේ.
පාදම
පහත මාලයේ අවන්හලක් හා ටෙලිසන්නිවේදන කෞතුකාගාරයක් ඉදි කෙරේ. කුළුණේ පීඨිකාව මහල් 6 කින් සමන්විත වන අතර පලමු මහලේ කෞතුකාගාරයක්ද ප්‍රදර්ශන ශාලා 2 ක්ද ඉදි කෙරේ.
ප්‍රධාන බඳ
විදුලි සෝපාන 5
නෙළුම් මල
පළමු හා දෙවන තට්ටු
රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන
තුන්වන තට්ටුව
උත්සව ශාලාව
හතරවන තට්ටුව
කරකැවෙන ආපනශාලාව 4 වන
පස්වන සහ හය වන තට්ටු
නඩත්තු අංශ
හත්වන තටිටුව
7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ.
අයිතිය
කොටස් වෙළඳපල හරහා
මේවාද බලන්න
මුලාශ්‍ර
- "Foundation stone laid for Lotus Tower".
- "Sri Lankan version of Rs. 11bn Eiffel tower mooted". Asian Tribune News. සම්ප්‍රවේශය November 10, 2010.
- http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3440:2010-11-08-02-16-17&catid=1:latest-news&Itemid=269 2010-11-08 at the Wayback Machine ලංකා සී නිවුස් - ලොව පස්වැනි උසම කුළුම ලංකාවේ ඉදිරිකිරීමට යයි
- "Colombo to get 350m high multifunctional communication tower soon". Sunday Times. සම්ප්‍රවේශය December 15, 2011.
- "Tallest in South Asia". Development LK. සම්ප්‍රවේශය January 20, 2012.
- "Colombo Lotus Tower Project Contract Signing Ceremony". TCRSL Press. සම්ප්‍රවේශය January 20, 2012.
- CEIEC Signed the Contract of Colombo Lotus Tower Project 2018-09-26 at the Wayback Machine, CEIEC.com News. Retrieved January 03, 2012
- Colombo Lotus Tower – Minister Basil Rajapakse Lays Foundation Stone 2013-04-26 at the Wayback Machine, TCRSL Press. Retrieved January 20, 2012
- "Lotus Tower in Colombo". Akathy. සම්ප්‍රවේශය January 2012.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ළ ම ක ළ ණ න තහ ත ක ළඹ න ළ ම ක ළ ණ ශ ර ල ක ව ක ළඹ නගරය ත ල ඉද කර ඇත 2019 09 16 ද න න ළ වශය න ව ව ත කරන ලද ම ටර 350 ක උස ත ක ළ ණක වන අතර ම ය න ල ම ප හ ට ට වක හ ඩ ඇත න ස න ල ම ක ල ණ ල ස නම ක ර න ළ ම ක ල ණ ක ළඹ බ ර ව ව අසල ඉද කරම න පවත න ම ම ක ල න ඉද ක ර ම ප ර ව ය ඈඩ ම ල යන 104 3 ක පමණ වන අතර එම ව යදම මහජන ච න ජනරජය සත එක ස ම EXIM බ ක ව මග න දරන ල බ ම ම ක ල න න ර ම ණය ක ර ම ව ද ල ස ද ශන න ය මන ක ම ෂන සභ ව ව ස න කරන ලබය ම ලද ම ම ක ළ ණ ප ල යග ඩ නගරය ඉද ක ර මට ස ලස ම කලත පස ව රජය ව ස න එය වර ථම න ස ථ නය කර ර ග න එන ලද ක ළ ණ දක ණ ආස ය ව උසම ඉද ක ර ම වන ඇත 19 th tallest tower in the world ල ව 19 වන උසම සම ප ර ශණ ක ල න Basic Processor ම ල ක ස කස ම කර Processor Nimal Silvaස ථ නයක ළඹ උප නගරයක ක ළ ණ ස ථ ප ත ක ර මට ම ල න ත රණය ක ර නත පස ව ශ ර ල ක රජය ව ස න ක ළ ණ ක ළඹ නගරය හදවත බඳ ව බ ර ව ව ආශ ර ත කල පයකට ග න එන ලද ඉද ක ර ම කටය ත Construction progress as at March 2017 ක ළ ණ ඉද ක ර ම ප ළ බඳ ග ව ස ම කටය ත 2012 ජනව ර 3 න වන ද න TCRSL හ අධ යක ෂ ජනර ල අන ෂ ප ල ප ට මහත ඈත ළ ප ර ස ව ස න ස ද කරන ලද ප ම බ ස ල ර ජපක ෂ මහත ව ස න 2012 ජනව ර 20 ව න ද න ක ළඹ න ළ ම ක ළ ණ සඳහ ම ල ගල තබන ලද ක ළ ණ ක ළඹ 10 D R ව ජයවර ධන ම වත බ ර ව ව ට ම හ ණල ඉද ක ර ක ළඹ න ළ ම ක ළ ණ ම ල ක ආද යම ම ර ග වන ඈත ත ස ච රක ව ය ප රය සහ සම ප ර ෂණ ඈන ටන බද ද ම ව ම ම ක ළ ණට ග වන ව ද ල සහ ර පව හ න සම ප ර ෂණ ඇන ටන වක ල ස ක ර ය ත මක ව මට හ ක ය ව පවත න බ ව න ර පව හ න ස ව 50 කටත ට ල සන න ව දන ස ව ආයතන 20 කටත පහස කම ස පය මට හ ක ව ත ය අප ක ෂ ක ර ආක ත යඉද ක ර ම ආක ත ය න ළ ම මලක හ ඩයට සම න ව න ළ ම මල මග න ශ ර ල ක ස ස ක ත ය හ න ර මලත වය සශ ර කත වය සහ ද ය ණ ව ප ළ බදව අර ථ ගන වය ක ළ ණ ප දම සඳහ ද න ළ ම මලක හ ඩය ය ද ග න ක ළ ණ සඳහ ර ස හ ල කහ ප හ යට හ ර වර ණ ය ද ග න මට අප ක ෂ ක ර ක ළ ණක ළ ණ ම ටර 356 ක උස වන අතර වර ග ම ටර 30 600 ක වපසර යක න ය ක තය ග ඩන ග ල ල අ ගක ළ ණට ඇත ළ ව ම සඳහ ද රට 4 ක පවත න අතර ඉන 2 ක ව ශ ෂ අම ත තන සඳහ ව න ව ප දම පහත ම ලය අවන හලක හ ට ල සන න ව දන ක ත ක ග රයක ඉද ක ර ක ළ ණ ප ඨ ක ව මහල 6 ක න සමන ව ත වන අතර පලම මහල ක ත ක ග රයක ද ප රදර ශන ශ ල 2 ක ද ඉද ක ර ප රධ න බඳ ව ද ල ස ප න 5 න ළ ම මල පළම හ ද වන තට ට ර පව හ න හ ග වන ව ද ල හ ජ ගම ද රකතන ආයතන ත න වන තට ට වඋත සව ශ ල වහතරවන තට ට ව කරක ව න ආපනශ ල ව 4 වන පස වන සහ හය වන තට ට නඩත ත අ ශ හත වන තට ට ව 7 වන මහල න ර ක ෂණ ව ද ක ව ව අය ත යක ටස ව ළඳපල හරහ ම ව ද බලන නශ ර ල ක ව උසම ඉද ක ර ම ල ක ව ළ ඳ මධ යස ථ නය ක ළඹ ම ල ශ ර Foundation stone laid for Lotus Tower Sri Lankan version of Rs 11bn Eiffel tower mooted Asian Tribune News සම ප රව ශය November 10 2010 http www lankacnews com sinhala index php option com content amp view article amp id 3440 2010 11 08 02 16 17 amp catid 1 latest news amp Itemid 269 2010 11 08 at the Wayback Machine ල ක ස න ව ස ල ව පස ව න උසම ක ළ ම ල ක ව ඉද ර ක ර මට යය Colombo to get 350m high multifunctional communication tower soon Sunday Times සම ප රව ශය December 15 2011 Tallest in South Asia Development LK සම ප රව ශය January 20 2012 Colombo Lotus Tower Project Contract Signing Ceremony TCRSL Press සම ප රව ශය January 20 2012 CEIEC Signed the Contract of Colombo Lotus Tower Project 2018 09 26 at the Wayback Machine CEIEC com News Retrieved January 03 2012 Colombo Lotus Tower Minister Basil Rajapakse Lays Foundation Stone 2013 04 26 at the Wayback Machine TCRSL Press Retrieved January 20 2012 Lotus Tower in Colombo Akathy සම ප රව ශය January 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help