කේ. ටී. ෆ්‍රැන්සිස්, සම්පූර්ණ නම කන්දයියා තිරුඥානම්පන්දපිල්ලේ ප්‍රැන්සිස් (1939 ඔක්තෝබර් 15 - 2013 ජූනි 9) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවෙකි ෆ්‍රැන්සිස් 1982 සිට 1999 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 25ක සහ එක්දින ජාත්‍යන්තර තරග 56ක විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.
පුද්ගලික තොරතුරු | |
---|---|
සම්පූර්ණ නම | කන්දයියා තිරුඥානම්පන්දපිල්ලේ ප්‍රැන්සිස් |
උපත | 1939 ඔක්තෝබර් 15 කෑගල්ල, ලංකාව |
මරණය | 9 June 2013 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 74)
භූමිකාව | ක්‍රිකට් විනිසුරු |
තොරතුරු | |
විනිශ්චය කල ටෙස්ට් තරග | 25 (1982–1999) |
විනිශ්චය කල එදිජා | 56 (1982–1999) |
විනිශ්චය කල | 108 (1981–1999) |
විනිශ්චය කල | 72 (1981–1999) |
මූලාශ්‍රය: ක්‍රිකට් ලේඛනාගාරය, 2013 ජුනි 10 |
ෆ්රැන්සිස්ගේ ප්‍රථම ටෙස්ට් තරගය වූයේ 1982 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළැමු ටෙස්ට් තරගයයි. මෙය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු පිළිගත් ටෙස්ට් තරගය විය. මීට දින තුනකට පෙර, අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ මංගල තරගය වූ තරගයකදී ෆ්‍රැන්සිස් එක්දින ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස සිය මංගල ගමන ආරම්භ කළේය.
කේ. ටී. ෆ්‍රැන්සිස් විවාහ වී දරුවන් දෙදෙනකු සිටියේය.
යොමු කිරීම්
- "Sri Lanka Cricket News: Umpire KT Francis dies at 73". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-06-10.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ට ෆ ර න ස ස සම ප ර ණ නම කන දය ය ත ර ඥ නම පන දප ල ල ප ර න ස ස 1939 ඔක ත බර 15 2013 ජ න 9 යන ශ ර ල ක ක ර කට ව න ස ර ව ක ෆ ර න ස ස 1982 ස ට 1999 දක ව ක ලය ත ළ ට ස ට තරග 25ක සහ එක ද න ජ ත යන තර තරග 56ක ව න ස ර වරය ල ස කටය ත කළ ය ක ට ෆ ර න ස ස ප ද ගල ක ත රත ර සම ප ර ණ නමකන දය ය ත ර ඥ නම පන දප ල ල ප ර න ස ස උපත1939 ඔක ත බර 15 ක ගල ල ල ක වමරණය9 June 2013 2013 06 09 වයස 74 ක ළඹ ශ ර ල ක වභ ම ක වක ර කට ව න ස ර ත රත ර ව න ශ චය කල ට ස ට තරග25 1982 1999 ව න ශ චය කල එද ජ 56 1982 1999 ව න ශ චය කල 108 1981 1999 ව න ශ චය කල 72 1981 1999 ම ල ශ රය ක ර කට ල ඛන ග රය 2013 ජ න 10 ෆ ර න ස ස ග ප රථම ට ස ට තරගය ව ය 1982 ප බරව ර ම සය ද ශ ර ල ක ව සහ එ ගලන තය අතර ප වත පළ ම ට ස ට තරගයය ම ය ශ ර ල ක ව ක ර ඩ කළ පළම ප ළ ගත ට ස ට තරගය ව ය ම ට ද න ත නකට ප ර අන ගත ශ ර ල ක ක ර කට න යක අර ජ න රණත ගග ම ගල තරගය ව තරගයකද ෆ ර න ස ස එක ද න ජ ත යන තර ව න ස ර වරය ක ල ස ස ය ම ගල ගමන ආරම භ කළ ය ක ට ෆ ර න ස ස ව ව හ ව දර වන ද ද නක ස ට ය ය ය ම ක ර ම Sri Lanka Cricket News Umpire KT Francis dies at 73 ESPN Cricinfo සම ප රව ශය 2013 06 10