පරිගණකයේදී, , , සහ සඳහා ක්‍රියාත්මක කළ හැකි සහ සම්බන්ධ කළ හැකි ආකෘතිය (ELF, කලින් හැඳින්වූයේ දිගු කළ හැකි සම්බන්ධක ආකෘතිය) පොදු ලෙස භාවිතා කරන . යුනික්ස් මෙහෙයුම් පද්ධති අනුවාදයේ (SVR4) නම් වූ පද්ධතියේ (ABI, Application Binary Interface) සඳහා වූ පිරිවිතරයන් තුළ මෙය මුලින්ම ප්‍රකාශයට පත් කළේය. පසුව මෙවලම් අතුරුමුහුණත් සම්මතයේදී විවිධ යුනික්ස් පද්ධති අලෙවිකරුවන් අතර ඉක්මනින් පිළිගන්නා ලදී. 1999 දී, 86open ව්‍යාපෘතිය මඟින් ප්‍රොසෙසර වල යුනික්ස් සහ පද්ධති සඳහා වූ සම්මත ද්විමය ගොනු ආකෘතිය ලෙස එය තෝරා ගන්නා ලදී.
none, .axf, .bin, .elf, .o, .prx, .puff, .ko, .mod and .so | |
0x7F 'E' 'L' 'F' | |
දියුණුකරන ලද්දේ | :3 |
ආකෘතියේ වර්ගය | , , , , |
කන්ටේනරය සදහා | Many executable binary formats |
සැලසුම අනුව, ELF ආකෘතිය නම්‍යශීලී, දිගු කළ හැකි සහ . නිදසුනක් වශයෙන්, එය විවිධ සහ ලිපිනයන් ප්‍රමාණවලට සහය දක්වන බැවින් එය කිසිදු විශේෂිත මධ්‍ය සැකසුම් ඒකකයක් (CPU) හෝ බැහැර නොකරයි. මේ නිසාම, විවිධ දෘඩාංග මත පවතින විවිධ මෙහෙයුම් පද්ධති මඟින් එය සම්මත කර ඇත.
ගොනු සැකැස්ම
සෑම ELF ගොනුවක්ම එක් ELF ශීර්ෂකයකින් සෑදී ඇති අතර පසුව ගොනු දත්ත වලින් සමන්විත වේ. දත්ත ඇතුළත් විය හැකි ආකාරය:
- වැඩසටහන් ශීර්ෂ වගුව, ශුන්‍ය හෝ වැඩි විස්තර කරයි
- වගන්ති ශීර්ෂ වගුව, ශුන්‍ය හෝ වැඩි වගන්ති කොටස් විස්තර කරයි
- වැඩසටහන් ශීර්ෂ වගුව හෝ වගන්ති ශීර්ෂ වගුව මඟින් සඳහන් දත්ත
ගොනුවේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අංශ (segments) වල අඩංගු වන අතර, සම්බන්ධ කිරීම හා නැවත ස්ථානගත කිරීම සඳහා වැදගත් තොරතුරු වගන්ති වල අඩංගු වේ. ගොනුවේ ඇති එක් , උපරිම ලෙස වගන්ති එකකට හිමිවිය හැකි අතර, අනාත බයිට කිසිදු වගන්තියකටවත් හිමි නොවී භාවිත කළ හැක.
ගොනු ශීර්ෂකය
ELF ශීර්ෂකය මඟින් බිට් හෝ ලිපිනයන් භාවිතා කළ යුතුද යන්න ප්‍රකාශ කරයි. ශීර්ෂකයෙහි මෙම සැකැස්ම මඟින් බලපාන ක්ෂේත්‍ර තුනක් අඩංගු වන අතර ඒවා අනුගමනය කරන අනෙකුත් ක්ෂේත්රයන්හි ආරම්භය තීරනය කරයි. ELF ශීර්ෂකය 32-බිට් සඳහා බයිට් 52 සහ 64-බිට් සඳහා බයිට් 64 ක් දිගයි.
ආරම්භය | ප්‍රමාණය (බයිට්) | ක්ෂේත්රය | අරමුණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
32-බිටු | 64-බිටු | 32-බිටු | 64-බිටු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x00 | 4 | e_ident[EI_MAG0] through e_ident[EI_MAG3] | 0x7F ට පසුව ELF (45 4c 46 ) ASCII වලින්; මෙය මායා අංකය වේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x04 | 1 | e_ident[EI_CLASS] | මෙම බයිටය 1 නම 32-බිටු ලෙසත් 2 නම් 64-බිටු ලෙසත් සැලකේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x05 | 1 | e_ident[EI_DATA] | කුඩා හො විශාල අන්තයක් ද යන්න පිලිවෙලින් 1 හො 2 න් නිරූපනය කරයි. මෙය 0x10 න් ආරම්භ වන බහු-බයිට ක්ෂේත්‍ර අර්ථ නිරූපණයට බලපායි. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x06 | 1 | e_ident[EI_VERSION] | ELF හි මුල් සහ වර්තමාන අනුවාදය සඳහා 1 ලෙස සකසයි. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x07 | 1 | e_ident[EI_OSABI] | මෙහෙයුම් පද්ධති ABI හදුන්වයි.
ඉලක්ක ගත වේදිකාව නොසලකා එය බොහෝ විට | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x08 | 1 | e_ident[EI_ABIVERSION] | ABI අනුවාදය තවදුරටත් සඳහන් කරයි. එහි අර්ථ නිරූපණය රඳා පවතින්නේ ඉලක්කගත ABI මත ය. ලිනක්ස් කර්නලය (අවම වශයෙන් 2.6 ට පසුව) තුල කිසිදු අර්ථ දැක්වීමක් නොමැත. එනිසා එය ස්ථිතිකව-සම්බන්ධිත ක්‍රියාත්මක කිරීම් නොසලකා හරිනු ඇත. එම නිසා EI_PAD හි ආරම්භය සහ ප්‍රමාණය 8 වේ. e_ident[EI_OSABI] == 3 වු glibc 2.12+ හි මෙම ක්ෂේත්රය ගතික සම්බන්ධකයේ ABI සංස්කරණය ලෙස සලකයි: එය ගතික සම්බන්ධක කරවීමේ විශේෂාංග ලැයිස්තුවක් නිර්වචනය කරයි, මෙය e_ident[EI_ABIVERSION] සඳහා හවුල් වස්තුව (ක්‍රියාත්මක කළ හැකි හෝ ගතික පුස්තකාලය) විසින් ඉල්ලන විශේෂාංග මට්ටම ලෙස සලකයි. තවද නොදන්නා විශේෂාංගයක් ඉල්ලූ විට එය පූරණය කිරීම ප්‍රතික්ෂේප කරයි, උදා: e_ident[EI_ABIVERSION] විශාලයි දන්නා විශාලම විශේෂාංගයට වඩා. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x09 | 7 | e_ident[EI_PAD] | දැනට භාවිතයට නොගනී, ශුන්‍ය වලින් පුරවා ඇත. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x10 | 2 | e_type | වස්තු ගොනු වර්ගය හඳුන්වයි.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x12 | 2 | e_machine | ඉලක්කගත උපදෙස් සැකසුම් නිර්මාණ ශිල්පය සඳහන් කරයි. උදාහරණ:
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x14 | 4 | e_version | මුල් ELF අනුවාද සඳහා 1 යොදයි. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x18 | 4 | 8 | e_entry | ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට පටන් ගත් ස්ථානයේ සිට පිවිසුම් ස්ථානයේ මතක ලිපිනය මෙයයි. කලින් නිර්වචනය කළ ආකෘතිය අනුව මෙම ක්ෂේත්රය බිට් 32 හෝ 64 දිගය. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x1C | 0x20 | 4 | 8 | e_phoff | වැඩසටහන් වගුව ආරම්භවන ස්ථානය පෙන්නුම් කරයි. සමානයෙන් ගොනු ශීර්ෂය පසුව ආර්ම්භය 32-බිටු සඳහා 0x34 හො 64-බිටු සඳහා 0x40 ලෙස පවති. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x20 | 0x28 | 4 | 8 | e_shoff | අංශ ශීර්ෂක වගුවේ අරම්භය නිරූපනය වේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x24 | 0x30 | 4 | e_flags | මෙම ක්ෂේත්රයේ අර්ථ නිරූපණය ඉලක්ක කරගත් නිර්මාණ ශිල්පය මත රඳා පවතී. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x28 | 0x34 | 2 | e_ehsize | මෙම ශීර්ෂකයේ ප්‍රමාණය, සාමාන්‍යයෙන් 64-බිට් සඳහා බයිට් 64 ක් සහ 32-බිට් ආකෘතිය සඳහා බයිට් 52 ක් අඩංගු වේ. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x2A | 0x36 | 2 | e_phentsize | වැඩසටහන් ශීර්ෂක වගු කොටසේ ප්‍රමාණය අඩංගුවේ. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x2C | 0x38 | 2 | e_phnum | වැඩසටහන් ශීර්ෂක වගුව තුල අඩංගු කොටස් ගණන දක්වයි. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x2E | 0x3A | 2 | e_shentsize | අංශ ශීර්ෂක වගු කොටසේ ප්‍රමාණය අඩංගුවේ. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x30 | 0x3C | 2 | e_shnum | අංශ ශීර්ෂක වගුව තුල අඩංගු කොටස් ගණන දක්වයි. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x32 | 0x3E | 2 | e_shstrndx | අංශවල නම් දැක්වෙන අංශ ශීර්ෂක කොටසේ දර්ශකය අඩංගුවේ. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x34 | 0x40 | ELF ශීර්ෂක අවසානය (ප්‍රමාණය) |
වැඩසටහන් ශීර්ෂකය
ක්‍රමලේඛ රූප සටහනක් සාදා ගන්නා ආකාරය, ශීර්ෂ වගුව මඟින් පද්ධතියට පවසයි. එය ගොනුවේ e_phoff හි දක්නට ලැබේ, සහ e_phentsize ප්‍රමාණයෙන් යුත් e_phnum පිවිසුම් වලින් සමන්විත වේ. ELF එදිරිව ELF වල පිරිසැලසුම තරමක් වෙනස් ය, මන්ද පෙළගැස්වීමේ හේතු මත p_flags වෙනස් ව්‍යුහාත්මක ස්ථානයක ඇත. සෑම ඇතුළත් පිවිසුමක්ම ව්‍යුහගත කර ඇත්තේ:
ආරම්භය | ප්‍රමාණය (බයිට්) | ක්ෂේත්රය | අරමුණ | |||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
32-බිටු | 64-බිටු | 32-බිටු | 64-බිටු | |||||||||||||||||||||||||||||||||||||||
0x00 | 4 | p_type | අංශ වර්ගය හදුන්වයි..
| |||||||||||||||||||||||||||||||||||||||
0x04 | 4 | p_flags | අංශ මත යැපෙන කොඩි (64-බිට් ව්‍යුහය සඳහා පිහිටීම). | |||||||||||||||||||||||||||||||||||||||
0x04 | 0x08 | 4 | 8 | p_offset | ගොනු රූපයේ අංශයේ ආරම්භය. | |||||||||||||||||||||||||||||||||||||
0x08 | 0x10 | 4 | 8 | p_vaddr | මතකයේ ඇති අංශයේ අතථ්‍ය ලිපිනය. | |||||||||||||||||||||||||||||||||||||
0x0C | 0x18 | 4 | 8 | p_paddr | භෞතික ලිපිනය අදාළ පද්ධති වල, අංශයේ භෞතික ලිපිනය සඳහා වෙන් කර ඇත. | |||||||||||||||||||||||||||||||||||||
0x10 | 0x20 | 4 | 8 | p_filesz | ගොනු රූපයේ අංශයේ ප්‍රමාණය බයිට් වලින්. සමහර විට 0 විය හැක. | |||||||||||||||||||||||||||||||||||||
0x14 | 0x28 | 4 | 8 | p_memsz | මතකයේ ඇති අංශයේ ප්‍රමාණය බයිට් වලින්. සමහර විට 0 විය හැක. | |||||||||||||||||||||||||||||||||||||
0x18 | 4 | p_flags | අංශ මත යැපෙන කොඩි (32-බිට් ව්‍යුහය සඳහා පිහිටීම). | |||||||||||||||||||||||||||||||||||||||
0x1C | 0x30 | 4 | 8 | p_align | පිලිවෙල නැති බව 0 හා 1 මගින් දක්වයි, නැත්නම් එය ධනාත්මක ඒකාබද්ධවූ 2 බලයක් හා p_vaddr සමාන p_offset මොඩියුලස් p_align විය යුතුය. | |||||||||||||||||||||||||||||||||||||
0x20 | 0x38 | වැඩසටහන් ශීර්ෂක අවසානය (ප්‍රමාණය). |
අංශ ශීර්ෂකය
ආරම්භය | ප්‍රමාණය (බයිට්) | ක්ෂේත්රය | අරමුණ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
32-බිටු | 64-බිටු | 32-බිටු | 64-බිටු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x00 | 4 | sh_name | මෙම අංශයේ නම නියෝජනය කරන .shstrtab අංශයේ string එකක ආරම්භය. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x04 | 4 | sh_type | මෙම ශීර්ෂයේ වර්ගය හදුන්වයි.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x08 | 4 | 8 | sh_flags | අංශයේ ගුණාංග හදුන්වයි.
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x0C | 0x10 | 4 | 8 | sh_addr | පටවා ඇති අංශ සඳහා මතකයේ අංශ අතථ්‍ය ලිපිනය. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x10 | 0x18 | 4 | 8 | sh_offset | ගොනු රූපයේ අංශයේ ආරම්භය. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x14 | 0x20 | 4 | 8 | sh_size | ගොනු රූපයේ අංශයේ ප්‍රමාණය බයිට්වලින්. සමහරවිට 0 විය හැක. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x18 | 0x28 | 4 | sh_link | ආශ්රිත අංශයක අංශක දර්ශකය අඩංගු වේ. අංශ වර්ගය මත පදනම්ව මෙම ක්ෂේත්රය අරමුණු කිහිපයක් සඳහා භාවිතා කෙරේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x1C | 0x2C | 4 | sh_info | අංශය පිලිබද අමතර තොරතුරු අඩංගුවේ. ආශ්රිත අංශයක අංශක දර්ශකය අඩංගු වේ. අංශ වර්ගය මත පදනම්ව මෙම ක්ෂේත්රය අරමුණු කිහිපයක් සඳහා භාවිතා කෙරේ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x20 | 0x30 | 4 | 8 | sh_addralign | අංශයට අවශය පිලිවෙල සඳහන් වේ. මෙය දෙකෙහි බලයක් විය යුතුය. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x24 | 0x38 | 4 | 8 | sh_entsize | ස්ථාවර ප්‍රමාණයේ ඇතුළත් කිරීම් අඩංගු අංශ සඳහා එක් එක් වගන්තියේ ප්‍රමාණය බයිට් වලින් සදහන් වේ. නැත්නම් මෙය 0ක් වේ. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
0x28 | 0x40 | අංශ ශීර්ෂයේ අවසානය (ප්‍රමාණය) |
මෙවලම්
යනු Unix ද්විමය මෙවලම්ක් වන අතර එය ELF ගොනු එකක් හෝ කිහිපයක් පිළිබඳ තොරතුරු පෙන්වයි. විසින් සපයන තවත් නොමිලේ මෘදුකාංගයක් වේ.
elfutils
පිවිතුරුව ලිනක්ස් සඳහා විකල්ප මෙවලමක් වේ.elfdump
යනු Solaris සහ FreeBSD යටතේ ලබා ගත හැක සඳහා ELF ගොනුවේ ELF තොරතුරු නිරික්සීම සඳහා විධානයකි.මඟින් ELF ලිපි ගොනු සහ අනෙකුත් වස්තු ආකෘති පිළිබඳව පුළුල් පරාසයක තොරතුරු සපයයි.
objdump
සඳහා පසුබිම් ලෙස භාවිතා කරයි.- යුනික්ස්
උපයෝගීතාවයට ELF ලිපිගොනු පිළිබඳ යම් තොරතුරු ප්‍රදර්ශනය කළ හැකිය, ඇතුළුව, ක්‍රියාත්මක කළ හැකි ද හෝ හවුල් වස්තු ගොනුවක කේතයක් භාවිතා කිරීමට ද හෝ කුමන ELF සිදුවූවාද යන්න.
වැඩසටහන්
යුනික්ස්-වැනි පද්ධති
විවිධ පරිසරයන්හි තිබූ පැරණි ආකෘති වෙනුවට ELF ආකෘතිය ප්‍රතිස්ථාපනය කර ඇත. එය මෙහෙයුම් පද්ධති වල සහ ආකෘතීන් ප්‍රතිස්ථාපනය කර ඇත:
යුනික්ස් නොවූ ඇතුලත් කරගැනීම්
යුනික්ස් නොවන මෙහෙයුම් පද්ධති තුල ද ELF ඇතුලත් කරගැනීම් දක්නට ඇත, ඒවා නම්:
- , එහි සහ අනුවාද වල
- සංශෝධනය 4 සහ පසුව, මත පදනම් වූ පරිගණක සඳහා (එය වෙනුවට භාවිත වේ; අනුවාදය සමඟ පැවතුනි)
- , බීඕඑස් හි විවෘත මූලාශ්‍ර නැවත භාවිත කිරීමකි
- , PA-RISC සහ x86 අනුවාද වලින්
- භාවිතා කරමින් කිරීම.
ක්‍රීඩා කොන්සෝල
සමහර ක්‍රීඩා කොන්සෝල වල ELF ද භාවිතා කරයි:
- , , , , , ,
- වී
පවර්පීසී
ELF භාවිතා කරන, හි ක්‍රියාත්මක වන අනෙකුත් (මෙහෙයුම්) පද්ධති:
- , ELF විසින් ඇමීගා තුල පැවතුන පීපීසී සකසනය පුළුල් කිරීමේ කාඩ්පත් භාවිතා කළ (EHF, Extended Hunk Format) වෙනුවට ප්‍රතිස්ථාපනය කරන ලදි
ජංගම දුරකථන
ජංගම දුරකථන සහ ජංගම උපාංග සඳහා වූ සමහර මෙහෙයුම් පද්ධති ELF භාවිතා කරයි:
- Symbian OS v9 විසින් ELF ගොනු ආකෘතිය මත පදනම් වූ E32Image ආකෘතිය භාවිතා කරයි
- ; උදාහරණයක් ලෙස , , , ආදිය).
- , SGOLD සහ SGOLD2 වේදිකා: සිට S75 දක්වා සහ BenQ-Siemens E71/;
- ; උදාහරණයක් ලෙස, E398, , V360, (සහ පැච් කළ සියලු දුරකථන LTE2).
- ; උදාහරණයක් ලෙස .
- මා(ඒ)මෝ හෝ මීගෝ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන නොකියා දුරකථන හෝ ටැබ්ලට් පරිගණක; උදාහරණයක් ලෙස .
- ඇන්ඩ්‍රොයිඩ්, ELF .so (හවුල් වස්තුව) පුස්තකාල සඳහා භාවිතා කරයි. වලින් පසු පැමිණුන (ART, Android RunTime) සමඟ, සියලුම යෙදුම් ස්ථාපනය කිරීමේදී ස්වදේශීය ELF ලෙස සම්පාදනය කෙරේ.
සමහර දුරකතන සඳහා ස්ථිරාංගයට ඇසෙම්බලි කේතයක් දමා කළ පසු ELF ගොනු භාවිත කල හැක. මෙම ක්‍රමය ELFPack ලෙස හදුන්වන අතර මෙය භූගත වෙනස් කිරීමේ සංස්කෘතියට අයත්වේ. (8-bit), සහ වැනි ක්ෂුද්‍ර පාලක තුලද ELF ආකෘතිය භාවිත කර ඇත. සමහර සඳහා වු බද්ධ කිරීම් මගින් ද ELF ගොනු භාවිත කළ හැක, විශේෂයෙන් කැපී පෙනෙන ලෙස ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද යන්ත්‍ර සියල්ලම පාහේ භාවිතා කරන ලදී..
පිරිවිතර
- පොදු:
- System V ABI සංස්කරණය 4.1 (1997-03-18)
- System V ABI යාවත්කාලීන කිරීම (2009 ඔක්තෝම්බර්)
- :
- System V ABI, AMD64 අතිරේකය
- :
- ELF for the ARM නිර්මාණ ශිල්පය
- :
- System V ABI, Intel386 නිර්මාණ ශිල්ප සකසන අතිරේකය
- :
- Itanium මෘදුකාංග සම්මුතීන් සහ ධාවන කාල මාර්ගෝපදේශය (2000 සැප්තැම්බර්)
- :
- M32R ELF ABI අතිරේකය අනුවාදය 1.2 (2004-08-26)
- :
- System V ABI, MIPS RISC සකසන
- MIPS EABI ලියකියවිලි ගත කිරීම 2012-04-01 at the Wayback Machine (2003-06-11)
- :
- Motorola 8- සහ 16- bit කාවැද්දූ ABI
- :
- අතිරේකය 1.43 (1997 ඔක්තෝම්බර් 6)
- :
- 32-Bit ඇතුලත් කරවීම (1995-10-01)
- 64-bit PowerPC ELF ABI අතිරේකයේ අනුවාදය 1.9 (2004)
- :
- :
- S/390 32bit ELF ABI අතිරේකය
- :
- zSeries 64bit ELF ABI අතිරේකය
- සිම්බියන් මෙහෙයුම් පද්ධති 9:
(LSB) එය නිශ්චිතව දක්වා ඇති නිර්මාණ ශිල්ප සමහරක් සඳහා ඉහත සඳහන් පිරිවිතරයන් පරිපූරණය කරයි. උදාහරණයක් ලෙස, System V ABI, AMD64 අතිරේකය සඳහා ද එය සිදු වේ.
86open
86open යනු මෘදුකාංග සංවර්ධකයින් නිර්මාණ ශිල්පයට දිරිමත් කරවීම සඳහා එම නිර්මාණ ශිල්පය සහිත පොදු පරිගණක තුල යුනික්ස් සහ මෙහෙයුම් පද්ධති සඳහා පොදු වර්ගයක් ඇති කිරීමේ ව්‍යාපෘතියකි. මූලික අදහස වූයේ, පූර්වගාමියා වූ කුඩා උප කුලක ස්පෙක් 1170 මත ප්රමිතිකරණය කිරීම සහ GNU C පුස්තකාලය (glibc) මඟින් x86 යුනික්ස්-වැනි මෙහෙයුම් පද්ධති මත නවීකරණය නොකළ ද්විමය ගොනු ක්‍රියාත්මක කිරීම ය. මෙම ව්‍යාපෘතිය මුලින් නම් කරන ලද්දේ "ස්පෙක් 150" යනුවෙනි.
තෝරාගත් ගොනු ආකෘතිය වූයේ ELF, විශේෂයෙන් ලිනක්ස් හි භාවිත ELF. පසුව සියළුම අලෙවිකරුවන්ගේ සහ සියළුම මෙහෙයුම් පද්ධති වල සහය දක්වන බවට පත්වින.
මෙම කණ්ඩායම 1997 දී විද්‍යුත් තැපැල් සාකච්ඡා ආරම්භ කළ අතර ප්‍රථම වරට 1997 අගෝස්තු 22 දින කාර්යාලයේදී හමු විය.
මෙහෙයුම් කමිටුව වූයේ , ඩියොන් ජොන්සන්, ඉවාන් ලෙයිබොවිච්, , ඇන්ඩෘ රෝච්, සහ ලිනස් ටොවල්ඩ් ය. ව්‍යාපෘතියේ අනෙකුත් පුද්ගලයින් වූයේ , චක් ක්රැනෝර්, මයිකල් ඩේවිඩ්සන්, ක්‍රිස් ජී. ඩිමෙට්‍රියෝ, උල්රිච් ඩ්රෙපර්, ඩොන් ඩගර්, ස්ටීව් ජින්ස්බර්ග්, , රොන් හෝල්ට්, , ඩේව් ජෙන්සන්, කීන් ජොන්ස්ටන්, ඇන්ඩෘ ජෝසි, රොබර්ට් ලිප්, බෙලා ලුබ්කින්, ටිම් මාර්ස්ලන්ඩ්, ග්‍රෙග් පේජ්, රොනල්ඩ් ජෝ රෙකෝඩ්, ටිම් රකල්, ජොයෙල් සිල්වර්ස්ටයින්, චියා-පි ටියන් සහ එරික් ට්‍රෝන්. මෙහෙයුම් පද්ධති හා නිෂ්පාදන සමාගම් නියෝජනය වූයේ , , FreeBSD, ඉන්ටෙල්, ලිනක්ස්, , සහ SunSoft ලෙසය.
ව්‍යාපෘතිය ප්‍රගතියක් ලබා දුන්නේ 1998 මැද භාගයේදී SCO විසින් , සහ මත ලිනක්ස් ද්විමය ධාවනය කළ හැකි විවෘත මූලාශ්‍ර වන සංවර්ධනය කිරීම මගිනි. SCO විසින් 1999 මාර්තු මාසයේදී හි lxrun සහාය නිල වශයෙන් නිවේදනය කළේය. සන් මයික්‍රොසිස්ටම් විසින් 1999 මුල් භාගයේදී සොලාරිස් සඳහා නිල වශයෙන් lxrun සඳහා සහය වීම ආරම්භ කළ අතර, පසුව හරහා ලිනක්ස් ද්විමය ආකෘතියේ ඒකාබද්ධ සහය වෙත මාරු විය.
BSD දිගුකාලීනව ලිනක්ස් ද්විමය සහය ( හරහා) සහ ප්‍රධාන x86 යුනික්ස් වෙළෙන්දන් ආකෘතියට සහය දැක්වීමත් සමඟම, ව්‍යාපෘතිය මඟින් ලිනක්ස් lxrun යනු කර්මාන්තය විසින් තෝරාගත් ආකෘතිය බව තීරණය කළේය. විසුරුවා හැරීම 1999 ජූලි 25 ප්‍රකාශ කළේය.
FatELF: ලිනක්ස් සඳහා විශ්වීය ද්විමය
FatELF යනු ELF ද්විමය ආකෘති දිගුවක් වන අතර එමඟින් හැකියාවන් එකතු වේ. එය ලිනක්ස් සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහා ඉලක්ක කර ඇත. CPU නිර්මාණ ශිල්පය වියුක්තකරණයට (, , සීපීයූ යනාදිය) අතිරේකව, මෘදුකාංග-වේදිකා වියුක්ත කිරීමේ වාසියක් ඇත. උදා, බහු කර්නල් අනුවාදයන්ට සහය වන ද්විමය. 2 මාර්තු 2021 වන විට[update] FatELF ප්‍රධාන ලිනක්ස් කර්නලය සමඟ ඒකාබද්ධ කර නොමැත.
මේවා ද බලන්න
- – දත්ත නිදොස් කිරීම සඳහා වූ ආකෘතියක්
- – වින්ඩෝස් භාවිතා කරන ආකෘතිය
- – කෘතිම DSO
මූලාශ්‍ර
- Tool Interface Standard (TIS) Executable and Linking Format (ELF) Specification Version 1.2 (May 1995)
- Tool Interface Standard (TIS) Portable Formats Specification Version 1.1 (October 1993)
- System V Application Binary Interface Edition 4.1 (1997-03-18)
- "Program Header". Sco.com. July 2000. සම්ප්‍රවේශය 2017-04-05.
- සංරක්ෂිත පිටපත, https://vmssoftware.com/pdfs/State_of_Port_20160906.pdf, ප්‍රතිෂ්ඨාපනය 2021-09-18
- PlayStation Portable use encrypted & relocated ELF : PSP
- "Chapter 4: Object Files", System V Application Binary Interface, 2009-10-26, e_machine, http://www.sco.com/developers/gabi/2009-10-26/ch4.eheader.html#e_machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පර ගණකය ද සහ සඳහ ක ර ය ත මක කළ හ ක සහ සම බන ධ කළ හ ක ආක ත ය ELF කල න හ ඳ න ව ය ද ග කළ හ ක සම බන ධක ආක ත ය ප ද ල ස භ ව ත කරන ය න ක ස ම හ ය ම පද ධත අන ව දය SVR4 නම ව පද ධත ය ABI Application Binary Interface සඳහ ව ප ර ව තරයන ත ළ ම ය ම ල න ම ප රක ශයට පත කළ ය පස ව ම වලම අත ර ම හ ණත සම මතය ද ව ව ධ ය න ක ස පද ධත අල ව කර වන අතර ඉක මන න ප ළ ගන න ලද 1999 ද 86open ව ය ප ත ය මඟ න ප ර ස සර වල ය න ක ස සහ පද ධත සඳහ ව සම මත ද ව මය ග න ආක ත ය ල ස එය ත ර ගන න ලද ELFnone style data mw deduplicate TemplateStyles r657916 mw parser output monospaced font family monospace monospace style span class monospaced axf span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced bin span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced elf span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced o span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced prx span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced puff span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced ko span link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced mod span and link rel mw deduplicated inline style href mw data TemplateStyles r657916 span class monospaced so span 0x7F E L F ද ය ණ කරන ලද ද 3ආක ත ය වර ගය කන ට නරය සදහ Many executable binary formatsELF ග න වකට ද ෂ ට ද කක ඇත ව ඩසටහන ශ ර ෂකය ව ස න ක ර ය ත මක කල ය ත වගන ත ය ප න වන අතර වගන ත ශ ර ෂකය ව ස න ග න ව ත ල අඩ ග වගන ත ප න වය ස ලස ම අන ව ELF ආක ත ය නම යශ ල ද ග කළ හ ක සහ න දස නක වශය න එය ව ව ධ සහ ල ප නයන ප රම ණවලට සහය දක වන බ ව න එය ක ස ද ව ශ ෂ ත මධ ය ස කස ම ඒකකයක CPU හ බ හ ර න කරය ම න ස ම ව ව ධ ද ඩ ග මත පවත න ව ව ධ ම හ ය ම පද ධත මඟ න එය සම මත කර ඇත ග න ස ක ස මස ම ELF ග න වක ම එක ELF ශ ර ෂකයක න ස ද ඇත අතර පස ව ග න දත ත වල න සමන ව ත ව දත ත ඇත ළත ව ය හ ක ආක රය ව ඩසටහන ශ ර ෂ වග ව ශ න ය හ ව ඩ ව ස තර කරය වගන ත ශ ර ෂ වග ව ශ න ය හ ව ඩ වගන ත ක ටස ව ස තර කරය ව ඩසටහන ශ ර ෂ වග ව හ වගන ත ශ ර ෂ වග ව මඟ න සඳහන දත තඉස මත කර ද ක ව ප රධ න ඇත ළත ක ර ම සහ ත ELF ග න වක ව ය හය ග න ව ක ර ය ත මක ක ර ම සඳහ අවශ ය ත රත ර අ ශ segments වල අඩ ග වන අතර සම බන ධ ක ර ම හ න වත ස ථ නගත ක ර ම සඳහ ව දගත ත රත ර වගන ත වල අඩ ග ව ග න ව ඇත එක උපර ම ල ස වගන ත එකකට හ ම ව ය හ ක අතර අන ත බය ට ක ස ද වගන ත යකටවත හ ම න ව භ ව ත කළ හ ක ග න ශ ර ෂකය ELF ශ ර ෂකය මඟ න බ ට හ ල ප නයන භ ව ත කළ ය ත ද යන න ප රක ශ කරය ශ ර ෂකය හ ම ම ස ක ස ම මඟ න බලප න ක ෂ ත ර ත නක අඩ ග වන අතර ඒව අන ගමනය කරන අන ක ත ක ෂ ත රයන හ ආරම භය ත රනය කරය ELF ශ ර ෂකය 32 බ ට සඳහ බය ට 52 සහ 64 බ ට සඳහ බය ට 64 ක ද ගය ELF ශ ර ෂකය ආරම භය ප රම ණය බය ට ක ෂ ත රය අරම ණ32 බ ට 64 බ ට 32 බ ට 64 බ ට 0x00 4 e ident EI MAG0 through e ident EI MAG3 0x7F ට පස ව ELF 45 4c 46 ASCII වල න ම ය ම ය අ කය ව 0x04 1 e ident EI CLASS ම ම බය ටය 1 නම 32 බ ට ල සත 2 නම 64 බ ට ල සත ස ලක 0x05 1 e ident EI DATA ක ඩ හ ව ශ ල අන තයක ද යන න ප ල ව ල න 1 හ 2 න න ර පනය කරය ම ය 0x10න ආරම භ වන බහ බය ට ක ෂ ත ර අර ථ න ර පණයට බලප ය 0x06 1 e ident EI VERSION ELF හ ම ල සහ වර තම න අන ව දය සඳහ 1 ල ස සකසය 0x07 1 e ident EI OSABI ම හ ය ම පද ධත ABI හද න වය Value ABI0x00 System V0x01 HP UX0x02 NetBSD0x03 Linux0x04 GNU Hurd0x06 Solaris0x07 AIX0x08 IRIX0x09 FreeBSD0x0A Tru640x0B Novell Modesto0x0C OpenBSD0x0D OpenVMS0x0E NonStop Kernel0x0F AROS0x10 Fenix OS0x11 CloudABI0x12 Stratus Technologies OpenVOS ඉලක ක ගත ව ද ක ව න සලක එය බ හ ව ට 0 ල ස සකස ඇත තහව ර කර න ම ත 0x08 1 e ident EI ABIVERSION ABI අන ව දය තවද රටත සඳහන කරය එහ අර ථ න ර පණය රඳ පවත න න ඉලක කගත ABI මත ය ල නක ස කර නලය අවම වශය න 2 6 ට පස ව ත ල ක ස ද අර ථ ද ක ව මක න ම ත එන ස එය ස ථ ත කව සම බන ධ ත ක ර ය ත මක ක ර ම න සලක හර න ඇත එම න ස EI PAD හ ආරම භය සහ ප රම ණය 8 ව e ident EI OSABI 3 ව glibc 2 12 හ ම ම ක ෂ ත රය ගත ක සම බන ධකය ABI ස ස කරණය ල ස සලකය එය ගත ක සම බන ධක කරව ම ව ශ ෂ ග ල ය ස ත වක න ර වචනය කරය ම ය e ident EI ABIVERSION සඳහ හව ල වස ත ව ක ර ය ත මක කළ හ ක හ ගත ක ප ස තක ලය ව ස න ඉල ලන ව ශ ෂ ග මට ටම ල ස සලකය තවද න දන න ව ශ ෂ ගයක ඉල ල ව ට එය ප රණය ක ර ම ප රත ක ෂ ප කරය උද e ident EI ABIVERSION ව ශ ලය දන න ව ශ ලම ව ශ ෂ ගයට වඩ 0x09 7 e ident EI PAD ද නට භ ව තයට න ගන ශ න ය වල න ප රව ඇත 0x10 2 e type වස ත ග න වර ගය හඳ න වය Value Type0x00 ET NONE0x01 ET REL0x02 ET EXEC0x03 ET DYN0x04 ET CORE0xFE00 ET LOOS0xFEFF ET HIOS0xFF00 ET LOPROC0xFFFF ET HIPROC0x12 2 e machine ඉලක කගත උපද ස ස කස ම න ර ම ණ ශ ල පය සඳහන කරය උද හරණ Value ISA0x00 No specific instruction set0x01 AT amp T WE 321000x02 SPARC0x03 x860x04 Motorola 68000 M68k 0x05 Motorola 88000 M88k 0x06 Intel MCU0x07 Intel 808600x08 MIPS0x09 IBM System 3700x0A MIPS RS3000 Little endian0x0B 0x0D Reserved for future use0x0E Hewlett Packard PA RISC0x0F Reserved for future use0x13 Intel 809600x14 PowerPC0x15 PowerPC 64 bit 0x16 S390 including S390x0x17 IBM SPU SPC0x18 0x23 Reserved for future use0x24 NEC V8000x25 Fujitsu FR200x26 TRW RH 320x27 Motorola RCE0x28 ARM up to ARMv7 Aarch32 0x29 Digital Alpha0x2A SuperH0x2B SPARC Version 90x2C Siemens TriCore embedded processor0x2D Argonaut RISC Core0x2E Hitachi H8 3000x2F Hitachi H8 300H0x30 Hitachi H8S0x31 Hitachi H8 5000x32 IA 640x33 Stanford MIPS X0x34 Motorola ColdFire0x35 Motorola M68HC120x36 Fujitsu MMA Multimedia Accelerator0x37 Siemens PCP0x38 Sony nCPU embedded RISC processor0x39 Denso NDR1 microprocessor0x3A Motorola Star Core processor0x3B Toyota ME16 processor0x3C STMicroelectronics ST100 processor0x3D Advanced Logic Corp TinyJ embedded processor family0x3E AMD x86 640x8C TMS320C6000 Family0xAF MCST Elbrus e2k0xB7 ARM 64 bits ARMv8 Aarch64 0xF3 RISC V0xF7 Berkeley Packet Filter0x101 WDC 65C8160x14 4 e version ම ල ELF අන ව ද සඳහ 1 ය දය 0x18 4 8 e entry ක ර ය වල ය ක ර ය ත මක ව මට පටන ගත ස ථ නය ස ට ප ව ස ම ස ථ නය මතක ල ප නය ම යය කල න න ර වචනය කළ ආක ත ය අන ව ම ම ක ෂ ත රය බ ට 32 හ 64 ද ගය 0x1C 0x20 4 8 e phoff ව ඩසටහන වග ව ආරම භවන ස ථ නය ප න න ම කරය සම නය න ග න ශ ර ෂය පස ව ආර ම භය 32 බ ට සඳහ 0x34 හ 64 බ ට සඳහ 0x40 ල ස පවත 0x20 0x28 4 8 e shoff අ ශ ශ ර ෂක වග ව අරම භය න ර පනය ව 0x24 0x30 4 e flags ම ම ක ෂ ත රය අර ථ න ර පණය ඉලක ක කරගත න ර ම ණ ශ ල පය මත රඳ පවත 0x28 0x34 2 e ehsize ම ම ශ ර ෂකය ප රම ණය ස ම න යය න 64 බ ට සඳහ බය ට 64 ක සහ 32 බ ට ආක ත ය සඳහ බය ට 52 ක අඩ ග ව 0x2A 0x36 2 e phentsize ව ඩසටහන ශ ර ෂක වග ක ටස ප රම ණය අඩ ග ව 0x2C 0x38 2 e phnum ව ඩසටහන ශ ර ෂක වග ව ත ල අඩ ග ක ටස ගණන දක වය 0x2E 0x3A 2 e shentsize අ ශ ශ ර ෂක වග ක ටස ප රම ණය අඩ ග ව 0x30 0x3C 2 e shnum අ ශ ශ ර ෂක වග ව ත ල අඩ ග ක ටස ගණන දක වය 0x32 0x3E 2 e shstrndx අ ශවල නම ද ක ව න අ ශ ශ ර ෂක ක ටස දර ශකය අඩ ග ව 0x34 0x40 ELF ශ ර ෂක අවස නය ප රම ණය ව ඩසටහන ශ ර ෂකය ක රමල ඛ ර ප සටහනක ස ද ගන න ආක රය ශ ර ෂ වග ව මඟ න පද ධත යට පවසය එය ග න ව e phoff හ දක නට ල බ සහ e phentsize ප රම ණය න ය ත e phnum ප ව ස ම වල න සමන ව ත ව ELF එද ර ව ELF වල ප ර ස ලස ම තරමක ව නස ය මන ද ප ළග ස ව ම හ ත මත p flags ව නස ව ය හ ත මක ස ථ නයක ඇත ස ම ඇත ළත ප ව ස මක ම ව ය හගත කර ඇත ත ව ඩසටහන ශ ර ෂකය ආරම භය ප රම ණය බය ට ක ෂ ත රය අරම ණ32 බ ට 64 බ ට 32 බ ට 64 බ ට 0x00 4 p type අ ශ වර ගය හද න වය අගය නම ත ර ම0x00000000 PT NULL ව ඩසටහන ශ ර ෂක ග න ව භ ව ත න කරය 0x00000001 PT LOAD ප ටව ය හ ක අ ශ0x00000002 PT DYNAMIC ගත ක සම බන ධක ත රත ර 0x00000003 PT INTERP පර වර තක ත රත ර 0x00000004 PT NOTE සහ යක ත රත ර 0x00000005 PT SHLIB ව න කර ඇත 0x00000006 PT PHDR අ ශය ත ල ව ඩසටහන ශ ර ෂක ග න වක ඇත 0x00000007 PT TLS ත ර ඩ ද ශ ය ගබඩ ස ක ල ල0x60000000 PT LOOS ඇත ළත ව ව න කර ඇත පර සය ම හ ය ම පද ධත සඳහන ව 0x6FFFFFFF PT HIOS0x70000000 PT LOPROC ඇත ළත ව ව න කර ඇත පර සය සකසනය සඳහන ව 0x7FFFFFFF PT HIPROC0x04 4 p flags අ ශ මත ය ප න ක ඩ 64 බ ට ව ය හය සඳහ ප හ ට ම 0x04 0x08 4 8 p offset ග න ර පය අ ශය ආරම භය 0x08 0x10 4 8 p vaddr මතකය ඇත අ ශය අතථ ය ල ප නය 0x0C 0x18 4 8 p paddr භ ත ක ල ප නය අද ළ පද ධත වල අ ශය භ ත ක ල ප නය සඳහ ව න කර ඇත 0x10 0x20 4 8 p filesz ග න ර පය අ ශය ප රම ණය බය ට වල න සමහර ව ට 0 ව ය හ ක 0x14 0x28 4 8 p memsz මතකය ඇත අ ශය ප රම ණය බය ට වල න සමහර ව ට 0 ව ය හ ක 0x18 4 p flags අ ශ මත ය ප න ක ඩ 32 බ ට ව ය හය සඳහ ප හ ට ම 0x1C 0x30 4 8 p align ප ල ව ල න ත බව 0 හ 1 මග න දක වය න ත නම එය ධන ත මක ඒක බද ධව 2 බලයක හ p vaddr සම න p offset ම ඩ ය ලස p align ව ය ය ත ය 0x20 0x38 ව ඩසටහන ශ ර ෂක අවස නය ප රම ණය අ ශ ශ ර ෂකය ආරම භය ප රම ණය බය ට ක ෂ ත රය අරම ණ32 බ ට 64 බ ට 32 බ ට 64 බ ට 0x00 4 sh name ම ම අ ශය නම න ය ජනය කරන shstrtab අ ශය string එකක ආරම භය 0x04 4 sh type ම ම ශ ර ෂය වර ගය හද න වය අගය නම ත ර ම0x0 SHT NULL අ ශ ශ ර ෂක ග න ව භ ව ත න කරය 0x1 SHT PROGBITS ව ඩසටහන දත ත0x2 SHT SYMTAB ස ක ත වග ව0x3 SHT STRTAB String වග ව0x4 SHT RELA එකත ක ර ම සමඟ න වත ස ථ න ම ර ඇත ළත ක ර ම 0x5 SHT HASH ස ක ත hash වග ව0x6 SHT DYNAMIC ගත ක සම බන ධක ත රත ර 0x7 SHT NOTE සටහන 0x8 SHT NOBITS දත ත න ම ත ව ඩසටහන අවක ශය bss 0x9 SHT REL න වත ස ථ න ම ර ක ර ම ඇත ළත එකත ක ර ම න ම ත0x0A SHT SHLIB ව න කර ඇත0x0B SHT DYNSYM ගත ක සම බන ධක ස ක ත වග ව0x0E SHT INIT ARRAY ඉද ක ර ම කර වන ග ප ළ0x0F SHT FINI ARRAY ව න ශ කරන නන ග ප ළ0x10 SHT PREINIT ARRAY ප ර ඉද ක ර ම කර වන ග ප ළ0x11 SHT GROUP අ ශ සම හ0x12 SHT SYMTAB SHNDX ද ග කළ අ ශ දර ශක0x13 SHT NUM න ර වචනය කර ඇත ප රභ ද ගණන 0x60000000 SHT LOOS ම හ ය ම පද ධත ව ශ ෂ ත ආරම භ ක ර ම 0x08 4 8 sh flags අ ශය ග ණ ග හද න වය අගය නම ත ර ම0x1 SHF WRITE ල ව ය හ ක 0x2 SHF ALLOC ක ර ය ත මක ක ර ම ද මතකය අත පත කර ගන 0x4 SHF EXECINSTR ක ර ය ත මක කළ හ ක 0x10 SHF MERGE ඒක බද ධ ව මට ඉඩ ඇත0x20 SHF STRINGS null terminated strings අඩ ග ව 0x40 SHF INFO LINK sh info හ SHT දර ශකය අඩ ග ව 0x80 SHF LINK ORDER ඒක බද ධ ක ර ම න පස ඇණව ම ස රක න න0x100 SHF OS NONCONFORMING සම මත න වන ම හ ය ම පද ධත ව ශ ෂ ත හ ස රව ම අවශ යය 0x200 SHF GROUP අ ශය කණ ඩ යමක ස ම ජ කය ක 0x400 SHF TLS අ ශය ත ර ඩ ද ශ ය දත ත උස ලය 0x0ff00000 SHF MASKOS ව ශ ෂ ත ම හ ය ම පද ධත 0xf0000000 SHF MASKPROC ව ශ ෂ ත සකසන0x4000000 SHF ORDERED ව ශ ෂ ඇණව ම අවශ යත වය ස ල ර ස 0x8000000 SHF EXCLUDE ය ම කර හ ව න න කළහ ත අ ශය බ හ ර ක ර ස ල ර ස 0x0C 0x10 4 8 sh addr පටව ඇත අ ශ සඳහ මතකය අ ශ අතථ ය ල ප නය 0x10 0x18 4 8 sh offset ග න ර පය අ ශය ආරම භය 0x14 0x20 4 8 sh size ග න ර පය අ ශය ප රම ණය බය ට වල න සමහරව ට 0 ව ය හ ක 0x18 0x28 4 sh link ආශ ර ත අ ශයක අ ශක දර ශකය අඩ ග ව අ ශ වර ගය මත පදනම ව ම ම ක ෂ ත රය අරම ණ ක හ පයක සඳහ භ ව ත ක ර 0x1C 0x2C 4 sh info අ ශය ප ල බද අමතර ත රත ර අඩ ග ව ආශ ර ත අ ශයක අ ශක දර ශකය අඩ ග ව අ ශ වර ගය මත පදනම ව ම ම ක ෂ ත රය අරම ණ ක හ පයක සඳහ භ ව ත ක ර 0x20 0x30 4 8 sh addralign අ ශයට අවශය ප ල ව ල සඳහන ව ම ය ද ක හ බලයක ව ය ය ත ය 0x24 0x38 4 8 sh entsize ස ථ වර ප රම ණය ඇත ළත ක ර ම අඩ ග අ ශ සඳහ එක එක වගන ත ය ප රම ණය බය ට වල න සදහන ව න ත නම ම ය 0ක ව 0x28 0x40 අ ශ ශ ර ෂය අවස නය ප රම ණය ම වලම යන Unix ද ව මය ම වලම ක වන අතර එය ELF ග න එකක හ ක හ පයක ප ළ බඳ ත රත ර ප න වය ව ස න සපයන තවත න ම ල ම ද ක ගයක ව elfutils ප ව ත ර ව ල නක ස සඳහ ව කල ප ම වලමක ව elfdump යන Solaris සහ FreeBSD යටත ලබ ගත හ ක සඳහ ELF ග න ව ELF ත රත ර න ර ක ස ම සඳහ ව ධ නයක මඟ න ELF ල ප ග න සහ අන ක ත වස ත ආක ත ප ළ බඳව ප ළ ල පර සයක ත රත ර සපයය objdump සඳහ පස බ ම ල ස භ ව ත කරය ය න ක ස උපය ග ත වයට ELF ල ප ග න ප ළ බඳ යම ත රත ර ප රදර ශනය කළ හ ක ය ඇත ළ ව ක ර ය ත මක කළ හ ක ද හ හව ල වස ත ග න වක ක තයක භ ව ත ක ර මට ද හ ක මන ELF ස ද ව ව ද යන න ව ඩසටහන ය න ක ස ව න පද ධත ව ව ධ පර සරයන හ ත බ ප රණ ආක ත ව න වට ELF ආක ත ය ප රත ස ථ පනය කර ඇත එය ම හ ය ම පද ධත වල සහ ආක ත න ප රත ස ථ පනය කර ඇත ල නක ස FreeBSD OpenBSD අඛණ ඩව භ ව ත කරන 32 bit PA RISC ව ඩසටහන හ ර න ය ට ර න ය න ක ස න ව ඇත ලත කරග න ම ය න ක ස න වන ම හ ය ම පද ධත ත ල ද ELF ඇත ලත කරග න ම දක නට ඇත ඒව නම එහ සහ අන ව ද වල ස ශ ධනය 4 සහ පස ව මත පදනම ව පර ගණක සඳහ එය ව න වට භ ව ත ව අන ව දය සමඟ ප වත න බ ඕඑස හ ව ව ත ම ල ශ ර න වත භ ව ත ක ර මක PA RISC සහ x86 අන ව ද වල න භ ව ත කරම න ක ර ම ක ර ඩ ක න ස ල සමහර ක ර ඩ ක න ස ල වල ELF ද භ ව ත කරය ව පවර ප ස ELF භ ව ත කරන හ ක ර ය ත මක වන අන ක ත ම හ ය ම පද ධත ELF ව ස න ඇම ග ත ල ප වත න ප ප ස සකසනය ප ළ ල ක ර ම ක ඩ පත භ ව ත කළ EHF Extended Hunk Format ව න වට ප රත ස ථ පනය කරන ලද ජ ගම ද රකථන ජ ගම ද රකථන සහ ජ ගම උප ග සඳහ ව සමහර ම හ ය ම පද ධත ELF භ ව ත කරය Symbian OS v9 ව ස න ELF ග න ආක ත ය මත පදනම ව E32Image ආක ත ය භ ව ත කරය උද හරණයක ල ස ආද ය SGOLD සහ SGOLD2 ව ද ක ස ට S75 දක ව සහ BenQ Siemens E71 උද හරණයක ල ස E398 V360 සහ ප ච කළ ස යල ද රකථන LTE2 උද හරණයක ල ස ම ඒ ම හ ම ග ම හ ය ම පද ධත ය ක ර ය ත මක කරන න ක ය ද රකථන හ ට බ ලට පර ගණක උද හරණයක ල ස ඇන ඩ ර ය ඩ ELF so හව ල වස ත ව ප ස තක ල සඳහ භ ව ත කරය වල න පස ප ම ණ න ART Android RunTime සමඟ ස යල ම ය ද ම ස ථ පනය ක ර ම ද ස වද ශ ය ELF ල ස සම ප දනය ක ර සමහර ද රකතන සඳහ ස ථ ර ගයට ඇස ම බල ක තයක දම කළ පස ELF ග න භ ව ත කල හ ක ම ම ක රමය ELFPack ල ස හද න වන අතර ම ය භ ගත ව නස ක ර ම ස ස ක ත යට අයත ව 8 bit සහ ව න ක ෂ ද ර ප ලක ත ලද ELF ආක ත ය භ ව ත කර ඇත සමහර සඳහ ව බද ධ ක ර ම මග න ද ELF ග න භ ව ත කළ හ ක ව ශ ෂය න ක ප ප න න ල ස ඇපල සම ගම ව ස න න ෂ ප දනය කරන ලද යන ත ර ස යල ලම ප හ භ ව ත කරන ලද ප ර ව තරප ද System V ABI ස ස කරණය 4 1 1997 03 18 System V ABI ය වත ක ල න ක ර ම 2009 ඔක ත ම බර System V ABI AMD64 අත ර කය ELF for the ARM න ර ම ණ ශ ල පය System V ABI Intel386 න ර ම ණ ශ ල ප සකසන අත ර කය Itanium ම ද ක ග සම ම ත න සහ ධ වන ක ල ම ර ග පද ශය 2000 ස ප ත ම බර M32R ELF ABI අත ර කය අන ව දය 1 2 2004 08 26 System V ABI MIPS RISC සකසන MIPS EABI ල යක යව ල ගත ක ර ම 2012 04 01 at the Wayback Machine 2003 06 11 Motorola 8 සහ 16 bit ක ව ද ද ABI අත ර කය 1 43 1997 ඔක ත ම බර 6 32 Bit ඇත ලත කරව ම 1995 10 01 64 bit PowerPC ELF ABI අත ර කය අන ව දය 1 9 2004 S 390 32bit ELF ABI අත ර කය zSeries 64bit ELF ABI අත ර කය ස ම බ යන ම හ ය ම පද ධත 9 LSB එය න ශ ච තව දක ව ඇත න ර ම ණ ශ ල ප සමහරක සඳහ ඉහත සඳහන ප ර ව තරයන පර ප රණය කරය උද හරණයක ල ස System V ABI AMD64 අත ර කය සඳහ ද එය ස ද ව 86open86open යන ම ද ක ග ස වර ධකය න න ර ම ණ ශ ල පයට ද ර මත කරව ම සඳහ එම න ර ම ණ ශ ල පය සහ ත ප ද පර ගණක ත ල ය න ක ස සහ ම හ ය ම පද ධත සඳහ ප ද වර ගයක ඇත ක ර ම ව ය ප ත යක ම ල ක අදහස ව ය ප ර වග ම ය ව ක ඩ උප ක ලක ස ප ක 1170 මත ප රම ත කරණය ක ර ම සහ GNU C ප ස තක ලය glibc මඟ න x86 ය න ක ස ව න ම හ ය ම පද ධත මත නව කරණය න කළ ද ව මය ග න ක ර ය ත මක ක ර ම ය ම ම ව ය ප ත ය ම ල න නම කරන ලද ද ස ප ක 150 යන ව න ත ර ගත ග න ආක ත ය ව ය ELF ව ශ ෂය න ල නක ස හ භ ව ත ELF පස ව ස යළ ම අල ව කර වන ග සහ ස යළ ම ම හ ය ම පද ධත වල සහය දක වන බවට පත ව න ම ම කණ ඩ යම 1997 ද ව ද ය ත ත ප ල ස කච ඡ ආරම භ කළ අතර ප රථම වරට 1997 අග ස ත 22 ද න ක ර ය ලය ද හම ව ය ම හ ය ම කම ට ව ව ය ඩ ය න ජ න සන ඉව න ල ය බ ව ච ඇන ඩ ර ච සහ ල නස ට වල ඩ ය ව ය ප ත ය අන ක ත ප ද ගලය න ව ය චක ක ර න ර මය කල ඩ ව ඩ සන ක ර ස ජ ඩ ම ට ර ය උල ර ච ඩ ර පර ඩ න ඩගර ස ට ව ජ න ස බර ග ජ න ම ඩ ග හ ල ර න හ ල ට ඩ ව ජ න සන ක න ජ න ස ටන ඇන ඩ ජ ස ර බර ට ල ප බ ල ල බ ක න ට ම ම ර ස ලන ඩ ග ර ග ප ජ ර නල ඩ ජ ර ක ඩ ට ම රකල ජ ය ල ස ල වර ස ටය න ච ය ප ට යන සහ එර ක ට ර න ම හ ය ම පද ධත හ න ෂ ප දන සම ගම න ය ජනය ව ය FreeBSD ඉන ට ල ල නක ස සහ SunSoft ල සය ව ය ප ත ය ප රගත යක ලබ ද න න 1998 ම ද භ ගය ද SCO ව ස න සහ මත ල නක ස ද ව මය ධ වනය කළ හ ක ව ව ත ම ල ශ ර වන ස වර ධනය ක ර ම මග න SCO ව ස න 1999 ම ර ත ම සය ද හ lxrun සහ ය න ල වශය න න ව දනය කළ ය සන මය ක ර ස ස ටම ව ස න 1999 ම ල භ ගය ද ස ල ර ස සඳහ න ල වශය න lxrun සඳහ සහය ව ම ආරම භ කළ අතර පස ව හරහ ල නක ස ද ව මය ආක ත ය ඒක බද ධ සහය ව ත ම ර ව ය BSD ද ග ක ල නව ල නක ස ද ව මය සහය හරහ සහ ප රධ න x86 ය න ක ස ව ළ න දන ආක ත යට සහය ද ක ව මත සමඟම ව ය ප ත ය මඟ න ල නක ස lxrun යන කර ම න තය ව ස න ත ර ගත ආක ත ය බව ත රණය කළ ය ව ස ර ව හ ර ම 1999 ජ ල 25 ප රක ශ කළ ය FatELF ල නක ස සඳහ ව ශ ව ය ද ව මයFatELF යන ELF ද ව මය ආක ත ද ග වක වන අතර එමඟ න හ ක ය වන එකත ව එය ල නක ස සහ අන ක ත ම හ ය ම පද ධත සඳහ ඉලක ක කර ඇත CPU න ර ම ණ ශ ල පය ව ය ක තකරණයට ස ප ය යන ද ය අත ර කව ම ද ක ග ව ද ක ව ය ක ත ක ර ම ව ස යක ඇත උද බහ කර නල අන ව දයන ට සහය වන ද ව මය 2 ම ර ත 2021 වන ව ට update FatELF ප රධ න ල නක ස කර නලය සමඟ ඒක බද ධ කර න ම ත ම ව ද බලන න දත ත න ද ස ක ර ම සඳහ ව ආක ත යක ව න ඩ ස භ ව ත කරන ආක ත ය ක ත ම DSOම ල ශ රTool Interface Standard TIS Executable and Linking Format ELF Specification Version 1 2 May 1995 Tool Interface Standard TIS Portable Formats Specification Version 1 1 October 1993 System V Application Binary Interface Edition 4 1 1997 03 18 Program Header Sco com July 2000 සම ප රව ශය 2017 04 05 ස රක ෂ ත ප ටපත https vmssoftware com pdfs State of Port 20160906 pdf ප රත ෂ ඨ පනය 2021 09 18 PlayStation Portable use encrypted amp relocated ELF PSP Chapter 4 Object Files System V Application Binary Interface 2009 10 26 e machine http www sco com developers gabi 2009 10 26 ch4 eheader html e machine