චින් ෂි හුවාං (චීන: 秦始皇; : 'චින් හි පළමු අධිරාජයා'; ක්‍රි.පූ. 259 පෙබරවාරි 18 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10) යනු චින් රාජවංශයේ ආදිකර්තෘ මෙන්ම එක්ස්ත චීනයේ පළමු අධිරාජයායි. ඔහු උපත ලැබූයේ යිං චෙං (嬴政) හෝ චාඕ චෙං (趙政) යන නාමයෙන් කුමරකු ලෙසිනි. දහතුන්වන වියේ දී චින්හි චෙං රජ (秦王政) ලෙස රජ වූ මොහු 38වන වියේ දී, එනම් ක්‍රි.පූ. 221දී සියලු අන්‍යෝන්‍ය සතුරු රාජ්‍ය සියල්ල යටත් කොට සමස්ත චීනයම එක්සත් කොට චීනයේ පළමු අධිරාජයා බවට පත් විය. පෙර ෂෑං සහ චෞ පාලකයන් භාවිතා කළ "" පදවි නාමය භාවිතා කරනු වෙනුවට ඔහු, ක්‍රි.පූ. 220 සිට 210 දක්වා චින් රාජවංශයේ පළමු අධිරාජයා (始皇帝) ලෙස රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ඔහු විසින් නිර්මාණය කළ "අධිරාජයා" (皇帝, ) යන පදවි නාමයේ "පළමු" යන්න සඳහන් කිරීමෙන් එය ඔහුගේ නිමැවුමක් බව දක්වයි. මෙය ඉදිරි සහස්රක දෙකක කාලය තුළ විසින් භාවිතයට ගෙන තිබේ.
චින් ෂි හුවාං 秦始皇 | |||||
---|---|---|---|---|---|
හි | |||||
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 247 මැයි 7 – ක්‍රි.පූ. 220 | ||||
පූර්වප්‍රාප්තිකයා | |||||
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 220 – ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10 | ||||
අනුප්‍රාප්තිකයා | |||||
උපත | ක්‍රි.පූ. 259 පෙබරවාරි 18 | ||||
මරණය | ක්‍රි.පූ. 210 සැප්තැම්බර් 10 (49 වියැති) | ||||
දරුවන් | කිරුළහිමි කුමරු ගඕ කුමරු ජියාංලූ කුමරු | ||||
| |||||
වංශය | චින් රාජවංශය | ||||
පියා | |||||
මව |
චින් ෂි හුවාං | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
"චින් ෂි හුවාං" යන්න (ඉහළ) සහ (පහළ) චීන අක්ෂරවලින් | |||||||||||||||||||||||||
秦始皇 | |||||||||||||||||||||||||
Literal meaning | "චින් හි පළමු " | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
ෂි හුවාං ඩි | |||||||||||||||||||||||||
始皇帝 | |||||||||||||||||||||||||
Literal meaning | "පළමු " | ||||||||||||||||||||||||
|
ඔහුගේ රාජ්‍ය සමයේ සෙන්පතීන් විසින් චීන රාජ්‍යය විශාල ලෙස ව්‍යාප්ත කරන ලදී: ප්‍රදේශයට දකුණින් සිදුකළ මගින් ස්ථිර ලෙසම සහ වරුන්ගේ භූමි ඇතුළත් විය; මධ්‍ය ආසියාවේ මගින් සංචාරක වරුන්ගේ යටත් කරගැනිණි. නමුත් මෙය ක්‍රමිකව යටතේ රාජ්‍ය සන්ධානයකට හේතු විය. පැරණි චීන ජනපදවල විවිධාකාර සම්ප්රදායයන් සම්මතකරණය සඳහා ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට චින් ෂි හුවාංට ඔහුගේ වරයකු වූ උපකාර විය. සම්ප්‍රදායිකව ඔහු විසින් යැයි පැවසේ. ඔහුගේ මහජන ව්‍යාපෘති අතරට විවිධාකාර ජනපද ප්‍රාකාර වෙනුවට තනි චීන මහා ප්රාකාරයක් ඉදිකිරීම සහ දැවැන්ත ජාතික මාර්ග පද්ධතියක් සැකසීම අයත් වේ. එසේම ඔහු විසින් ඉදිකළ නගරයක් තරම් විශාල සොහොන්ගැබේ ආරක්ෂාවට ජීව ප්‍රමාණයේ ටෙරාකොටා හමුදාවක් ද තනවා තිබේ. ක්‍රි.පූ. 210දී සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය කළ ඔහු ක් සෙවීමට නිරර්ථක වෑයමක යෙදී තිබේ.
මේවාත් බලන්න
- හි
ආශ්‍රේයයන්
- Wood, Frances. (2008). China's First Emperor and His Terracotta Warriors, pp. 2–33. Macmillan Publishing, 2008. .
- Duiker, William J. & al. World History: Volume I: To 1800, 5th ed., p. 78. Thomson Higher Education Publishing, 2006. .
- Ren Changhong & al. Rise and Fall of the Qin Dynasty. Asiapac Books PTE Ltd., 2000. .
බාහිර සබැඳි
- චීනයේ ඉතිහාසය 2017-04-22 at the Wayback Machine
- "චින් ෂි හුවාංගේ සොහොන්ගැබ ඇතුළත ඇත්තේ කුමක් ද?" 2012-06-30 at the Wayback Machine
ප්‍රථම ක්වින් අධිරාජයා උපත: ක්‍රි.පූ. 260 මරණය: ක්‍රි.පූ. 210 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | ක්‍රි.පූ. 246–221 සමග (ක්‍රි.පූ. 246–235) | ප්‍රතිනිර්මාණය කළේ තනතුර ඊළඟට දැරුවේ |
නව තනතුරකි | චින් ක්‍රි.පූ. 221–210 | අනුප්‍රාප්තික |
හිස් අවසන් වරට තනතුර දැරුවේ චීනයේ රජ වශයෙන් | චීනයේ අධිරාජයා ලෙස චින් ක්‍රි.පූ. 221–210 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච න ෂ හ ව ච න 秦始皇 ච න හ පළම අධ ර ජය ක ර ප 259 ප බරව ර 18 ක ර ප 210 ස ප ත ම බර 10 යන ච න ර ජව ශය ආද කර ත ම න ම එක ස ත ච නය පළම අධ ර ජය ය ඔහ උපත ල බ ය ය ච 嬴政 හ ච ඕ ච 趙政 යන න මය න ක මරක ල ස න දහත න වන ව ය ද ච න හ ච රජ 秦王政 ල ස රජ ව ම හ 38වන ව ය ද එනම ක ර ප 221ද ස යල අන ය න ය සත ර ර ජ ය ස යල ල යටත ක ට සමස ත ච නයම එක සත ක ට ච නය පළම අධ ර ජය බවට පත ව ය ප ර ෂ සහ ච ප ලකයන භ ව ත කළ පදව න මය භ ව ත කරන ව න වට ඔහ ක ර ප 220 ස ට 210 දක ව ච න ර ජව ශය පළම අධ ර ජය 始皇帝 ල ස ර ජ ය ප ලනය ග නග ය ය ඔහ ව ස න න ර ම ණය කළ අධ ර ජය 皇帝 යන පදව න මය පළම යන න සඳහන ක ර ම න එය ඔහ ග න ම ව මක බව දක වය ම ය ඉද ර සහස රක ද කක ක ලය ත ළ ව ස න භ ව තයට ග න ත බ ච න ෂ හ ව 秦始皇හ ර ජ ය සමයක ර ප 247 ම ය 7 ක ර ප 220ප ර වප ර ප ත කය ර ජ ය සමයක ර ප 220 ක ර ප 210 ස ප ත ම බර 10අන ප ර ප ත කය උපතක ර ප 259 ප බරව ර 18මරණයක ර ප 210 ස ප ත ම බර 10 49 ව ය ත දර වන ක ර ළහ ම ක මර ගඕ ක මර ජ ය ල ක මර සම ප ර ණ න මය姓 嬴 氏 趙 名 ච 政 ව ශයච න ර ජව ශයප ය මවච න ෂ හ ව ච න ෂ හ ව යන න ඉහළ සහ පහළ ච න අක ෂරවල න 秦始皇Literal meaning ච න හ පළම TranscriptionsQin shǐ huangCh in2 shih3 huang2 අසන න Cheuhn Chi wohngCeon4 Ci2 wong4Tsin Si hongDzin SiB Hwangෂ හ ව ඩ 始皇帝Literal meaning පළම TranscriptionsShǐ HuangdiShih3 Huang2 ti4 l eʔ ɢ ʷˤaŋ tˤek s ඔහ ග ර ජ ය සමය ස න පත න ව ස න ච න ර ජ යය ව ශ ල ල ස ව ය ප ත කරන ලද ප රද ශයට දක ණ න ස ද කළ මග න ස ථ ර ල සම සහ වර න ග භ ම ඇත ළත ව ය මධ ය ආස ය ව මග න ස ච රක වර න ග යටත කරග න ණ නම ත ම ය ක රම කව යටත ර ජ ය සන ධ නයකට හ ත ව ය ප රණ ච න ජනපදවල ව ව ධ ක ර සම ප රද යයන සම මතකරණය සඳහ ආර ථ ක සහ ද ශප ලන ප රත ස ස කරණ කටය ත ස ද ක ර මට ච න ෂ හ ව ට ඔහ ග වරයක ව උපක ර ව ය සම ප රද ය කව ඔහ ව ස න ය ය ප වස ඔහ ග මහජන ව ය ප ත අතරට ව ව ධ ක ර ජනපද ප ර ක ර ව න වට තන ච න මහ ප ර ක රයක ඉද ක ර ම සහ ද ව න ත ජ ත ක ම ර ග පද ධත යක ස කස ම අයත ව එස ම ඔහ ව ස න ඉද කළ නගරයක තරම ව ශ ල ස හ න ග බ ආරක ෂ වට ජ ව ප රම ණය ට ර ක ට හම ද වක ද තනව ත බ ක ර ප 210ද ස ය මරණය ත ක ම ර ජ ය ප ලනය කළ ඔහ ක ස ව මට න රර ථක ව යමක ය ද ත බ ම ව ත බලන නහ ආශ ර යයන Wood Frances 2008 China s First Emperor and His Terracotta Warriors pp 2 33 Macmillan Publishing 2008 ISBN 0 312 38112 3 Duiker William J amp al World History Volume I To 1800 5th ed p 78 Thomson Higher Education Publishing 2006 ISBN 0 495 05053 9 Ren Changhong amp al Rise and Fall of the Qin Dynasty Asiapac Books PTE Ltd 2000 ISBN 981 229 172 5 බ හ ර සබ ඳ ච නය ඉත හ සය 2017 04 22 at the Wayback Machine ච න ෂ හ ව ග ස හ න ග බ ඇත ළත ඇත ත ක මක ද 2012 06 30 at the Wayback Machineප රථම ක ව න අධ ර ජය ය ර ජව ශයඋපත ක ර ප 260 මරණය ක ර ප 210ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ක ර ප 246 221 සමග ක ර ප 246 235 ප රත න ර ම ණය කළ තනත ර ඊළඟට ද ර ව නව තනත රක ච න ක ර ප 221 210 අන ප ර ප ත කහ ස අවසන වරට තනත ර ද ර ව ච නය රජ වශය න ච නය අධ ර ජය ල ස ච න ක ර ප 221 210