පුරාතන චීන රාජ්‍යයෝ (සරල චීන: 诸侯; සම්ප්‍රදායික චීන: 諸侯; පින්යින්: Zhūhóu) යන්නෙන් අදහස් වන්නේ, ක්‍රි.පූ. 221 දී ක්වින් ෂි හුවාං විසින් එය එක්සත් කිරීමට පෙර, චීනයේ පැවැති, විවිධ ප්‍රමාණයේ නගර රාජ්‍යයන් සහ භූමි ප්‍රදේශයන් වෙති. බොහෝ අවස්ථාවන්හීදී, මේවා වූ අතර, පාලක චෞ රාජ වංශයට (ක්‍රි.පූ. 1046–256) කප්පම් ගෙවූහ. චූ හවු (諸侯/诸侯) ලෙස හැඳින්වුනු නිදහස් රාජ්‍යයන් හෝ , පසු කාලීන රාජ වංශයන් තුලදී, අවශ්‍ය විටකදී දේශපාලන යතොචිතයන් ලෙසින් යළි කරලියට පැමිණ ඇත.
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, වෙනුවට දිස්විය හැකිය. |
පසුබිම හා ආරම්භය
මතවාදය සහ ප්‍රකාර, චීනය ලෝකයේ මධ්‍යය වූ අතර උපරිස්ථ අධිරාජ්‍යයා එහි එකම පාලකයා විය; අනෙකුත් සැම නරේන්ද්‍රයන් සහ පාලතයන්, මධ්‍යම රාජධානියෙහි හෝ චුන්ගුවෝ (中国/中国)හී යටත් පාලකයෝ පමණක් වූහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ආදිතම යුගයන්හී සිට, චීන ජාතිකයන් ලෝකය දුටුවේ, ඔවුන්ගේ අගනුවර කේන්ද්‍රගතව ඉවතට විහිදී යන, ඒක කේන්ද්‍රීය බල ගෝලයන් මාලාවක් ලෙසටයි. මෑතම පිහිටි ගෝලය තුල වූයේ චූ පාලකයාට රාජපාක්ෂිකභාවය දැක්වූ යටත්රාජ්යයෝ වූහ. එහි අගනුවර අවට බලප්‍රදේශය පාලනය කල චූ හැරුණු විට, ඉතිරි රාජ්‍යයන් සඳහා, රාජ්‍යය හෝ දේශය යන අර්ථය සහිත ගුවෝ (国/国) යන උපසර්ගය භාවිතා විය. 150 පමණ වන මෙම රාජ්‍යයන්ගෙන්, සමහරක්, ප්රාකාරයක් සහිත කුඩා පුරවරයක් හෝ නගරයක් තරම් වූ අතර අන් සමහරක් සඳහා අගනගරයක් සහ නාගරික ප්‍රදේශ වූ අතර සැලකිය යුතු බල ප්‍රදේශයක් ඒවා විසින් පාලනය කරන ලදි.
ඉතිහාසය
බටහිර චෞ රාජ වංශය (ක්‍රි.පූ. 1046–770)
ක්‍රි.පූ. 1046 දී ෂෑං රාජවංශය බලයෙන් නෙරපීම හා සමගම, මුල් රජවරුන් විසින් විවිධ ඥාතීන් සහ පැවතෙන්නන්ට ඉඩම් පිරිනැමීම් සිදුකළ අතර, මෙයින් සමහරක් පරම්පරාගත බවට පත් විය. මෙම හා සමග, [A] (五等爵位)අනුව වූ අභිධානයක්ද ප්රදානය කෙරුණු අතර, චූ පාලකයා පමණක්, රජ හෝ වාං (王) යන අභිධානය දැරීය. ඉඩම සහ අභිධානය හා සමගම, හදිසි තත්ත්වයකදී චූ රජු හට අනුග්‍රහය දැක්වීම සහ චූ මුතුන්මිත්තන්ට සිදුකිරීම සඳහා වගකීම නිතැතින්ම පැවරෙයි. බටහිර නිම්නයෙහි, මුල්ම යටත් රාජ්‍යයන් වන, බිහිවුනේ විසින් ඔහුගේ බාල සොහොයුරාට ඉඩම් පැවරීම හේතුවෙනි. මෙම කාලසීමාවෙහිදී බිහිවුනු අනෙකුත් රාජ්‍යයන් අතර, , , , , සහ වෙති. මධ්‍යම බිහිවූයේ පෙර පැවති ෂං රාජ වංශයෙහි රජු හට ඉඩම් පැවරීමක් හා සමගය. පර්යන්තය සැලකූ කළ, , , සහ යන, උතුරෙහි හා ඊසාන දිග රාජ්‍යයන් වෙත, විශාල රාජ්‍යයන් කරා වර්ධනය වීමේ ඉඩකඩ තිබූ පව පෙනෙයි. දකුණු ප්‍රදේශයෙහි, යටත් රාජ්‍යය, වෙත පවරාදුන් අතර, එය පසුව බලවත් රාජ්‍යයක් බවට පත්ව එහි පාලකයන් රජවරුන් බවට ප්‍රකාශ කළහ. මෙම කාල සීමාවේදී, බටහිර පෙදෙසෙහි චියෙං සහ, නැගෙනහිර පළාතේ වූ සහ යුඒ යන පෙදෙස්, ශිෂ්ටසම්පන්න නොවන හෝ "අර්ධ-ම්ලෙච්ඡ" ලෙසින් සැලකුණු නිසා, යටත් රාජ්‍ය තත්වයට සැලකීමට සුදුසුකම් නොලැබූහ. ඈත බටහිර, සූචුවාන් ද්‍රෝණියෙහි සහ භූමිප්‍රදේශ නොසලකා හරින ලදි. ප්‍රධාන රාජ්‍යයන්ගේ දේශ සීමාවන්හී පිහිටි කුඩා අනුස්ථිතීන් කාලය ගත වත්ම විශාල අසල්වැසියන් විසින් අත්පත් කර ගැනිණි.
වසන්ත සහ සරත් කාලය (ක්‍රි.පූ. 770–476)
- මෙයද බලන්න:
ආශ්රිත
- කීඑ, ජෝන් (2009). චයිනා – අ හිස්ට්‍රි. හාපර් කොලින්ස්. ISBN . පි. 61 උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Keay" defined multiple times with different content - ලර්ව සහ ෂග්නිසි, 'ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් එන්ෂන්ට් චයිනා',1999, පිටුව 567
- "චයිනීස් හිස්ට්‍රි – චූ ඩයිනස්ටි". ChinaKnowledge.de. 21 නොවැම්බර් 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය නොවැම්බර් 7, 2010.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - 史记 楚世家 (හවුස් ඔෆ් චූ, )
- ලුවිස්, මාර්ක් එඩ්වඩ් (2008). "දි අර්ලි චයිනීස් එම්පයර්ස්: චිං ඇන්ඩ් හං". In බෲක්, තිමති (ed.). හිස්ට්‍රි ඔෆ් ඉම්පීරියල් චයිනා. කේම්බ්‍රිජ්: හාවඩ් යුනිවර්සිටි ප්‍රෙස්. p. 39. ISBN . පි. 39
- (诗经)
සටහන්
- ^ රදළ පෙළෙහි පස් පිළිවෙල සහ ඒවාට දළ තුල්යයන්වූයේ ආදිපාදවරයා හෝ ගොං (公), වංශාධිපති හෝ හොවු (侯), සිටුවරයා හෝ බෝ (伯), විස්කවුන්ට් or චී (子) ස බැරන් or නාං (男) වෙති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ච න ර ජ යය සරල ච න 诸侯 සම ප රද ය ක ච න 諸侯 ප න ය න Zhuhou යන න න අදහස වන න ක ර ප 221 ද ක ව න ෂ හ ව ව ස න එය එක සත ක ර මට ප ර ච නය ප ව ත ව ව ධ ප රම ණය නගර ර ජ යයන සහ භ ම ප රද ශයන ව ත බ හ අවස ථ වන හ ද ම ව ව අතර ප ලක ච ර ජ ව ශයට ක ර ප 1046 256 කප පම ග ව හ ච හව 諸侯 诸侯 ල ස හ ඳ න ව න න දහස ර ජ යයන හ පස ක ල න ර ජ ව ශයන ත ලද අවශ ය ව ටකද ද ශප ලන යත ච තයන ල ස න යළ කරල යට ප ම ණ ඇත ච ර ජව ශය ප රධ න ප ර න ත ප න වන ස ත යමක ම මල ප ය හ ච න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට ව න වට ද ස ව ය හ ක ය පස බ ම හ ආරම භයමතව දය සහ ප රක ර ච නය ල කය මධ යය ව අතර උපර ස ථ අධ ර ජ යය එහ එකම ප ලකය ව ය අන ක ත ස ම නර න ද රයන සහ ප ලතයන මධ යම ර ජධ න ය හ හ ච න ග ව 中国 中国 හ යටත ප ලකය පමණක ව හ ම හ ප රත ඵලයක වශය න ආද තම ය ගයන හ ස ට ච න ජ ත කයන ල කය ද ට ව ඔව න ග අගන වර ක න ද රගතව ඉවතට ව හ ද යන ඒක ක න ද ර ය බල ග ලයන ම ල වක ල සටය ම තම ප හ ට ග ලය ත ල ව ය ච ප ලකය ට ර ජප ක ෂ කභ වය ද ක ව යටත ර ජ යය ව හ එහ අගන වර අවට බලප රද ශය ප ලනය කල ච හ ර ණ ව ට ඉත ර ර ජ යයන සඳහ ර ජ යය හ ද ශය යන අර ථය සහ ත ග ව 国 国 යන උපසර ගය භ ව ත ව ය 150 පමණ වන ම ම ර ජ යයන ග න සමහරක ප ර ක රයක සහ ත ක ඩ ප රවරයක හ නගරයක තරම ව අතර අන සමහරක සඳහ අගනගරයක සහ න ගර ක ප රද ශ ව අතර ස ලක ය ය ත බල ප රද ශයක ඒව ව ස න ප ලනය කරන ලද ඉත හ සයබටහ ර ච ර ජ ව ශය ක ර ප 1046 770 ක ර ප 1046 ද ෂ ර ජව ශය බලය න න රප ම හ සමගම ම ල රජවර න ව ස න ව ව ධ ඥ ත න සහ ප වත න නන ට ඉඩම ප ර න ම ම ස ද කළ අතර ම ය න සමහරක පරම පර ගත බවට පත ව ය ම ම හ සමග A 五等爵位 අන ව ව අභ ධ නයක ද ප රද නය ක ර ණ අතර ච ප ලකය පමණක රජ හ ව 王 යන අභ ධ නය ද ර ය ඉඩම සහ අභ ධ නය හ සමගම හද ස තත ත වයකද ච රජ හට අන ග රහය ද ක ව ම සහ ච ම ත න ම ත තන ට ස ද ක ර ම සඳහ වගක ම න ත ත න ම ප වර ය බටහ ර න ම නය හ ම ල ම යටත ර ජ යයන වන බ හ ව න ව ස න ඔහ ග බ ල ස හ ය ර ට ඉඩම ප වර ම හ ත ව න ම ම ක ලස ම ව හ ද බ හ ව න අන ක ත ර ජ යයන අතර සහ ව ත මධ යම බ හ ව ය ප ර ප වත ෂ ර ජ ව ශය හ රජ හට ඉඩම ප වර මක හ සමගය පර යන තය ස ලක කළ සහ යන උත ර හ හ ඊස න ද ග ර ජ යයන ව ත ව ශ ල ර ජ යයන කර වර ධනය ව ම ඉඩකඩ ත බ පව ප න ය දක ණ ප රද ශය හ යටත ර ජ යය ව ත පවර ද න අතර එය පස ව බලවත ර ජ යයක බවට පත ව එහ ප ලකයන රජවර න බවට ප රක ශ කළහ ම ම ක ල ස ම ව ද බටහ ර ප ද ස හ ච ය සහ න ග නහ ර පළ ත ව සහ ය ඒ යන ප ද ස ශ ෂ ටසම පන න න වන හ අර ධ ම ල ච ඡ ල ස න ස ලක ණ න ස යටත ර ජ ය තත වයට ස ලක මට ස ද ස කම න ල බ හ ඈත බටහ ර ස ච ව න ද ර ණ ය හ සහ භ ම ප රද ශ න සලක හර න ලද ප රධ න ර ජ යයන ග ද ශ ස ම වන හ ප හ ට ක ඩ අන ස ථ ත න ක ලය ගත වත ම ව ශ ල අසල ව ස යන ව ස න අත පත කර ග න ණ වසන ත සහ සරත ක ලය ක ර ප 770 476 ම යද බලන න ආශ ර තක එ ජ න 2009 චය න අ හ ස ට ර හ පර ක ල න ස ISBN 978 0 00 722178 3 ප 61 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name Keay defined multiple times with different content ලර ව සහ ෂග න ස ද ක ම බ ර ජ හ ස ට ර ඔෆ එන ෂන ට චය න 1999 ප ට ව 567 චය න ස හ ස ට ර ච ඩය නස ට ChinaKnowledge de 21 න ව ම බර 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය න ව ම බර 7 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help 史记 楚世家 හව ස ඔෆ ච ල ව ස ම ර ක එඩ වඩ 2008 ද අර ල චය න ස එම පයර ස ච ඇන ඩ හ In බ ක ත මත ed හ ස ට ර ඔෆ ඉම ප ර යල චය න ක ම බ ර ජ හ වඩ ය න වර ස ට ප ර ස p 39 ISBN 978 0 674 02477 9 ප 39 诗经 සටහන රදළ ප ළ හ පස ප ළ ව ල සහ ඒව ට දළ ත ල යයන ව ය ආද ප දවරය හ ග 公 ව ශ ධ පත හ හ ව 侯 ස ට වරය හ බ 伯 ව ස කව න ට or ච 子 ස බ රන or න 男 ව ත