කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.
වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.
කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී.
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://www.silumina.lk/2010/05/02/_art.asp?fn=av1005029, ප්‍රතිෂ්ඨාපනය 2014-11-13
- http://www.lakehouse.lk/budusarana/2010/05/13/main_editorial.asp 2015-07-03 at the Wayback Machine වාපී ශිෂ්ටාචාරය නො හැඳිනීම
- http://www.dinamina.lk/2012/06/27/_art.asp?p=1&fn=n1206277[] කොත්මලෙන් විදුලිය තව දින 5කට පමණයි
- http://www.elakiri.lk/forum/showthread.php?t=1457404[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න කඩද ර ව හ රය ක ත මල ජල ශය ඉද ක ර ම ද ඊට යටව ග ය ව හ රයක ව ජල ශය ස ඳ යන අවස ථ වන හ ද ව හ රය බ ද ප ළ මය මල ආසනය ද ව ප ළ ම ක හ පයක සහ බ ද ග ට ඇත ළ වන ස ථ නය මකර ත රණ නටඹ න ක හ පයක ද කගත හ ක ව කඩද ර ව හ රය බ ද ධ ප රත ම ව ජල ශය ජලය ස ඳ න අවස ථ වකද 2010 වර ෂ ව අධ ක සමය ද ක ත මල ඔය ජල කඳ ප ට ර ය ම න ස කඩද ර හ ඒ ආශ ර ත ප රද ශය අත තය ද ග වත ර න යටව බව ප වස ය ම ම ග වත ර හටග න ම වලක ව ග න ම ප ළ යමක ල ස 1950 සමය ස ට ම ම ප රද ශය ව ල ලක ත න ම අවශ යත ව හඳ න ග න ත බ අතර 1970 වසර ප බරව ර 28 වන ද න ඇරඹ මහව ල ස වර ධන ව ඩසටහන කඩ නම ව ඩප ළ ව ල යටත 1979 වසර ද ම ම ප රද ශය ක ත මල ජල ශය ව ඩකටය ත ආරම භ කර 1985 වසර ද ව ව ත කරන ලද ක ත මල ජල ශය ඉද ක ර ම ද කඩද ර කන ද හ ත ස පන කන ද ප ම ල ත බ ගම පනස හතක සහ පන සල පනස හතරක ඊට යටව ග ය බව සඳහන ව ය කඩද ර ව හ රය හ ර ණ ක ට ඕතල ව පන සල ත ස පන ච ත යය ම ද ද ගම පන සල යන ද ව හ රයන ද ක ත මල ජල ශයට යටව ත බ ක ත මල ජල ශය න ස යටව ග ය ප ජ ස ථ න ස හ පත ක ර ම ව න ව න 1983 ම ර ත 20 ද නද මහව ල මහ ස ය ඉද ක ර ම ග ම ණ ද ස න යක මහත ව ස න අරඹන ලද ආශ ර තස රක ෂ ත ප ටපත http www silumina lk 2010 05 02 art asp fn av1005029 ප රත ෂ ඨ පනය 2014 11 13 http www lakehouse lk budusarana 2010 05 13 main editorial asp 2015 07 03 at the Wayback Machine ව ප ශ ෂ ට ච රය න හ ඳ න ම http www dinamina lk 2012 06 27 art asp p 1 amp fn n1206277 permanent dead link ක ත මල න ව ද ල ය තව ද න 5කට පමණය http www elakiri lk forum showthread php t 1457404 permanent dead link