ඔසී කොරයා යනු ශ්‍රී ලංකාවේ මීගමුව ආසන්න ජීවත්වූ අරක්කු ව්‍යාපාරිකයෙක් සහ දාමරිකයෙකි.
ව්‍යාපාර
තැබෑරුම් හිමියෙක්වූ ඔසී කොරයාගේ අරක්කු රේන්දය හලාවත දක්වා වෙරළබඩ තීරුව විය.
එල්ලව තිබූ ප්‍රධාන චෝදනා
- කොල්ලුපිටියේදී වෙඩි වැදුණු භාෂා පෙළපාළිය දියත් වූ 1966 ජනවාරි 8 වැනි දින පෙළපාළිකරුවන් යට කරමින් මෝටර් රථයක් පැදවීම
- හිස බූගා කොට කලිසමක් හැඳ සිවුර පොරවා සිට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි පහර එල්ලවීමත් සමඟ සිවුර ගලවා තාප්පයට උඩින් පැන 'වැඩේ හරි මචං' කියා නවතා තිබූ මෝටර් රථයක නැඟී පලායාම (යාබද නිවෙසක මෙහෙකාර ස්ත්‍රියක වූ රොසලින් නමැති අයගේ සාක්ෂිය) සහ පසු දිනක පසු හිස බූගා සිටියදීම කතරගමදී අගමැති ඝාතනය සඳහා වූ බාරය ඔප්පු කිරීම.
- ප්‍රසිද්ධ උත්සවයකදී පිස්තෝලයක් පෙන්වමින් කරුණාරත්න අබේසේකරට නිවේදනය කිරීම නවතා ගාමිණී ෆොන්සේකාට නිවේදනය සඳහා යාමට කීම
මෙම කිසිදු චෝදනාවක් කිසිවිටක පොලිසිය විසින් හෝ අධිකරණය විසින් විභාග කර නැත.
ආශ්රිත ලිපි
වැඩිදුර කියවීම්
- ඔසී කොරයා හිස බූ ගායී 2016-10-15 at the Wayback Machine
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/55-4690-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2010/08/29/cineart06.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔස ක රය යන ශ ර ල ක ව ම ගම ව ආසන න ජ වත ව අරක ක ව ය ප ර කය ක සහ ද මර කය ක ව ය ප රත බ ර ම හ ම ය ක ව ඔස ක රය ග අරක ක ර න දය හල වත දක ව ව රළබඩ ත ර ව ව ය එල ලව ත බ ප රධ න ච දන ක ල ල ප ට ය ද ව ඩ ව ද ණ භ ෂ ප ළප ළ ය ද යත ව 1966 ජනව ර 8 ව න ද න ප ළප ළ කර වන යට කරම න ම ටර රථයක ප දව ම හ ස බ ග ක ට කල සමක හ ඳ ස ව ර ප රව ස ට එස ඩබ ආර ඩ බණ ඩ රන යක අගම ත වරය ට ව ඩ පහර එල ලව මත සමඟ ස ව ර ගලව ත ප පයට උඩ න ප න ව ඩ හර මච ක ය නවත ත බ ම ටර රථයක න ඟ පල ය ම ය බද න ව සක ම හ ක ර ස ත ර යක ව ර සල න නම ත අයග ස ක ෂ ය සහ පස ද නක පස හ ස බ ග ස ට යද ම කතරගමද අගම ත ඝ තනය සඳහ ව බ රය ඔප ප ක ර ම ප රස ද ධ උත සවයකද ප ස ත ලයක ප න වම න කර ණ රත න අබ ස කරට න ව දනය ක ර ම නවත ග ම ණ ෆ න ස ක ට න ව දනය සඳහ ය මට ක ම ම ම ක ස ද ච දන වක ක ස ව ටක ප ල ස ය ව ස න හ අධ කරණය ව ස න ව භ ග කර න ත ආශ ර ත ල ප තල ද ව ස ම ර ම එස ඩබ ආර ඩ බණ ඩ රන යකව ඩ ද ර ක යව ම ඔස ක රය හ ස බ ග ය 2016 10 15 at the Wayback Machineම ල ශ රස රක ෂ ත ප ටපත http www mawbima lk 55 4690 news detail html ප රත ෂ ඨ පනය 2014 05 14 ස රක ෂ ත ප ටපත http www divaina com 2010 08 29 cineart06 html ප රත ෂ ඨ පනය 2014 05 14