තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර එල්ලා මරාදමනු ලැබූයේ පසුව තල්දූවේ සෝමාරාම ලෙසින් ප්‍රකට වුනු තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ වේ. (1915–1962) විසිනි.
මුල් ජීවිතය
ඉසෝ හාමි සහ රතුගම රාලලාගේ ඩයිරිස් අප්පුහාමි යන අයට දාව, 1915 අගෝස්තු 27 දිනදී තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ උපන්හ. [] 14 වියැති වත්ම, 1929 ජනවාරි 20 දිනදී සාමනේර බව ලද ඔහු, අධ්‍යාපනය ලද්දේ තල්දූව ඉහළ පාසැල වෙතිනි.[] තෙරණුවක් ලෙසින් 1936 ජූනි 25 දිනදී මහනුවරදී ඔහු ලද බව කියැවේ.[]
ඝාතනය
කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති ලෙසින් වැඩ විසූ, විසින් කුමන්ත්‍රණය වෙත අමාරුවෙන් නම්මා ගත් බවට පැවසෙන, සෝමාරාම කෙරණුවෝ, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට අකමැත්තෙන් කැමැත්ත පළ කළේ, "රට, ජාතිය හා ආගමට හොඳක් සිදු කිරීමටය ".[]
නිදොස් බවට මතය
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය මොහු විසින් සිදු නොකල බවත් එය සිදු කලේ ඔසී කොරයා බවටත් විකල්ප මතයක් ඇත.
ආශ්රිත ලිපි
අධෝ සටහන්
- "එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක,ඕ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ශ්‍රී ලංකා)". බ්‍රිටැනිකා ඔන්ලයින්.
- "බණ්ඩාරනායක, සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස්". History.Com.
- "සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක". Encarta.MSN.
- "පරාභව සූත්‍ර වර්සස් මාපිටිගම බුද්ධරක්ඛිත". ලංකාවෙබ්. 2010. සම්ප්‍රවේශය 2011-02-05.
- සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/55-4690-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තල ද ව ස ම ර ම හ ම නම න භ ක ෂ වක ව ස ට ක ර ව 1959 ද එවකට ල ක ව හ එස ඩබ ආර ඩ බණ ඩ රන යක ව ඩ තබ ඝ තනයකල බවට අධ කරණය මග න ත න ද කර එල ල මර දමන ල බ ය පස ව තල ද ව ස ම ර ම ල ස න ප රකට ව න තල ද ව රත ගම ර ලල ග ව ර ස ස ඤ ඤ ව 1915 1962 ව ස න ම ල ජ ව තයඉස හ ම සහ රත ගම ර ලල ග ඩය ර ස අප ප හ ම යන අයට ද ව 1915 අග ස ත 27 ද නද තල ද ව රත ගම ර ලල ග ව ර ස ස ඤ ඤ උපන හ තහව ර කර න ම ත 14 ව ය ත වත ම 1929 ජනව ර 20 ද නද ස මන ර බව ලද ඔහ අධ ය පනය ලද ද තල ද ව ඉහළ ප ස ල ව ත න තහව ර කර න ම ත ත රණ වක ල ස න 1936 ජ න 25 ද නද මහන වරද ඔහ ලද බව ක ය ව තහව ර කර න ම ත ඝ තනයක ලණ ය රජ මහ ව හ රය ව හ ර ධ පත ල ස න ව ඩ ව ස ව ස න ක මන ත රණය ව ත අම ර ව න නම ම ගත බවට ප වස න ස ම ර ම ක රණ ව අග ර ම ත යවරය ඝ තනය ක ර මට අකම ත ත න ක ම ත ත පළ කළ රට ජ ත ය හ ආගමට හ ඳක ස ද ක ර මටය තහව ර කර න ම ත න ද ස බවට මතයඑස ඩබ ආර ඩ බණ ඩ රන යක ඝ තනය ම හ ව ස න ස ද න කල බවත එය ස ද කල ඔස ක රය බවටත ව කල ප මතයක ඇත ආශ ර ත ල ප ඔස ක රය අධ සටහන එස ඩබ ආර ඩ බණ ඩ රන යක ඕ ස ල මන ව ස ට ර ජ ව ඩයස බණ ඩ රන යක ප රය ම ම න ස ටර ඔෆ ශ ර ල ක බ ර ට න ක ඔන ලය න බණ ඩ රන යක ස ල මන ව ස ට ර ජ ව ඩයස History Com ස ල මන ව ස ට ර ජ ව ඩයස බණ ඩ රන යක Encarta MSN පර භව ස ත ර වර සස ම ප ට ගම බ ද ධරක ඛ ත ල ක ව බ 2010 සම ප රව ශය 2011 02 05 ස රක ෂ ත ප ටපත http www mawbima lk 55 4690 news detail html ප රත ෂ ඨ පනය 2014 05 14