ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අංශ ගණනාවකින් සිය සම්බන්ධතා පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව එස්ටෝනියාවේ ටුලින් (Tullinn) හී පිහිටුවා තිබෙන සිය කොන්සල් කාර්යාලය හරහා එස්ටෝනියාව සමග ගණුදෙනු කරයි. එස්ටෝනියාවද 2001 පෙබරවාරි 24 දින දී ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කොන්සල් කාර්යාලයක් විවෘත කරන ලදී. 2004 වසරේදී එස්ටෝනියාව යුරෝපා සංගමයට ප්‍රවේශ වීම නිසා, ශ්‍රී ලංකාව සමග තුබූ එස්ටෝනියානු සම්බන්ධතා තව දුරටත් පුළුල් විය. ඊට හේතුව වූවේ, යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවට සිටිනා එක් විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වීමයි.
![]() | |
එස්ටෝනියා | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
ශ්‍රී ලංකාව 1991 ඔක්තෝම්බර් 10 වන දින එස්ටෝනියාව නිල වශයෙන් පිළිගත් අතර, 1996 ජනවාරි 31 වන දින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ආරම්භ කරන ලදී.
2009 අප්‍රියෙල් 30 වන දින එවකට එස්ටෝනියාව වෙනුවෙන් වූ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට ජනපති Toomas Hendrik Ilves මහතා හමුවූ අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කරන ලදී.
සංචාර
2013 පෙබරවාරි මසදී එස්ටෝනියානු විදේශ කටයුතු අමාත්‍ය Urmas Paet මහතා, වෙළඳ නියෝජිතයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. සංචාරයේ ප්‍රධාන අරමුණු වූවේ ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශවික සබඳතා, නාවුක සබඳතා, යටිතල පහසුකම්, සංචාරක, ආරක්ෂක සහ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමයි. සංචාරය අතරතුර නියෝජිත පිරිස ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ යන මහත්වරුද හමු වූහ.
ආර්ථික සබඳතා
ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අතර සිදුවන වෙළඳ ගණුදෙනු වල අගය ඉතා අවම අගයක පවතියි. එස්ටෝනියා වෙළඳපලට කළු තේ සපයන විශාලම සැපයුම්කරුවා සහ හරිත තේ සපයන දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවයි.
2000–2012 අතර කාලය තුල ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අතර සිදුවූ වෙළඳ ගණුදෙනු වල වටිනාකම. (යූරෝ දහසේ ගුණාකාර වලින්):
වසර | එස්ටෝනියාවට කල අපනයන | එසටෝනියාවෙන් සිදුකල ආනයන |
2000 | 1.5 | 0.8 |
2001 | 1.5 | 0.92 |
2002 | 2.0 | 1.9 |
2003 | 2.0 | 1.5 |
2004 | 0.45 | 1.2 |
2005 | 1.0 | 0.37 |
2006 | 1.4 | 0.3 |
2007 | 1.4 | 0.5 |
2008 | 1.5 | 0.5 |
2009 | 1.3 | 3.2 |
2010 | 1.9 | 3.1 |
2011 | 2.4 | 2.3 |
2012 | 2.5 | 2.9 |
එකඟතා
- 2005 වසරේදී දෙරට අතර සංස්කෘතික, අධ්‍යාපනික සහ තාක්ෂණ යන අංශ වල සහයෝගීතා ගිවිසුමක් ඇතිකර ගන්නා ලදී."
- 2000 වසරේදී ශ්‍රී ලංකාවේ, සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් (Ceylon Chamber of Commerce) හා එස්ටෝනියාවේ, එස්ටෝනියන් චේම්බර් ඔෆ් කොමර්ස් (Estonian Chamber of Commerce) අතර සහයෝගීතා ගිවිසුමක් ඇතිවිය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- http://sri-lanka.visahq.com/embassy/estonia/
- http://estonia.visahq.com/embassy/sri-lanka
- "Estonia and Sri Lanka Bilateral Relations". . සම්ප්‍රවේශය 2009-12-16.
- Sri Lanka foreign affairs. Ministry of Foreign Affairs, Sri Lanka. 1998.
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - "Sri Lanka – Estonia to establish friendly relationship". . May 14, 2009. සම්ප්‍රවේශය 2009-12-16.
...
- සංරක්ෂිත පිටපත, http://www.news360.lk/other/diplomacy/news-sri-lanka-18-02-2013-estonian-delegation-visits-sri-lanka-to-explore-trade-and-investment-opportunities-900871, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29
- සංරක්ෂිත පිටපත, http://www.defence.lk/new.asp?fname=Foreign_Affairs_Minister_of_Estonia_calls_on_Secretary_Defence_20130214_05, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29
- සංරක්ෂිත පිටපත, http://www.colombopage.com/archive_13A/Feb18_1361173075CH.php, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29
- සංරක්ෂිත පිටපත, http://www.news.lk/news/sri-lanka/4359-estonia-helps-to-promote-sri-lanka-tourism, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29
- http://www.vm.ee/?q=en/node/133
භාහිර සබැදි
- Estonian Ministry of Foreign Affairs – Estonia and Sri Lanka
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ එස ට න ය ව අ ශ ගණන වක න ස ය සම බන ධත පවත ව ග න යය ශ ර ල ක ව එස ට න ය ව ට ල න Tullinn හ ප හ ට ව ත බ න ස ය ක න සල ක ර ය ලය හරහ එස ට න ය ව සමග ගණ ද න කරය එස ට න ය වද 2001 ප බරව ර 24 ද න ද ශ ර ල ක ව ක ළඹ නගරය ක න සල ක ර ය ලයක ව ව ත කරන ලද 2004 වසර ද එස ට න ය ව ය ර ප ස ගමයට ප රව ශ ව ම න ස ශ ර ල ක ව සමග ත බ එස ට න ය න සම බන ධත තව ද රටත ප ළ ල ව ය ඊට හ ත ව ව ව ය ර ප ස ගමය යන ශ ර ල ක වට ස ට න එක ව ශ ලතම ව ළඳ හව ල කර ව ක ව මය එස ට න ය න ශ ර ල ක ක සබඳත එස ට න ය ශ ර ල ක වඉත හ සයශ ර ල ක ව 1991 ඔක ත ම බර 10 වන ද න එස ට න ය ව න ල වශය න ප ළ ගත අතර 1996 ජනව ර 31 වන ද න ර ජ ය ත න ත ර ක සම බන ධත ව ආරම භ කරන ලද 2009 අප ර ය ල 30 වන ද න එවකට එස ට න ය ව ව න ව න ව ශ ර ල ක ත න පත වරය එරට ජනපත Toomas Hendrik Ilves මහත හම ව අවස ථ ව ප ර ල ම න ත ව කථ න යකවරය ට ශ ර ල ක ව ස ච රයක න රත වන ල ස ආර ධන කරන ලද ස ච ර2013 ප බරව ර මසද එස ට න ය න ව ද ශ කටය ත අම ත ය Urmas Paet මහත ව ළඳ න ය ජ තයන ප ර සක සමග ශ ර ල ක ව ස ච රයක න රත ව ය ස ච රය ප රධ න අරම ණ ව ව ශ ර ල ක ව සමග පවත න ද ව ප ර ශව ක සබඳත න ව ක සබඳත යට තල පහස කම ස ච රක ආරක ෂක සහ ව ළඳ කටය ත ශක ත මත ක ර මය ස ච රය අතරත ර න ය ජ ත ප ර ස ග ඨ භය ර ජපක ෂ බ ස ල ර ජපක ෂ යන මහත වර ද හම ව හ ආර ථ ක සබඳත ශ ර ල ක ව සහ එස ට න ය ව අතර ස ද වන ව ළඳ ගණ ද න වල අගය ඉත අවම අගයක පවත ය එස ට න ය ව ළඳපලට කළ ත සපයන ව ශ ලම ස පය ම කර ව සහ හර ත ත සපයන ද වන ව ශ ලතම ස පය ම කර ව වන න ශ ර ල ක වය 2000 2012 අතර ක ලය ත ල ශ ර ල ක ව සහ එස ට න ය ව අතර ස ද ව ව ළඳ ගණ ද න වල වට න කම ය ර දහස ග ණ ක ර වල න වසර එස ට න ය වට කල අපනයන එසට න ය ව න ස ද කල ආනයන2000 1 5 0 82001 1 5 0 922002 2 0 1 92003 2 0 1 52004 0 45 1 22005 1 0 0 372006 1 4 0 32007 1 4 0 52008 1 5 0 52009 1 3 3 22010 1 9 3 12011 2 4 2 32012 2 5 2 9එකඟත 2005 වසර ද ද රට අතර ස ස ක ත ක අධ ය පන ක සහ ත ක ෂණ යන අ ශ වල සහය ග ත ග ව ස මක ඇත කර ගන න ලද 2000 වසර ද ශ ර ල ක ව ස ල න ච ම බර ඔෆ ක මර ස Ceylon Chamber of Commerce හ එස ට න ය ව එස ට න යන ච ම බර ඔෆ ක මර ස Estonian Chamber of Commerce අතර සහය ග ත ග ව ස මක ඇත ව ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රhttp sri lanka visahq com embassy estonia http estonia visahq com embassy sri lanka Estonia and Sri Lanka Bilateral Relations සම ප රව ශය 2009 12 16 Sri Lanka foreign affairs Ministry of Foreign Affairs Sri Lanka 1998 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameter coauthors help Sri Lanka Estonia to establish friendly relationship May 14 2009 සම ප රව ශය 2009 12 16 ස රක ෂ ත ප ටපත http www news360 lk other diplomacy news sri lanka 18 02 2013 estonian delegation visits sri lanka to explore trade and investment opportunities 900871 ප රත ෂ ඨ පනය 2014 01 29 ස රක ෂ ත ප ටපත http www defence lk new asp fname Foreign Affairs Minister of Estonia calls on Secretary Defence 20130214 05 ප රත ෂ ඨ පනය 2014 01 29 ස රක ෂ ත ප ටපත http www colombopage com archive 13A Feb18 1361173075CH php ප රත ෂ ඨ පනය 2014 01 29 ස රක ෂ ත ප ටපත http www news lk news sri lanka 4359 estonia helps to promote sri lanka tourism ප රත ෂ ඨ පනය 2014 01 29 http www vm ee q en node 133භ හ ර සබ ද Estonian Ministry of Foreign Affairs Estonia and Sri Lanka