ෆ්‍රයිහර් ඇඩොල්ෆ් ෆ්‍රෑන්ස් ෆ්රෙඩ්රික් ලුඩ්ව්න්ග් නිග්(16 ඔක්තෝම්බර් 1752 6 මැයි) ජර්මානු ලේඛකයෙකු ,ෆ්‍රීමේසන් වරයෙකු සහ ඉලුමිනටි පිළිවෙතේ උසස් සාමාජිකයෙකුද විය.
ඇඩොල්ෆ් ෆ්‍රයිහර් නිග් | |
---|---|
ඇඩොල්ෆ් ෆ්‍රයිහර් නිග් | |
උපත | ඇඩොල්ෆ් ෆ්‍රෑන්ස් ෆ්රෙඩ්රික් ලුඩ්ව්න්ග් නිග් ඔක්තෝම්බර් 16, 1752 වෙනිග්සන්, ජර්මනිය |
මියගිය දිනය | මැයි 6, 1796 (අවුරුදු 43) බ්‍රේමන්, ජර්මනිය |
ජාතිකත්වය | ජර්මානු |
අධ්‍යාපනය | ගොටින්ගන් විශ්වවිද්‍යාලය |
රැකියාව | ලේඛක / කථිකයෙක් |
දරුවන් | ෆ්‍රෑන්ස් ලුඩ්වින්ග් නිග්, පිලිපයින් ඕගස්ටේ අමෙලි වොන් රෙබන්.විල්හෙල්ම් බෑරෝන්වොන් නිග් |
දෙමව්පියන්(s) | කාල් පිලිප් ෆ්‍රයිහර් නිග් (පියා) ලුයිස් විල්හෙල්මයින් නිග් (මව) |
නිග් උපත ලැබුවේ බ්රේඩේන්බෙක්(අද වෙනිග්සන්,පහල සක්සොනි) හි හනොවර් ආසනයේ අඩු වංශවත් සාමාජිකයෙක් ලෙසයි. යාන්තම් වයස එකොළහක් වන විට තම මව මිය යනවා ඉන් වසර තුනකට පසුව තම පියාගේත් මියයාම නිසා විශාල නය බරක් තම හිස මත පැටවෙනවා. නයදුන් පුද්ගලයන් පවුලේ සියලුම වත්කම් අත්පත් කරගන්නා අතර කුඩා දරුවාට තෙලර් 500ක වැටුපක් ලබාදෙනවා.
1769 සිට 1772 දක්වා ඔහු ගොටින්ගන් හි නීථිය හදාරන අතරතුර හැනොවෙරා බලකායේ සාමාජිකයෙකුද වනවා.1772 දි ඔහුව ෆ්රීමේසන්වරු කසෙල් හි උසාවි ස්කුවයර් කෙනෙක් ලෙස හා යුද භාණ්ඩාගාරික ලෙස පත් කරනවා. 1777 දි ඔහු වෙයිමර් උසාවියේ භාරකරු ලෙස පත්වෙනවා.
1780 දි ඔහු වයිස්හාප්ට් ගේ බවාරියානු ඉලුමිනාටි පිළිවෙත සමග සම්බන්ද වන අතර ඔහුගේ ක්‍රියාකාරකම් කණ්ඩායමට ජනප්‍රියත්වයක් අත්කර දෙනවා.නමුත් 1783 දි නිග් හා වයිස්හාප්ට් අතර මතබේදයක් ආරම්බ වෙනවා මෙය හේතුවෙන් 1784 ජුල්ය් 1 වන දින නිග් කණ්ඩායමෙන් ඉවත් වෙනවා.
නිග් ඉලුමිනාටි සමග සම්බන්ධවීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සදහා දායක වෙනවා. නමුත් බරපතල අසනීප තත්ත්වයන් පසු වූ ඔහුට රදලයන්ගේ අනුග්‍රහය අහිමි වෙනවා . අවසානයේ ඔහුගේ ධනය අහිමි විය. ඔහු 1796 දී බ්රෙමෙන් හි මිය ගියේය.
ජර්මනියේ ඔහුගේ ජනප්‍රියම පොතක් වනුයේ Über den Umgang mit Menschen (මිනිස් අයිතිවාසිකම්) ය.මෙය නිසා ජර්මානු වචනයක් වන "Knigge"(නිග්) හි අර්ථය "හොඳ පුරුදු" ලෙස භාවිත කරයි.
පරිශීලන
- René le Forestier, Les Illuminés de Bavière et la franc-maçonnerie allemande, Paris, 1914, Book 3 Chapter 2, pp202-226
කටයුතු
- Allgemeines System für das Volk zur Grundlage aller Erkenntnisse für Menschen aus allen Nationen, Ständen und Religionen (General System for the Public, Towards a Foundation of all Knowledge of People of all Nations, Conditions, and Religions), 1778
- Der Roman meines Lebens (The Story of my Life), 1781
- On the Jesuits, Freemasons, and Rosicrucians, 1781
- Sechs Predigten gegen Despotismus, Dummheit, Aberglauben, Ungerechtigkeit, Untreue und Müßiggang (Six Sermons against Despotism, Stupidity, Superstition, Injustice, Mistruth, and Idleness), 1783
- Geschichte Peter Clausens (The History of Peter Clausen), 1783–85
- Gesammelte politische und prosaische kleinere Schriften (Collected Political and Prosaic Lesser Writings), 1784
- "Essay on Freemasonry", 1784
- Contribution towards the latest history of the Order of Freemasons, 1786
- Bekenntnisse (Übersetzung des Rousseauschen Werks aus dem Französischen) (Confessions"–Translation of the Works of Rousseau from the French), 1786–90
- Die Verirrungen des Philosophen oder Geschichte Ludwigs von Seelbergs (The Errors of the Philosopher, or Story of Ludwig von Seelberg), 1787
- Philo's endliche Antwort auf verschiedene Anforderungen und Fragen, meine Verbindung mit dem Orden der Illuminaten betreffend (Philo’s Reply To Questions Concerning His Association With the Illuminati), 1788, 2012 ISBN
- Über den Umgang mit Menschen (On Human Relations), 1788
- Geschichte des armen Herrn von Mildenberg (The Story of the Poor Herr von Mildenberg), 1789
- Benjamin Noldmanns Geschichte der Aufklärung in Abyssinien (Benjamin Noldmann's History of the Enlightenment in Abyssinia), novel, 1790
- Über den Zustand des geselligen Lebens in den vereinigten Niederlanden (On the Conditions of Social Life in the United Netherlands), 1790
- Das Zauberschloß oder Geschichte des Grafen Tunger (The Enchanted Castle, or the History of Count Tunger), novel, 1791
- "Politisches Glaubensbekenntnis von Joseph Wurmbrand" ("The Political Credo of Joseph Wurmbrand"), Essay, 1792
- Die Reise nach Braunschweig, (The Journey to Brunswick), novel, 1792
- Erläuterungen über die Rechte des Menschen. Für die Deutschen (Elucidations on the Rights of Men. For the Germans), 1792
- "Über Schriftsteller und Schriftstellerey" ("Of Writers and Writing"), essay, 1793
- Geschichte des Amtsraths Guthmann (The Story of Amtsrath Guthmann), 1794
- Reise nach Fritzlar im Sommer 1794 (Journey to Fritzlar in Summer 1794), satire, 1795
- The Secret School of Wisdom: The Authentic Rituals and Doctrines of the Illuminati, edited by Josef Wäges and Reinhard Markner, London: Lewis Masonic, 2015 (contains contributions by Knigge)
පිටත මුලාශ්‍ර
- Biography of Knigge and links to several of Knigge's works online at Project Gutenberg-DE
- Full text of the first American edition (in English) by Peter Will (1805) of: "Über den Umgang mit Menschen" entitled: "Practical philosophy of social life or, The art of conversing with men", downloadable (open access) from Google books.
- Full text of Knigge's "Über den Umgang mit Menschen" (in German language) from Project Gutenberg-DE
තව කියවන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ රය හර ඇඩ ල ෆ ෆ ර න ස ෆ ර ඩ ර ක ල ඩ ව න ග න ග 16 ඔක ත ම බර 1752 6 ම ය ජර ම න ල ඛකය ක ෆ ර ම සන වරය ක සහ ඉල ම නට ප ළ ව ත උසස ස ම ජ කය ක ද ව ය ඇඩ ල ෆ ෆ රය හර න ග ඇඩ ල ෆ ෆ රය හර න ග උපතඇඩ ල ෆ ෆ ර න ස ෆ ර ඩ ර ක ල ඩ ව න ග න ග ඔක ත ම බර 16 1752 ව න ග සන ජර මන යම යග ය ද නයම ය 6 1796 අව ර ද 43 බ ර මන ජර මන යජ ත කත වයජර ම න අධ ය පනයග ට න ගන ව ශ වව ද ය ලයර ක ය වල ඛක කථ කය ක දර වන ෆ ර න ස ල ඩ ව න ග න ග ප ල පය න ඕගස ට අම ල ව න ර බන ව ල හ ල ම බ ර න ව න න ග ද මව ප යන s ක ල ප ල ප ෆ රය හර න ග ප ය ල ය ස ව ල හ ල මය න න ග මව Uber den Umgang mit Menschen On Human Relations න ග උපත ල බ ව බ ර ඩ න බ ක අද ව න ග සන පහල සක ස න හ හන වර ආසනය අඩ ව ශවත ස ම ජ කය ක ල සය ය න තම වයස එක ළහක වන ව ට තම මව ම ය යනව ඉන වසර ත නකට පස ව තම ප ය ග ත ම යය ම න ස ව ශ ල නය බරක තම හ ස මත ප ටව නව නයද න ප ද ගලයන පව ල ස යල ම වත කම අත පත කරගන න අතර ක ඩ දර ව ට ත ලර 500ක ව ට පක ලබ ද නව 1769 ස ට 1772 දක ව ඔහ ග ට න ගන හ න ථ ය හද රන අතරත ර හ න ව ර බලක ය ස ම ජ කය ක ද වනව 1772 ද ඔහ ව ෆ ර ම සන වර කස ල හ උස ව ස ක වයර ක න ක ල ස හ ය ද භ ණ ඩ ග ර ක ල ස පත කරනව 1777 ද ඔහ ව ය මර උස ව ය භ රකර ල ස පත ව නව 1780 ද ඔහ වය ස හ ප ට ග බව ර ය න ඉල ම න ට ප ළ ව ත සමග සම බන ද වන අතර ඔහ ග ක ර ය ක රකම කණ ඩ යමට ජනප ර යත වයක අත කර ද නව නම ත 1783 ද න ග හ වය ස හ ප ට අතර මතබ දයක ආරම බ ව නව ම ය හ ත ව න 1784 ජ ල ය 1 වන ද න න ග කණ ඩ යම න ඉවත ව නව න ග ඉල ම න ට සමග සම බන ධව ම ම නව හ ම කම ප රවර ධනය ක ර ම සදහ ද යක ව නව නම ත බරපතල අසන ප තත ත වයන පස ව ඔහ ට රදලයන ග අන ග රහය අහ ම ව නව අවස නය ඔහ ග ධනය අහ ම ව ය ඔහ 1796 ද බ ර ම න හ ම ය ග ය ය ජර මන ය ඔහ ග ජනප ර යම ප තක වන ය Uber den Umgang mit Menschen ම න ස අය ත ව ස කම ය ම ය න ස ජර ම න වචනයක වන Knigge න ග හ අර ථය හ ඳ ප ර ද ල ස භ ව ත කරය පර ශ ලනRene le Forestier Les Illumines de Baviere et la franc maconnerie allemande Paris 1914 Book 3 Chapter 2 pp202 226කටය ත Allgemeines System fur das Volk zur Grundlage aller Erkenntnisse fur Menschen aus allen Nationen Standen und Religionen General System for the Public Towards a Foundation of all Knowledge of People of all Nations Conditions and Religions 1778 Der Roman meines Lebens The Story of my Life 1781 On the Jesuits Freemasons and Rosicrucians 1781 Sechs Predigten gegen Despotismus Dummheit Aberglauben Ungerechtigkeit Untreue und Mussiggang Six Sermons against Despotism Stupidity Superstition Injustice Mistruth and Idleness 1783 Geschichte Peter Clausens The History of Peter Clausen 1783 85 Gesammelte politische und prosaische kleinere Schriften Collected Political and Prosaic Lesser Writings 1784 Essay on Freemasonry 1784 Contribution towards the latest history of the Order of Freemasons 1786 Bekenntnisse Ubersetzung des Rousseauschen Werks aus dem Franzosischen Confessions Translation of the Works of Rousseau from the French 1786 90 Die Verirrungen des Philosophen oder Geschichte Ludwigs von Seelbergs The Errors of the Philosopher or Story of Ludwig von Seelberg 1787 Philo s endliche Antwort auf verschiedene Anforderungen und Fragen meine Verbindung mit dem Orden der Illuminaten betreffend Philo s Reply To Questions Concerning His Association With the Illuminati 1788 2012 ISBN 978 1 105 60407 2 Uber den Umgang mit Menschen On Human Relations 1788 Geschichte des armen Herrn von Mildenberg The Story of the Poor Herr von Mildenberg 1789 Benjamin Noldmanns Geschichte der Aufklarung in Abyssinien Benjamin Noldmann s History of the Enlightenment in Abyssinia novel 1790 Uber den Zustand des geselligen Lebens in den vereinigten Niederlanden On the Conditions of Social Life in the United Netherlands 1790 Das Zauberschloss oder Geschichte des Grafen Tunger The Enchanted Castle or the History of Count Tunger novel 1791 Politisches Glaubensbekenntnis von Joseph Wurmbrand The Political Credo of Joseph Wurmbrand Essay 1792 Die Reise nach Braunschweig The Journey to Brunswick novel 1792 Erlauterungen uber die Rechte des Menschen Fur die Deutschen Elucidations on the Rights of Men For the Germans 1792 Uber Schriftsteller und Schriftstellerey Of Writers and Writing essay 1793 Geschichte des Amtsraths Guthmann The Story of Amtsrath Guthmann 1794 Reise nach Fritzlar im Sommer 1794 Journey to Fritzlar in Summer 1794 satire 1795 The Secret School of Wisdom The Authentic Rituals and Doctrines of the Illuminati edited by Josef Wages and Reinhard Markner London Lewis Masonic 2015 contains contributions by Knigge ප ටත ම ල ශ රBiography of Knigge and links to several of Knigge s works online at Project Gutenberg DE Full text of the first American edition in English by Peter Will 1805 of Uber den Umgang mit Menschen entitled Practical philosophy of social life or The art of conversing with men downloadable open access from Google books Full text of Knigge s Uber den Umgang mit Menschen in German language from Project Gutenberg DEතව ක යවන නඉල ම න ට ඇඩම වය ස හ ප ට