වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර (ඉංග්‍රීසි: Ananda Samarasekara) යනු කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානීය. ඔහු උප කුලපති ධූරය වර්තමානයේ හොබවයි.
ආනන්ද සමරසේකර | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි |
ආගම | බෞද්ධ |
වැදගත් සිද්ධීන්.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කරන ලදී. ඒ අනුව තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.
එමෙන්ම මළ සිරුරකට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා 2017- ජූලි - 05 දින වරෙන්තු නිකුත් 2020-09-25 at the Wayback Machine කරන ලදී.
ජීවන සටහන්
වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ගිනි ඇවිළී ඇත්තේ පණ පිටින් සිටියදී - පරීක්ෂණ ඉක්මනින් කළා වගේ සැකකරුවන් වහාම අල්ලන්න 2020-09-29 at the Wayback Machine
- තාජුදීන් සිරුරු කොටස් අතුරුදහන් වීම: 'මගේ සම්බන්ධයක් නෑ'
- තාජුඩීන් සිද්ධියට සැක හිටපු පොලිස් ලොක්කෝ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් 2018-08-31 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය 2020-07-23 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ය මහ ච ර ය ආනන ද සමරස කර ඉ ග ර ස Ananda Samarasekara යන ක ළඹ හ ටප අධ කරණ ව ද ය ප රධ න ය ඔහ උප ක ලපත ධ රය වර තම නය හ බවය ආනන ද සමරස කරඋපතක ළඹ ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත ක ළඹ හ ටප අධ කරණ ව ද ය ප රධ න ආගමබ ද ධව දගත ස ද ධ න රගර ක ර ඩක වස ම ත ජ ඩ න ග අස ථ ක ටස අස ථ නගතව ම සම බන ධය න ක ළඹ හ ටප ප රධ න අධ කරණ ව ද ය න ලධ ර ආනන ද සමරස කර මහත වරදකර වක වන බවට ශ ර ල ක ව ද ය සභ ව ත න ද කරන ලද ඒ අන ව තහනම ක ර මට ද ශ ර ල ක ව ද ය සභ ව ත න ද කර ත බ එම න ම මළ ස ර රකට අද ලව පශ ච ත මරණ පර ක ෂණ ව ර ත වක වසර හයක ක ලයක අධ කරණය ව ත ඉද ර පත න ක ර ම සම බන ධය න හ ටප ප රධ න අධ කරණ ව ද ය න ලධ ර ආනන ද සමරස කර මහත අත අඩ ග වට ග න ඉද ර පත කරන ල ස ක ළඹ අත ර ක මහ ස ත ර ත බ ද ධ ක ශ ර ර ගල මහත 2017 ජ ල 05 ද න වර න ත න ක ත 2020 09 25 at the Wayback Machine කරන ලද ජ වන සටහන ව ද ය ආනන ද සමරස කර ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ආශ ර තක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ය ද යවර න ග න ඇව ළ ඇත ත පණ ප ට න ස ට යද පර ක ෂණ ඉක මන න කළ වග ස කකර වන වහ ම අල ලන න 2020 09 29 at the Wayback Machineත ජ ද න ස ර ර ක ටස අත ර දහන ව ම මග සම බන ධයක න ත ජ ඩ න ස ද ධ යට ස ක හ ටප ප ල ස ල ක ක ද ද න තවද රටත ර ම න ඩ 2018 08 31 at the Wayback Machineආද න ලන දය ය ව ය ද යවර න ග ස ගමය 2020 07 23 at the Wayback Machine