දේශබන්ධු අසංක ගුරුසිංහ (ඉංග්‍රීසි: Asanka Gurusinha) (උපත 1966 සැප්තැම්බර් 16 , කොළඹ දි) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහරදෙන අසංක ගුරුසිංහ වමත් පිතිකරුවන් අතර ඉතා ඉහළින් වැජඹුන ක්‍රීඩකයෙකි. 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවිමට දායක විය. අසංක වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකද වෙයි.
අසංක ගුරුසිංහ | |
---|---|
උපත | 16 සැප්තැම්බර් 1966 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සටහන් | |
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික | |
ආගම | බෞද්ධ |
තරඟය | ටෙස්ට් තරඟ | එක් දින තරඟ |
---|---|---|
තරඟ | 41 | 147 |
ලකුණු | 2452 | 3902 |
සාමාන්‍යය | 38.92 | 28.27 |
ශතක | 7 | 2 |
අර්ධ ශතක | 8 | 22 |
කඩුළු | 20 | 26 |
වැඩිම ලකුණු | 143 | 117* |
ජීවන සටහන්
දේශබන්ධු අසංක ගුරුසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා අසංක කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. අසංක වසර 1985 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
අසංක ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.
ආශ්රිත
- National Awards Conferred by His Excellency the President of Sri Lanka 2017-01-26 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ශබන ධ අස ක ග ර ස හ ඉ ග ර ස Asanka Gurusinha උපත 1966 ස ප ත ම බර 16 ක ළඹ ද ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම න ය ජනය කළ දක ෂ ක ර කට ක ර ඩකය ක වමත න පන ද වට පහර ද න අස ක ග ර ස හ වමත ප ත කර වන අතර ඉත ඉහළ න ව ජඹ න ක ර ඩකය ක 1996 වර ෂය ල ක ක සල න ක ර කට තරඟ වල ය ද නව මට ද යක ව ය අස ක වර තම න ශ ර ල ක ක ර කට කළමන කර ජ ත ක ක ර කට ත ර ම කම ට ස ම ජ කද ව ය අස ක ග ර ස හඋපත16 ස ප ත ම බර 1966 ක ළඹ ල ක වජ ත කත වයශ ර ල ක ක ඕස ට ර ල ය න අධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹසටහන ශ ර ල ක ක ර කට කළමන කර ජ ත ක ක ර කට ත ර ම කම ට ස ම ජ කආගමබ ද ධතරඟය ට ස ට තරඟ එක ද න තරඟතරඟ 41 147ලක ණ 2452 3902ස ම න යය 38 92 28 27ශතක 7 2අර ධ ශතක 8 22කඩ ළ 20 26ව ඩ ම ලක ණ 143 117 ජ වන සටහන ද ශබන ධ අස ක ග ර ස හ න ලන ද ව ද ය ලය ක ළඹහ ආද ස ස ව ක 1982 ස ට 1985 දක ව අස ක ක ලඹ න ලන ද ව ද ය ලය ජ ෂ ට ක ර කට ප ල ක ර ඞ කල අතර 1985 ද න ලන ද න යකය ව ය අස ක වසර 1985 ද ඔබ සර ව බ ට හ ඳම ප ස ල ක ර කට ක ර ඞකය ට හ ම සම ම නය ලබ ගත ත ය අස ක ඕස ට ර ල ය ව ව සය කරය ආශ ර තNational Awards Conferred by His Excellency the President of Sri Lanka 2017 01 26 at the Wayback Machine