Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

බහ ර ය න ක ර ය ක රකම ඊව ඒ යන අභ ය වක ශග ම ය ක හ ගගනග ම ය ක හ ව ස න ප ටත සහ ඔබ බ හ ස ද ක ර න ඕන ම ක ර ය ක රකමක ප ථ ව ය වට

අභ්‍යාවකාශ ඇවිදීම

අභ්‍යාවකාශ ඇවිදීම
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

බහිර්-යානා ක්‍රියාකාරකම (ඊවීඒ්) යනු, අභ්‍යාවකාශගාමියෙක් හෝ ගගනගාමියෙක් හෝ විසින් පිටත සහ ඔබ්බෙහි සිදු කෙරෙන ඕනෑම ක්‍රියාකාරකමකි. පෘථිවිය වටා භ්‍රමණය වන ( අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි) යානයකින් පිටත සිදු කෙරෙන අභ්‍යාවකාශ ඇවිදීමක් සඳහා අති බහුල ලෙසින් මෙම පදය භාවිතා කෙරෙයි. 1965, මාර්තු 18 දිනදී, මෙහෙයුම තුලදී, විනාඩි12ක් සහ තත්පර 9ක කාලසීමාවක් තුලදී කැප්සියුලයෙන් පිටතට පැමිණි ඇලෙක්සි ලියනෝෆ්, අභ්‍යාවකාශ ඇවිදීමක් සිදු කල පළමුවන මිනිසා විය. 1969 සිට1972 දක්වා ඇපලෝ වැඩසටහන තුලදී ඇමරිකානු අභ්‍යාවකාශගාමී යුගල හයක් විසින් සිදු කල (සාමාන්‍යයෙන් චන්ද්‍ර සක්මන් ලෙසින්ද හැඳින්වෙන) චන්ද්‍ර පෘෂ්ඨ ගවේෂණය සඳහාද මෙම පදය භාවිතා වෙයි.

image
2011 අගෝස්තු 3 දිනදී ගගනගාමී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිටත ඇවිදියි.
image
තුලදී මත නැග යමින්, අභ්‍යාවකාශ ෂටලයෙහි පළමු පියාසරය-තුල අළුත්වැඩියාව සිදු කරමින්. පසුතිරයෙහි දිස්වන භූමිකොටස සෝමාලියාවෙහි වෙයි.
image
ඇමරිකානු අජටාකාශගාමී රැහැනක් රහිතව , තමාම පාලනය කරන ඒකකයක් භාවිතා කරමින් අභ්‍යාවකාශයේ ඇවිදියි

ආශ්‍රිත

  • ස්වෙට්ලනා සවිට්ස්කායා

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

බහ ර ය න ක ර ය ක රකම ඊව ඒ යන අභ ය වක ශග ම ය ක හ ගගනග ම ය ක හ ව ස න ප ටත සහ ඔබ බ හ ස ද ක ර න ඕන ම ක ර ය ක රකමක ප ථ ව ය වට භ රමණය වන අන තර ජ ත ක අභ ය වක ශ මධ යස ථ නය ව න ය නයක න ප ටත ස ද ක ර න අභ ය වක ශ ඇව ද මක සඳහ අත බහ ල ල ස න ම ම පදය භ ව ත ක ර ය 1965 ම ර ත 18 ද නද ම හ ය ම ත ලද ව න ඩ 12ක සහ තත පර 9ක ක ලස ම වක ත ලද ක ප ස ය ලය න ප ටතට ප ම ණ ඇල ක ස ල යන ෆ අභ ය වක ශ ඇව ද මක ස ද කල පළම වන ම න ස ව ය 1969 ස ට1972 දක ව ඇපල ව ඩසටහන ත ලද ඇමර ක න අභ ය වක ශග ම ය ගල හයක ව ස න ස ද කල ස ම න යය න චන ද ර සක මන ල ස න ද හ ඳ න ව න චන ද ර ප ෂ ඨ ගව ෂණය සඳහ ද ම ම පදය භ ව ත ව ය 2011 අග ස ත 3 ද නද ගගනග ම අන තර ජ ත ක අභ ය වක ශ මධ යස ථ නය ප ටත ඇව ද ය ත ලද මත න ග යම න අභ ය වක ශ ෂටලය හ පළම ප ය සරය ත ල අළ ත ව ඩ ය ව ස ද කරම න පස ත රය හ ද ස වන භ ම ක ටස ස ම ල ය ව හ ව ය ඇමර ක න අජට ක ශග ම ර හ නක රහ තව තම ම ප ලනය කරන ඒකකයක භ ව ත කරම න අභ ය වක ශය ඇව ද ය ආශ ර තස ව ට ලන සව ට ස ක ය

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 09:42 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 05, 2024

    ඔස්ටන්බර්ග් බලකොටුව

  • ජූනි 26, 2024

    ඔස්කාර් වයිල්ඩ්

  • ජූනි 26, 2024

    ඔසයිරිස්-රෙක්ස්

  • ජුලි 01, 2025

    ඔවානරි, ප්‍රංශ ගයනාව

  • දෙසැම්බර් 16, 2024

    ඔන්ටාරියෝ, කැනඩාව

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • දළදා මාළිගා

  • සඳ

  • පෘථිවිය

  • සන්නිවේදන නාලිකාව

  • ඩකා

  • 2025 ඩකා ප්‍රහාරක ජෙට් යානා අනතුර

  • ජූලි 27

  • ජූලි 28

  • �

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල