ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා, Светла́на Евге́ньевна Сави́цкая | |
---|---|
උපත | 8 අගෝස්තු 1948 |
ජාතිකත්වය | |
රැකියාව | ගගන ඉංජිනේරු |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව. | |
නිලය | , |
අභ්‍යවකාශගත කාලය | දින19 පැය 17 මිනිත්තු 06 |
තෝරාගැනීම | |
මෙහෙයුම් | , සැල්යුට් 7, , |
සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ව ට ලන ය ව ග න ය ව න සව ට ස ක ය ර ස ය න Svetla na Evge nevna Savi ckaya උපත 1948 අග ස ත 8 අභ ය වක ශයට ග ය ද වන ක න ත වය ඇය ව ශ ර ම ක ස ව යට ක න ත අභ යවක ශග ම ය ක වන අතර සහ ග වන න යම වර යක ඇය අභ ය වක ශ ගතව ය ව ලන ට න ත ර ශ ක ව අභ ය වක ශ ව අව ර ද දහ නමයකට 19 පස වය ස ව ට ලන ය ව ග න ය ව න සව ට ස ක ය Svetla na Evge nevna Savi ckayaඋපත8 අග ස ත 1948 1948 08 08 වයස 75 ම ස කව ස ව යට ස ගමයජ ත කත වයර ක ය වගගන ඉ ජ න ර Space careerඅභ යවක ශග ම ය අභ ය වක ශය ඇව ද න ලද ප රථම ක න ත ව න ලය අභ යවක ශගත ක ලයද න19 ප ය 17 ම න ත ත 06ත ර ග න මම හ ය ම ස ල ය ට 7 ස ව ට ලන 2018 ද ස ල ය ට 7 අභ ය වක ශ මධ යස ථ නය ගතකරන අතරත ර ඇය ප රථම වරට ක න ත වක ව ස න කරන ලද අභ ය වක ශය ඇව ද ම ස ද කරන ලද ප ය 3 ක ත ව නඩ 35 ඇය බ හ ර අභ ය වක ශය ගතකරන ලද සම ම නය 2වරක ඇයට ප ර න ම අතර ඇස ටර ය ඩයක 4118 ස ව ට ඇග නමට නම කරන ලද ආශ ර තස ව යට ස ගමය ර ස ය ව අභ ය වක ශ ඇව ද ම ස ල ය ට 7 ව ලන ට න ත ර ශ ක ව ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte