ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (: Алексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු සෝවියට් ගගනගාමියෙක් සහ සොවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයෙකි. 1965 මාර්තු 14 වන් දින ඔහු අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්විය.ආතර් සී ක්ලාර්ක් විසින් ලියනලද 2010 විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ එන අභ්‍යාවකාශ යානාව ( "ලියනෝෆ්") නම් කරන ලද්දේ ද ඔහුගේ නමිනි.
ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් Алексе́й Архи́пович Лео́нов | |
---|---|
දේශීය නම | Алексе́й Архи́пович Лео́нов |
උපත | 30 මැයි 1934 ලිස්ට්වියන්කා , ටිසුල්ස්කි දිස්තික්කය, සෝවියට් සංගමය |
තත්ත්වය | විශ්‍රාමික |
මියගිය දිනය | 11 ඔක්තෝබර් 2019 , රුසියාව |
ජාතිකත්වය | |
රැකියාව | , |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා. | |
නිලය | ජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින 7 පැය 0යි විනාඩි 32 |
තෝරාගැනීම | |
Total EVAs | 1 |
Total EVA time | මිනිත්තු 12 තප්පර 9 |
මෙහෙයුම් | , |
මෙහෙයුම් ලාංචනය |
දිගු අසනීප තත්ත්වයකින් පසුව ලියනෝෆ්, 2019 ඔක්තොම්බර් 11 දිනදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය ඔක්තොම්බර් 15 දිනදී පැවැත්වීමට නියමිතය. 85 වියැති වූ ඔහු සහභාගී වී නොනැසී ඉතිරිව සිටි අවසන් ගගනගාමියාද විය.
ආශ්රිත
- "සෝවියට් කොස්මනෝට් ඇලෙක්සී ලියනෝෆ් ඩයිස් ඇට් 85". ස්පුට්නික් නිවුස්. 11 ඔක්තොම්බර් 2019. සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2019.
- ලේමන්, ජෙනිෆර් (11 ඔක්තොම්බර් 2019). "ඇලෙක්සී ලියනෝෆ්, ද ෆර්ස්ට් මෑන් ටු වෝක් ඉන් ස්පේස්, හෑස් ඩයිඩ්". පොපියුලර් මිකැනික්ස් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2019.
- බ්‍රවුන්, මාක් (31 අගෝස්තු 2015). "ෆර්ස්ට් පික්චර් ඩ්‍රෝන් ඉන් ස්පේස් ටු අපියර් ඉන් කොස්මෝනන්ට්ස් ෂෝ ඉන් ලන්ඩන්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/science/2015/aug/31/first-picture-space-cosmonauts-science-museum-alexei-leonov.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇල ක ස අර ක ප ව ච ල නන ෆ Alekse j Arhi povich Leo nov 30 1934 ම ය 30 ද න ස ව යට ස ගමය ට ස ල ස ක ද ස ත ර ක කය ල ස ට ව යන ක ගම උපත ලද ඔහ ස ව යට ගගනග ම ය ක සහ ස ව යට ග වන හම ද ජ නර ල වරය ක 1965 ම ර ත 14 වන ද න ඔහ අභ ය වක ශය ඇව ද න ලද ප රථම ම න ස බවට පත ව ය ආතර ස ක ල ර ක ව ස න ල යනලද 2010 ව ද ය ප රබන ධ නවකත ව එන අභ ය වක ශ ය න ව ල යන ෆ නම කරන ලද ද ද ඔහ ග නම න ඇල ක ස අර ක ප ව ච ල නන ෆ Alekse j Arhi povich Leo novද ශ ය නමAlekse j Arhi povich Leo novඋපත30 ම ය 1934 1934 05 30 ල ස ට ව යන ක ට ස ල ස ක ද ස ත ක කය ස ව යට ස ගමයතත ත වයව ශ ර ම කම යග ය ද නය11 ඔක ත බර 2019 2019 10 11 ර ස ය වජ ත කත වයර ක ය ව Space careerඅභ යවක ශග ම ය අභ ය වක ශය ඇව ද න ලද ප රථම ම න ස න ලයජ නර ල ස ව යට ග වන හම ද වඅභ යවක ශගත ක ලයද න 7 ප ය 0ය ව න ඩ 32ත ර ග න මTotal EVAs1Total EVA timeම න ත ත 12 තප පර 9ම හ ය ම ම හ ය ම ල චනය ද ග අසන ප තත ත වයක න පස ව ල යන ෆ 2019 ඔක ත ම බර 11 ද නද ම ය ග ය ය ඔහ ග අවම ගල යය ඔක ත ම බර 15 ද නද ප ව ත ව මට න යම තය 85 ව ය ත ව ඔහ සහභ ග ව න න ස ඉත ර ව ස ට අවසන ගගනග ම ය ද ව ය ආශ ර ත ස ව යට ක ස මන ට ඇල ක ස ල යන ෆ ඩය ස ඇට 85 ස ප ට න ක න ව ස 11 ඔක ත ම බර 2019 සම ප රව ශය 11 ඔක ත ම බර 2019 ල මන ජ න ෆර 11 ඔක ත ම බර 2019 ඇල ක ස ල යන ෆ ද ෆර ස ට ම න ට ව ක ඉන ස ප ස හ ස ඩය ඩ ප ප ය ලර ම ක න ක ස ඇම ර ක න ඉ ග ර ස බස න සම ප රව ශය 11 ඔක ත ම බර 2019 බ රව න ම ක 31 අග ස ත 2015 ෆර ස ට ප ක චර ඩ ර න ඉන ස ප ස ට අප යර ඉන ක ස ම නන ට ස ෂ ඉන ලන ඩන en GB බස න ද ග ඩ යන 0261 3077 https www theguardian com science 2015 aug 31 first picture space cosmonauts science museum alexei leonov