අප්සරාව යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු සහ එව වලාකුළු සහ ජලයන්ට අධිපති කාන්තා ආත්මයකි.
'අප්සරාව' යන වදන සම්භවය වී ඇත්තේ සංස්කෘත अप्सरा අප්සරා යන වදනෙනි. මොනියර්-විලියම්ස් ශබ්දකෝෂයෙහි මෙහි නිරුක්තිය ලෙස දී තිබෙන්නේ (अप् + √सृ) එනම්, "ජලය තුළින් ගමන් කරන හෝ වලාකුළුවල ජලය තුළින් ගමන් කරන" යන්නයි.
අප්සරාවන් විධ්‍යා ධාරී හෙවත් තෙප් අප්සර් (ទេពអប្សរ, අච්ඡරා (පාලි) හෝ a bố sa la tư (), බිදාදාරී ( සහ ), බිරද්දාලි (), හප්සාරි/අප්සාරි හෝ විදාදාරි/විද්යාදාරී () සහ අප්සොන් (: อัปสร) වැනි නම්වලින් ද හැඳින්වේ.
ඉන්දියානු පුරාණෝක්තිවේදයේ එන අප්සරාවෝ රූමත් අධිස්වාභාවික ස්ත්‍රීහු වෙති. තාරුණ්‍යයෙන් පිරිපුන් දර්ශනීය තැනැත්තියන් වන ඔවුහු නර්තනයෙහි විශිෂ්ඨයෝ ය. නිතරම ඔවුහු ඉන්ද්‍රගේ රාජමාලිග සංගීතඥයන් වන යන්ගේ භාර්යාවෝ ලෙස සලකනු ලැබෙති. ගාන්ධර්වයන්ගේ සංගීතයට දිව්‍ය මාලිගාවන්හි නර්තනයේ යෙදෙන ඔවුහු දෙවිවරුන් සහ මිනිසුන් පිනවති; ඇතැම් විටෙක වසඟයට ගනිති. අහසේ වෙසෙන දිව්‍යමය ප්‍රාණීන් නිතරම අහසේ පාවෙමින් සිටිනු නිරූපණය කෙරෙන නිසා ඔවුන් ඇතැම් විටෙක සමග සසඳනු ලැබේ.
අප්සරාවන්ට සිය පෙනුම වෙනස් කරගැනීමේ හැකියාවක් ඇතැයි පැවසේ.ඌර්වසී, මේනකා, රම්භා, තිලෝත්තමා සහ මේ අතරින් වඩාත් ප්‍රකට අප්සරාවෝ වෙති. ඇතැම් අවස්ථාවන්හි දී අප්සරාවන් පුරාතන ග්‍රීසියේ සංගීතයට අධිපති සමග සසඳනු ලැබේ. ඉන්ද්‍රගේ රාජ මාලිගයේ අප්සරාවන් 26 දෙනා විවිධ වූ අභිවාහ්‍ය කලා ස්වරූප නිරූපණය කළහ. ඔවුන් සමග ද සම්බන්ධ ය.
අප්සරාවන් ආකාර දෙකකි; ලෞකික (ලෝකයෙහි) අප්සරාවන් තිස් හතර දෙනකු ද, දෛවික (දිව්‍යමය) අප්සරාවන් දස දෙනකු ද වේ.
භගවත පුරාණයේ දැක්වෙන්නේ අප්සරාවන් උපත ලැබූයේ සහ මුණිතුමන්ගෙන් බවයි.
මේවාත් බලන්න
- - අප්සරාවන්ගේ දිව්‍යමය පුරුෂ සහායකයින්
- යක්ෂණී
පාදක සටහන්
- Chisholm 1911.
- Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 68.
බාහිර සබැඳි
- දුන්හුවාං ලෙන්වල නිරූපිත චීන අප්සරාවෝ
- ඛෙමර් අප්සරාවන් සහ දේවතාවන් සංසන්දනය 2016-03-05 at the Wayback Machine
- සියෙම් රියැප්හි අප්සරා නර්තනය, කාම්බෝජය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අප සර ව යන ව න හ ඳ න ව න න හ න ද සහ එව වල ක ළ සහ ජලයන ට අධ පත ක න ත ආත මයක ඉන ද ය ව උත තර ප රද ශය න හම ව 12වන ස යවසට අයත ව ල ගල අප සර ප රත ම වක අප සර ව යන වදන සම භවය ව ඇත ත ස ස ක ත अप सर අප සර යන වදන න ම න යර ව ල යම ස ශබ දක ෂය හ ම හ න ර ක ත ය ල ස ද ත බ න න अप स එනම ජලය ත ළ න ගමන කරන හ වල ක ළ වල ජලය ත ළ න ගමන කරන යන නය අප සර වන ව ධ ය ධ ර හ වත ත ප අප සර ទ ពអប សរ අච ඡර ප ල හ a bố sa la tư බ ද ද ර සහ බ රද ද ල හප ස ර අප ස ර හ ව ද ද ර ව ද ය ද ර සහ අප ස න xpsr ව න නම වල න ද හ ඳ න ව ඉන ද ය න ප ර ණ ක ත ව දය එන අප සර ව ර මත අධ ස ව භ ව ක ස ත ර හ ව ත ත ර ණ යය න ප ර ප න දර ශන ය ත න ත ත යන වන ඔව හ නර තනය හ ව ශ ෂ ඨය ය න තරම ඔව හ ඉන ද රග ර ජම ල ග ස ග තඥයන වන යන ග භ ර ය ව ල ස සලකන ල බ ත ග න ධර වයන ග ස ග තයට ද ව ය ම ල ග වන හ නර තනය ය ද න ඔව හ ද ව වර න සහ ම න ස න ප නවත ඇත ම ව ට ක වසඟයට ගන ත අහස ව ස න ද ව යමය ප ර ණ න න තරම අහස ප ව ම න ස ට න න ර පණය ක ර න න ස ඔව න ඇත ම ව ට ක සමග සසඳන ල බ අප සර වන ට ස ය ප න ම ව නස කරග න ම හ ක ය වක ඇත ය ප වස ඌර වස ම නක රම භ ත ල ත තම සහ ම අතර න වඩ ත ප රකට අප සර ව ව ත ඇත ම අවස ථ වන හ ද අප සර වන ප ර තන ග ර ස ය ස ග තයට අධ පත සමග සසඳන ල බ ඉන ද රග ර ජ ම ල ගය අප සර වන 26 ද න ව ව ධ ව අභ ව හ ය කල ස වර ප න ර පණය කළහ ඔව න සමග ද සම බන ධ ය අප සර වන ආක ර ද කක ල ක ක ල කය හ අප සර වන ත ස හතර ද නක ද ද ව ක ද ව යමය අප සර වන දස ද නක ද ව භගවත ප ර ණය ද ක ව න න අප සර වන උපත ල බ ය සහ ම ණ ත මන ග න බවය ම ව ත බලන න අප සර වන ග ද ව යමය ප ර ෂ සහ යකය න යක ෂණ ප දක සටහන Chisholm 1911 Gopal Madan 1990 K S Gautam ed India through the ages Publication Division Ministry of Information and Broadcasting Government of India p 68 බ හ ර සබ ඳ අප සර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ද න හ ව ල න වල න ර ප ත ච න අප සර ව ඛ මර අප සර වන සහ ද වත වන ස සන දනය 2016 03 05 at the Wayback Machine ස ය ම ර ය ප හ අප සර නර තනය ක ම බ ජය ද ව ර ඉන ද ය ව බ ද ධ ගම