අනුර සී. පෙරේරා (ඉංග්‍රීසි: Anura C. Perera) (තවද: අනුර චන්ද්‍ර පෙරේරා) යනු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥයෙකි.
අනුර සී. පෙරේරා | |
---|---|
උපත | 1947 ජුනි 18 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | අනුර චන්ද්‍ර පෙරේරා |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රසිද්ධ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
කොළඹහි උපත ලද, අනුරගේ පියා ෆ්රෙඩ්රික් ඇලෙක්සැන්ඩර් පෙරේරා හා මව දෝන චාලට් බෙනරගම නම් වූහ.
අනුර චන්ද්‍ර පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ මුල්ම විද්‍යා සඟරාව වුණ විදුමිණ පුවත්පතේ උප කතුවරයෙකු ලෙසද අනුර සේවය කලේය.
1971 දී අනුරට විද්‍යා සාහිත්‍ය සම්මානය සූර්යා සහ ග්‍රහයෝ කියන කෘතියට හිමි විය.
ඔහු බොහෝ කලක් ඇමරිකාවේ වාසය කර ඇත.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ලේඛකකයින් හා කවියන්
- මාව වෙනස් කළේ සූර්යග්‍රහණයක් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා 2014-09-11 at the Wayback Machine
- රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා ගෙන් අලුත් විද්‍යා පොත් දෙකක්[]
- ලොව වටා පින්කම් මාලාවක් 2014-02-11 at the Wayback Machine
- ලොව වටා පින්කම් මාලාවක් බෙල්ලන්විල රජමහා විහාරයේ දී ඇරැඹේ 2014-05-15 at the Wayback Machine
- New age traffic solution: Think vertical!
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ර ස ප ර ර ඉ ග ර ස Anura C Perera තවද අන ර චන ද ර ප ර ර යන ශ ර ල ක ව ප රස ද ධ ව ද ය ල ඛක සහ ත රක ව ද ය ඥය ක අන ර ස ප ර ර උපත1947 ජ න 18 ක ළඹ ල ක වජ ත කත වයශ ර ල ක කව නත නම අන ර චන ද ර ප ර ර අධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත ප රස ද ධ ව ද ය ල ඛක සහ ත රක ව ද ය ඥආගමබ ද ධජ වන සටහන ක ළඹහ උපත ලද අන රග ප ය ෆ ර ඩ ර ක ඇල ක ස න ඩර ප ර ර හ මව ද න ච ලට බ නරගම නම ව හ අන ර චන ද ර ප ර ර ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ශ ර ල ක ව ම ල ම ව ද ය සඟර ව ව ණ ව ද ම ණ ප වත පත උප කත වරය ක ල සද අන ර ස වය කල ය 1971 ද අන රට ව ද ය ස හ ත ය සම ම නය ස ර ය සහ ග රහය ක යන ක ත යට හ ම ව ය ඔහ බ හ කලක ඇමර ක ව ව සය කර ඇත ආශ ර තක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ල ඛකකය න හ කව යන ම ව ව නස කළ ස ර යග රහණයක ත රක ව ද ය ඥ අන ර ස ප ර ර 2014 09 11 at the Wayback Machineර ජ ය සම ම න ද න ව ද ය ල ඛක අන ර ස ප ර ර ග න අල ත ව ද ය ප ත ද කක permanent dead link ල ව වට ප න කම ම ල වක 2014 02 11 at the Wayback Machineල ව වට ප න කම ම ල වක බ ල ලන ව ල රජමහ ව හ රය ද ඇර ඹ 2014 05 15 at the Wayback MachineNew age traffic solution Think vertical