මෙම ලිපිය සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පරිශීලක සහ මෙම විශය අතර ඇති බව පෙනීයයි. |
සිංහලන්ගේ ඉපැරණි සටන් කලාවක් වන අංගම්පොර සටන් ශිල්පියෙකි. කොරතොට ආරච්චි නම් අංගම්පොර උප සම්ප්රදායේ වර්තමාන මුහන්දිරම් හොබවයි[]. අජන්ත මහන්තආරච්චි සටන් ශිල්පියෙකු, ගත් කතුවරයෙකු, සටන් උපදේශකවරයෙකු,සටන් අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ඉතිහාස ගවේශකයෙකුද වේ. තම පාරම්පරික ඥානය ඔස්සේ යමින් හෙළ සටන් ශාස්ත්‍රය මූලික කොට ගනිමින් ප්‍රායෝගික ගවේශනයක යෙදෙන අජන්ත මහන්තආරච්චි රජයේ විවිධ හමුදා ඛණ්ඩයන්ට තම පාරම්පරික ඥානය භාවිතා කරමින් යම්යම් නිරායුධ සටන් උපක්‍රම පුහුණු කරවීමේ නිරතවනසටන් උපදේශකවරයෙකි.
අජන්ත මහන්තආරච්චි | |
---|---|
උපත | ජුනි 13, 1984 , කඩුවෙල, ශ්‍රී ලංකා |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | මහන්තආරච්චිගේ අජන්ත පෙරේරා |
වෘත්තිය | ලේඛකයෙක්, (), සහ . |
හෙළ සටන් කලාවේ සාහිත්‍යාත්මක තොරතුරු ඇතුළත් ග්රන්ථයක් වන හෙළයේ සටන් රහස අංගංපොර නම් ග්‍රන්ථයේ ගත් කතුවරයා වේ. එම ග්‍රන්ථයේ පසුවදන තුළ අජන්ත මහන්තආරච්චි සම්බන්ධයෙන් අරීසෙන් අහුබුදු පහත සඳහන් පද පෙළ හා පැදිය ලියා ඇත.
“ඇඟේ මැඬිල්ල රණපිල මුහන්දිරම් තැනැගෙ මෙ දහිරියැ දැයේ නව උදාවක් බව ආසිරි පෙරටුවැ කිය යුතු ය.
- පැතිර යන තෙදට දිනපති සකල රූ වැනි
- පවර විස්නු සුරිඳුනි සිරි අත දෙමිනි
- මෙවර අජන්තට බලවී ඇවිසෙමිනි
- ඇමර ජය යසස දුන යෙහෙ දිව බෙලෙනි“
බාහිර සබැඳුම්
- Helaye Satan Rahasa Angampora 2014-03-31 at the Wayback Machine, A book written by Ajantha Mahanthaarachchi about Angampora
- හෙළයේ සටන් රහස අංගංපොර, දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි - පසුවදන (අරීසෙන් අහුබුදු)
- [| Passing out - the First Batch of Angampora Trained SLAF Personnel], The first batch of Angampora trained SLAF personnel passed out...
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සඳහ ප රධ න ද යකත වය ස පය පර ශ ලක සහ ම ම ව ශය අතර ද ඩ සබඳත වයක ඇත බව ප න යය ව ක ප ඩ ය ව අන තර ගතයන සම බන ධ ප රත පත ත ප රධ න වශය න මධ යස ථ රචනය ව න ක රණ සමග අන ක ල ව ම ප ණ ස ම ම ල ප යට යම ශ ද ධ පව ත ර ක ර මක අව ස ව ය හ ක කර ණ කර ම සම බන ධ ව ඩ ද ර ස ව ද සඳහන කරන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ස හලන ග ඉප රණ සටන කල වක වන අ ගම ප ර සටන ශ ල ප ය ක ක රත ට ආරච ච නම අ ගම ප ර උප සම ප රද ය වර තම න ම හන ද රම හ බවය තහව ර කර න ම ත අජන ත මහන තආරච ච සටන ශ ල ප ය ක ගත කත වරය ක සටන උපද ශකවරය ක සටන අධ යක ෂකවරය ක ම න ම ඉත හ ස ගව ශකය ක ද ව තම ප රම පර ක ඥ නය ඔස ස යම න හ ළ සටන ශ ස ත රය ම ල ක ක ට ගන ම න ප ර ය ග ක ගව ශනයක ය ද න අජන ත මහන තආරච ච රජය ව ව ධ හම ද ඛණ ඩයන ට තම ප රම පර ක ඥ නය භ ව ත කරම න යම යම න ර ය ධ සටන උපක රම ප හ ණ කරව ම න රතවනසටන උපද ශකවරය ක අජන ත මහන තආරච ච උපතජ න 13 1984 1984 06 13 කඩ ව ල ශ ර ල ක ජ ත කත වයSri Lankanව නත නම මහන තආරච ච ග අජන ත ප ර ර ව ත ත යල ඛකය ක සහ හ ළ සටන කල ව ස හ ත ය ත මක ත රත ර ඇත ළත ග රන ථයක වන හ ළය සටන රහස අ ග ප ර නම ග රන ථය ගත කත වරය ව එම ග රන ථය පස වදන ත ළ අජන ත මහන තආරච ච සම බන ධය න අර ස න අහ බ ද පහත සඳහන පද ප ළ හ ප ද ය ල ය ඇත ඇඟ ම ඬ ල ල රණප ල ම හන ද රම ත න ග ම දහ ර ය ද ය නව උද වක බව ආස ර ප රට ව ක ය ය ත ය ප ත ර යන ත දට ද නපත සකල ර ව න පවර ව ස න ස ර ඳ න ස ර අත ද ම න ම වර අජන තට බලව ඇව ස ම න ඇමර ජය යසස ද න ය හ ද ව බ ල න dd බ හ ර සබ ඳ ම Helaye Satan Rahasa Angampora 2014 03 31 at the Wayback Machine A book written by Ajantha Mahanthaarachchi about Angampora හ ළය සටන රහස අ ග ප ර ද ශම න ය අජන ත මහන තආරච ච පස වදන අර ස න අහ බ ද Passing out the First Batch of Angampora Trained SLAF Personnel The first batch of Angampora trained SLAF personnel passed out