මෙම ලිපියෙහි නොමැත. |
"සිංහයා" | |
---|---|
අධ්යක්ෂණය | V.සිවදාසන් |
නිශ්පාදනය | සුනිල් ටී ෆිල්ම්ස් |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | සුජිත් නිෂාන්ත |
සංගීතය | සෝමපාල රත්නායක |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය | 2016 March 30 |
රට | ශ්රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- රන්ජන් රාමනායක
- දුලීකා මාරපන
- පාලිත සිල්වා
- ආනන්ද වික්රමගේ
- මහේෂි මධුසංඛා
- මිහිර සිරිතිලක
- අනුර වරාගොඩ
- උදේනි අල්විස්
- හේමන්ත ඊරියගම
- අවන්ත පෙරේරා
- ගයාත්රි ඩයස්
- සාගරිකා ධර්මපාල
- කපිල සිගේරා
- කීර්ති රුවන් ලාල්සන්
ගරු
- සනත් ගුණතිලක
- නදීකා ගුණසේකර
- ශ්රීමාලි රාමනායක
- දිල්හාරා රාජපක්ෂ
ළමා
ෂයන් සම්ප්රාප්ති පෙරේරා
- යොහාන් පෙරේරා
- චානක මධුෂානි
- කෝකිල පවන්
- සඳු අමාශා
- පැතුම් බිම්සර
- සවනි මල්ශානි
- අදීශ ධානුක
- ඉෂානි විදුරංගනා
- සචිත් සංකලන
- නිකිතා අන්ජලීනා
- දිලුම් විජේරත්න
- දුරුතු අභිෂේක්
- නවිදුනි ඉෂාරා
- තේනුර පසන්ජය
- ගගනි ප්රභා තාරකා
- ජිත්ම දිල්රුවන්
- හසිදු විදුෂාන්
- මධුෂි ශෂිකලා සම්පත්
- නිරංජන් සේනාරත්න
- කුමුදිතා සඳුන්හාරි
- සනුජ ගිහාරා
- බියංකා උමයංගනී
- සදීෂ භානුක
- වතික සදුෂාන්
- ඔමායා තෙවාජි
- සිතුම් සිතංගා
- කෙනුල සෙත්මිත්
- විෂ්මි පූර්ණිමා
නිෂ්පාදනය
සිංහයා වී. සිවදාසන්ගේ අධ්යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්යක්ෂවරයාය. නිෂ්පාදන සම්බන්ධීකරණය සුනිල් ධර්මසිරි. නන්දා නන්දි ජයකොඩිගේ සංස්කරණයකි. සුජිත් නිශාන්ත කැමරාකරණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්යක්ෂණයෙන් ද, බර්නාඩ් ජයතුංග තිර රචනයෙන් ද මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මෙයට එක් විය. නැසීගිය සටන් අධ්යක්ෂ සරත් සිල්වා මෙහි සටන් අධ්යක්ෂවරයා වේ. පරිගණක සජීවිකරණ දර්ශන චතුරංග.
මූලාශ්ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය