සරලීකෘත චීන අක්ෂර (简化字; jiǎnhuàzì) යනුවෙන් හැඳින්වෙන්නේ අනුව , සහ සිංගප්පූරුව තුළ භාවිතා වන සම්මත චීන අක්ෂර ප්‍රභේදයකි. මෙය සහ සම්ප්‍රදායික චීන අක්ෂර යන අක්ෂර ප්‍රභේද වර්තමාන තුළ භාවිතා වන සම්මත අක්ෂර මාලාවන් වේ. සාක්ෂරතාව ප්‍රවර්ධනය කරනු වස් 1950 සහ 1960 දශකවල දී විසින් මෙය මුද්‍රණ ක්ෂේත්රය තුළ භාවිතය දිරිගන්වන ලදී. මේවා නිල වශයෙන් මහජන චීන සමූහාණ්ඩුව සහ සිංගප්පූරුව තුළ භාවිතා වන අතර, සම්ප්‍රදායික චීන අක්ෂර හොං කොං, , චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ කලාතුරකින් මැලේසියාවේ සහ සිංගප්පූරුවේ විසින් භාවිතා කරනු ලබයි.
සරලීකෘත චීන | |
---|---|
![]() | |
වර්ගය | |
භාෂා | චීන |
කාල වකවානුව | 20වන සියවසේ මැද භාගය සිට |
මාතෘ ක්‍රම |
|
සහෝදර ක්‍රම | කන්ජි හන්ජා |
දිශානතිය | Varies |
ISO 15924 | Hans, 501 |
සටහන් සහ ආශ්‍රේයයන්
- Refer to official publications: zh:汉字简化方案, zh:简化字总表, etc.
- 教育部就《汉字简化方案》等发布 50 周年答记者提问 Semi-centennial celebration of the publication of Chinese Character Simplification Plan and official press conference.
වැඩිදුර කියවීමට
- Bergman, P. M. (1980). The basic English-Chinese, Chinese-English dictionary: using simplified characters (with an appendix containing the original complex characters) transliterated in accordance with the new, official Chinese phonetic alphabet. New York: New American Library. ISBN .
- Bökset, R. (2006). Long story of short forms: the evolution of simplified Chinese characters. Stockholm East Asian monographs, No. 11. Stockholm: Dept. of Oriental Languages, Stockholm University. ISBN .
- Chen, H. (1987). Simplified Chinese characters. Torrance, CA: Heian. ISBN .
බාහිර සබැඳි
- , Proposal to Encode Obsolete Simplified Chinese Characters 2010-09-21 at the Wayback Machine
- Stroke Order Animation and Dictionary of Simplified Chinese Characters
- Simplified to Traditional Chinese Conversion Table
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය