මාත්‍රිකාවෝ (ඒක වචන මාත්‍රිකා, සංස්කෘත: मातृका, : mātṝkā, සාහි. "දිව්‍යමය මාතාව") හෙවත් මාතාර් හෝ මාත්රී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ සැමවිටම එක්ව නිරූපණය කරනු ලබන මාතෘ දෙවඟනන් සමූහයකි.
මාත්‍රිකාවෝ | |
---|---|
යුද්ධයට, දරුවන්ට සහ නිදහසට අධිපති දෙවඟනෝ | |
![]() සප්ත මාතෘ දේවතාවියන් (මාත්‍රිකාවන්) ශිව (වමේ) සහ ගනේෂ (දකුණේ) පිරිවරා සිටින අයුරු | |
දේවනාගරී | मातृका |
සංස්කෘත පරිවර්තනය | mātṝkā |
අනුබැඳිය | පාර්වතී, දේවී, ශක්ති |
මාත්‍රිකාවෝ විවිධ පුද්ගලීකෘත ශක්තීන් (ශක්ති) වෙත්. බ්‍රහ්මණී බ්‍රහ්මගෙන් පැනනැඟුණකි. වෛෂ්ණවී විෂ්ණුගෙන් ද, මහේශ්වරී ශිවගෙන් ද, ඉන්ද්‍රාණි ඉන්ද්‍රගෙන් ද, කෞමාරී ස්කන්දගෙන් ද, වරාහී ගෙන් සහ චාමුණ්ඩා දේවීගෙන් ද පැනනැඟුණි. මීට අමතරව නරසිංහී/ නම් අතිරේක සාමාජිකාවක ද සිටිය හැක.
මේවාත් බලන්න
සටහන්
- Wangu p.99
- Monier, Williams (1872). Sanskrit-English Dictionary. Clarendon. p. 765.
- Leeming, David; Fee, Christopher (2016). The Goddess: Myths of the Great Mother. Reaktion Books.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
මාත්‍රිකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.