සද්ධාතිස්ස රජ යනු ක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119 අතර කාලය තුල අනුරාධපුර රාජධානියේ, රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා කාවන්තිස්ස රජුගේ පුතණුවන් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරා වෙයි.
සද්ධා තිස්ස | |
---|---|
අනුරාධපුර රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119 |
පූර්වප්‍රාප්තිකයා | දුටුගැමුණු රජ |
අනුප්‍රාප්තිකයා | තුලත්ථන රජ |
පියා | කාවන්තිස්ස රජ |
මව | විහාරමහා දේවිය |
සද්දාතිස්ස රජුට දාව දරුවෝ සිව් දෙනෙකි.
- තුලත්ථන
- ලංජතිස්ස (ලැමිණිතිස්)
- ඛල්ලාඨනාග (අනුලා දේවි සමග විවාහ වී මහාචුලික නම් පුතෙක් සිටියහ.)
- වළගම්බා (වට්ටගාමිණී අභය/වලගම් අබා)
බල්ලාඨනාග රජු මරා එවකට හමුදා ප්‍රදානියා වූ ඛම්මහරට්ටක (මහාරට්ටක) රජ විය. වලගම්භා ඔහුව මරා රජ වූයේ බු.ව 103 දීය. මෙතුමාට අනුලා දේවි සහ සෝමා දේවි නමින් බිසවන් 2ක් වූහ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය